නියුට්‍රෝන තරුවක් යනු අභිපාතය වීමට පෙර 10 - 29 අතර වූ අභිපාතය වූ හරය යි. සහ හැරුණු විට ඇති කුඩාම හා ඝනත්වය වැඩිම තරු මේවා වේ. නියුට්‍රෝන තරුවක අරය කි.මී. 10ක් (සැතපුම් 6.2ක්) පමණ වන අතර 1.4 - 2.16 බරකින් එය සමන්විත වේ. එය විශාල තරුවක සුපර්නෝවා පිපුරුමකින්, හා එහි ගුරුත්ව අභිපාතය නිසා ඇති වේ. මෙම ගුරුත්ව බිඳවැටීමෙන් මෙහි හරය සුදු වාමනයෙකුගේ ඝනත්වයටත් එහා යමින් පරමාණුක න්‍යෂ්ටියක ඝනත්වයට සම්පීඩනය කරයි.
මෙය සෑදුනායින් පසු මෙය තවදුරටත් සක්‍රීය ලෙස තාපය පිට නොකරන අතර ටික කලකට පසු සීතල වී යයි. කෙසේවෙතත් මෙය තවදුරටත් හෝ විය හැකි යි. මේවායේ අනුරූප බොහෝමයක මේවා සම්පූර්ණයෙන්ම පාහේ නියුට්‍රෝනවලින් සෑදී ඇත ( නැති ප්‍රෝටෝනවලට වඩා ඉතා ස්වල්ප වශයෙන් තරමක් විශාල අනු පරමාණුක අංශු). සාමාන්‍ය පදාර්ථයේ ඇති ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන නියුට්‍රෝන තරුවක ඇති ස්වාභාවය නිසා එකතු වී නියුට්‍රෝන සාදයි. අනුව නියුට්‍රෝන තරු නිසා තවදුරටත් අභිපාතය වීම නවතී; කෙසේද යත්: සුදු වාමනයන් නිසා අභිපාතය වීම නවතින සේ ම ය. කෙසේවෙතත් අවශේෂ තරුව 3කට වඩා වැඩිනම් එය කළු කුහරයක් දක්වා ම අභිපාතය වෙයි.
නිරීක්ෂණය කළ හැකි නියුට්‍රෝන තරු උෂ්ණත්වයෙන් අධික වන අතර සාමාන්‍යයෙන් මතුපිට උෂ්ණත්වය 600,000 K පමණ වේ. මෙම තරු ඉතා ඝන වන අතර ඒ කෙතරම් ද යත්: නියුට්‍රෝන තරුවකින් සාමාන්‍ය ගිනිපෙට්ටියක තරම් කොටසක් ටොන් බිලියන 3ක්, එනම් පෘතුවියෙන් ඝන කිලෝමීටර 0.5ක (එක් දාරයක් මීටර 800ක් පමණ වූ ඝනකයක්) බරට සමාන වේ. මේවායේ චුම්භක ක්ෂේත්රය පෘතුවියේ මෙන් 108 ත් 105 ත් (මිලියන 100 සිට ක්වොඩ්රිලියනයක්) අතර ගුණයක් වැඩි වේ. නියුට්‍රෝන තරුවක මතුපිට ගුරුත්ව ක්ෂේත්රය පෘතුවියේ මෙන් 2 x 1011 (බිලියන 200ක්) පමණ වේ.
තරුවේ හරය අභිපාතය වීම සමඟ ම නිසා එහි භ්‍රමණ වේගය වැඩි වේ. එම නිසා අලුතින් සෑදුනු නියුට්‍රෝන තරු තත්පරයකට සිය ගණනක වාරයක් භ්‍රමණය වේ. සමහර නියුට්‍රෝන තරු විද්‍යුත්-චුම්භක විකිරණ කදම්භයන් නිකුත් කරන අතර ඒවායෙන් සමහරක් ලෙස හඳුනාගත හැකි වේ. 1967දී පල්සාර් කදම්භ සොයා ගැනීමත් සමඟ නියුට්‍රෝන තරු පිලිබඳ පළමු නිරීක්ෂක මතය ඉදිරිපත් විය. පල්සාර් කදම්භ ප්‍රධාන වශයෙන් තරුවේ චුම්භක ධ්රැව දෙකෙන් නිකුත් වේ. මෙහි ධ්රැව එහි භ්‍රමණ අක්ෂය හා සමපාත නොවන්නේ නම්, විකිරණ කදම්භය අහසේ පැතිරෙන අතර, එම කදම්භය යන මාර්ගයේ සිටින නිරීක්ෂණය කරන්නෙකුට පෙනෙනුයේ එය එක් නිශ්චිත ලක්ෂ්යයක සිට පැමිනෙන්නාක් ලෙස ය ("ප්‍රදීපාගාර ආචරණය" ලෙස ද හැඳින්වේ). දැනට සොයාගෙන ඇති භ්‍රමණ වේගය වැඩිම තරුව වන අතර, එය තත්පරයකට 716 වතාවක්, හෙවත් මිනිත්තුවකට 43,000 වතාවක් භ්‍රමණය වන අතර එය ආලෝකයේ වේගයෙන් 0.24ක් වූ සමන්විත යි.
සුපර්නෝවා පිපුරුම්වලට ලක් වූ තරු ගණන නිමානයෙන් ක්ෂීරපථයේ නියුට්‍රෝන තරු මිලියන 100ක් පමණ ඇතැයි ගණන් බලා ඇත. කෙසේ වෙතත් ඒවායෙන් බොහොමයක් පරණ හා සීතල තරු වන අතර නියුට්‍රෝන තරුවක් නිරීක්ෂණය කල හැක්කේ අවස්ථා සීමිත ප්‍රමාණයක දී, එනම්: ඒවා පල්සාර් තරුවක් හෝ ද්වීමය මණ්ඩලයක තිබුනොත් වැනි අවස්ථාවල දී පමණි. හෙමින් භ්‍රමණය වන තරු හා අධිවර්ධනය නොවන තරු බොහෝ විට නිරීක්ෂණය කල නොහැකි යි. එසේ වුව ද, සොයාගැනීමෙන් පසු ව, ඒ ආසන්නයේ තිබූ උෂ්ණ විකිරණ පමණක් පිට කරන නියුට්‍රෝන තරු කිහිපයක් ද හඳුනාගෙන ඇත. ඉතා ප්‍රබල චුම්භක ක්ෂේත්‍ර තිබෙන නියුට්‍රෝන තරු, හෙවත් මැග්නටාර් ලෙස අනුමාන කෙරේ.
ද්වීමය මණ්ඩලවල ඇති නියුට්‍රෝන තරු X-කිරණවලින් මණ්ඩලය දීප්තිමත් කරමින් අධිවර්ධනය විය හැකි අතර නියුට්‍රෝන තරුවකට වැටෙන පදාර්ථය හඳුනාගත් මණ්ඩලයන්ගේ ඇතුලට හෝ එලියට භ්‍රමණය වන උණු ලක්ෂ්‍යයන් සෑදිය හැකි ය. ඊට අමතරව එවන් අධිවර්ධනයන් නිසා පරණ පල්සාර් තරු ප්‍රතිචක්‍රීකරණය වී ඒවාට තවදුරටත් ස්කන්ධය ලබාගැනීමට ද භ්‍රමණ වේගය වැඩි කරගැනීමට ද හැකි ව, සෑදීමට හැකි වේ. මෙම ද්විමය මණ්ඩල තවදුරටත් පරිනාමය ව, අනෙක් වස්තුව හෙවත් සුදු වාමනයන් හෝ නියුට්‍රෝන තරු බවට පත් විය හැකි ය. එසේ වුව ද අනෙක් වස්තුව හෝ ඒකාබද්ධ වීමෙන් සම්පූර්ණයෙන් විනාශ වී යාමට ද පුළුවනි. නියුට්‍රෝන තරු ඒකාබද්ධය මූලාශ්‍රය විය හැකි අතර බලවත් මූලාශ්‍ර විය හැකි ය. 2017දී එවැනි ගුරුත්ව තරංග හඳුනාගැනීමක් () කෙලින් ම සිදු වූ අතර, ගුරුත්ව තරංග නියුට්‍රෝන තරු දෙකක් එකිනෙක වටා පරිභ්‍රමණය වන්නා වූ ද්විමය මණ්ඩලයකින් වක්‍ර ව හඳුනාගෙන ඇත.
2018 ඔක්තෝබර් මාසයේ දී ගගනගාමීන් නම් 2015දී සිදු වූ එම ට හා නියුට්‍රෝන තරු දෙකේ ඍජුව ම සම්බන්ද විය හැකි බව ප්‍රකාශ කර ඇත. මෙම සිද්ධීන් දෙකේ තිබෙන ගැමා කිරණ, හා X-කිරණ විකිරනයන්ගේ සමානතා, හා ආශ්රිත ධාරක මන්දාකිණිවල ස්වාභාවයන් ද, මෙම වෙනස් සිද්ධීන් දෙක ම නියුට්‍රෝන තරු එකාබද්ධයකින් හටගත් ඒවා හා එම දෙකම පෙර සිතාගෙන සිටියාට වැඩියෙන් අවිරල විය හැකි "" දෙකක් විය හැකි බව එම පර්යේෂකයන්ගේ මතය යි.
මූලාශ්‍ර
- නොර්මන් කේ. ග්ලෙන්ඩෙනීන් (2012). Compact Stars: Nuclear Physics, Particle Physics and General Relativity (රූපිත මුද්‍රණය). ස්ප්රින්ගර් විද්‍යා සහ ව්‍යාපාර මාධ්‍ය. 1 පිට. .
- මයිකල් සීඩ්ස්; ඩනා බැක්මන් (2009). Astronomy: The Solar System and Beyond (6වන මුද්‍රණය). සෙන්ගේජ් ලර්නින්. 339 පිට. .
- බුලන්ට් කිසිල්ටන් (2011). Reassessing the Fundamentals: On the Evolution, Ages and Masses of Neutron Stars. යුනිවර්සල් ප්‍රකාශකයෝ. .
- නියුට්‍රෝන තරු ස්කන්ධ ගණනය
- "NASA තාරකා භෞතික විද්‍යාඥයෙකුගෙන් අසන්න: නියුට්‍රෝන තරුවක උපරිම ස්කන්ධය"
- පවල් හෙනසන්; ඇලෙක්සෙන්ඩර් වයි. පොටෙකින්; දිමිත්‍රි ජී. යකොලෙව් (2007). Neutron Stars. ස්ප්රින්ගර්. .
- https://heasarc.gsfc.nasa.gov/docs/xte/learning_center/ASM/ns.html
- https://www.universetoday.com/26771/density-of-the-earth/
- ජේසන් හෙසල්ස්; ස්කොට් එම. රැන්සම්; ඉන්ග්‍රිඩ් එච්. ස්ටේයාර්ස්; පව්ලෝ සී. සී. ෆ්රෙයිරි (2006). "A Radio Pulsar Spinning at 716 Hz". Science. 311 (5769): 1901-1904
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ය ට ර න තර වක යන අභ ප තය ව මට ප ර 10 29 අතර ව අභ ප තය ව හරය ය සහ හ ර ණ ව ට ඇත ක ඩ ම හ ඝනත වය ව ඩ ම තර ම ව ව න ය ට ර න තර වක අරය ක ම 10ක ස තප ම 6 2ක පමණ වන අතර 1 4 2 16 බරක න එය සමන ව ත ව එය ව ශ ල තර වක ස පර න ව ප ප ර මක න හ එහ ග ර ත ව අභ ප තය න ස ඇත ව ම ම ග ර ත ව බ ඳව ට ම න ම හ හරය ස ද ව මනය ක ග ඝනත වයටත එහ යම න පරම ණ ක න යෂ ට යක ඝනත වයට සම ප ඩනය කරය ඉත ව ගය න භ රමණය වන න ය ට ර න තර වක වන ව ක රණ කදම භ අවට ත බ න ව ය X ක රණය න රන ප හ ප රද ශ ලබ ග න ඇත ද ල ස වම න ඉත ර ම ආල කමත කරන අය ර ම හ ප න ව ඇත ත අධ රක ත ක රණය න ආල කමත වන අය ර ය න ල සහ රත ප හ ප රද ශ ලබ ග න ඇත ම ය ස ද න ය න පස ම ය තවද රටත සක ර ය ල ස ත පය ප ට න කරන අතර ට ක කලකට පස ස තල ව යය ක ස ව තත ම ය තවද රටත හ ව ය හ ක ය ම ව ය අන ර ප බ හ මයක ම ව සම ප ර ණය න ම ප හ න ය ට ර නවල න ස ද ඇත න ත ප ර ට නවලට වඩ ඉත ස වල ප වශය න තරමක ව ශ ල අන පරම ණ ක අ ශ ස ම න ය පද ර ථය ඇත ඉල ක ට ර න හ ප ර ට න න ය ට ර න තර වක ඇත ස ව භ වය න ස එකත ව න ය ට ර න ස දය අන ව න ය ට ර න තර න ස තවද රටත අභ ප තය ව ම නවත ක ස ද යත ස ද ව මනයන න ස අභ ප තය ව ම නවත න ස ම ය ක ස ව තත අවශ ෂ තර ව 3කට වඩ ව ඩ නම එය කළ ක හරයක දක ව ම අභ ප තය ව ය න ර ක ෂණය කළ හ ක න ය ට ර න තර උෂ ණත වය න අධ ක වන අතර ස ම න යය න මත ප ට උෂ ණත වය 600 000 K පමණ ව ම ම තර ඉත ඝන වන අතර ඒ ක තරම ද යත න ය ට ර න තර වක න ස ම න ය ග න ප ට ට යක තරම ක ටසක ට න බ ල යන 3ක එනම ප ත ව ය න ඝන ක ල ම ටර 0 5ක එක ද රයක ම ටර 800ක පමණ ව ඝනකයක බරට සම න ව ම ව ය ච ම භක ක ෂ ත රය ප ත ව ය ම න 108 ත 105 ත ම ල යන 100 ස ට ක ව ඩ ර ල යනයක අතර ග ණයක ව ඩ ව න ය ට ර න තර වක මත ප ට ග ර ත ව ක ෂ ත රය ප ත ව ය ම න 2 x 1011 බ ල යන 200ක පමණ ව තර ව හරය අභ ප තය ව ම සමඟ ම න ස එහ භ රමණ ව ගය ව ඩ ව එම න ස අල ත න ස ද න න ය ට ර න තර තත පරයකට ස ය ගණනක ව රයක භ රමණය ව සමහර න ය ට ර න තර ව ද ය ත ච ම භක ව ක රණ කදම භයන න ක ත කරන අතර ඒව ය න සමහරක ල ස හඳ න ගත හ ක ව 1967ද පල ස ර කදම භ ස ය ග න මත සමඟ න ය ට ර න තර ප ල බඳ පළම න ර ක ෂක මතය ඉද ර පත ව ය පල ස ර කදම භ ප රධ න වශය න තර ව ච ම භක ධ ර ව ද ක න න ක ත ව ම හ ධ ර ව එහ භ රමණ අක ෂය හ සමප ත න වන න නම ව ක රණ කදම භය අහස ප ත ර න අතර එම කදම භය යන ම ර ගය ස ට න න ර ක ෂණය කරන න ක ට ප න න ය එය එක න ශ ච ත ලක ෂ යයක ස ට ප ම න න න ක ල ස ය ප රද ප ග ර ආචරණය ල ස ද හ ඳ න ව ද නට ස ය ග න ඇත භ රමණ ව ගය ව ඩ ම තර ව වන අතර එය තත පරයකට 716 වත වක හ වත ම න ත ත වකට 43 000 වත වක භ රමණය වන අතර එය ආල කය ව ගය න 0 24ක ව සමන ව ත ය ස පර න ව ප ප ර ම වලට ලක ව තර ගණන න ම නය න ක ෂ රපථය න ය ට ර න තර ම ල යන 100ක පමණ ඇත ය ගණන බල ඇත ක ස ව තත ඒව ය න බ හ මයක පරණ හ ස තල තර වන අතර න ය ට ර න තර වක න ර ක ෂණය කල හ ක ක අවස ථ ස ම ත ප රම ණයක ද එනම ඒව පල ස ර තර වක හ ද ව මය මණ ඩලයක ත බ න ත ව න අවස ථ වල ද පමණ හ ම න භ රමණය වන තර හ අධ වර ධනය න වන තර බ හ ව ට න ර ක ෂණය කල න හ ක ය එස ව ව ද ස ය ග න ම න පස ව ඒ ආසන නය ත බ උෂ ණ ව ක රණ පමණක ප ට කරන න ය ට ර න තර ක හ පයක ද හඳ න ග න ඇත ඉත ප රබල ච ම භක ක ෂ ත ර ත බ න න ය ට ර න තර හ වත ම ග නට ර ල ස අන ම න ක ර ද ව මය මණ ඩලවල ඇත න ය ට ර න තර X ක රණවල න මණ ඩලය ද ප ත මත කරම න අධ වර ධනය ව ය හ ක අතර න ය ට ර න තර වකට ව ට න පද ර ථය හඳ න ගත මණ ඩලයන ග ඇත ලට හ එල යට භ රමණය වන උණ ලක ෂ යයන ස ද ය හ ක ය ඊට අමතරව එවන අධ වර ධනයන න ස පරණ පල ස ර තර ප රත චක ර කරණය ව ඒව ට තවද රටත ස කන ධය ලබ ග න මට ද භ රමණ ව ගය ව ඩ කරග න මට ද හ ක ව ස ද මට හ ක ව ම ම ද ව මය මණ ඩල තවද රටත පර න මය ව අන ක වස ත ව හ වත ස ද ව මනයන හ න ය ට ර න තර බවට පත ව ය හ ක ය එස ව ව ද අන ක වස ත ව හ ඒක බද ධ ව ම න සම ප ර ණය න ව න ශ ව ය මට ද ප ළ වන න ය ට ර න තර ඒක බද ධය ම ල ශ රය ව ය හ ක අතර බලවත ම ල ශ ර ව ය හ ක ය 2017ද එව න ග ර ත ව තර ග හඳ න ග න මක ක ල න ම ස ද ව අතර ග ර ත ව තර ග න ය ට ර න තර ද කක එක න ක වට පර භ රමණය වන න ව ද ව මය මණ ඩලයක න වක ර ව හඳ න ග න ඇත 2018 ඔක ත බර ම සය ද ගගනග ම න නම 2015ද ස ද ව එම ට හ න ය ට ර න තර ද ක ඍජ ව ම සම බන ද ව ය හ ක බව ප රක ශ කර ඇත ම ම ස ද ධ න ද ක ත බ න ග ම ක රණ හ X ක රණ ව ක රනයන ග සම නත හ ආශ ර ත ධ රක මන ද ක ණ වල ස ව භ වයන ද ම ම ව නස ස ද ධ න ද ක ම න ය ට ර න තර එක බද ධයක න හටගත ඒව හ එම ද කම ප ර ස ත ග න ස ට ය ට ව ඩ ය න අව රල ව ය හ ක ද කක ව ය හ ක බව එම පර ය ෂකයන ග මතය ය ම ල ශ රභ ත ක ව ද ය ව ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve න ර මන ක ග ල න ඩ න න 2012 Compact Stars Nuclear Physics Particle Physics and General Relativity ර ප ත ම ද රණය ස ප ර න ගර ව ද ය සහ ව ය ප ර ම ධ ය 1 ප ට ISBN 978 1 4284 0491 3 මය කල ස ඩ ස ඩන බ ක මන 2009 Astronomy The Solar System and Beyond 6වන ම ද රණය ස න ග ජ ලර න න 339 ප ට ISBN 978 0 495 56203 0 බ ලන ට ක ස ල ටන 2011 Reassessing the Fundamentals On the Evolution Ages and Masses of Neutron Stars ය න වර සල ප රක ශකය ISBN 978 1 61233 765 4 න ය ට ර න තර ස කන ධ ගණනය NASA ත රක භ ත ක ව ද ය ඥය ක ග න අසන න න ය ට ර න තර වක උපර ම ස කන ධය පවල හ නසන ඇල ක ස න ඩර වය ප ට ක න ද ම ත ර ජ යක ල ව 2007 Neutron Stars ස ප ර න ගර ISBN 978 0 387 33543 8 https heasarc gsfc nasa gov docs xte learning center ASM ns html https www universetoday com 26771 density of the earth ජ සන හ සල ස ස ක ට එම ර න සම ඉන ග ර ඩ එච ස ට ය ර ස පව ල ස ස ෆ ර ය ර 2006 A Radio Pulsar Spinning at 716 Hz Science 311 5769 1901 1904