සිට්ඩ්ජෙහුටි හෙවත් සැටිබු (හෝ සැට්ඩ්ජෙහුටි; “ගේ දියණිය”) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ පසුකාලීන විසූ කුමරියක් මෙන්ම රැජිනකි. ඇය පාරාවෝවරයාගේ සහ ටෙටිෂෙරි රැජිනගේ දියණියයි. ඇය සිය සොහොයුරා වූ ගේ භාර්යාව ද විය. එසේම ඇය අහ්මෝස් කුමරියගේ මෑණියන් ද වේ.
සිට්ඩ්ජෙහුටි රූපාක්ෂර වලින් | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සැට්ඩ්ජෙහුටි Sꜣt Ḏḥwty ගේ දියණිය |
සිට්ඩ්ජෙහුටි | |
---|---|
ඊජිප්තුවේ අගබිසව | |
සිට්ඩ්ජෙහුටිගේ වෙස්මුහුණ | |
වල්ලභයා | පාරාවෝ |
දරුවන් | අහ්මෝස් |
රාජවංශය | |
පියා | |
මව | ටෙටිෂෙරි |
දිවිය
සිට්ඩ්ජෙහුටි යනු පාරාවෝවරයාගේ දියණිය වූ අතර, ඇය පාරාවෝවරයාගේත්, සහ අහ්මෝස් ඉන්හපි රැජිනියන්ගේත් සොයුරිය වූවා ය. ඇය ඇගේ (අර්ධ-) සොයුරා වූ සෙකෙනෙන්රේ-ටාඕ සමග විවාහ වූවා ය. ඔහුට දාව ඇයට අහ්මෝස් නැමැති දියණියක විය. ඇගේ මිනීපෙට්ටියේ සඳහන් වන්නේ ඇය ටෙටිෂෙරිගේ දියණියක බව ය. ඇගේ අනෙක් නාමය සැටිබු ලෙස දැක්වේ.
පදවි
සිට්ඩ්ජෙහුටිගේ පදවි නාම අතර, රජුගේ බිරිඳ, රජුගේ සොයුරිය සහ රජුගේ දියණිය වැනි නාමයන් හමු වේ. ඇය පිළිබඳ හමුවූ (QV47) ඇගේ දියණිය වූ අහ්මෝස්ගේ මමී වස්ත්‍රයෙහි ද සඳහන් වේ. අහ්මෝස් ද රජුගේ දියණිය සහ රජුගේ සොයුරිය යන නාමයන් උසුලා ඇත. මින් පැහැදිළි වන්නේ අහ්මෝස් යනු රජුගේ සහ සිට්ඩ්ජෙහුටිගේ දියණියක බවයි.
මරණය සහ භූමදානය
සිට්ඩ්ජෙහුටිගේ මමිය 1820දී සොයාගැනුණු අතර, ඒ සමග ඇගේ මිනීපෙට්ටිය, රන් වෙස්මුහුණ, හෘද ස්කැරබ් රුවක් සහ ඇගේ ලේලිය වූ අහ්මෝස්-නෙෆටාරි විසින් ප්රදානය කළ ලිනන් ද විය. ලිනන්වල මෙලෙසින් සටහන් කොට තිබේ:
- දෙවියන්ගේ බිරිය, රජුගේ බිරිය සහ රජුගේ මව වූ අහ්මෝස් නෙෆටාරි, ඇය සදා දිනේවා! විසින් ප්‍රිය සිට්ඩ්ජෙහුටි වෙත ප්රදානය කෙරුණකි
සැට්ඩ්ජෙහුටිගේ මිනීපෙට්ටියේ පියන වර්තමානයේ හි තබා ඇති අතර, ඇගේ අවමංගල වෙස්මුහුණ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ (EA 29770) ප්‍රදර්ශනයට තබා ඇත.
මූලාශ්‍ර
- ඩොඩ්සන්, ඒඩන් සහ හිල්ටන්, ඩියෑන්. ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 2004.
- ඩැනියල් පොල්ස්, Der Beginn des Neuen Reiches: zur Vorgeschichte einer Zeitenwende, වෝල්ටර් ඩි ගෘයිටර්, 2007, පි. 350
- ග්රැටෙජ්ස්කි, ඒන්ෂන්ට් ඊජිප්ටියන් ක්වීන්ස්: අ හයිරොග්ලිෆික් ඩික්ෂනරි, 2005
- එස්. ක්වර්ක් සහ ජේ. ස්පෙන්සර්, ද බ්‍රිටිෂ් මියුසියම් බුක් ඔෆ් ඊජිප්ට්, පිටු. 188-189
බාහිර සබැඳි
- සැට්ඩ්ජෙහුටිගේ මමී වෙස්මුහුණ - බ්‍රිතාන්‍ය කෞතුකාගාරය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ට ඩ ජ හ ට හ වත ස ට බ හ ස ට ඩ ජ හ ට ග ද යණ ය යන ව න හ ඳ න ව න න ඊජ ප ත ව පස ක ල න ව ස ක මර යක ම න ම ර ජ නක ඇය ප ර ව වරය ග සහ ට ට ෂ ර ර ජ නග ද යණ යය ඇය ස ය ස හ ය ර ව ග භ ර ය ව ද ව ය එස ම ඇය අහ ම ස ක මර යග ම ණ යන ද ව ස ට ඩ ජ හ ට ර ප ක ෂර වල න ස ට ඩ ජ හ ට Sꜣt Ḏḥwty ග ද යණ යස ට ඩ ජ හ ට ඊජ ප ත ව අගබ සවස ට ඩ ජ හ ට ග ව ස ම හ ණවල ලභය ප ර ව දර වන අහ ම ස ර ජව ශයප ය මවට ට ෂ ර ද ව යස ට ඩ ජ හ ට යන ප ර ව වරය ග ද යණ ය ව අතර ඇය ප ර ව වරය ග ත සහ අහ ම ස ඉන හප ර ජ න යන ග ත ස ය ර ය ව ව ය ඇය ඇග අර ධ ස ය ර ව ස ක න න ර ට ඕ සමග ව ව හ ව ව ය ඔහ ට ද ව ඇයට අහ ම ස න ම ත ද යණ යක ව ය ඇග ම න ප ට ට ය සඳහන වන න ඇය ට ට ෂ ර ග ද යණ යක බව ය ඇග අන ක න මය ස ට බ ල ස ද ක ව පදව ස ට ඩ ජ හ ට ග පදව න ම අතර රජ ග බ ර ඳ රජ ග ස ය ර ය සහ රජ ග ද යණ ය ව න න මයන හම ව ඇය ප ළ බඳ හම ව QV47 ඇග ද යණ ය ව අහ ම ස ග මම වස ත රය හ ද සඳහන ව අහ ම ස ද රජ ග ද යණ ය සහ රජ ග ස ය ර ය යන න මයන උස ල ඇත ම න ප හ ද ළ වන න අහ ම ස යන රජ ග සහ ස ට ඩ ජ හ ට ග ද යණ යක බවය මරණය සහ භ මද නයස ට ඩ ජ හ ට ග මම ය 1820ද ස ය ග න ණ අතර ඒ සමග ඇග ම න ප ට ට ය රන ව ස ම හ ණ හ ද ස ක රබ ර වක සහ ඇග ල ල ය ව අහ ම ස න ෆට ර ව ස න ප රද නය කළ ල නන ද ව ය ල නන වල ම ල ස න සටහන ක ට ත බ ද ව යන ග බ ර ය රජ ග බ ර ය සහ රජ ග මව ව අහ ම ස න ෆට ර ඇය සද ද න ව ව ස න ප ර ය ස ට ඩ ජ හ ට ව ත ප රද නය ක ර ණක dd ස ට ඩ ජ හ ට ග ම න ප ට ට ය ප යන වර තම නය හ තබ ඇත අතර ඇග අවම ගල ව ස ම හ ණ බ ර ත න ය ක ත ක ග රය EA 29770 ප රදර ශනයට තබ ඇත ම ල ශ රඩ ඩ සන ඒඩන සහ හ ල ටන ඩ ය න ද කම ප ල ට ර යල ෆ ම ල ස ඔෆ ඒන ෂන ට ඊජ ප ට ත ම ස ඇන ඩ හඩ සන 2004 ISBN 0 500 05128 3 ඩ න යල ප ල ස Der Beginn des Neuen Reiches zur Vorgeschichte einer Zeitenwende ව ල ටර ඩ ග ය ටර 2007 ප 350 ග ර ට ජ ස ක ඒන ෂන ට ඊජ ප ට යන ක ව න ස අ හය ර ග ල ෆ ක ඩ ක ෂනර 2005 එස ක වර ක සහ ජ ස ප න සර ද බ ර ට ෂ ම ය ස යම බ ක ඔෆ ඊජ ප ට ප ට 188 189බ හ ර සබ ඳ ස ට ඩ ජ හ ට හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ස ට ඩ ජ හ ට ග මම ව ස ම හ ණ බ ර ත න ය ක ත ක ග රය