රිෂී සුනාක් (ඉංග්‍රීසි: Rishi Sunak; උපත 12 මැයි 1980), යනු බ්‍රිතාන්‍ය දේශපාලඥයෙක් වන අතර එක්සත් රාජධානියේ හිටපු අග්‍රාමාත්‍යවරයා සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා. සුනාක් රිච්මන්ඩ් (යෝර්ක්ස්) ආසනය සඳහා කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයේ (House of Commons) මන්ත්‍රීවරයෙක්. පෙර බ්‍රිතාන්‍ය රජයන්හි ඔහු මුදල් අමාත්‍ය (Chancellor of the Exchequer), භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම්, පළාත් පාලන පිළිබඳ පාර්ලිමේන්තු උප රාජ්‍ය ලේකම් ලෙසද කටයුතු කළේය.
රිෂී සුනාක් | |
---|---|
නිල ඡායාරූපය, 2022 | |
එක්සත් රාජධානියේ අගමැති | |
In office 25 ඔක්තෝම්බර් 2022 – 5 ජූලි 2024 | |
රාජ්‍ය නායකයා | තෙවන චාල්ස් රජ |
පූර්වප්‍රාප්තිකයා | ලිස් ට්‍රස් |
අනුප්‍රාප්තිකයා | කියර් ස්ටාමර් |
කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා | |
In office 24 ඔක්තෝම්බර් 2022 | |
පූර්වප්‍රාප්තිකයා | ලිස් ට්‍රස් |
අනුප්‍රාප්තිකයා | කෙමී බඩෙනොක් |
මුදල් අමාත්‍ය | |
In office 13 පෙබරවාරි 2020 – 5 ජූලි 2022 | |
අග්‍රාමාත්‍යවරයා | බොරිස් ජොන්සන් |
පූර්වප්‍රාප්තිකයා | සජිඩ් ජාවිඩ් |
අනුප්‍රාප්තිකයා | නධීම් සහවි |
භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම් | |
In office 24 ජූලි 2019 – 13 පෙබරවාරි 2020 | |
අග්‍රාමාත්‍යවරයා | බොරිස් ජොන්සන් |
පූර්වප්‍රාප්තිකයා | ලිස් ට්‍රස් |
අනුප්‍රාප්තිකයා | ස්ටීව් බාර්ක්ලේ |
පළාත් පාලන පිළිබඳ පාර්ලිමේන්තු උප රාජ්‍ය ලේකම් | |
In office 9 ජනවාරි 2018 – 24 ජූලි 2019 | |
අග්‍රාමාත්‍යවරයා | තෙරේසා මේ |
පූර්වප්‍රාප්තිකයා | මාකස් ජෝන්ස් |
අනුප්‍රාප්තිකයා | ලූක් හෝල් |
රිච්මන්ඩ් (යෝර්ක්ස්) සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 7 මැයි 2015 – 5 ජූලි 2024 | |
පූර්වප්‍රාප්තිකයා | විලියම් හේග් |
බහුතරය | 27,210 (47.2%) |
Personal details | |
උපත | 12 මැයි 1980 සවුතැම්ප්ටන්, හැම්ප්ෂයර්, එංගලන්තය |
දේශපාලන පක්ෂය | |
කලත්‍රයා | අක්ෂතා මූර්ති (වි. 2009) |
ළමයි | 2 |
ඥාතීන් |
|
අධ්‍යාපනය | වින්චෙස්ටර් විද්‍යාලය |
| |
වෙබ් අඩවිය | rishisunak.com |
ඔහු නැගෙනහිර අප්‍රිකාවෙන් සංක්‍රමණය වූ ඉන්දියානු දෙමාපියන්ගේ වැඩිමහල් පුත්‍රයා ලෙස එක්සත් රාජධානියේ සවුත්හැම්ප්ටන් හි උපත ලැබීය.ඔහු වින්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා, පසුව ඔක්ස්ෆර්ඩ්හි ලින්කන් විද්‍යාලයෙන් දර්ශනය සහ දේශපාලන ආර්ථිකය හැදෑරූ අතර පසුව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ෆුල්බ්රයිට් විශාරදයෙකු ලෙස කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේය.ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහුට තම අනාගත භාර්යාව වූ අක්ෂතා මූර්ති හමුවිය. අක්ෂතා මූර්ති යනු ඉන්දියානු ව්‍යවසායකයෙකු වන එන්.ආර්. නාරායන මූර්තිගේ දියණියයි.
සුනක් සහ ඔහුගේ බිරිඳ අක්ෂතා මූර්ති එක්සත් රාජධානියේ 222 වැනි ධනවත්ම පුද්ගලයන් වන අතර ඒකාබද්ධ ශුද්ධ වටිනාකම පවුම් මිලියන 730 කි.
මුදල් අමාත්‍යවරයා ලෙස, කොවිඩ්-19 වසංගතය සහ එහි ආර්ථික බලපෑම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයේ මූල්‍ය ප්‍රතිචාරය තුළ සුනක් ඉතා ප්‍රසිද්ධියට පත් විය. ඔහු ආර්ථිකය ගොඩනැගීම සඳහා ආර්ථික ව්‍යාපෘති කිහිපයක් දියත් කළේය. 'Coronavirus Job Retention' සහ 'Eat Out to Help Out' ව්‍යාපෘති වැනි. 2022 ජූලි 5 වන දින ඔහු මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ රජයේ අර්බුදයක් හේතුවෙන් අවසානයේ එවකට අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමට හේතු විය. ජොන්සන් වෙනුවට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව මැතිවරණයට ඉදිරිපත් වීමට සුනක් උත්සාහ කළ නමුත් ඔහු ලිස් ට්‍රස්ට පරාජය විය.කෙසේ වෙතත් යන්තම් දින 44 කට පසු ලිස් ට්‍රස් ද තවත් රජයේ අර්බුදයක් මධ්‍යයේ ඉල්ලා අස් වූ අතර සුනක් කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ අතර එබැවින් අගමැති ලෙස පත් කරන ලදී. සුනක් ඔක්තෝබර් 25 වන දින තෙවන චාල්ස් රජු විසින් අගමැති ලෙස පත් කරන ලදී. ඔහු පළමු බ්‍රිතාන්‍ය දකුණු ආසියාතිකයා, පළමු සුදු නොවන පුද්ගලයා, පළමු හින්දු සහ ධනවත්ම පුද්ගලයා වේ.
මූලාශ්‍ර
- "රිෂී සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට". අද දෙරණ. 24 ඔක්තෝබර් 2022. සම්ප්‍රවේශය 25 ඔක්තෝබර් 2022.
- "මහමාන්‍ය රිෂී සුනාක් පා.ම." බ්‍රිතාන්‍ය රජය (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 22 ඔක්තෝබර් 2022.
- "බ්‍රිතාන්‍යයේ අගමැති අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තරඟය රිෂී සුනක් හා ලීස් ට්‍රස් අතර". ලංකානිව්ස්වෙබ්.net. සම්ප්‍රවේශය 22 ඔක්තෝබර් 2022.
- පෝල්, ඇනා (21 ඔක්තෝබර් 2022). "වෝ ඉස් රීෂි සුනාක් ඈස් ලිස් ට්‍රස් රිසයින්ස් ඈස් ප්‍රයිම් මිනිස්ටර් ඇන්ඩ් ඒ නිව් ලීඩර්ෂිප් වෝට් ඉස් ඇන්නොන්ස්ඩ්?". මෙට්‍රෝ.co.uk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 22 ඔක්තෝබර් 2022.
- "බිරියගේ ධනයයි පුරවැසිභාවයයි රිෂී සුනාක්ට හරහට හිටලා". දිනමිණ.lk. 9 සැප්තැම්බර් 2022. සම්ප්‍රවේශය 22 ඔක්තෝබර් 2022.
- "රිෂී සුනාක් ටු බිකම් නෙක්ට්ස් බ්‍රිටිෂ් ප්‍රයිම් මිනිස්ටර්". සීබීසී (ඉංග්‍රීසි බසින්). 24 ඔක්තෝබර් 2022. සම්ප්‍රවේශය 25 ඔක්තෝබර් 2022.
- "රිෂී සුනක් චාල්ස් රජු හමුවෙයි". අද දෙරණ. 25 ඔක්තෝබර් 2022. සම්ප්‍රවේශය 25 ඔක්තෝබර් 2022.
- "බ්‍රිතාන්‍යයට පළමුවරට හින්දු අගමැතිවරයෙක්". දිනමිණ.lk. 25 ඔක්තෝබර් 2022. සම්ප්‍රවේශය 25 ඔක්තෝබර් 2022.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ෂ ස න ක ඉ ග ර ස Rishi Sunak උපත 12 ම ය 1980 යන බ ර ත න ය ද ශප ලඥය ක වන අතර එක සත ර ජධ න ය හ ටප අග ර ම ත යවරය සහ ක න සර ව ට ව පක ෂය න යකය 1 ස න ක ර ච මන ඩ ය ර ක ස ආසනය සඳහ ක න සර ව ට ව පක ෂය න ය ජනය කරම න බ ර ත න ය මහජන මන ත ර මණ ඩලය House of Commons මන ත ර වරය ක 2 ප ර බ ර ත න ය රජයන හ ඔහ ම දල අම ත ය Chancellor of the Exchequer භ ණ ඩ ග රය ප රධ න ල කම පළ ත ප ලන ප ළ බඳ ප ර ල ම න ත උප ර ජ ය ල කම ල සද කටය ත කළ ය 3 මහම න යර ෂ ස න ක ප ම න ල ඡ ය ර පය 2022එක සත ර ජධ න ය අගම ත In office 25 ඔක ත ම බර 2022 5 ජ ල 2024ර ජ ය න යකය ත වන ච ල ස රජප ර වප ර ප ත කය ල ස ට රස අන ප ර ප ත කය ක යර ස ට මර ක න සර ව ට ව පක ෂය න යකය තනත ර ධ ර In office 24 ඔක ත ම බර 2022ප ර වප ර ප ත කය ල ස ට රස අන ප ර ප ත කය ක ම බඩ න ක ම දල අම ත යIn office 13 ප බරව ර 2020 5 ජ ල 2022අග ර ම ත යවරය බ ර ස ජ න සන ප ර වප ර ප ත කය සජ ඩ ජ ව ඩ අන ප ර ප ත කය නධ ම සහව භ ණ ඩ ග රය ප රධ න ල කම In office 24 ජ ල 2019 13 ප බරව ර 2020අග ර ම ත යවරය බ ර ස ජ න සන ප ර වප ර ප ත කය ල ස ට රස අන ප ර ප ත කය ස ට ව බ ර ක ල පළ ත ප ලන ප ළ බඳ ප ර ල ම න ත උප ර ජ ය ල කම In office 9 ජනව ර 2018 24 ජ ල 2019අග ර ම ත යවරය ත ර ස ම ප ර වප ර ප ත කය ම කස ජ න ස අන ප ර ප ත කය ල ක හ ල ර ච මන ඩ ය ර ක ස සඳහ ප ර ල ම න ත මන ත ර In office 7 ම ය 2015 5 ජ ල 2024ප ර වප ර ප ත කය ව ල යම හ ග බහ තරය27 210 47 2 Personal detailsඋපත12 ම ය 1980 1980 05 12 වයස 44 සව ත ම ප ටන හ ම ප ෂයර එ ගලන තයද ශප ලන පක ෂයක න සර ව ට ව කලත රය අක ෂත ම ර ත ව 2009 ළමය 2ඥ ත න එන ආර න ර යන ම ර ත ම මණ ඩ ය ස ධ ම ර ත න න දම ම අධ ය පනයව න ච ස ටර ව ද ය ලයAlma materල න කන ව ද ය ලය ඔක ස ෆර ඩ ශ ස ත රව ද උප ධ ය ස ට න ෆර ඩ ව ශ වව ද ය ලය ව ය ප ර පර ප ලනය ප ළ බඳ ශ ස ත රපත උප ධ ය ව බ අඩව යrishisunak com ඔහ න ග නහ ර අප ර ක ව න ස ක රමණය ව ඉන ද ය න ද ම ප යන ග ව ඩ මහල ප ත රය ල ස එක සත ර ජධ න ය සව ත හ ම ප ටන හ උපත ල බ ය ඔහ ව න ච ස ටර ව ශ ව ව ද ය ලය අධ ය පනය ලබ පස ව ඔක ස ෆර ඩ හ ල න කන ව ද ය ලය න දර ශනය සහ ද ශප ලන ආර ථ කය හ ද ර අතර පස ව ඔක ස ෆර ඩ ව ශ ව ව ද ය ලය න ෆ ල බ රය ට ව ශ රදය ක ල ස කළමන කරණය ප ළ බඳ ශ ස ත රපත උප ධ යක ලබ ගත ත ය ඔක ස ෆර ඩ ව ශ වව ද ය ලය අධ ය පනය ලබම න ස ට යද ඔහ ට තම අන ගත භ ර ය ව ව අක ෂත ම ර ත හම ව ය අක ෂත ම ර ත යන ඉන ද ය න ව යවස යකය ක වන එන ආර න ර යන ම ර ත ග ද යණ යය 4 ස නක සහ ඔහ ග බ ර ඳ අක ෂත ම ර ත එක සත ර ජධ න ය 222 ව න ධනවත ම ප ද ගලයන වන අතර ඒක බද ධ ශ ද ධ වට න කම පව ම ම ල යන 730 ක 5 ම දල අම ත යවරය ල ස ක ව ඩ 19 වස ගතය සහ එහ ආර ථ ක බලප ම සම බන ධය න බ ර ත න ය රජය ම ල ය ප රත ච රය ත ළ ස නක ඉත ප රස ද ධ යට පත ව ය ඔහ ආර ථ කය ග ඩන ග ම සඳහ ආර ථ ක ව ය ප ත ක හ පයක ද යත කළ ය Coronavirus Job Retention සහ Eat Out to Help Out ව ය ප ත ව න 2022 ජ ල 5 වන ද න ඔහ ම දල අම ත ය ධ රය න ඉල ල අස ව ය රජය අර බ දයක හ ත ව න අවස නය එවකට අගම ත බ ර ස ජ න සන ඉල ල අස ව මට හ ත ව ය ජ න සන ව න වට ක න සර ව ට ව පක ෂ න යකත ව ම ත වරණයට ඉද ර පත ව මට ස නක උත ස හ කළ නම ත ඔහ ල ස ට රස ට පර ජය ව ය 6 ක ස ව තත යන තම ද න 44 කට පස ල ස ට රස ද තවත රජය අර බ දයක මධ යය ඉල ල අස ව අතර ස නක ක න සර ව ට ව පක ෂය න යකය ල ස න තරගය න ත ර පත ව අතර එබ ව න අගම ත ල ස පත කරන ලද ස නක ඔක ත බර 25 වන ද න ත වන ච ල ස රජ ව ස න අගම ත ල ස පත කරන ලද 7 ඔහ පළම බ ර ත න ය දක ණ ආස ය ත කය පළම ස ද න වන ප ද ගලය පළම හ න ද සහ ධනවත ම ප ද ගලය ව 8 ම ල ශ රස ස කරණය ර ෂ ස නක බ ර ත න ය අග ර ම ත ය ධ රයට අද ද රණ 24 ඔක ත බර 2022 සම ප රව ශය 25 ඔක ත බර 2022 මහම න ය ර ෂ ස න ක ප ම බ ර ත න ය රජය ඉ ග ර ස බස න සම ප රව ශය 22 ඔක ත බර 2022 බ ර ත න යය අගම ත අප ක ෂකත වය ප ළ බඳ අවසන තරඟය ර ෂ ස නක හ ල ස ට රස අතර ල ක න ව ස ව බ net සම ප රව ශය 22 ඔක ත බර 2022 ප ල ඇන 21 ඔක ත බර 2022 ව ඉස ර ෂ ස න ක ඈස ල ස ට රස ර සය න ස ඈස ප රය ම ම න ස ටර ඇන ඩ ඒ න ව ල ඩර ෂ ප ව ට ඉස ඇන න න ස ඩ ම ට ර co uk ඉ ග ර ස බස න සම ප රව ශය 22 ඔක ත බර 2022 බ ර යග ධනයය ප රව ස භ වයය ර ෂ ස න ක ට හරහට හ ටල ද නම ණ lk 9 ස ප ත ම බර 2022 සම ප රව ශය 22 ඔක ත බර 2022 ර ෂ ස න ක ට බ කම න ක ට ස බ ර ට ෂ ප රය ම ම න ස ටර ස බ ස ඉ ග ර ස බස න 24 ඔක ත බර 2022 සම ප රව ශය 25 ඔක ත බර 2022 ර ෂ ස නක ච ල ස රජ හම ව ය අද ද රණ 25 ඔක ත බර 2022 සම ප රව ශය 25 ඔක ත බර 2022 බ ර ත න යයට පළම වරට හ න ද අගම ත වරය ක ද නම ණ lk 25 ඔක ත බර 2022 සම ප රව ශය 25 ඔක ත බර 2022 https si wikipedia org w index php title ර ෂ ස න ක amp oldid 731468 ව ත න සම ප රව ශනය ක ර ණ