කාබනික සංයෝගයක් යනු යම් රසායනික සංයෝගයක කාබන් අඩංගු නම් එයට යොදන නමක්මුත්, මෙම නිර්වචනය ඒකමතික ව නිශ්චිත කර නොමැත. එනමුත්, බොහොමයක් රසායනඥයන් භාවිතා කරන සාම්ප්රදායික නිර්වචනය කාබන්-හයිඩ්රජන් බන්ධන එකක් හෝ සහිත සංයෝගයන්ට සීමා වේ. කාබනික සංයෝග පොළොව මත දුලබමුත් ඉතා ම වැදගත් වන්නේ, දන්නා සියලු ම ජීවයේ අඩිතාලම කාබනික සංයෝග වන නිසා ය. මූලිකතම පෙට්රෝරසායනයන් කාබනික රසායනයේ අත්තිවාරම ලෙස හැඳින්වේ.
කාබනික-අකාබනික නිර්වචනයන්
ඓතිහාසික හේතූන් මත, කාබයිඩ, කාබනේට, කාබන්හි සරල ඔක්සයිඩ (උදා-CO and CO2) හි සයනයිඩ වැනි සමහර කාබන් අඩංගු සංයෝග අකාබනික ගොනුවට දමා වර්ගීකරණය කරනු ලැබේ.
යොමු
- Spencer L. Seager, Michael R. Slabaugh. Chemistry for Today: general, organic, and biochemistry. Thomson Brooks/Cole, 2004, p. 342. ISBN
-
{{}}
: Empty citation () - From the definition of "organic compounds" are also excluded automatically the allotropes of carbon such as diamond and graphite, because they are formed by atoms of the same element, so they are simple substances, not compounds.
බාහිර ගොනු
- Organic Compounds Database
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක බන ක ස ය ගයක යන යම රස යන ක ස ය ගයක ක බන අඩ ග නම එයට ය දන නමක ම ත ම ම න ර වචනය ඒකමත ක ව න ශ ච ත කර න ම ත එනම ත බ හ මයක රස යනඥයන භ ව ත කරන ස ම ප රද ය ක න ර වචනය ක බන හය ඩ රජන බන ධන එකක හ සහ ත ස ය ගයන ට ස ම ව ක බන ක ස ය ග ප ළ ව මත ද ලබම ත ඉත ම ව දගත වන න දන න ස යල ම ජ වය අඩ ත ලම ක බන ක ස ය ග වන න ස ය ම ල කතම ප ට ර රස යනයන ක බන ක රස යනය අත ත ව රම ල ස හ ඳ න ව CH4 යන සරලතම ක බන ක ස ය ගවල න එකක ක බන ක අක බන ක න ර වචනයන ඓත හ ස ක හ ත න මත ක බය ඩ ක බන ට ක බන හ සරල ඔක සය ඩ උද CO and CO2 හ සයනය ඩ ව න සමහර ක බන අඩ ග ස ය ග අක බන ක ග න වට දම වර ග කරණය කරන ල බ ය ම Spencer L Seager Michael R Slabaugh Chemistry for Today general organic and biochemistry Thomson Brooks Cole 2004 p 342 ISBN 0 534 39969 X a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help From the definition of organic compounds are also excluded automatically the allotropes of carbon such as diamond and graphite because they are formed by atoms of the same element so they are simple substances not compounds බ හ ර ග න Organic Compounds Database