මෙම ලිපිය හෝ ලිපි කොටස සයිනායි අර්ධද්වීපය සමඟ යෝජිතය. () |
සීනායි අර්ධද්වීපය හෝ සීනායි (අරාබි: سيناء සීනා) යනු 60,000 වර්ග කිලෝ මීටර (6.5×1011 sq ft) පමණ භූමි වර්ගප්‍රමාණයකින් යුතු ඊජිප්තුවෙහි පිහිටි ත්‍රිකෝණාකාර අර්ධද්වීපයකි. එය පිහිටා ඇත්තේ උතුරින් මධ්‍යධරණී මුහුද සහ දකුණින් රතු මුහුද ඇති පරිදී වන අතර, අප්‍රිකාවේ නොපිහිටමින් ආසියාවේ පිහිටා ඇති එකම ඊජිප්තියානු භූමි ප්‍රදේශය වෙමින් මහාද්වීප දෙක අතර ලෙසින් ක්‍රියා කරයි. අර්ධද්වීපයෙන් වැඩි කොටසක් පරිපාලනමය වශයෙන් ඊජිප්තුවේ 27 අතුරින් දෙකක් අතරෙහි බෙදෙන අතර (තවත් තුනක් සූවස් ඇළ පෙදෙස අතරමැදි කොට පිහිටයි), එහි 500,000 පමණ ජනගහනයක් වෙසෙති. එහි විධිමත් නාමයට අමතරව, "ෆෙයිරූස්ගේ දේශය" ලෙසින් එය සෙනෙහසින් අමතන්නේ, එම අර්ථයම ඇති "ඩුමාෆ්කට්" යන්න පදනම් කර ගනිමිනි.
මෙම භූමි ප්‍රදේශය ඓතිහාසික වශයෙන් බොහෝ රාජ්‍යයන් අතර ගැටුම් වලට කේන්ද්‍රස්ථානයක් වූයේ එහි යුද්ධෝපාය-සම්බන්ධී පිහිටුම මත බෙහෙවින් පදනම් වෙමිනි. ඊජිප්තියානු රජයන්ගේ සෘජු පාලනය පැවැති කාලසීමාවන්ට අමතරව ( , , , සහ නූතන ඊජිප්තියානු ජනරජය ඇතුළුව), ඊජිප්තුවේ අනෙකුත් ප්‍රදේශ මෙන්ම මෙම පෙදෙසද, ඔටෝමාන් අධිරාජ්‍යය, හා එක්සත් රාජධානිය (1882 සිට 1956 දක්වා මෙය විසින් ඊජිප්තුව අධිවාසනය කෙරිණි) විසින්ද අධිවාසනය කොට පාලනය කරන ලදි. ඛණ්ඩාංක: 29°30′N 33°50′E / 29.500°N 33.833°E
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස සය න ය අර ධද ව පය සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ස න ය අර ධද ව පය හ ස න ය අර බ سيناء ස න යන 60 000 වර ග ක ල ම ටර 6 5 1011 sq ft පමණ භ ම වර ගප රම ණයක න ය ත ඊජ ප ත ව හ ප හ ට ත ර ක ණ ක ර අර ධද ව පයක එය ප හ ට ඇත ත උත ර න මධ යධරණ ම හ ද සහ දක ණ න රත ම හ ද ඇත පර ද වන අතර අප ර ක ව න ප හ ටම න ආස ය ව ප හ ට ඇත එකම ඊජ ප ත ය න භ ම ප රද ශය ව ම න මහ ද ව ප ද ක අතර ල ස න ක ර ය කරය අර ධද ව පය න ව ඩ ක ටසක පර ප ලනමය වශය න ඊජ ප ත ව 27 අත ර න ද කක අතර හ බ ද න අතර තවත ත නක ස වස ඇළ ප ද ස අතරම ද ක ට ප හ ටය එහ 500 000 පමණ ජනගහනයක ව ස ත එහ ව ධ මත න මයට අමතරව ෆ ය ර ස ග ද ශය ල ස න එය ස න හස න අමතන න එම අර ථයම ඇත ඩ ම ෆ කට යන න පදනම කර ගන ම න රටවල ද ශස ම ද ක ව න ස න ය අර ධද ව පය ස ත යමක ම ම භ ම ප රද ශය ඓත හ ස ක වශය න බ හ ර ජ යයන අතර ග ට ම වලට ක න ද රස ථ නයක ව ය එහ ය ද ධ ප ය සම බන ධ ප හ ට ම මත බ හ ව න පදනම ව ම න ඊජ ප ත ය න රජයන ග ස ජ ප ලනය ප ව ත ක ලස ම වන ට අමතරව සහ න තන ඊජ ප ත ය න ජනරජය ඇත ළ ව ඊජ ප ත ව අන ක ත ප රද ශ ම න ම ම ම ප ද සද ඔට ම න අධ ර ජ යය හ එක සත ර ජධ න ය 1882 ස ට 1956 දක ව ම ය ව ස න ඊජ ප ත ව අධ ව සනය ක ර ණ ව ස න ද අධ ව සනය ක ට ප ලනය කරන ලද ඛණ ඩ ක 29 30 N 33 50 E 29 500 N 33 833 E 29 500 33 833