මයික්‍රොසොෆ්ට් ඇක්සස් වෙතින්, මෙම ලිපිය වෙතට යෝජිතය. ((සංවාදය)) 2020 අප්‍රේල් සිට යෝජිතය. |
Data Base පරිගණක දෘඩාංග තුල තැන්පත් කරනු ලබන දත්ත එකතුවක් Data Base එකක් ලෙස හඳුන්වනු ලබයි.Data Base යක් සකස් වී ඇත්තේ Data --> Fields --> Record --> Tabel යනාදි වශයෙන් විධිමත්ව හා තාර්කික ලෙසය. මේවායේ එකතුවක් නොමැතිව Data Base ක් නිර්මාණය කිරීම සිදු කළ නොහැකිය. එය එසේ වන්නේ එම සියල්ලේ එකතුවෙනි.
Microsoft | |
ප්‍රථම නිකුතුව | නොවැම්බර් 1992 |
ස්ථාවර නිකුතු(ව) | |
මෙහෙයුම් පද්ධතිය | Microsoft Windows |
වෙබ් අඩවිය | office.microsoft.com/access |
Data Base Management Systems යනු දත්ත පාදකයක (Data base)ඇති දත්ත විවිධ ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනිම සඳහාත්” දත්ත දත්ත ගොනු (Data base)ලෙස තැන්පත් කර ගැනිම සඳහාත් භාවිතා කරනු ලබන මෘදුකාංග Database Management Systems ලෙස හඳුන්වයි. මෙවැනි මෘදුකාංග වලට උදාහරණ ලෙස MS Access, FoxPro, Dbase, Oracle යනාදිය දැක්විය හැකිය.
Ms Access පද්ධතිය පිළිබඳව හැදින්වීම දත්ත කළමණාකරණය සඳහා භාවිතා කිරීමට සකස් කර ඇති පරිගණක වැඩසටහන් පද්ධතියක් ලෙස (Package) MS Access යනුවෙන් හදුන්වනු ලැබේ. මෙම Package භාවිතය මගින් වාසි බොහොමයක් ලබාගත හැක. මෙහිදී දත්ත රැස්කර තබාගැනීම සඳහා අවශ්‍ය Database සකස්කර ගැනීමද එම Database තුල අවශ්‍ය පරිදි වර්ග කර දත්ත රැස්කර තබාගැනීමේ ඉඩ කඩ සලසා ඇත. මේ අනුව MSAccess යනු Data Access Program පද්ධතියක් වශයෙන් හදුන්වා දිය හැකිය.
Access Package යේ ඇති වාසි •ඉතා පහසුවෙන් පරිගණකය තුල දත්ත රැස්කර තබාගැනිම. •රැස්කළ දත්ත අවශ්‍ය පරිදි සංශෝධනය කළ හැකිවීම. •නව දත්ත ඇතුල් කිරීම හෝ අනවශ්‍ය දත්ත මැකීමට හැකිවීම. •ඇතුල් කරණු ලැබූ දත්ත ඇසුරින් විවිධ වාර්ථා හා තොරතුරු නිපදවිය හැකිවීම. •අවශ්‍ය වූ විටක මෙම දත්ත MS Word, MS Excel වැනි Package වෙත යැවිය හැකිවීම.
Access Package යේ ඇති අවාසි •Package පිළිබද දැනුමක් ඇති අයකුට පමනක් භාවිතා කළ හැකිවීම. •දත්ත තැන්පත් කළ දෘඩාංග කොටස් වලට හානියක් සිදුවුවහොත් සියලුම දත්ත හා තොරතුරු නැවත ලබාගත නොහැකිවීම.
Starting MS Access Start --> Program --> MS Access
Database යනු සංවිධානාත්මකව ඇතුල් කරනු ලබන එකිනෙකට සම්බන්ධ දත්ත සමූහයක එකතුවක් Database යක් ලෙස හැදින්වේ’ මෙම Database තුල විවිධත්වයෙන් යුත් විශාල ගොනු පහසුවෙන් සකස් කර ගත හැකිවීම මෙහි ඇති වාසි වශයෙන් දැක්විය හැක. උදාහරණ වශයෙන්, පාසල සම්බන්ධයෙන් Database සකසන්නේ නම් එම පාසලේ ශිෂ්‍ය දත්ත, ගුරුභවතුන්ගේ දත්ත, භෞතික සම්පත් පිළිබඳ දත්ත ඇතුලත් වන සේ සකසන ලද ගොනු කීපයක එකතුවක් කිසියම් ආයතනයක සේවක පිරිසගේ දත්ත, එම ආයතනයේ නිෂ්පාදනයන් පිළිබද දත්ත, එම ආයතනයේ ගැනුම් කරුවන්ගේ දත්ත හා එම ගැනුම් කරුවන් මිලදි ගන්නා තොග පිළිබඳ දත්ත ඇතුලත් වන සේ සකසන ලද ගොනු කීපයක එකතුවක් Database ලෙස හදුන්වා දිය හැකිවේ.
Creating a Database ACCESS PACKAGE භාවිතා කර දත්ත ඇතුල් කිරීමේදී පලමුව කළ යුත්තේ Database සැකසීමය. එය ACCESS PACKAGE ය තිරයට ගන්නා අවස්ථාවේදීම හා Package තිරයට ගත් පසුද සකස්කර ගැනීම කළ හැකිවේ.
ACCESS PACKAGE තිරයට ගන්නා අවස්ථාවේදීම දත්ත ගොනු සැකසිම Start --> Program --> MS Access --> Blank Database --> Ok --> ලැඛෙන තිරයේ Database හි නම හා එය සකසන ස්ථානය තෝරා --> Create යන විධානය භාවිතා කරන්න.
ACCESS PACKAGE තිරයට ගත් පසු දත්ත ගොනුව සකසන්නේ නම් File --> New --> General --> Blank Database --> Ok --> ලැබෙන තිරයේ Database හි නම හා එය සකසන ස්ථානය තෝරා --> Create යන විධානය භාවිතා කරන්න.
Database යක් විවෘත කර ගන්නා ආකාරය
File --> Open තෝරා ගත් පසු ලැඛෙන තිරයේ Lookin නම් ස්ථානයේ විවෘත කළ යුතු Database ය ඇති ස්ථානය තෝරා විවෘත කළ යුතු Database යෙහි නම මතට Clickකර Open තෝරා ගන්න.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මය ක ර ස ෆ ට ඇක සස ව ත න ම ම ල ප ය ව තට ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය 2020 අප ර ල ස ට ය ජ තය Data Base පර ගණක ද ඩ ග ත ල ත න පත කරන ලබන දත ත එකත වක Data Base එකක ල ස හඳ න වන ලබය Data Base යක සකස ව ඇත ත Data gt Fields gt Record gt Tabel යන ද වශය න ව ධ මත ව හ ත ර ක ක ල සය ම ව ය එකත වක න ම ත ව Data Base ක න ර ම ණය ක ර ම ස ද කළ න හ ක ය එය එස වන න එම ස යල ල එකත ව න මය ක ර ස ෆ ට ඇක සස Microsoftප රථම න ක ත වන ව ම බර 1992 වසර 31 කට ප ර 1992 11 ස ථ වර න ක ත ව ම හ ය ම පද ධත යMicrosoft Windowsව බ අඩව යoffice microsoft com access Data Base Management Systems යන දත ත ප දකයක Data base ඇත දත ත ව ව ධ ආක රය න ප රය ජනයට ග න ම සඳහ ත දත ත දත ත ග න Data base ල ස ත න පත කර ග න ම සඳහ ත භ ව ත කරන ලබන ම ද ක ග Database Management Systems ල ස හඳ න වය ම ව න ම ද ක ග වලට උද හරණ ල ස MS Access FoxPro Dbase Oracle යන ද ය ද ක ව ය හ ක ය Ms Access පද ධත ය ප ළ බඳව හ ද න ව ම දත ත කළමණ කරණය සඳහ භ ව ත ක ර මට සකස කර ඇත පර ගණක ව ඩසටහන පද ධත යක ල ස Package MS Access යන ව න හද න වන ල බ ම ම Package භ ව තය මග න ව ස බ හ මයක ලබ ගත හ ක ම හ ද දත ත ර ස කර තබ ග න ම සඳහ අවශ ය Database සකස කර ග න මද එම Database ත ල අවශ ය පර ද වර ග කර දත ත ර ස කර තබ ග න ම ඉඩ කඩ සලස ඇත ම අන ව MSAccess යන Data Access Program පද ධත යක වශය න හද න ව ද ය හ ක ය Access Package ය ඇත ව ස ඉත පහස ව න පර ගණකය ත ල දත ත ර ස කර තබ ග න ම ර ස කළ දත ත අවශ ය පර ද ස ශ ධනය කළ හ ක ව ම නව දත ත ඇත ල ක ර ම හ අනවශ ය දත ත ම ක මට හ ක ව ම ඇත ල කරණ ල බ දත ත ඇස ර න ව ව ධ ව ර ථ හ ත රත ර න පදව ය හ ක ව ම අවශ ය ව ව ටක ම ම දත ත MS Word MS Excel ව න Package ව ත ය ව ය හ ක ව ම Access Package ය ඇත අව ස Package ප ළ බද ද න මක ඇත අයක ට පමනක භ ව ත කළ හ ක ව ම දත ත ත න පත කළ ද ඩ ග ක ටස වලට හ න යක ස ද ව වහ ත ස යල ම දත ත හ ත රත ර න වත ලබ ගත න හ ක ව ම Starting MS Access Start gt Program gt MS Access Database යන ස ව ධ න ත මකව ඇත ල කරන ලබන එක න කට සම බන ධ දත ත සම හයක එකත වක Database යක ල ස හ ද න ව ම ම Database ත ල ව ව ධත වය න ය ත ව ශ ල ග න පහස ව න සකස කර ගත හ ක ව ම ම හ ඇත ව ස වශය න ද ක ව ය හ ක උද හරණ වශය න ප සල සම බන ධය න Database සකසන න නම එම ප සල ශ ෂ ය දත ත ග ර භවත න ග දත ත භ ත ක සම පත ප ළ බඳ දත ත ඇත ලත වන ස සකසන ලද ග න ක පයක එකත වක ක ස යම ආයතනයක ස වක ප ර සග දත ත එම ආයතනය න ෂ ප දනයන ප ළ බද දත ත එම ආයතනය ග න ම කර වන ග දත ත හ එම ග න ම කර වන ම ලද ගන න ත ග ප ළ බඳ දත ත ඇත ලත වන ස සකසන ලද ග න ක පයක එකත වක Database ල ස හද න ව ද ය හ ක ව Creating a Database ACCESS PACKAGE භ ව ත කර දත ත ඇත ල ක ර ම ද පලම ව කළ ය ත ත Database ස කස මය එය ACCESS PACKAGE ය ත රයට ගන න අවස ථ ව ද ම හ Package ත රයට ගත පස ද සකස කර ග න ම කළ හ ක ව ACCESS PACKAGE ත රයට ගන න අවස ථ ව ද ම දත ත ග න ස කස ම Start gt Program gt MS Access gt Blank Database gt Ok gt ල ඛ න ත රය Database හ නම හ එය සකසන ස ථ නය ත ර gt Create යන ව ධ නය භ ව ත කරන න ACCESS PACKAGE ත රයට ගත පස දත ත ග න ව සකසන න නම File gt New gt General gt Blank Database gt Ok gt ල බ න ත රය Database හ නම හ එය සකසන ස ථ නය ත ර gt Create යන ව ධ නය භ ව ත කරන න Database යක ව ව ත කර ගන න ආක රය File gt Open ත ර ගත පස ල ඛ න ත රය Lookin නම ස ථ නය ව ව ත කළ ය ත Database ය ඇත ස ථ නය ත ර ව ව ත කළ ය ත Database ය හ නම මතට Clickකර Open ත ර ගන න