පුරාතන රෝමයේ භාවිතා කෙරුණු වූ රෝමානු සංඛ්‍යා යනු, අගයයන් විදහා පෑමට අකුරු වල සංයෝජනයන් භාවිතා කල ක්රමයකි. . 1 සිට 10 දක්වා සංඛ්‍යා, රෝමානු සංඛ්‍යා විසින් දක්වන්නේ පහත ලෙසිනි:
- I, II, III, IV, V, VI, VII, VIII, IX, X.
රෝමානු සංඛ්‍යා ක්‍රමය, වලට ඥාතිත්වයක් දක්වයි. රෝමානු අධිරාජ්‍යයෙහි අභාවයෙන් පසුව වුද රෝමානු සංඛ්‍යා භාවිතය දිගටම පැවතිණි. 14වන සියවසෙන් පසුව, රෝමානු සංඛ්‍යා වෙනුවට, වඩාත් පහසු ආදේශ වීම ඇරඹිණි; කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය ක්‍රමයෙන් සිදුවූවක් වූ අතර, වර්තමානයේ වුවද සමහරක් සුළු නියැලුම්හී රෝමානු සංඛ්‍යා භාවිතය දක්නට ලැබේ.
රෝමානු සංඛ්‍යා කියැවීම
MMXXIV |
"2024" රෝමානු සංඛ්‍යාවක් ලෙසින් |
වර්තමානයේ භාවිතා කෙරෙන, රෝමානු සංඛ්‍යා පදනම්ව ඇත්තේ සංකේත හතක් මතය:
සංකේතය | අගය |
---|---|
I | |
10 | |
C | 100 |
සංඛ්‍යා සදනු ලබන්නේ සංකේත සංයෝග කිරීමෙන් සහ අගයයන් එකතු කිරීමෙනි. මෙලෙස, II යනු එකේ ඒවා දෙකකි, එනම් 2 වෙන අතර, XIII යනු දහයේ එකක් සහ එකේ ඒවා තුනකි, එනම් 13 වෙයි. මෙම ක්රමයෙහි ශුන්‍ය නොමැති අතර, එබැවින් 207, නිදසුනක් ලෙසින්, CCVII වන්නේ, සියයේ ඒවා දෙකක්, පහේ එකක් හා එකේ ඒවා දෙකක් සඳහා සංකේත භාවිතයෙනි. 1066 යනු MLXVI, එක් දහස්, පනහ සහ දහය, පහක් සහ එකක් වෙයි.
ආශ්රිත
- 500,000 සඳහා භාවිතය වැනි වන්නාවූ, විශාල සංඛ්‍යා සඳහා හෝඩියේ අකුරු භාවිතයද විවිධ ප්‍රමිතිකරණයන්ට යටත්ව සිදු වෙයි.ගෝර්ඩන්, ආතර් ඊ. (1982). ඉලස්ට්‍රේටඩ් ඉන්ට්‍රඩක්ෂන් ටු ලැටින් එපිග්රෆි. බර්ක්ලි: කැලිෆෝනියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN .
- මෙනින්ජර්, කාල් (1992). නම්බර් වර්ඩ්ස් ඇන්ඩ් නම්බර් සිම්බල්ස්: අ කල්චරල් හිස්ට්‍රි ඔෆ් නම්බර්ස්. . ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර තන ර මය භ ව ත ක ර ණ ව ර ම න ස ඛ ය යන අගයයන ව දහ ප මට අක ර වල ස ය ජනයන භ ව ත කල ක රමයක 1 ස ට 10 දක ව ස ඛ ය ර ම න ස ඛ ය ව ස න දක වන න පහත ල ස න LII 52 ක ටසට ඇත ළ වන ද රට ව ස ඛ ය තවමත දර ශනය ව ය I II III IV V VI VII VIII IX X ර ම න ස ඛ ය ක රමය වලට ඥ ත ත වයක දක වය ර ම න අධ ර ජ යය හ අභ වය න පස ව ව ද ර ම න ස ඛ ය භ ව තය ද ගටම ප වත ණ 14වන ස යවස න පස ව ර ම න ස ඛ ය ව න වට වඩ ත පහස ආද ශ ව ම ඇරඹ ණ ක ස ව තත ම ම ක ර ය වල ය ක රමය න ස ද ව වක ව අතර වර තම නය ව වද සමහරක ස ළ න ය ල ම හ ර ම න ස ඛ ය භ ව තය දක නට ල බ ර ම න ස ඛ ය ක ය ව මMMXXIV 2024 ර ම න ස ඛ ය වක ල ස න වර තම නය භ ව ත ක ර න ර ම න ස ඛ ය පදනම ව ඇත ත ස ක ත හතක මතය ස ක තය අගයI10C 100 ස ඛ ය සදන ලබන න ස ක ත ස ය ග ක ර ම න සහ අගයයන එකත ක ර ම න ම ල ස II යන එක ඒව ද කක එනම 2 ව න අතර XIII යන දහය එකක සහ එක ඒව ත නක එනම 13 ව ය ම ම ක රමය හ ශ න ය න ම ත අතර එබ ව න 207 න දස නක ල ස න CCVII වන න ස යය ඒව ද කක පහ එකක හ එක ඒව ද කක සඳහ ස ක ත භ ව තය න 1066 යන MLXVI එක දහස පනහ සහ දහය පහක සහ එකක ව ය ආශ ර ත500 000 සඳහ භ ව තය ව න වන න ව ව ශ ල ස ඛ ය සඳහ හ ඩ ය අක ර භ ව තයද ව ව ධ ප රම ත කරණයන ට යටත ව ස ද ව ය ග ර ඩන ආතර ඊ 1982 ඉලස ට ර ටඩ ඉන ට රඩක ෂන ට ල ට න එප ග රෆ බර ක ල ක ල ෆ න ය ව ශ වව ද ය ලය ය ම ද රණ ලය ISBN 0520050797 ම න න ජර ක ල 1992 නම බර වර ඩ ස ඇන ඩ නම බර ස ම බල ස අ කල චරල හ ස ට ර ඔෆ නම බර ස ISBN 978 0 486 27096 8