අන්තර්ජාතික ඒකක පද්ධතිය (එස්අයි, ප්‍රංශ සිස්ටම් ඉන්ටර්නැෂනල් (ඩිනිටී) වෙතින් කෙටි කල) යනු නූතන ආකාරය වන අතර, වඩාත්ම පුළුල් ලෙසින් භාවිතා වන වෙයි. , , තත්පරය, මීටරය, කිලෝග්රෑමය, , මවුලය යන සතකින් සහ, ඒකක වල ගුණාකාර සහ භාග හැඳින්වීමෙහිදී භාවිතා කල හැකි, ඒකක නාම හා ඒකක සංකේත සඳහා වන විස්සක කට්ටලයකින් සමන්විත මිනුම් ඒකක පද්ධතියකින් එය සමන්විත වෙයි. අනෙකුත් සුලභ භාවිතයෙහි ඇති භෞතික රාශීන් සඳහා වන සහ වැනි, 22 ක්ද, මෙම පද්ධතිය විසින් නියම කර දක්වයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpNNEwxTkpYMkpoYzJWZmRXNXBkSE11YzNabkx6STJOSEI0TFZOSlgySmhjMlZmZFc1cGRITXVjM1puTG5CdVp3PT0ucG5n.png)
සංකේතය | නම | රාශිය |
---|---|---|
A | විදුලි ධාරාව | |
K | උෂ්ණත්වය | |
s | තත්පරය | කාලය |
m | මීටරය | දිග |
kg | කිලෝග්රෑමය | ස්කන්ධය |
cd | දීප්ත තීව්‍රතාව | |
mol | මවුලය | ද්‍රව්‍යය ප්‍රමාණය |
මූලික ඒකකයන් ව්‍යුත්පන්න කොට ඇත්තේ, රික්තකයෙහි සහ වැනි, විශාල නිරවද්‍යතාවයකින් නිරික්ෂණය කල හැකි සහ මිණුම් කල හැකි, ස්වභාවයෙහි පවතින අවිචල්‍ය නියතයන් වෙතින් සහ එක් භෞතික මානවකෘතියක් වෙතිනි. මෙම මානවකෘතිය යනු, 1889 වසරෙහිදී සහතික කෙරුණු, වන අතර, හිමාංකයෙහි පවතින ජලය ලීටරයක ස්කන්ධය නාමික වශයෙන් දරන සිලින්ඩරයක් විය. එහි අචපලබව පිළිබඳව සැලකිය යුතු සැකයන් ඇතිවීම සංක්‍රාන්තියට පත්වූයේ, විසින්, 2019 මැයි 20 දින සිට බලපැවැත්වෙන පරිදී සම්පූර්ණ වශයෙන් ස්වභාවයෙහි පවතින නියතයන් අනුසාරයෙන් ව්‍යුත්පන්න කිරීම ඇරඹිම වෙතිනි.
මූලික ඒකක අනුසාරයෙන් හෝ අනෙකුත් ව්‍යුත්පන්න ඒකක අනුසාරයෙන් හෝ ව්‍යුත්පන්න ඒකක අර්ථදැක්විය හැක. බහුවිධ රාශීන් මිණුම සඳහා පහසුකම් සපයනු වස් ඒවා යොදා ගැනෙයි. පරිණාමයට ලක් වන පද්ධතියක් වීම එස් අයි වෙතින් බලාපොරොත්තු වෙයි; මිණුම් තාක්ෂණය ප්‍රගතියට පත් වත්ම හා මිණුම් නිරවද්‍යතාව දියුණු වත්ම, නව ඒකක හා උපසර්ග නිමැවුණු අතර ඒකකයන්හී අර්ථදැක්වීම වෙනස් කෙරිණි. වඩාත් මෑතකදී ව්‍යුත්පන්න කෙරුණු ඒකකය වූ , අර්ථ දැක්වුණේ 1999 වසරෙහිදීය.
මූලාශ්‍ර
- මැටරේසෙ, රොබින් (2018-11-16). "හිස්ටොරික් වෝට් ටයිස් කිලෝග්‍රෑම් ඇන්ඩ් අදර් යුනිට්ස් ටු නැචුරල් කොන්ස්ටන්ට්ස්" (en බසින්). NIST. https://www.nist.gov/news-events/news/2018/11/historic-vote-ties-kilogram-and-other-units-natural-constants.