STEMUp අධ්‍යාපනික පදනම (ඉංග්‍රීසි: STEMUP Educational Foundation) යනු ශ්‍රී ලංකාවේ පිහිටි ලාභ නොලබන සංවිධානයකි. මෙම පදනම ආරම්භ කරනු ලැබුවේ සිසුන්ට ගුණාත්මක STEM අධ්‍යාපනය ලබා දීමෙන් රටේ අධ්‍යාපන ක්රමයේ වෙනසක් ඇති කිරීමේ දැක්මෙනි. එහි ලියාපදිංචි ස්වේච්ඡා සේවකයන් 1000 කට අධික සංඛ්‍යාවක් සමඟින් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සේවය තුළින් විශ්ව විද්‍යාල සිසුන් තම ප්‍රජාවන් තුළ සමාජ පරිවර්තනයේ නියෝජිතයන් වීමට පෙළඹවීම, බලගැන්වීම සහ බලමුලු ගැන්වීමට ඔවුහු උත්සාහ කරති. එය මුළුමනින්ම ක්‍රියාත්මක වන්නේ ස්වේච්ඡා පදනමක් මත ය. එයට දේශපාලන, ආගමික හෝ වාර්ගික බැඳීම් හෝ පක්ෂග්රාහී බවක් නැත.
STEMUP අධ්‍යාපනික පදනම | |
STEMUP Educational Foundation Logo | |
සංස්ථාපනය | දෙසැම්බර් 26, 2016 |
---|---|
ප්රාරම්භකයා | ප්‍රභාත් මාන්නප්පෙරුම (Prabhath Mannapperuma) |
වර්ගය | |
මූලස්ථානය | Kelaniya, Sri Lanka |
Prabhath Mannapperuma, Indika Aruna Dalugama, Shameera Prajapriya, Pradeep Kavinda Kotuwegedara | |
Volunteers | 1200 |
වෙබ් අඩවිය | http://stemup.lk |
ඉතිහාසය
STEMUp අධ්‍යාපනික පදනම යනු 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ සංස්ථාගත කර 2016 ජනවාරි මාසයේදී පිහිටුවන ලද ලාභ නොලබන ආයතනයකි. ස්වෙච්චා සේවකයන් හතර දෙනෙකු සමඟ 2016 වසරේදී ආරම්භ කල මෙම පදනම සමඟ මේ වන විට ස්වෙච්චා සේවකයන් 1000 කට වැඩි පිරිසක් කටයුතු කරමින් සිටියි.
වැඩසටහන්
මයික්‍රෝබිට් සමුහය (Micro:bit Sri Lanka User Group)
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ නාගරික සිසුන්ට IoT අධ්‍යාපනය හඳුන්වා දීමට ආරම්භ කෙරුණු වැඩසටහනකි.
CoderDojo ශ්‍රී ලංකා (CoderDojo Sri Lanka)
ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින සිසුන්ට නොමිලේ පරිගණක කේතනය ආධි නව තාක්ෂණික දැනුම ලබා ගැනීමට ආරම්භ කල ව්‍යාපෘතියකි. දැනට ලංකාව පුරා තිබෙන නැණසල වැනි තොරතුරු තාක්ෂණය උගන්වන ආයතන, පොදු පුස්තකාල සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන පරිශ්‍ර තුල සති අන්තයේදී මෙම වැඩසටහන් පැවැත්වේ.
පොඩ්ඩන්ට Machine Learning (ML for Kids)
සිසුන්ට කුඩාකල සිටම Machine Learning සහ AI දැනුම ලබා දීම සඳහා ආරම්භ කල ව්‍යාපෘතියකි.
යොමුව
- Hussain, Mazin. "Coding the future: The mission of Micro:bit SLUG".
- "The Micro:bit Foundation is a global non-profit organisation making invention with technology fun for everyone!". microbit.org.
- https://cbr.lk/technology/hackbit-2018-first-national-hackathon-tackle-microbit Hack:Bit 2018
- "Micro:bit Sri Lanka User Group".
- https://coderdojo.com/2019/11/19/train-the-trainer-how-stemup-is-training-volunteers-to-deliver-coderdojo-clubs-in-sri-lanka
- https://www.readme.lk/coderjo-sri-lanka-2019/
- http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=207391
- http://www.ft.lk/education/MillenniumIT-ESP-partners-STEMUp-to-introduce-machine-learning-AI-capacity-building-movement/10515-689353
- http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=213698
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
STEMUp අධ ය පන ක පදනම ඉ ග ර ස STEMUP Educational Foundation යන ශ ර ල ක ව ප හ ට ල භ න ලබන ස ව ධ නයක ම ම පදනම ආරම භ කරන ල බ ව ස ස න ට ග ණ ත මක STEM අධ ය පනය ලබ ද ම න රට අධ ය පන ක රමය ව නසක ඇත ක ර ම ද ක ම න එහ ල ය පද ච ස ව ච ඡ ස වකයන 1000 කට අධ ක ස ඛ ය වක සමඟ න ක ර ය ත මක ව ශ ර ල ක ව ස ව ච ඡ ස වය ත ළ න ව ශ ව ව ද ය ල ස ස න තම ප රජ වන ත ළ සම ජ පර වර තනය න ය ජ තයන ව මට ප ළඹව ම බලග න ව ම සහ බලම ල ග න ව මට ඔව හ උත ස හ කරත එය ම ළ මන න ම ක ර ය ත මක වන න ස ව ච ඡ පදනමක මත ය එයට ද ශප ලන ආගම ක හ ව ර ග ක බ ඳ ම හ පක ෂග ර හ බවක න ත STEMUP Educational FoundationSTEMUP අධ ය පන ක පදනමSTEMUp LogoSTEMUP Educational Foundation Logoස ස ථ පනයද ස ම බර 26 2016 වසර 7 කට ප ර 2016 12 26 ප ර රම භකය ප රභ ත ම න නප ප ර ම Prabhath Mannapperuma වර ගයම ලස ථ නයKelaniya Sri LankaPrabhath Mannapperuma Indika Aruna Dalugama Shameera Prajapriya Pradeep Kavinda KotuwegedaraVolunteers1200ව බ අඩව යhttp stemup lkඉත හ සයSTEMUp අධ ය පන ක පදනම යන 2007 අ ක 07 දරණ සම ගම පනත යටත ස ස ථ ගත කර 2016 ජනව ර ම සය ද ප හ ට වන ලද ල භ න ලබන ආයතනයක ස ව ච ච ස වකයන හතර ද න ක සමඟ 2016 වසර ද ආරම භ කල ම ම පදනම සමඟ ම වන ව ට ස ව ච ච ස වකයන 1000 කට ව ඩ ප ර සක කටය ත කරම න ස ට ය ව ඩසටහන මය ක ර බ ට සම හය Micro bit Sri Lanka User Group ශ ර ල ක ව ග ර ම ය සහ න ගර ක ස ස න ට IoT අධ ය පනය හඳ න ව ද මට ආරම භ ක ර ණ ව ඩසටහනක CoderDojo ශ ර ල ක CoderDojo Sri Lanka ශ ර ල ක ව ප ර ව ස ර ස ට න ස ස න ට න ම ල පර ගණක ක තනය ආධ නව ත ක ෂණ ක ද න ම ලබ ග න මට ආරම භ කල ව ය ප ත යක ද නට ල ක ව ප ර ත බ න න ණසල ව න ත රත ර ත ක ෂණය උගන වන ආයතන ප ද ප ස තක ල සහ ශ ර ල ක ට ල ක ම ආයතන පර ශ ර ත ල සත අන තය ද ම ම ව ඩසටහන ප ව ත ව ප ඩ ඩන ට Machine Learning ML for Kids ස ස න ට ක ඩ කල ස ටම Machine Learning සහ AI ද න ම ලබ ද ම සඳහ ආරම භ කල ව ය ප ත යක ය ම වHussain Mazin Coding the future The mission of Micro bit SLUG The Micro bit Foundation is a global non profit organisation making invention with technology fun for everyone microbit org https cbr lk technology hackbit 2018 first national hackathon tackle microbit Hack Bit 2018 Micro bit Sri Lanka User Group https coderdojo com 2019 11 19 train the trainer how stemup is training volunteers to deliver coderdojo clubs in sri lanka https www readme lk coderjo sri lanka 2019 http www island lk index php page cat article details amp page article details amp code title 207391 http www ft lk education MillenniumIT ESP partners STEMUp to introduce machine learning AI capacity building movement 10515 689353 http www island lk index php page cat article details amp page article details amp code title 213698