පෝලියෝමයලයිටිස් හෙවත් පෝලියෝ රෝගය වලක්වාලීමට ලොව පුරා පෝලියෝ එන්නත් දෙකක් භාවිතා වෙයි. පළමුවැන්න වැඩි දියුණු කරන ලද්දේ ජෝනස් සෝක් විසින් වන අතර අත්හදාබැලීම 1952 දී සිදු විය. සෝක් විසින් 1955, අප්‍රේල් 12 දින ලොවට ප්‍රකාශ කල මෙම අන්නත ක්‍රියාත්මක වන්නේ අක්‍රීය කල (මළ) මාත්‍රයක් එන්නත් කිරීමෙනි. පෝලියෝ වයිරස භාවිතා කිරීමෙන් විසින් මුඛීය එන්නතක් වැඩි දියුණු කරන ලදි. සේබින්ගේ එන්නතෙහි 1957 දී ඇරඹුනු අතර 1962 දී භාවිතයට අවසර ලදි.
![]() | |
---|---|
Clinical data | |
/ | Multum Consumer Information |
C (both OPV and IPV) | |
Administered by or under the supervision of a health care professional. | |
Parenteral (IPV), Oral drops (OPV) | |
Identifiers | |
BF01 (WHO) (WHO) | |
Chemical data | |
Formula | ? |
![]() |
බාලක පක්ෂගාත රෝගය (පෝලියෝ) සම්පුර්ණයෙන්ම ලෝකයෙන් ඉවත් කරන්න සටන් කරන්න පෝලියෝ එන්නත් 2ක් භාවිතා කරනවා. පලවෙනි එන්නත වැඩිදියුණු කරනු ලැබුවේ ජෝන්ස් සලක් විසින් පලවෙනි වතාවට පරික්ෂ කරනු ලැබුවේ 1952 දී ය.ලෝකයට ප්‍රසිද්ද කරනු ලැබුවේ ආචාර්ය තෝමස් ෆ්‍රැන්සිස් ජුනියර් විසින් 1955 අප්‍රේල් 12 වෙනිදාය.එහිදී අක්‍රිය පෝලියෝ වෛරසය එන්නත් කරනු ලබනවා.මුඛ මාර්ගයෙන් ලබාදෙන පෝලියෝ එන්නත වැඩිදියුණු කරනු ලැබුයේ ඇල්බර්ට් සබින් විසිනි එහි අඩංගු වන්නේ වෑරුනු පෝලියෝ වෛරසයි.ස්බින්ගේ මෙම එන්නත මිනිසුන් සදහා පරික්ෂ ආරම්භ කරනු ලැබුයේ 1957 දී ය සහ එයට අවසරය ලැබුනේ 1962 දී ය.
මූලාශ්‍ර
- "A Science Odyssey: People and Discoveries". PBS. 1998. සම්ප්‍රවේශය 2008-11-29.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය