පික්නික් යනු අන්තර්ජාලගත ඡායාරූප සංස්කරණ සේවාවකි. මෙහි මූලික මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ ඇමරිකාවේ, වොෂින්ටන්, සියැටල් නගරයේය. දැනට මෙය ෆේස්බුක්(Facebook), මයිස්පේස්(MySpace), පිකාසා අන්තර්ජාලගත ඇල්බමය(Picasa Web Album), යාහූ ෆ්ලිකර්(Flickr) වල පවත්වනු ලබන පෞද්ගලික ඡායාරූප සංස්කරණය කිරීමටද, තමන්ගේ පරිඝණකයෙන් හෝ පෞද්ගලික වෙබ්අඩවියෙන් ඡායාරූප ඍඡුවම ප්‍රකාශ කිරීමටද පහසුකම් ලබා දෙයි.
![]() | |
වර්ගය | Private |
---|---|
ස්ථාපිත කළේ | , USA (2005) |
ප්‍රධාන කාර්යාලය | United States |
ප්‍රධානීන් | Jonathan Sposato, CEO Darrin Massena, CTO and Co-founder , Co-founder |
ක්ෂේත්රය | Internet, computer software |
මව් සමාගම | |
වෙබ් අඩවිය | picnik.com/ |
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම | |
වෙබ් අඩවියේ වර්ගය | service |
භාෂාවන් | English, Spanish, ජර්මානු, Italian and 12 others |
දැනට තත්ත්වය | active |
පික්නික් වල මූලික ඡායාරූප සංස්කරණ උපකාරක භාවිතය නොමිලේ වේ. පික්නික් premium සේවාව තවත් අමතර විශේෂ අංග රැසක් සහිතව, මාසික, මධ්‍ය වාර්ෂික හෝ වාර්ෂික ග්රාහක මුදලකට ලබාගත හැකිය.
තවදුරටත්, පික්නික් සහ ෆ්ලිකර් සේවාව හවුල්වී, විශේෂ අංග අධික අනුවාදයක්ද, ෆ්ලිකර්හි ඡායාරූප සම්පාදකය වශයෙන් යාකොට සාදා ඇත. මොවුන් "වෙබ්ස්" (webs) යන නොමිලේ වෙබ්පිටු නිර්මාණ සේවය සමගද, ඡායාරූප සංස්කරණ උපකාරකය වශයෙන් හවුල්වී ඇත.
පික්නික් ගූගල්(Google) විසින් 2010, මාර්තු 1වනදා අත්පත් කරගන්නා ලදි.
බ්‍රවුසරයේ උපාංග සහ උපකාරක
පික්නික් විසින් තවත් අංග රාශියක්, පික්නික් තුලම ඡායාරූප තැන්පතුව සඳහා නිකුත් කර ඇත. 2007, මැයි 7වනදා, පික්නික් විසින් ෆයර්ෆොක්ස් (Firefox) හා ගූගල් ක්‍රෝම් (Google Chrome) වලට මෙම උපකාරක යොදවා ඇත. එනමුත්, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වලට ඡායාරූපයක් තෝරා එය කෙලින්ම පික්නික් වලට ප්‍රවේශ කලහැකි වන අතර, ෆයර්ෆොක්ස් හා ගූගල් ක්‍රෝම් සම්පූර්ණ ඡායාරූපය හෝ පින්තූරය පික්නික් වලට කෙලින්ම ප්‍රවේශ කරයි
ආශ්රිත
- "Picnik - Site Information from Alexa". සම්ප්‍රවේශය 2011-06-14.
බාහිර පුරුක්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ක න ක යන අන තර ජ ලගත ඡ ය ර ප ස ස කරණ ස ව වක ම හ ම ල ක මධ යස ථ නය ප හ ට ව ඇත ත ඇමර ක ව ව ෂ න ටන ස ය ටල නගරය ය ද නට ම ය ෆ ස බ ක Facebook මය ස ප ස MySpace ප ක ස අන තර ජ ලගත ඇල බමය Picasa Web Album ය හ ෆ ල කර Flickr වල පවත වන ලබන ප ද ගල ක ඡ ය ර ප ස ස කරණය ක ර මටද තමන ග පර ඝණකය න හ ප ද ගල ක ව බ අඩව ය න ඡ ය ර ප ඍඡ වම ප රක ශ ක ර මටද පහස කම ලබ ද ය Picnikවර ගයPrivateස ථ ප ත කළ USA 2005 ප රධ න ක ර ය ලයUnited Statesප රධ න න Jonathan Sposato CEO Darrin Massena CTO and Co founder Co founderක ෂ ත රයInternet computer softwareමව සම ගමGoogleව බ අඩව යpicnik com ඇල ක ස ශ ර ණ ගත ක ර ම927 June 2011 update ව බ අඩව ය වර ගයserviceභ ෂ වන English Spanish ජර ම න Italian and 12 othersද නට තත ත වයactive ප ක න ක වල ම ල ක ඡ ය ර ප ස ස කරණ උපක රක භ ව තය න ම ල ව ප ක න ක premium ස ව ව තවත අමතර ව ශ ෂ අ ග ර සක සහ තව ම ස ක මධ ය ව ර ෂ ක හ ව ර ෂ ක ග ර හක ම දලකට ලබ ගත හ ක ය තවද රටත ප ක න ක සහ ෆ ල කර ස ව ව හව ල ව ව ශ ෂ අ ග අධ ක අන ව දයක ද ෆ ල කර හ ඡ ය ර ප සම ප දකය වශය න ය ක ට ස ද ඇත ම ව න ව බ ස webs යන න ම ල ව බ ප ට න ර ම ණ ස වය සමගද ඡ ය ර ප ස ස කරණ උපක රකය වශය න හව ල ව ඇත ප ක න ක ග ගල Google ව ස න 2010 ම ර ත 1වනද අත පත කරගන න ලද බ රව සරය උප ග සහ උපක රකප ක න ක ව ස න තවත අ ග ර ශ යක ප ක න ක ත ලම ඡ ය ර ප ත න පත ව සඳහ න ක ත කර ඇත 2007 ම ය 7වනද ප ක න ක ව ස න ෆයර ෆ ක ස Firefox හ ග ගල ක ර ම Google Chrome වලට ම ම උපක රක ය දව ඇත එනම ත ඉන ටර න ට එක ස ප ල රර වලට ඡ ය ර පයක ත ර එය ක ල න ම ප ක න ක වලට ප රව ශ කලහ ක වන අතර ෆයර ෆ ක ස හ ග ගල ක ර ම සම ප ර ණ ඡ ය ර පය හ ප න ත රය ප ක න ක වලට ක ල න ම ප රව ශ කරය ආශ ර ත Picnik Site Information from Alexa සම ප රව ශය 2011 06 14 බ හ ර ප ර ක http www google com support picnik bin answer py hl en amp answer 179558 http www picnik com