ජනමත විමසුමක් (හෝ ජනමත විචාරණයක් හෝ ජනමත විචාරයක්) යනු යම් යෝජනාවක් සඳහා මැතිවරණ කොට්ඨාසයක සිටින සියලු ම චන්ද දායකයින් හට ඡන්දය ප්‍රකාශ කළ හැකි ඍජු ඡන්දයකි. මෙයක ප්‍රතිඵලයක් ලෙස නව නීතියක් සම්මත කර ගැනීම සිදු විය හැකි ය.
පරණතම භාවිතය
ජනමත විමසුමක් එම තේරුමින් ම භාවිතයට ගැනීම පළමුවෙන් ම සිදු කෙරුණේ 16වැනි සියවසේ ග්රෞබ්යූන්ඩන් (Graubünden) නම් ස්විස් කැන්ටනයේ ය.
තාර්කිකත්වය
දේශපාලන-දාර්ශනික දෘෂ්ටි කෝණයකින් බැලූ විට, ජනමත විචාරණ යනු ඍජු ප්රජාතන්ත්රවාදයේ උසුරුවකි. නමුත් නූතන ලොවෙහි ජනමත විමසුම් නියෝජනාත්මක ප්රජාතන්ත්රවාදයෙහි ලා ද වටහාගත යුතු ය. එනිසා, මෙම විමසුම් ඉතා ම වරණීය ලෙස දැනට පත් ව ඇති නිලධරයන් හට නීත්‍යානුකූල අවසරයක් හෝ රිසියක් නැති ඡන්ද පද්ධති වෙනස් කිරීම වැනි ගැටලු වලට විසඳුම් සොයා ගැනීමට භාවිතා කරයි.
රටවල් අනුව ජනමත විමසුම
18වැනි සියවස අවසානයේ සිට ලොව පුරා සිය ගණන් ජාතික ජනමත විචාරණ සංවිධානය කොට තිබුණි; ස්විට්සර්ලන්තය 1848 හි දී නූතන රාජ්‍යයක් වීමෙන් අනතුරු ව ජාතික ඡන්ද 600 කට ආසන්න ප්‍රමාණයක් පවත්වා ඇත.ඉතාලිය ජාතික ජනමත විමසුම් 72ක් සමඟ දෙවන ස්ථානයේ සිටියි: ජනප්‍රිය ජනමත විමසුම් 67ක්, ව්‍යවස්ථාමය ජනමත විමසුම් 3ක්, සංස්ථායික ජනමත විමසුම් එකක් හා එක උපදේශාත්මක ජනමත විමසුමක් වශයෙනි.
බහුවරණ ජනමත විමසුම්
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 සැප්තැම්බර්) |
ව්වේචන
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 සැප්තැම්බර්) |
අමතර අවධානයට
මූලාශ්‍ර
- Barber, Benjamin R.. The Death of Communal Liberty: A History of Freedom in a Swiss Mountain Canton. Princeton University Press, 1974, p. 179.
- Vincent, J.M.. State and Federal Government in Switzerland, Johns Hopkins University Press, 2009, p. 122
- (ප්‍රංශ) Bruno S. Frey et Claudia Frey Marti, Le bonheur. L'approche économique, Presses polytechniques et universitaires romandes, 2013 (ISBN ).
-
{{}}
: Empty citation () - http://elezionistorico.interno.it/index.php?tpel=F
වැඩිදුර අධ්‍යයනයට
- Morel, L. (2011). ‘Referenda’. In: B. Badie, D. Berg-Schlosser, & L. Morlino(eds), International Encyclopedia of Political Science.Thousand Oaks: SAGE: 2226-2230.
- Qvortrup, Matt (2017). "Demystifying Direct Democracy". Journal of Democracy. 28 (3): 141–152. doi:10.1353/jod.2017.0052.
- Setälä, M. (1999). Referendums and democratic government. London and New York: Palgrave Macmillan.
- Topaloff, Liubomir (2017). "Elite Strategy or Populist Weapon?". Journal of Democracy. 28 (3): 127–140. doi:10.1353/jod.2017.0051.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජනමත ව මස මක හ ජනමත ව ච රණයක හ ජනමත ව ච රයක යන යම ය ජන වක සඳහ ම ත වරණ ක ට ඨ සයක ස ට න ස යල ම චන ද ද යකය න හට ඡන දය ප රක ශ කළ හ ක ඍජ ඡන දයක ම යක ප රත ඵලයක ල ස නව න ත යක සම මත කර ග න ම ස ද ව ය හ ක ය ඉහළ ස ට පහළට Ballots for the Flyer for a 1971 referendum The in Italy deciding on republic or monarchy පරණතම භ ව තයජනමත ව මස මක එම ත ර ම න ම භ ව තයට ග න ම පළම ව න ම ස ද ක ර ණ 16ව න ස යවස ග ර බ ය න ඩන Graubunden නම ස ව ස ක න ටනය ය ත ර ක කත වයද ශප ලන ද ර ශන ක ද ෂ ට ක ණයක න බ ල ව ට ජනමත ව ච රණ යන ඍජ ප රජ තන ත රව දය උස ර වක නම ත න තන ල ව හ ජනමත ව මස ම න ය ජන ත මක ප රජ තන ත රව දය හ ල ද වටහ ගත ය ත ය එන ස ම ම ව මස ම ඉත ම වරණ ය ල ස ද නට පත ව ඇත න ලධරයන හට න ත ය න ක ල අවසරයක හ ර ස යක න ත ඡන ද පද ධත ව නස ක ර ම ව න ග ටල වලට ව සඳ ම ස ය ග න මට භ ව ත කරය රටවල අන ව ජනමත ව මස ම 18ව න ස යවස අවස නය ස ට ල ව ප ර ස ය ගණන ජ ත ක ජනමත ව ච රණ ස ව ධ නය ක ට ත බ ණ ස ව ට සර ලන තය 1848 හ ද න තන ර ජ යයක ව ම න අනත ර ව ජ ත ක ඡන ද 600 කට ආසන න ප රම ණයක පවත ව ඇත ඉත ල ය ජ ත ක ජනමත ව මස ම 72ක සමඟ ද වන ස ථ නය ස ට ය ජනප ර ය ජනමත ව මස ම 67ක ව යවස ථ මය ජනමත ව මස ම 3ක ස ස ථ ය ක ජනමත ව මස ම එකක හ එක උපද ශ ත මක ජනමත ව මස මක වශය න බහ වරණ ජනමත ව මස ම ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක 2024 ස ප ත ම බර ව ව චනම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක 2024 ස ප ත ම බර අමතර අවධ නයටශ ර ල ක ව ජනමත ව ච රණම ල ශ රBarber Benjamin R The Death of Communal Liberty A History of Freedom in a Swiss Mountain Canton Princeton University Press 1974 p 179 Vincent J M State and Federal Government in Switzerland Johns Hopkins University Press 2009 p 122 ප ර ශ Bruno S Frey et Claudia Frey Marti Le bonheur L approche economique Presses polytechniques et universitaires romandes 2013 ISBN 978 2 88915 010 6 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help http elezionistorico interno it index php tpel Fව ඩ ද ර අධ යයනයටMorel L 2011 Referenda In B Badie D Berg Schlosser amp L Morlino eds International Encyclopedia of Political Science Thousand Oaks SAGE 2226 2230 Qvortrup Matt 2017 Demystifying Direct Democracy Journal of Democracy 28 3 141 152 doi 10 1353 jod 2017 0052 Setala M 1999 Referendums and democratic government London and New York Palgrave Macmillan Topaloff Liubomir 2017 Elite Strategy or Populist Weapon Journal of Democracy 28 3 127 140 doi 10 1353 jod 2017 0051 ද ව රය Politics