මෙම ලිපිය ලියා ඇත්තේ ලෙස වෙයි.(2014 පෙබරවාරි) |
පයිතගරස් සැමොස්හි (උපත - ක්‍රි. පු. 580-572 අතර මිය යාම ක්‍රි. පු. 500- 490 අතර) අයෝතියානු ග්‍රීක ගණිඥයෙකි. ඔහු පයිතගෝරියානු වාදයෙහි නියමුවාය. ඔහු විශිෂ්ඨ ගණිතඥයෙක්, විද්‍යාඥයෙක් හා මුනිවරයෙක් වශයෙන් පිදුම් ලබා ඇත. කෙසේ වුවත් ගණිතය හා ස්වභාවික දර්ශනය කෙරෙහි ඔහුගේ දායකත්වය පිළිබඳව සමහරුන් ප්‍රශ්නකර ඇත. ග්‍රීකයන් අතර “වඩා දර්ශනවාදී තැනැත්තා” ලෙස හෙරඩොටස් විසින් ඔහුව සලකන ලදී. ඔහුගේ නම, පයිතත් හිරුදෙවියා සමග සැසදීමට යොමු කරන ලදී. ඇරිස්ටිපස් ඔහුගේ නම පහත පරිදි විවරනය කරයි. ඔහු පයිතත් ඉරු දෙවියාට සමානවම සත්‍ය පවසයි. පයිතියා සිය ගැබිණි මව අතිශය ලස්සන වූද , ඥානවන්ත වූද, මිනිසුන්ට වැඩදායී වූද මිනිසෙකුට උපත දෙන බවට අනාගත වාක්‍ය පැවසූ පුවත ඉම්බිලිකස් විසින් වාර්තා කොට ඇත.
පයිතගරස් (Πυθαγόρας) | |
---|---|
උපත | c. 570 ක්‍රිපූ |
මියගිය දිනය | c. 495 ක්‍රිපූ |
යුගය | |
ප්‍රදේශය | පයිතගරස් |
ප්‍රධාන ලැදිකම් | , සංගීතය, ගණිතය, , දේශපාලන විද්‍යාව |
සංගණ්‍ය අදහස් | , , , පයිතගරස් ප්‍රමේයය |
Influences
| |
පයිතගරස් ඔහුගේ නම අඩංගු පයිතගරස් ප්‍රම්යෙ සදහා ප්‍රචලිතය “අංක ශාස්ත්රයේ පියා” වශයෙන් සැලකෙන පයිතගරස් ක්‍රිස්තු පුර්ව 6 වන සියවසේ අගභාගයේ දාර්ශනික හා ආගමික ඉගැන්වීම් කෙරෙහි දායකත්වයක් දක්වා ඇත. පුරාවෘත හා අවුල් කිරීම් පෙර සොක්‍රටීයන්ටත් වඩා ඔහුගේ කාර්යයන් අඳුරු කල නිසා ඔහුගේ ඉගැන්වීම් හා ජීවිතය පිළිබද යමෙකුට විශ්වාසයෙන් කිවහැක්කේ ඉතා ස්වල්පයක් පමණි. සෑම දෙයක්ම ගණිතය හා සැබැඳි බවත් අංක ශාස්ත්‍රය සර්ව සත්‍ය බවත් ගණිතය තුලින් සෑම දෙයක් පිළිබඳව අනාවැකි පලකල හැකි බවත් ගණිතය මාර්ගයෙන් සෑම දෙයක්ම රිද්මයානුකූල රටාවන් හෝ චක්රයන් මගින් මැනිය හැකි බවත් පයිතගරස් හා ඔහුගේ අනුගාමිකයන් විශ්වාස කලහ. ඉයම්‍බලිකස්ට අනුව, පයිතගරස් වරෙක “අංක ශාස්ත්‍රය අදහස් හා ආකෘති වල ස්විමියා හා දෙවියන් හා යක්ෂයන් ඇතිවීමට හේතුව” බවත් පවසා ඇත.
ඔහු තමා දාර්ශනිකයෙක් හා ඥානයට ආලය කරන්නෙක් යැයි කී පළමු මිනිසා විය. පයිතගරස්ගේ අදහස් වලින් ප්ලේටෝ දැඩි ආභාෂයක් ලැබීය. අවාසනාවකට මෙන් පයිතගරය ගේ සටහන් කිසිවක් අද වන විට නැති නිසා ඔහු පිළිබඳව දැනගැනීමට ඇත්තේ ස්වල්ප වශයෙනි. ඔහු ගේ සොයාගැනීමි පිළිබඳ ඔහුට ගෞරව කිරීම් සියල්ලම පාහේ ඔහුගේ අනුප්රාප්තිකයන් හා සගයන් විසින් සිදුකරනු ලැබුවා විය හැක.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ල ය ඇත ත ප ද ගල ක අදහසක ප ද ගල ක රචන වක හ ව ද ත මක රචන වක ල ස ව ය ව ශ වක ෂ උර වට න වත ල ව ම මග න ල ප ය ව ඩ ද ය ණ ක ර මට සහ ය වන න 2014 ප බරව ර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර පය තගරස ස ම ස හ උපත ක ර ප 580 572 අතර ම ය ය ම ක ර ප 500 490 අතර අය ත ය න ග ර ක ගණ ඥය ක ඔහ පය තග ර ය න ව දය හ න යම ව ය ඔහ ව ශ ෂ ඨ ගණ තඥය ක ව ද ය ඥය ක හ ම න වරය ක වශය න ප ද ම ලබ ඇත ක ස ව වත ගණ තය හ ස වභ ව ක දර ශනය ක ර හ ඔහ ග ද යකත වය ප ළ බඳව සමහර න ප රශ නකර ඇත ග ර කයන අතර වඩ දර ශනව ද ත න ත ත ල ස හ රඩ ටස ව ස න ඔහ ව සලකන ලද ඔහ ග නම පය තත හ ර ද ව ය සමග ස සද මට ය ම කරන ලද ඇර ස ට පස ඔහ ග නම පහත පර ද ව වරනය කරය ඔහ පය තත ඉර ද ව ය ට සම නවම සත ය පවසය පය ත ය ස ය ග බ ණ මව අත ශය ලස සන ව ද ඥ නවන ත ව ද ම න ස න ට ව ඩද ය ව ද ම න ස ක ට උපත ද න බවට අන ගත ව ක ය ප වස ප වත ඉම බ ල කස ව ස න ව ර ත ක ට ඇත පය තගරස Py8agoras උපතc 570 ක ර ප ම යග ය ද නයc 495 ක ර ප ය ගයප රද ශයපය තගරස ප රධ න ල ද කම ස ග තය ගණ තය ද ශප ලන ව ද ය වස ගණ ය අදහස පය තගරස ප රම යයInfluences Influenced ප ල ට ක ප ලර පය තගරස ඔහ ග නම අඩ ග පය තගරස ප ර ම ය සදහ ප රචල තය අ ක ශ ස ත රය ප ය වශය න ස ලක න පය තගරස ක ර ස ත ප ර ව 6 වන ස යවස අගභ ගය ද ර ශන ක හ ආගම ක ඉග න ව ම ක ර හ ද යකත වයක දක ව ඇත ප ර ව ත හ අව ල ක ර ම ප ර ස ක රට යන ටත වඩ ඔහ ග ක ර යයන අඳ ර කල න ස ඔහ ග ඉග න ව ම හ ජ ව තය ප ළ බද යම ක ට ව ශ ව සය න ක වහ ක ක ඉත ස වල පයක පමණ ස ම ද යක ම ගණ තය හ ස බ ඳ බවත අ ක ශ ස ත රය සර ව සත ය බවත ගණ තය ත ල න ස ම ද යක ප ළ බඳව අන ව ක පලකල හ ක බවත ගණ තය ම ර ගය න ස ම ද යක ම ර ද මය න ක ල රට වන හ චක රයන මග න ම න ය හ ක බවත පය තගරස හ ඔහ ග අන ග ම කයන ව ශ ව ස කලහ ඉයම බල කස ට අන ව පය තගරස වර ක අ ක ශ ස ත රය අදහස හ ආක ත වල ස ව ම ය හ ද ව යන හ යක ෂයන ඇත ව මට හ ත ව බවත පවස ඇත ඔහ තම ද ර ශන කය ක හ ඥ නයට ආලය කරන න ක ය ය ක පළම ම න ස ව ය පය තගරස ග අදහස වල න ප ල ට ද ඩ ආභ ෂයක ල බ ය අව සන වකට ම න පය තගරය ග සටහන ක ස වක අද වන ව ට න ත න ස ඔහ ප ළ බඳව ද නග න මට ඇත ත ස වල ප වශය න ඔහ ග ස ය ග න ම ප ළ බඳ ඔහ ට ග රව ක ර ම ස යල ලම ප හ ඔහ ග අන ප ර ප ත කයන හ සගයන ව ස න ස ද කරන ල බ ව ව ය හ ක