සාරින්, හෝ GB යනු, [(CH3)2CHO]CH3P(O)F යන සූත්‍රය සහිත, . අවර්ණ, ගඳක් රහිත ද්‍රවයක් වන එය, ලෙසන් එහි ඇති අතිමහත් සඵලතාව නිසාම, ලෙසින් භාවිතා වෙයි.
Names | |
---|---|
Pronunciation | |
Propan-2-yl methylphosphonofluoridate | |
වෙනත් නාම (RS)-O-Isopropyl methylphosphonofluoridate; IMPF; GB; 2-(Fluoro-methylphosphoryl)oxypropane; Phosphonofluoridic acid, P-methyl-, 1-methylethyl ester EA-1208 TL-1618 | |
Identifiers | |
{{{value}}} | |
3D model () |
|
CHEBI:{{{value}}} | |
| |
{{{value}}} | |
{{{value}}} | |
{{{value}}} | |
(EPA) |
|
Properties | |
C4H10FO2P | |
140.09 g mol−1 | |
Appearance | Clear colourless liquid, brownish if impure |
Odourless in pure form. Impure sarin can smell like mustard or burned rubber. | |
1.0887 g/cm3 (25 °C) 1.102 g/cm3 (20 °C) | |
-56 °C, 217 K, -69 °F | |
158 °C, 431 K, 316 °F | |
in water | Miscible |
0.30 | |
Hazards | |
(OHS/OSH): | |
Main hazards | Extremely lethal agent. |
: | |
(TLV) | 0.00003 mg/m3 (TWA), 0.0001 mg/m3 (STEL) |
Lethal dose or concentration (LD, LC): | |
LD50 () | 39 μg/kg (intravenous, rat) |
(US health exposure limits): | |
(Immediate danger) | 0.1 mg/m3 |
(SDS) | Lethal Nerve Agent Sarin (GB) |
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa). (verify) |
ඉතිහාසය
ප්‍රබල කෘමිනාශකයන් නිපැයීමේ උත්සාහයක යෙදෙමින් සිටියදී විද්‍යාඥයින් විසින් 1938දී ජර්මනියේ -එල්බෙයාෆෙල්ඩ්හිදී සාරින් සොයාගන්නා ලදි; එය, ජර්මනිය විසින් නිපැයූ සතර අතුරින් වඩාත්ම විෂ සහිත එක වෙයි. පසුව සොයාගැණුනු මෙම සංයෝගය, එහි සොයා ගත් තැනැත්තන් සතර දෙනාට ගරු කරනු වස් නම් කර ඇත: , , රුයිඩිගර් සහ වැන් ඩ ලින්ඩර්.
අවියක් ලෙසින් භාවිතය
1939 වසරෙහි මැද භාගය වන විට, කාරකය සඳහා වන සූත්‍රය, , අංශය වෙත යොමු කරන ලද අතර, යුධ සමයෙහි භාවිතය සඳහා එය තොග නිෂ්පාදනය කළ යුතු බවට එම අංශය විසින් නියෝග නිකුත් කෙරිණී. නියාමක පිරියතයන් කිහිපයක් තැනුනු අතර, දෙවන ලෝක යුද්ධය කෙළවර වන විට, අධි-නිෂ්පාදන පහසුකමක් තැනෙමින් පැවතුණි (අවසන්ව නොතිබුණි). නාසි ජර්මනිය විසින් සිදු කල සම්පූර්ණ සාරින් නිෂ්පාදනය 500 කිග්රෑ සිට 10 ටොන් දක්වා වූ බවට ඇස්තමේන්තු කර ඇත. සාරින්, සහ කාලතුවක්කු උණ්ඩ වලට ඇතුළත් කර තිබුණද, ජර්මනිය විසින්, ඉලක්ක වෙතට කිසිවිටෙක, ස්නායු කාරක භාවිතා නොකිරිණි.
- 1950 ගණන් (මුල් භාගය): සම්මත රසායනික අවියක් ලෙසින්, නේටෝ සංවිධානය විසින් සාරින් තෝරා ගන්නා ලද අතර, එසෝසස සහ එක්සත් ජනපදය යන රටවල් දෙකම විසින්, හමුදාමය කටයුතු සඳහා සාරින් නිෂ්පාදනය කෙරිණි.
- 1953: , , ඉංජිනේරුවෙකු වූ, 20-වියැති , විල්ට්ෂයර්හී, රසායනික යුධඅවි පරික්ෂණ පහසුකමෙහිදී, සාරින් මානව පරික්ෂණයකදී මිය ගියේය. ඔහුගේ මරණයෙන් දින දහයකට පසුව, රහසේ පවත්වා, මරණය "අත්වැරැද්දක්" නිසා වූ බවට තීන්දුවක් දෙන ලදි. 2004දී, මරණ පරික්ෂණය යළි-විවෘත කරන ලදුව, දින-64 ක මරණ පරික්ෂණ නඩු විභාගයකින් පසුව, ජූරිය තීරණය කළේ, "චිකිත්සීය-නොවන පරික්ෂණයකදී ස්නායු කාරකයක් යෙදීම" තුලින්, අනීතික ලෙසින් මැඩිසන් මරා දමා ඇති බවයි.
- : අතරතුර, සිරියාවේ, පාලන ප්‍රදේශයේ, ප්‍රදේශයේදී, 2013 අගෝස්තු 21 දිනදී, සාරින්, බවට සැක කෙරෙන ස්නායු කාරකයක් සහිතව රසායනික අවි භාවිතා වූ බවට දෝෂාරෝපණය කෙරෙයි. විපක්ෂ සහ වෛද්‍ය මූලාශ්‍ර විසින් මරණ සංඛ්‍යාව 322 සිට 1729 දක්වා බවට පැවසුණු අතර, ගොදුරුවූවන් කිසිවකු වෙත බාහිර තුවාල නොතිබුණු බව කියැවෙයි.
මේවාත් බලන්න
ආශ්රිත
- "Material Safety Data Sheet – Lethal Nerve Agent Sarin (GB)". 103d Congress, 2d Session. United States Senate. May 25, 1994. සම්ප්‍රවේශය November 6, 2004.
- "Sarin". . සම්ප්‍රවේශය March 27, 2011.
- "Substance Name: Sarin". ChemIDplus (ඉංග්‍රීසි බසින්). U.S. National Library of Medicine, National Institutes of Health. සම්ප්‍රවේශය 19 January 2020.
- සාරින් (GB). Emergency Response Safety and Health Database. National Institute for Occupational Safety and Health. සම්ප්‍රවේශය අප්‍රේල් 20, 2009.
- රිචර්ඩ් ජේ. ඉවන්ස් (2008), ද තර්ඩ් රයිෂ් ඇට් වෝ, 1939-1945, පෙන්ගුයින්, p. 669, ISBN , සම්ප්‍රවේශය 13 ජනවාරි 2013
- "අ ෂෝට් හිස්ට්‍රි ඔෆ් ද ඩිවලප්මන්ට් ඔෆ් නර්ව් ගෑසර්ස්". . http://noblis.com/MissionAreas/nsi/BackgroundonChemicalWarfare/HistoryofChemicalWarfare/Pages/HistoryNerveGas.aspx.
- "නර්ව් ගෑස් ඩෙත් වෝස් 'අන්ලෝෆුල්'". බීබීසී නිවුස් ඔන්ලයින්. නොවැම්බර් 15, 2004. http://news.bbc.co.uk/1/hi/england/wiltshire/4013767.stm.
- Murphy, Joe (සැප්තැම්බර් 5, 2013). "Cameron: British scientists have proof deadly Sarin gas was used in chemical weapons attack". The Daily Telegraph. සැප්තැම්බර් 6, 2013 දින පැවති මුල් පිටපත වෙතින් .
- "Syria: Thousands suffering neurotoxic symptoms treated in hospitals supported by MSF". . අගෝස්තු 24, 2013. අගෝස්තු 26, 2013 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය අගෝස්තු 24, 2013.
- "NGO says 322 died in Syria 'toxic gas' attacks". AFP. August 25, 2013. සම්ප්‍රවේශය August 24, 2013.
- . Dailystar.com.lb. March 5, 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය August 24, 2013.
භාහිර සබැඳි
- Material Safety දත්ත පත්‍රිකාව
- CIA memo: The Stability of Iraq's Chemical Weapons Stockpile
- CDC සාරින් පරිසිද්ධි පත්‍රිකාව
- CDC Sarin Emergency Response Card
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ර න හ GB යන CH3 2CHO CH3P O F යන ස ත රය සහ ත අවර ණ ගඳක රහ ත ද රවයක වන එය ල සන එහ ඇත අත මහත සඵලත ව න ස ම ල ස න භ ව ත ව ය ස ර න NamesPronunciation ˈ s ɑː r ɪ n Propan 2 yl methylphosphonofluoridateව නත න ම RS O Isopropyl methylphosphonofluoridate IMPF GB 2 Fluoro methylphosphoryl oxypropane Phosphonofluoridic acid P methyl 1 methylethyl ester EA 1208 TL 1618Identifiers value 3D model Interactive imageCHEBI value ChEMBL509554 value value value EPA DTXSID0042371PropertiesC4H10FO2P140 09 g mol 1Appearance Clear colourless liquid brownish if impureOdourless in pure form Impure sarin can smell like mustard or burned rubber 1 0887 g cm3 25 C 1 102 g cm3 20 C 56 C 217 K 69 F158 C 431 K 316 Fin water Miscible0 30Hazards OHS OSH Main hazards Extremely lethal agent TLV 0 00003 mg m3 TWA 0 0001 mg m3 STEL Lethal dose or concentration LD LC LD50 39 mg kg intravenous rat US health exposure limits Immediate danger 0 1 mg m3 SDS Lethal Nerve Agent Sarin GB Except where otherwise noted data are given for materials in their standard state at 25 C 77 F 100 kPa N verify Infobox referencesඉත හ සයප රබල ක ම න ශකයන න ප ය ම උත ස හයක ය ද ම න ස ට යද ව ද ය ඥය න ව ස න 1938ද ජර මන ය එල බ ය ෆ ල ඩ හ ද ස ර න ස ය ගන න ලද එය ජර මන ය ව ස න න ප ය සතර අත ර න වඩ ත ම ව ෂ සහ ත එක ව ය පස ව ස ය ග ණ න ම ම ස ය ගය එහ ස ය ගත ත න ත තන සතර ද න ට ගර කරන වස නම කර ඇත ර ය ඩ ගර සහ ව න ඩ ල න ඩර අව යක ල ස න භ ව තය 1939 වසර හ ම ද භ ගය වන ව ට ක රකය සඳහ වන ස ත රය අ ශය ව ත ය ම කරන ලද අතර ය ධ සමය හ භ ව තය සඳහ එය ත ග න ෂ ප දනය කළ ය ත බවට එම අ ශය ව ස න න ය ග න ක ත ක ර ණ න ය මක ප ර යතයන ක හ පයක ත න න අතර ද වන ල ක ය ද ධය ක ළවර වන ව ට අධ න ෂ ප දන පහස කමක ත න ම න ප වත ණ අවසන ව න ත බ ණ න ස ජර මන ය ව ස න ස ද කල සම ප ර ණ ස ර න න ෂ ප දනය 500 ක ග ර ස ට 10 ට න දක ව ව බවට ඇස තම න ත කර ඇත ස ර න සහ ක ලත වක ක උණ ඩ වලට ඇත ළත කර ත බ ණද ජර මන ය ව ස න ඉලක ක ව තට ක ස ව ට ක ස න ය ක රක භ ව ත න ක ර ණ ස ර න ප ක ර බ ම බ 1960 ගණන වලද ප න වන එ ජ අව ශ ර ෂය හ හරස කඩක 1950 ගණන ම ල භ ගය සම මත රස යන ක අව යක ල ස න න ට ස ව ධ නය ව ස න ස ර න ත ර ගන න ලද අතර එස සස සහ එක සත ජනපදය යන රටවල ද කම ව ස න හම ද මය කටය ත සඳහ ස ර න න ෂ ප දනය ක ර ණ 1953 ඉ ජ න ර ව ක ව 20 ව ය ත ව ල ට ෂයර හ රස යන ක ය ධඅව පර ක ෂණ පහස කම හ ද ස ර න ම නව පර ක ෂණයකද ම ය ග ය ය ඔහ ග මරණය න ද න දහයකට පස ව රහස පවත ව මරණය අත ව ර ද දක න ස ව බවට ත න ද වක ද න ලද 2004ද මරණ පර ක ෂණය යළ ව ව ත කරන ලද ව ද න 64 ක මරණ පර ක ෂණ නඩ ව භ ගයක න පස ව ජ ර ය ත රණය කළ ච ක ත ස ය න වන පර ක ෂණයකද ස න ය ක රකයක ය ද ම ත ල න අන ත ක ල ස න ම ඩ සන මර දම ඇත බවය අතරත ර ස ර ය ව ප ලන ප රද ශය ප රද ශය ද 2013 අග ස ත 21 ද නද ස ර න බවට ස ක ක ර න ස න ය ක රකයක සහ තව රස යන ක අව භ ව ත ව බවට ද ෂ ර පණය ක ර ය ව පක ෂ සහ ව ද ය ම ල ශ ර ව ස න මරණ ස ඛ ය ව 322 ස ට 1729 දක ව බවට ප වස ණ අතර ග ද ර ව වන ක ස වක ව ත බ හ ර ත ව ල න ත බ ණ බව ක ය ව ය ම ව ත බලන නගල ෆ ය ද ධ ස න ඩ ර මයආශ ර ත Material Safety Data Sheet Lethal Nerve Agent Sarin GB 103d Congress 2d Session United States Senate May 25 1994 සම ප රව ශය November 6 2004 Sarin සම ප රව ශය March 27 2011 Substance Name Sarin ChemIDplus ඉ ග ර ස බස න U S National Library of Medicine National Institutes of Health සම ප රව ශය 19 January 2020 ස ර න GB Emergency Response Safety and Health Database National Institute for Occupational Safety and Health සම ප රව ශය අප ර ල 20 2009 ර චර ඩ ජ ඉවන ස 2008 ද තර ඩ රය ෂ ඇට ව 1939 1945 ප න ග ය න p 669 ISBN 978 1 59420 206 3 සම ප රව ශය 13 ජනව ර 2013 අ ෂ ට හ ස ට ර ඔෆ ද ඩ වලප මන ට ඔෆ නර ව ග සර ස http noblis com MissionAreas nsi BackgroundonChemicalWarfare HistoryofChemicalWarfare Pages HistoryNerveGas aspx නර ව ග ස ඩ ත ව ස අන ල ෆ ල බ බ ස න ව ස ඔන ලය න න ව ම බර 15 2004 http news bbc co uk 1 hi england wiltshire 4013767 stm Murphy Joe ස ප ත ම බර 5 2013 Cameron British scientists have proof deadly Sarin gas was used in chemical weapons attack The Daily Telegraph ස ප ත ම බර 6 2013 ද න ප වත ම ල ප ටපත ව ත න Syria Thousands suffering neurotoxic symptoms treated in hospitals supported by MSF අග ස ත 24 2013 අග ස ත 26 2013 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය අග ස ත 24 2013 NGO says 322 died in Syria toxic gas attacks AFP August 25 2013 සම ප රව ශය August 24 2013 Dailystar com lb March 5 2019 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය August 24 2013 භ හ ර සබ ඳ Material Safety දත ත පත ර ක ව CIA memo The Stability of Iraq s Chemical Weapons Stockpile CDC ස ර න පර ස ද ධ පත ර ක ව CDC Sarin Emergency Response Card