දෙවන අබිං යුද්ධය යනු, 1856–1860 කාලයේ පැවති යුද්ධයක් වෙයි.
දෙවන අබිං යුද්ධය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අබිං යුද්ධ හි කොටසකි | |||||||||
![]() Palikao's bridge, on the evening of , by | |||||||||
| |||||||||
යුද්ධාවතීරයන් | |||||||||
| ![]() | ||||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||||
| | ||||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||||
| 7,400 [] ( and ) | ||||||||
අපාතිකයන් සහ හානි | |||||||||
|
| ||||||||
1 The U.S. was officially neutral, but later aided the British in the (1856) and the . |
1856 – 1860 අතර කාලසීමාවෙහිදී, බ්‍රිතාන්‍ය බලකායන් විසින් නීතිගතකිරීම සිදුකරගැනුමට, වෙළෙඳාම පුළුල් කර ගැනුමට, සමස්ත චීනයම බ්‍රිතාන්‍ය වෙළෙඳුන් හට විවෘත කරගැනුමට සහ, වෙතින් විදේශීය ආනයන නිදහස් කර ගැනුමට යන දේවල් සාක්ෂාත් කර ගැනුමට සටන් වැදුනහ. ප්රංශයද බ්‍රිතාන්‍යයන් හා එක්වූහ. ගැටුම ආරම්භ වූ ස්ථානයෙහි වූ යාත්‍රාවෙහි නම අනුව යමින් මෙම යුද්ධය හැඳින්වුනේ "ඇරෝ යුද්ධය" යනුවෙනි. ඇරෝ යුද්ධයෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ගිවිසුම් වරායන් දෙවන සමූහයක් පිහිටුවනු ලැබිණි; අත්‍යන්තයෙහිදී, බොහෝ විදේශීය බලවතුන් සම්බන්ධිතවූ ගිවිසුම් වරායන් 80 කට වැඩි ගණනක් චීනයෙහි පිහිටුවනු ලැබිණි. සියළු විදේශීය වෙළෙඳුන් හට චීනය තුල ගමනාගනය සඳහා අයිතිවාසිකම් ප්රදානය කෙරිණි.
අමතර අවධානයට
මූලාශ්‍ර
සටහන්
උපහරණ
- Frontier and Overseas Expeditions from India. Volume 6. Calcutta: Superintendent Government Printing. 1911. p. 446.
- Wolseley, G. J. (1862). Narrative of the War with China in 1860. London: Longman, Green, Longman, and Roberts. p. 1.
- Magoc, Chris J.; Bernstein, David (2016). Imperialism and Expansionism in American History. Volume 1. Santa Barbara, California: ABC-CLIO. p. 295. ISBN .
භාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී: China and the Attack on Canton
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය