වාහන යනු මිනිසුන් හෝ භාන්ඩ ප්‍රවාහනය කරන ජංගම යන්ත්‍රවේ. බොහෝ දුරට වාහන, පා පැදි, මෝටර් රථ, , , , දුම්රිය, , සහ ලෙස වර්ග කල හැක.
ගොඩබිම ගමන් නොගන්නා වාහන ලෙස හැදින් වේ. එනම් , , අභ්‍යවකාශ යානා ආදිය වේ.
වාහන ගොඩබිම මත හසුරවන ආකාරය අනූව වර්ග කෙරේ. වාහන සඳහා ජාත්‍යන්තරව භාවිත කෙරෙන නීති හා රෙගුලාසි වශයෙන් ISO 3833- 1977 සම්මතය භාවිතා කරයි.
වාහන වල ඉතිහාසය
- පුරා විද්‍යාත්මක කැණීම් මගින් සොයා ගෙන ඇති පැරණිතම බෝට්ටුව දැනට අවුරැදු 7000 - 9000 ත් අතර දුරකට විහිදේ,
- අව්රුදු 7000ක් පමණ පැරණි මුහුදු යා හැකි, පන් සහ තාර යොදා සැකසු බෝට්ටු විශේෂයක් කුවේට් වලින් සොයා ගෙන ඇත.
- ක්‍රි.පූ. 4000-3000 අතර ඉන්දියන් සාගරයේ හා පුරාතන ඊජිප්තුව බෝට්ටු භාවිතා කර ඇත.
- ක්‍රි.පූ. 4000-3000 අතර ඔටුවාන් මගින් ඇද්දවු වාහන පිළිබදවද සාක්ෂි ලැබී ඇත..
- න්රි.ව. 200 දී පමණ විසින් නම් වූ වාහනය නිපදවන ලදි.
- ඉන් පසුව දුම්රිය ගමනාගමනය ආරම්භ කරන ලදි.
- 1903 දී රයිට් සොහොයුරෝ ප්‍රථම ගුවන් යානය ගුවන් ගත කරන ලදි.
- 1907 දී ප්‍රථම යානය ගුවන් ගත කරන ලදි.
- 1961 දී රැගත් ගුවන් ගත කෙරුණි.
- 1969 දී ඇපලෝ වැඩසටහන ප්‍රථම වතාවට මත යානයක් ගොඩ බස්වන ලදි.
- 2010 දී මං මාවත් තුල ධාවනය කරන මෝටර් රථ ප්‍රමාණය බිලියනයක් ඉක්මවා ඇත. දළ වශයෙන් සැලකූ විට එය මිනිසුන් සත් දෙනෙකුට එක් වාහනයක් බැගිනි.
වඩාත් ඡනප්‍රිය වාහන
බිලියනයකටත් අධික පා පැදි සංඛ්‍යාවක් ලෝකය පුරා භාවිත කෙරේ. වර්ෂ 2002 දී සිදු කළ ගණනය කිරීමකට අදාලව ලොව පුරා මිලියන 590ට අධක මෝටර් රථ ප්‍රමාණයක් හා මිලියන 205ට අධික යතුරු පැදි සංඛ්‍යාවක් ඇත. අතීතයේ සිට වඩාත් ජනප්‍රිය වාහනය වූයේ චීනයේ නිෂ්පාදිත Flying Pigeon නම් පා පැදියයි. එය මිලියන 500ට අධික සංඛ්‍යාවක් ඇනවුම් කර ඇත.Honda Super Cub ජනප්‍රියතම යතුරු පැදි වර්ගයි. 2008 වන විට එය මිලියන 60ට අධික සංඛ්‍යාවක් අලෙවි වී ඇත. අතීතයේ සිට බලන විට වැඩියෙන්ම අලෙවි වූ මෝටර් රථය වන්නේ , මිලියන 35ට අධික ප්‍රමාණයක් නිෂ්පාදවය කර ඇත.
සංචරනය
මුල් කාලයේදී සංචරනය සාක්ෂාත් කරගෙන තිබෙන්නේ තවත් වාහනයක් මගින් හෝ තවත් සත්ත්වයෙකු මගින් ශක්තිය ලබා ගැනීමෙනි. දෙමුහුම් වාහන වල බොහෝ සංකීර්ණ ව්‍යුහයක් ඇත.
ශක්ති මූලාශ්‍ර
වාහනයක් පදවාගෙන යාමට ශක්තිය අවශ්‍ය වේ. ශක්තිය ලබා ගන්නේ අවට පරිසරයෙනි. ශක්තිය ඕනෑම ආකාරයකට ගබඩා කිරීමට හෝ පරිවර්තනය කර භාවිතා කිරීමට හැකිය.
ඉතාමත් සුලභ ශක්ති ප්රභවය වන්නේ ඉන්ධනයි. බාහිර දාහක එන්ජිමට ඕනෑම ද්‍රව්‍යක් එන්ධන ලෙස භාවිතා කළ හැකි නමුත් අභ්‍යන්තර දාහක එන්ජිමට විශේෂිත වු ඉන්ධන වර්ගයක්, හෝ භාවිත කළ යුතුවේ.
තවත් සුලභ ශක්ති ප්‍රභවයක් වන්නේ විද්‍යුත් කෝෂ වේ. විද්‍යුත් කෝෂ වල වාසි වන්නේ ඒවා පුඵල් පරාසයක ශක්ති මට්ටම් වල පැවතීම, පරිසර හිතකාමී වීම, කාර්යක්ෂමතාව, සවි කිරීමට පහසු සහ නඩත්තු කිරීමට පහසු වීමයි. විද්‍යුත් කෝෂ, විදුලි මෝටර භාවිතා කිරීමට පහසුකම් සලසා දෙයි. අනෙක් අතට විද්‍යුත් කෝෂ වල ශක්ති ඝනත්වය අඩුය. ඉහළ උෂ්ණත්වයකදී අඩු ක්රියාක්රීත්වයක් පෙන්නුම් කරයි. තවද ආරෝපණය කිරීමට වැඩි වේලාවක් ගතවේ. මේවා විද්‍යුත් කෝෂ භාවිතයේ ඇති අවාසි වේ.
තවද ශක්ති ප්‍රභව වශයෙන් , , , , භාවිතා කෙරේ.
මෝටර සහ එන්ඡිම
අවශ්‍ය වූ විට ශක්තිය අදාළ ප්‍රභවයෙන් ලබා ගෙන මේටර් හේ ඒන්ජින් ක්‍රියා කරනු ලබයි. සමහර අවස්ථාවන් වලදී බැටරි වැනි අතරමැදි මාධ්‍යයන්ද භාවිත කෙරෙ.
බහුතරයක් මෝටර් රථ වල ඇත්තේ අභ්‍යන්තර දහන එන්ජින්ය. ඒවා මිල අධික වුවද, භාවිතයට හා නඩත්තු කිරීමට පහසුය. තවද කුඩා, ආරක්ෂිත සහ විශ්වාසදායකය. කෙසේ වෙතත් බාහිර දහන එන්ජින් පරිසර දූෂණයට විශාල දායකත්වයක් දක්වයි. උදාහරණයක් ලෙස වාෂ්ප එන්ජින් සැලකිය හැකිය. මෙය ක්රියායරවීමට ගල් අගුරු මෙන්ම ජලයද අවශ්‍ය වේ. ගල් අගුරු දහනය කිරීමෙන් පිටවන සල්ෆර් වාතයට එකතු වීමෙන් විශාල වශයෙන් පරිසර දූෂණය වේ. එය අම්ල වැසි ඇති කිරීමටද හේතු වේ.
රොකට් එන්ජින් මූලිකවම යොදා ගනු ලබන්නේ රොකට් සදහාය. මෙම එන්ජින් ඉතාම ජව සම්පන්නය. පෘථිවියෙන් ගමන් ගන්නා බර අධිකම වාහනය වන Saturn V රොකට් යානය බල ගැන්වෙන්නේ F-1_(rocket engine) 5ක් මගිනි. මෙමගින් අශ්ව බල මිලියන 180ක බලයක් නිපදවේ.(මෙ. වො. 134226) (134,226 megawatt). රොකට් එන්ජින් වහා ගිණි ඇවිලෙන සුළු හා භයානකය. ඒ සඳහා භාවිත කරන ඉන්ධනද විෂ සහිත හා වහා ගිණි ඇවිලෙන සුළුය.
මෝටර් රථ , කුඩා බෝට්ටු, දුම්රිය යනාදියෙහි යනාදියෙහි විද්‍යුත් මෝටර් භාවිතා කෙරේ. සාමාන්‍යයෙන් විද්‍යුත් මෝටර් 90%ට වඩා කාර්යක්ෂම වේ. ජවසම්පන්න, විශ්වාසවන්ත හා නඩත්තු පිරිවැය අඩු වන පරිදි විද්‍යුත් මෝටර් නිපදවිය හැක.මෙම වර්ගයේ මෝටර් වල භාවිතය ඉතා අඩුය.[]
වාෂ්ප මෝටර් ද සමහර වාහන වල අත්හදාබැලීම් වශයෙන් යොදා ගනී.ඒවා සරල, ආරක්ෂිත මෙන්ම කාර්යක්ෂමද වේ. නමුත් මෙම වර්ගයේ මෝටර සිසිලනය කිරීමේදි යම් අපහසුතා වලට මුහුණ දීමට සිදුවේ.
ඝර්ෂණය
එන්ජිමට ලබාදෙන හක්තිය, සියළුම හෝ ආසන්න වශයෙන් වැය වන්නේ ඝර්ෂණය සඳහාය. මෙම නිසා ඝර්ෂණ බල අඩු කිරීම ඉතාමත් වැදගත්වේ. []
පාලනය
හැසිරවීම
සෑම වාහනයකටම අවම වශයෙන් හැසිරවීමේ එක් ආකාරයක් වත් පවතී. රෝද ඇති වාහන හසුරවනු ලබන්නේ ඉදිරිපස හෝ පසුපස රෝද හැරවීමෙනි. FlyiB-52 Stratofortress හි ප්‍රධාන රෝද 4ම හැරවිය හැක. හැසිරවීම සඳහා දඬු භාවිතා කිරීමටද හැකියාවක් ඇත. නැව්, බෝට්ටු, සබ්මැරීන් සහ ගුවන් යානා වල සාමාන්‍යයෙන් භාවිතා නෙරේ.
නැවතුම්
ශක්තිය නැති විට සෑම වාහනයක්ම හේතුවෙන් නවතී. සෑම වාහනයකටම තිරිංග පද්ධතියක් පවතී. මෝටර් වාහන සඳහා ඝර්ෂනය උපයෝගී කර ගත් තිරිංග පද්ධතියක් පවතී.තිරිංග හැඩලය හා භ්රකය අතර ඝර්ෂනය ඇති වීමෙන් වාහනයේ වේගය අඩුවේ. බොහෝ ගුවන් යානා ගොඩ බැස්වීමට භාවිතා කරනා රෝද වලද මෙවැනිම තිරිංග පදුධතියක් භාවිතා කෙරේ. අභ්‍යවකාශ යානාද ඒවාගේ රෝද සඳහා ඝර්ෂනය මුල් කර ගත් තිරිංග පද්ධතියක් යොදා ගනී. අධි වේගී දුම්රියන් භාවිතා කරනුයේ ඝර්ෂනය රහිත තිරිංග පද්ධතියක්ය.
අධින වේගයෙන් ගමන් ගන්නා වාහන නැවැත්වීම සඳහා භාවිතා කෙරේ. ගොඩබිම, අහසේ හා අභ්‍යවකාශයේ ගමන් ගන්නා වාහන වල පැරෂුටි භාවිතා කරයි. සමහර පැරණි ජෙටි යානා හදිසි ගොඩබෑම් සඳහා පැරෂුටි යොදා ගනී. බෝටිටු මේ සඳහා මෙවැනිම විශේෂිත වූ උපකරණයක්, භාවිතා කරයි.
වැඩිදුර සලකා බැලීමේදී වාහනයක තිරිංග අක්‍රීය වුවහොත් භාවිතයට ගැනීමට විකල්ප ක්‍රම වාහන වල ඇත.මෝටර් රථ වල නැවතුම් තිරිංග පද්ධතිකේ ඇත. එය නිර්මාණය කර ඇත්තේ නවත්වා ඇති වාහන වල ආරක්ෂාව සඳහාය. ප්‍රධාන තිරිංග පද්ධතිය අක්‍රීය වුවහොත් මෙමඟින් යම් දායකත්වයක් දැක්වේ.
ආරක්ෂාව
මාරක අනතුරු පිළිබඳව දැනුවත් වීම සඳහා, බලන්න: Air safety statistics
විවිධ වූ වාහන වල ආරක්ෂාව සලකා බැලීම සඳහා විවිධ මිනුම් සකස් කර ඇත. ඒවායින් ප්‍රධාන මිනුම් තුන වන්නේ deaths per billion passenger-journeys, deaths per billion passenger-hours and deaths per billion passenger-kilometers වේ.
මේවාත් බලන්න
- Outline of vehicles
- Automotive_acronyms_and_abbreviations
- Propulsion
- Steering
- Vehicular dynamics
සටහන්
Vehicle |
- ISO 3833:1977 Road vehicles – Types – Terms and definitions Webstore.anis.org
- "Oldest Boat Unearthed". China.org.cn. සම්ප්‍රවේශය 2008-05-05.
- McGrail, Sean (2001). Boats of the World. Oxford, UK: Oxford University Press. p. 431. ISBN .
- "Africa's Oldest Known Boat". wysinger.homestead.com. සම්ප්‍රවේශය 2008-08-17.
- "8,000-year-old dug out canoe on show in Italy". Stone Pages Archeo News. සම්ප්‍රවේශය 2008-08-17.
- Lawler, Andrew (7 June 2002). "Report of Oldest Boat Hints at Early Trade Routes". Science. 296 (5574). : 1791–1792. doi:10.1126/science.296.5574.1791. PMID 12052936. සම්ප්‍රවේශය 2008-05-05.
- McGrail, Sean (2001). Boats of the World. Oxford, UK: Oxford University Press. pp. 17–18. ISBN .
- "DSC.discovery.com". DSC.discovery.com. 2009-06-26. සම්ප්‍රවේශය 2013-01-08.
- "200 AD – MA JUN". B4 Network. සම්ප්‍රවේශය 2011-07-21.
- Munson 1968
- "World Vehicle Population Tops 1 Billion Units".
- Bicycles, Worldometers, http://www.worldometers.info/bicycles/
- "Passenger Cars; Map No. 31". Worldmapper: The world as you've never seen it before. 2002.
- "Mopeds And Motorcycles Map No. 32". Worldmapper: The world as you've never seen it before. 2002.
- Koeppel, Dan (January/February 2007), "Flight of the Pigeon", () 48 (1): 60–66, , http://books.google.com/books?id=isUDAAAAMBAJ&pg=PA60, ප්‍රතිෂ්ඨාපනය 2012-01-28
- "Honda Sells Its 60 Millionth – Yes, Millionth – Super Cub", , 23 May 2008, http://blog.wired.com/cars/2008/05/honda-sells-its.html, ප්‍රතිෂ්ඨාපනය 2010-10-31
- "That's 2.5 billion cc!", (Westerville, Ohio: ): 24, May 2006, , http://books.google.com/books?id=qvUDAAAAMBAJ&pg=PA24, ප්‍රතිෂ්ඨාපනය 2010-10-31
- Toyota ponders recall of world's best-selling car, News Online, 18 February 2010, http://www.abc.net.au/news/2010-02-18/toyota-ponders-recall-of-worlds-best-selling-car/334668
- 24/7 Wall St. (26 January 2012), The Best-Selling Cars of All Time, , http://www.foxbusiness.com/industries/2012/01/26/best-selling-cars-all-time/#ixzz1knEw51HI
- "Comparing the Battery with other Power Sources". Battery University. සම්ප්‍රවේශය 2011-07-23.
- "How do the engines breathe in diesel submarines?". . 24 July 2006. සම්ප්‍රවේශය 2011-07-22.
- "Coal and the environment" (PDF). Kentucky Coal Education. සම්ප්‍රවේශය 2011-07-22.
- "Historical Timeline". NASA. සම්ප්‍රවේශය 2011-07-22.
- Design B electric motor standard, cited in Electrical Motor Efficiency Retrieved 2011-07-22.
- "The Reason for Rear-Wheel Steering". Team. Team. සම්ප්‍රවේශය 2011-08-08.
- "B-52 Stratofortress Design". Globalsecurity.org. Globalsecurity.org. සම්ප්‍රවේශය 2011-08-08.
- "Flight Crew Training Manual – Brake Units". . Biggles-Software. සම්ප්‍රවේශය 2011-08-07.
- "Landing gear system". NASA. 31 August 2000. සම්ප්‍රවේශය 2011-08-07.
- Jennifer Schykowski (2 June 2008). . Railway Gazette. 2021-11-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-08-07.
- "Aircraft Museum – Tu-124". Aerospaceweb.org. Aerospaceweb.org. සම්ප්‍රවේශය 2011-08-07.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව හන යන ම න ස න හ භ න ඩ ප ර ව හනය කරන ජ ගම යන ත ර ව බ හ ද රට ව හන ප ප ද ම ටර රථ ද ම ර ය සහ ල ස වර ග කල හ ක ඡනප ර ය ප ද ප ර ව හන ස වය ව ග ඩබ ම ගමන න ගන න ව හන ල ස හ ද න ව එනම අභ යවක ශ ය න ආද ය ව ව හන ග ඩබ ම මත හස රවන ආක රය අන ව වර ග ක ර ව හන සඳහ ජ ත යන තරව භ ව ත ක ර න න ත හ ර ග ල ස වශය න ISO 3833 1977 සම මතය භ ව ත කරය ව හන වල ඉත හ සය10 වන ශතවර ශය බ ට ට වක ප ර ව ද ය ත මක ක ණ ම මග න ස ය ග න ඇත ප රණ තම බ ට ට ව ද නට අව ර ද 7000 9000 ත අතර ද රකට ව හ ද අව ර ද 7000ක පමණ ප රණ ම හ ද ය හ ක පන සහ ත ර ය ද ස කස බ ට ට ව ශ ෂයක ක ව ට වල න ස ය ග න ඇත ක ර ප 4000 3000 අතර ඉන ද යන ස ගරය හ ප ර තන ඊජ ප ත ව බ ට ට භ ව ත කර ඇත ක ර ප 4000 3000 අතර ඔට ව න මග න ඇද දව ව හන ප ළ බදවද ස ක ෂ ල බ ඇත න ර ව 200 ද පමණ ව ස න නම ව ව හනය න පදවන ලද ඉන පස ව ද ම ර ය ගමන ගමනය ආරම භ කරන ලද 1903 ද රය ට ස හ ය ර ප ර ථම ග වන ය නය ග වන ගත කරන ලද 1907 ද ප ර ථම ය නය ග වන ගත කරන ලද 1961 ද ර ගත ග වන ගත ක ර ණ 1969 ද ඇපල ව ඩසටහන ප රථම වත වට මත ය නයක ග ඩ බස වන ලද 2010 ද ම ම වත ත ල ධ වනය කරන ම ටර රථ ප ර ම ණය බ ල යනයක ඉක මව ඇත දළ වශය න ස ලක ව ට එය ම න ස න සත ද න ක ට එක ව හනයක බ ග න වඩ ත ඡනප ර ය ව හනල කය ස ලභව දක නට ල බ න ව හනය Flying Pigeonප ප ද ය බ ල යනයකටත අධ ක ප ප ද ස ඛ ය වක ල කය ප ර භ ව ත ක ර වර ෂ 2002 ද ස ද කළ ගණනය ක ර මකට අද ලව ල ව ප ර ම ල යන 590ට අධක ම ටර රථ ප ර ම ණයක හ ම ල යන 205ට අධ ක යත ර ප ද ස ඛ ය වක ඇත අත තය ස ට වඩ ත ජනප ර ය ව හනය ව ය ච නය න ෂ ප ද ත Flying Pigeon නම ප ප ද යය එය ම ල යන 500ට අධ ක ස ඛ ය වක ඇනව ම කර ඇත Honda Super Cub ජනප ර යතම යත ර ප ද වර ගය 2008 වන ව ට එය ම ල යන 60ට අධ ක ස ඛ ය වක අල ව ව ඇත අත තය ස ට බලන ව ට ව ඩ ය න ම අල ව ව ම ටර රථය වන න ම ල යන 35ට අධ ක ප ර ම ණයක න ෂ ප දවය කර ඇත ස චරනයම ල ක ලය ද ස චරනය ස ක ෂ ත කරග න ත බ න න තවත ව හනයක මග න හ තවත සත ත වය ක මග න ශක ත ය ලබ ග න ම න ද ම හ ම ව හන වල බ හ ස ක ර ණ ව ය හයක ඇත ශක ත ම ල ශ ර ච නය ව හනයක පදව ග න ය මට ශක ත ය අවශ ය ව ශක ත ය ලබ ගන න අවට පර සරය න ශක ත ය ඕන ම ආක රයකට ගබඩ ක ර මට හ පර වර තනය කර භ ව ත ක ර මට හ ක ය ඉත මත ස ලභ ශක ත ප ර භවය වන න ඉන ධනය බ හ ර ද හක එන ජ මට ඕන ම ද ර ව යක එන ධන ල ස භ ව ත කළ හ ක නම ත අභ යන තර ද හක එන ජ මට ව ශ ෂ ත ව ඉන ධන වර ගයක හ භ ව ත කළ ය ත ව තවත ස ලභ ශක ත ප ර භවයක වන න ව ද ය ත ක ෂ ව ව ද ය ත ක ෂ වල ව ස වන න ඒව ප ඵල පර සයක ශක ත මට ටම වල ප වත ම පර සර හ තක ම ව ම ක ර යක ෂමත ව සව ක ර මට පහස සහ නඩත ත ක ර මට පහස ව මය ව ද ය ත ක ෂ ව ද ල ම ටර භ ව ත ක ර මට පහස කම සලස ද ය අන ක අතට ව ද ය ත ක ෂ වල ශක ත ඝනත වය අඩ ය ඉහළ උෂ ණත වයකද අඩ ක ර ය ක ර ත වයක ප න න ම කරය තවද ආර පණය ක ර මට ව ඩ ව ල වක ගතව ම ව ව ද ය ත ක ෂ භ ව තය ඇත අව ස ව තවද ශක ත ප ර භව වශය න භ ව ත ක ර ම ටර සහ එන ඡ ම අවශ ය ව ව ට ශක ත ය අද ළ ප රභවය න ලබ ග න ම ටර හ ඒන ජ න ක ර ය කරන ලබය සමහර අවස ථ වන වලද බ ටර ව න අතරම ද ම ධ යයන ද භ ව ත ක ර බහ තරයක ම ටර රථ වල ඇත ත අභ යන තර දහන එන ජ න ය ඒව ම ල අධ ක ව වද භ ව තයට හ නඩත ත ක ර මට පහස ය තවද ක ඩ ආරක ෂ ත සහ ව ශ ව සද යකය ක ස ව තත බ හ ර දහන එන ජ න පර සර ද ෂණයට ව ශ ල ද යකත වයක දක වය උද හරණයක ල ස ව ෂ ප එන ජ න ස ලක ය හ ක ය ම ය ක ර ය යරව මට ගල අග ර ම න ම ජලයද අවශ ය ව ගල අග ර දහනය ක ර ම න ප ටවන සල ෆර ව තයට එකත ව ම න ව ශ ල වශය න පර සර ද ෂණය ව එය අම ල ව ස ඇත ක ර මටද හ ත ව ර කට එන ජ න ම ල කවම ය ද ගන ලබන න ර කට සදහ ය ම ම එන ජ න ඉත ම ජව සම පන නය ප ථ ව ය න ගමන ගන න බර අධ කම ව හනය වන Saturn V ර කට ය නය බල ග න ව න න F 1 rocket engine 5ක මග න ම මග න අශ ව බල ම ල යන 180ක බලයක න පදව ම ව 134226 134 226 megawatt ර කට එන ජ න වහ ග ණ ඇව ල න ස ළ හ භය නකය ඒ සඳහ භ ව ත කරන ඉන ධනද ව ෂ සහ ත හ වහ ග ණ ඇව ල න ස ළ ය ම ටර රථ ක ඩ බ ට ට ද ම ර ය යන ද ය හ යන ද ය හ ව ද ය ත ම ටර භ ව ත ක ර ස ම න යය න ව ද ය ත ම ටර 90 ට වඩ ක ර යක ෂම ව ජවසම පන න ව ශ ව සවන ත හ නඩත ත ප ර ව ය අඩ වන පර ද ව ද ය ත ම ටර න පදව ය හ ක ම ම වර ගය ම ටර වල භ ව තය ඉත අඩ ය තහව ර කර න ම ත ව ෂ ප ම ටර ද සමහර ව හන වල අත හද බ ල ම වශය න ය ද ගන ඒව සරල ආරක ෂ ත ම න ම ක ර යක ෂමද ව නම ත ම ම වර ගය ම ටර ස ස ලනය ක ර ම ද යම අපහස ත වලට ම හ ණ ද මට ස ද ව ඝර ෂණය එන ජ මට ලබ ද න හක ත ය ස යළ ම හ ආසන න වශය න ව ය වන න ඝර ෂණය සඳහ ය ම ම න ස ඝර ෂණ බල අඩ ක ර ම ඉත මත ව දගත ව තහව ර කර න ම ත ප ලනයහ ස රව ම ස ම ව හනයකටම අවම වශය න හ ස රව ම එක ආක රයක වත පවත ර ද ඇත ව හන හස රවන ලබන න ඉද ර පස හ පස පස ර ද හ රව ම න FlyiB 52 Stratofortress හ ප ර ධ න ර ද 4ම හ රව ය හ ක හ ස රව ම සඳහ දඬ භ ව ත ක ර මටද හ ක ය වක ඇත න ව බ ට ට සබ ම ර න සහ ග වන ය න වල ස ම න යය න භ ව ත න ර න වත ම ශක ත ය න ත ව ට ස ම ව හනයක ම හ ත ව න නවත ස ම ව හනයකටම ත ර ග පද ධත යක පවත ම ටර ව හන සඳහ ඝර ෂනය උපය ග කර ගත ත ර ග පද ධත යක පවත ත ර ග හ ඩලය හ භ ර කය අතර ඝර ෂනය ඇත ව ම න ව හනය ව ගය අඩ ව බ හ ග වන ය න ග ඩ බ ස ව මට භ ව ත කරන ර ද වලද ම ව න ම ත ර ග පද ධත යක භ ව ත ක ර අභ යවක ශ ය න ද ඒව ග ර ද සඳහ ඝර ෂනය ම ල කර ගත ත ර ග පද ධත යක ය ද ගන අධ ව ග ද ම ර යන භ ව ත කරන ය ඝර ෂනය රහ ත ත ර ග පද ධත යක ය අධ න ව ගය න ගමන ගන න ව හන න ව ත ව ම සඳහ භ ව ත ක ර ග ඩබ ම අහස හ අභ යවක ශය ගමන ගන න ව හන වල ප රෂ ට භ ව ත කරය සමහර ප රණ ජ ට ය න හද ස ග ඩබ ම සඳහ ප රෂ ට ය ද ගන බ ට ට ම සඳහ ම ව න ම ව ශ ෂ ත ව උපකරණයක භ ව ත කරය ව ඩ ද ර සලක බ ල ම ද ව හනයක ත ර ග අක ර ය ව වහ ත භ ව තයට ග න මට ව කල ප ක ර ම ව හන වල ඇත ම ටර රථ වල න වත ම ත ර ග පද ධත ක ඇත එය න ර ම ණය කර ඇත ත නවත ව ඇත ව හන වල ආරක ෂ ව සඳහ ය ප ර ධ න ත ර ග පද ධත ය අක ර ය ව වහ ත ම මඟ න යම ද යකත වයක ද ක ව ආරක ෂ වම රක අනත ර ප ළ බඳව ද න වත ව ම සඳහ බලන න Air safety statistics ව ව ධ ව ව හන වල ආරක ෂ ව සලක බ ල ම සඳහ ව ව ධ ම න ම සකස කර ඇත ඒව ය න ප ර ධ න ම න ම ත න වන න deaths per billion passenger journeys deaths per billion passenger hours and deaths per billion passenger kilometers ව ම ව ත බලන නOutline of vehiclesAutomotive acronyms and abbreviationsPropulsionSteeringVehicular dynamicsසටහන Vehicleව හන හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ISO 3833 1977 Road vehicles Types Terms and definitions Webstore anis org Oldest Boat Unearthed China org cn සම ප රව ශය 2008 05 05 McGrail Sean 2001 Boats of the World Oxford UK Oxford University Press p 431 ISBN 0 19 814468 7 Africa s Oldest Known Boat wysinger homestead com සම ප රව ශය 2008 08 17 8 000 year old dug out canoe on show in Italy Stone Pages Archeo News සම ප රව ශය 2008 08 17 Lawler Andrew 7 June 2002 Report of Oldest Boat Hints at Early Trade Routes Science 296 5574 1791 1792 doi 10 1126 science 296 5574 1791 PMID 12052936 සම ප රව ශය 2008 05 05 McGrail Sean 2001 Boats of the World Oxford UK Oxford University Press pp 17 18 ISBN 0 19 814468 7 DSC discovery com DSC discovery com 2009 06 26 සම ප රව ශය 2013 01 08 200 AD MA JUN B4 Network සම ප රව ශය 2011 07 21 Munson 1968 World Vehicle Population Tops 1 Billion Units Bicycles Worldometers http www worldometers info bicycles Passenger Cars Map No 31 Worldmapper The world as you ve never seen it before 2002 Mopeds And Motorcycles Map No 32 Worldmapper The world as you ve never seen it before 2002 Koeppel Dan January February 2007 Flight of the Pigeon 48 1 60 66 0006 2073 http books google com books id isUDAAAAMBAJ amp pg PA60 ප රත ෂ ඨ පනය 2012 01 28 Honda Sells Its 60 Millionth Yes Millionth Super Cub 23 May 2008 http blog wired com cars 2008 05 honda sells its html ප රත ෂ ඨ පනය 2010 10 31 That s 2 5 billion cc Westerville Ohio 24 May 2006 0277 9358 http books google com books id qvUDAAAAMBAJ amp pg PA24 ප රත ෂ ඨ පනය 2010 10 31 Toyota ponders recall of world s best selling car News Online 18 February 2010 http www abc net au news 2010 02 18 toyota ponders recall of worlds best selling car 334668 24 7 Wall St 26 January 2012 The Best Selling Cars of All Time http www foxbusiness com industries 2012 01 26 best selling cars all time ixzz1knEw51HI Comparing the Battery with other Power Sources Battery University සම ප රව ශය 2011 07 23 How do the engines breathe in diesel submarines 24 July 2006 සම ප රව ශය 2011 07 22 Coal and the environment PDF Kentucky Coal Education සම ප රව ශය 2011 07 22 Historical Timeline NASA සම ප රව ශය 2011 07 22 Design B electric motor standard cited in Electrical Motor Efficiency Retrieved 2011 07 22 The Reason for Rear Wheel Steering Team Team සම ප රව ශය 2011 08 08 B 52 Stratofortress Design Globalsecurity org Globalsecurity org සම ප රව ශය 2011 08 08 Flight Crew Training Manual Brake Units Biggles Software සම ප රව ශය 2011 08 07 Landing gear system NASA 31 August 2000 සම ප රව ශය 2011 08 07 Jennifer Schykowski 2 June 2008 Railway Gazette 2021 11 27 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 08 07 Aircraft Museum Tu 124 Aerospaceweb org Aerospaceweb org සම ප රව ශය 2011 08 07