ටෙනිස් ක්‍රීඩාව යනු කේවල (තනි) හෝ යුගල වශයෙන් කෙරෙන ක්‍රීඩාවකි. මෙහි දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙඳිවලින් නිමවන ලද පිත්තක් (racquet) හා ලෝමමය කවරයකින් වැසුණු රබර් බෝලයක් භාවිතා කරන අතර ප්‍රතිවාදී පිටියට දැලට උඩින් බෝලය පතිත කිරීම කරයි. ටෙනිස් ක්‍රීඩාවේ මූලාරම්භය එක්සත් රාජධානිය වන අතර 19 වන ශත වර්ෂයේ දී තණ පිටියක කෙරෙන ක්‍රීඩාවක් ලෙස ඇරඹුනි. ලෝකයේ අනිත් රටවල් අතර පැතිරීමට පෙර ඉංග්‍රීසි කතා කරන ඉහළ පැලැන්තියේ අතරට මෙය ප්‍රචලිත විය. අද ටෙනිස් ක්‍රීඩාව කළ හැකිය. රැකට්ටුව නිවැරදිව භාවිතා කළ හැකි සියළු දෙනාටම සේම, රෝද පුටුවක යන ආබාධිතයින්ට වුව ද මෙය ක්‍රීඩා කළ හැකිය. එක්සත් ජනපදයේ ද ක්‍රීඩා සංගමය විසින් ජාතික මට්ටමේ විද්‍යා පීඨයක් මේ සඳහා පිහිටුවා ඇත. 1970 දී හඳුන්වා දුන් තරඟ සම වූ අවස්ථාවක දිනුම්කරුවා තේරීමේ නීතිය හැරෙන්නට 1890 දී හඳුන්වා දුන් නීති රීති අදටත් එලෙසින්ම පවතී. මෑතක දී එක් කරන ලද ක්ෂණික නැවත විකාශය තාක්ෂණයෙන් ක්‍රීඩකයාට සිය ලකුණු පිළිබඳ අභියෝග කිරීමට නිත්‍යානුකූලව හැකිව ඇත. මිලියන ගණනින් සිටිනා ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සේම මිලියන ගණනක් නරඹන ක්‍රීඩාවක් බවට ද මෙය පත්ව ඇත. විශේෂයෙන්ම (Grand Slam) තරඟාවලිය , ඕස්ට්‍රේලියානු, ප්‍රංශ හා එක්සත් රජධානි විවෘත තරඟද, විම්බල්ඩන් ටෙනිස් ශූරතා තරඟයද නරඹන්නන් අතර ඉතා ජනප්‍රියයි. මෑත වසරවලදී නැගෙනහිර යුරෝපයේ හා ඈත පෙරදිග රටවල ද මෙම ක්‍රීඩාව පැතිරීම විශේෂත්වයකි.
උසස්ම | |
---|---|
පළමුව ක්‍රීඩා කලේ | 19th century |
ගුණාංග | |
සම්බන්ධය | No |
කණ්ඩායම් සාමාජිකයෝ | Single or doubles |
වර්ගීකරණය | |
උපකරණ | , |
පැවතීම | |
ඔලිම්පික් | 1896-1924, 1988-present |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ට න ස ක ර ඩ ව යන ක වල තන හ ය ගල වශය න ක ර න ක ර ඩ වක ම හ ද ක ර ඩක ක ර ඩ ක වන ක ඳ වල න න මවන ලද ප ත තක racquet හ ල මමය කවරයක න ව ස ණ රබර බ ලයක භ ව ත කරන අතර ප රත ව ද ප ට යට ද ලට උඩ න බ ලය පත ත ක ර ම කරය ට න ස ක ර ඩ ව ම ල රම භය එක සත ර ජධ න ය වන අතර 19 වන ශත වර ෂය ද තණ ප ට යක ක ර න ක ර ඩ වක ල ස ඇරඹ න ල කය අන ත රටවල අතර ප ත ර මට ප ර ඉ ග ර ස කත කරන ඉහළ ප ල න ත ය අතරට ම ය ප රචල ත ව ය අද ට න ස ක ර ඩ ව කළ හ ක ය ර කට ට ව න ව රද ව භ ව ත කළ හ ක ස යළ ද න ටම ස ම ර ද ප ට වක යන ආබ ධ තය න ට ව ව ද ම ය ක ර ඩ කළ හ ක ය එක සත ජනපදය ද ක ර ඩ ස ගමය ව ස න ජ ත ක මට ටම ව ද ය ප ඨයක ම සඳහ ප හ ට ව ඇත 1970 ද හඳ න ව ද න තරඟ සම ව අවස ථ වක ද න ම කර ව ත ර ම න ත ය හ ර න නට 1890 ද හඳ න ව ද න න ත ර ත අදටත එල ස න ම පවත ම තක ද එක කරන ලද ක ෂණ ක න වත ව ක ශය ත ක ෂණය න ක ර ඩකය ට ස ය ලක ණ ප ළ බඳ අභ ය ග ක ර මට න ත ය න ක ලව හ ක ව ඇත ම ල යන ගණන න ස ට න ට න ස ක ර ඩක ක ර ඩ ක වන අතර ස ම ම ල යන ගණනක නරඹන ක ර ඩ වක බවට ද ම ය පත ව ඇත ව ශ ෂය න ම Grand Slam තරඟ වල ය ඕස ට ර ල ය න ප ර ශ හ එක සත රජධ න ව ව ත තරඟද ව ම බල ඩන ට න ස ශ රත තරඟයද නරඹන නන අතර ඉත ජනප ර යය ම ත වසරවලද න ග නහ ර ය ර පය හ ඈත ප රද ග රටවල ද ම ම ක ර ඩ ව ප ත ර ම ව ශ ෂත වයක ට න ස උසස මපළම ව ක ර ඩ කල 19th centuryග ණ ගසම බන ධයNoකණ ඩ යම ස ම ජ කය Single or doublesවර ග කරණයඋපකරණ ප වත මඔල ම ප ක 1896 1924 1988 present