යාන්ත්‍ර විද්‍යාව, භෞතික වස්තූන් බලයකට හෝ විස්ථාපනයට ලක් වූ කල සිදු වන දෑ පිලිබඳ අධ්‍යයනය කරයි. මෙම විෂයය භෞතික විද්‍යාවේ උප විෂයයක් වේ. යාන්ත්‍ර විද්‍යාවේ මූලය පුරාතන ග්‍රීසියේ විසූ ඇරිස්ටෝටල් සහ ලේඛණයන් ය. ඉන් පසුව මෑත අතීතයේදී ගැලීලියෝ, කෙප්ලර්, සහ විශේෂයෙන් නිව්ටන් විසින් යාන්ත්‍ර විද්‍යාවේ මූලික පදනම ගොඩ නගන ලදී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය