යාන්ත්‍රික ඉංජිනේරුවේදය එසේත් නැත්නම් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව (ඉංග්‍රීසි: Mechanical engineering) යනු යාන්ත්‍රික පද්ධති නඩත්තුව, විශ්ලේෂණය සැලසුම් කිරීම, ගොඩ නැඟීම ආදියට භෞතික විද්‍යා මූලධර්ම සම්බන්ධ කර ගන්නා ඉංජිෙන්රු විද්‍යාමය ආචාර ධර්ම පද්ධතියකි. මේ සඳහා යාන්ත්‍ර විද්‍යාව, ප්‍රගති විද්‍යාව, තාප ගති විද්‍යාවසහ ශක්තිය යන විෂය ක්ෂේත්රවල ප්‍රධාන සංකල්ප පිළිබඳ දළ අවබෝධයක් අවශ්‍ය වේ. යාන්ත්‍රික ඉංජිනේරුවරුන් මෙම සංකල්ප සහ අනෙකුත් සංකල්ප මෝටර් රථ, ගුවන් යානා, තාපන සහ සිසිලන පද්ධත, බෝට්ටු ,කම්හල් ඉදි කිරීම , කාර්මික උපකරණ නිපදවීම, වෛද්‍ය උපකරණ නිපදවීම වැනි කටයුතු නිර්මාණය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට යොදා ගනී.
යාන්ත්‍රික ඉංජිනේරුවන් එන්ජින් සහ බල ශක්ති ඒකක සැලසුම් කිරීම සහ නිෂ්පාදනය කිරීම සිදු කරයි.
- ඕනෑම ප්‍රමාණයක ආකෘති සහ වාහන
- සහ චලනය වන යාන්ත්‍රණ, යන්ත්‍ර සහ රොබෝවන් නිපදවයි.
සංවර්ධනය
යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ලෝකය පුරා පැතිර පැවතුණ බොහෝ මධ්‍යතන සමාජ තුළින් දැකග හැකිය. ආකිමිඩීස් (287BC – 212 BC) ගේ සහ ඇලෙක්සැන්ඩ්‍රියාවේ (10–70 AD) ක්‍රියාකාරකම් යාන්ත්‍ර විද්‍යාවේ බටහිර සංස්කෘතියට බොහෝ සෙයින් බලපෑවේය. පුරාණ චීනයේ (78–139 AD) සහ වැනි අයගේ ක්‍රියාකාරකම් ද යාන්ත්‍ර විද්‍යාවට බලපෑවේය. මධ්‍යතන චීනයේ ඔරලෝසු නිපදවීමේ ශිල්පියෙක් සහ ඉංජිනේරුවරයෙක් ව සිටි තමාගේ නක්ෂත්ර ඔරලෝසු කුලුණ සඳහා පැන්නුම් යාන්ත්‍රණයක් සවි කරනු ලැබීය. මෙය යුරෝපය තුළ ප්‍රථම වරට පැන්නුම් යාන්ත්‍රණයක් ඔරලෝසු සඳහා යොදා ගැනීමට සියවස් දෙකකට පමණ එපිට දී සිදු වු අතර එය ලොව ප්‍රථම කෙළවරක් නොමැති ශක්ති සම්ප්‍රේශණ දම්වැල් යාන්ත්‍රණය ද විය.
19 වන සියවසේ මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය තුළ යන්ත්‍ර සහ උපාංගවල සිදු වූ වර්ධනය සමඟ ඒවා නිපදවීම සහ ඒවාට බලය ලබා දීමට එන්ජින් නිපදවීම ආදිය හේතුවෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ඉංජිනේරු විද්‍යා ක්ෂේත්රය තුළ වෙනම ක්ෂේත්රයක් ලෙස දියුණු විම ආරම්භ විය. බ්‍රිතාන්‍ය තුළ පිහිට වනු ලැබූ ප්‍රථම වාර්ථීය යාන්ත්‍රික ඉංජිනේරුවරුන්ගේ සංගමය 1847 දී පිහිටවනු ලැබූ අතර ඒ අනුව එය ඊට වසර 30කට පෙර පිහිටවන ලද සිවිල් ඉංජිනේරු ක්ෂේත්රයට පසුව ඉංජිනේරු ක්ෂේත්රයේ බිහි වූ උප ක්ෂේත්රය බවට පත් විය. ඇමරිකා එක්සත් ජනපය තුළ ප්‍රථම වාර්තීය යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව (1852) සහ කැනීම් සහ (1871) ට පසුව බිහි වූ පැරණිම ඉංජිනේරු ක්ෂේත්රය විය.
ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉංජිනේරු විද්‍යා අධ්‍යපනයක් ලබා දීම සඳහා වූ ප්‍රථම ආයතනය වනුයේ 1817 දී පිහිට වූ එක්සත් ජනපද යුධ හමුදා පාසල, 1819 දී පිහිටුවා දැනට නෝර්විච් විශ්ව විද්‍යාලය ලෙස හඳුන්වන ආයතනය සහ 1825 දී ආරම්භ කළ ,රෙන්ස්ලේරල් බහු තාක්ෂණික ආයතනය යන ආයතනයනුයි. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා අධ්‍යාපනය ෛඑතිහාසික වශයෙන්ම විද්‍යාවේ සහ ගණිතයේ ප්‍රබල මූල දැණුමක් මත රඳා පවති. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා පාඨමාලාවන් මඟින් මෙම දැනුම ප්‍රායෝගික යෙදීම් අවධාරණය කරනු ලබන අතර ඉංජිනේරුවරයාට පුළුල් අවබෝධයක් ලබා දෙනු පිණිස සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍රය පිළිබඳව දැනුම ලබා දෙනු ලබයි.
යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේ නව ප්රවනතාවයක් ලෙස මෙකට්‍රොනික් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්රය හැඳින්විය හැකිය.
ආශ්රිත ක්ෂේත්‍ර
, ගගන ඉංජිනේරුවේදය සහ , විටෙක යාන්ත්‍රික ඉංජිනේරුවේදය සමඟ කාණ්ඩ ගත කරයි. මෙම ක්ෂේත්රවල ප්‍රථම උපාධි බොහෝ විට විශේෂිත පන්ති කිහිපයක වෙනසක් පමණක් ඇත.
ආශ්රිත ලිපි
- ලැයිස්තු
- සංගම්
- (ASHRAE)
- (ASME)
- (Mechanical Engineering honor society)
- (SAE)
- (SWE)
- (IMechE) (British)
- (CIBSE) (British)
- (VDI) (Germany)
- විකිපොත්
- Engineering Mechanics
- Engineering Thermodynamics
- Engineering Acoustics
- Fluid Mechanics
- Heat Transfer
- Microtechnology
- Nanotechnology
- Pro/Engineer (ProE CAD)
- Strength of Materials/Solid Mechanics
මූලාශ්‍ර
වැඩිදුර අධ්‍යයනය සඳහා
භාහිර සබැඳි
- Mechanical engineering හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Quotations related to යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව at Wikiquote
- Mechanical engineering – MTU.edu
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය න ත ර ක ඉ ජ න ර ව දය එස ත න ත නම ය න ත ර ක ඉ ජ න ර ව ද ය ව ඉ ග ර ස Mechanical engineering යන ය න ත ර ක පද ධත නඩත ත ව ව ශ ල ෂණය ස ලස ම ක ර ම ග ඩ න ඟ ම ආද යට භ ත ක ව ද ය ම ලධර ම සම බන ධ කර ගන න ඉ ජ න ර ව ද ය මය ආච ර ධර ම පද ධත යක ම සඳහ ය න ත ර ව ද ය ව ප රගත ව ද ය ව ත ප ගත ව ද ය වසහ ශක ත ය යන ව ෂය ක ෂ ත රවල ප රධ න ස කල ප ප ළ බඳ දළ අවබ ධයක අවශ ය ව ය න ත ර ක ඉ ජ න ර වර න ම ම ස කල ප සහ අන ක ත ස කල ප ම ටර රථ ග වන ය න ත පන සහ ස ස ලන පද ධත බ ට ට කම හල ඉද ක ර ම ක ර ම ක උපකරණ න පදව ම ව ද ය උපකරණ න පදව ම ව න කටය ත න ර ම ණය ක ර මට සහ ව ශ ල ෂණය ක ර මට ය ද ගන ය න ත ර ක ඉ ජ න ර වන එන ජ න සහ බල ශක ත ඒකක ස ලස ම ක ර ම සහ න ෂ ප දනය ක ර ම ස ද කරය ඕන ම ප රම ණයක ආක ත සහ ව හන සහ චලනය වන ය න ත රණ යන ත ර සහ ර බ වන න පදවය ස වර ධනයය න ත ර ක ඉ ජ න ර ව ද ය ව ල කය ප ර ප ත ර ප වත ණ බ හ මධ යතන සම ජ ත ළ න ද කග හ ක ය ආක ම ඩ ස 287BC 212 BC ග සහ ඇල ක ස න ඩ ර ය ව 10 70 AD ක ර ය ක රකම ය න ත ර ව ද ය ව බටහ ර ස ස ක ත යට බ හ ස ය න බලප ව ය ප ර ණ ච නය 78 139 AD සහ ව න අයග ක ර ය ක රකම ද ය න ත ර ව ද ය වට බලප ව ය මධ යතන ච නය ඔ රල ස න පදව ම ශ ල ප ය ක සහ ඉ ජ න ර වරය ක ව ස ට තම ග නක ෂත ර ඔරල ස ක ල ණ සඳහ ප න න ම ය න ත රණයක සව කරන ල බ ය ම ය ය ර පය ත ළ ප රථම වරට ප න න ම ය න ත රණයක ඔරල ස සඳහ ය ද ග න මට ස යවස ද කකට පමණ එප ට ද ස ද ව අතර එය ල ව ප රථම ක ළවරක න ම ත ශක ත සම ප ර ශණ දම ව ල ය න ත රණය ද ව ය 19 වන ස යවස ම ල භ ගය ද බ ර ත න ය ත ළ යන ත ර සහ උප ගවල ස ද ව වර ධනය සමඟ ඒව න පදව ම සහ ඒව ට බලය ලබ ද මට එන ජ න න පදව ම ආද ය හ ත ව න ය න ත ර ක ඉ ජ න ර ව ද ය ව ඉ ජ න ර ව ද ය ක ෂ ත රය ත ළ ව නම ක ෂ ත රයක ල ස ද ය ණ ව ම ආරම භ ව ය බ ර ත න ය ත ළ ප හ ට වන ල බ ප රථම ව ර ථ ය ය න ත ර ක ඉ ජ න ර වර න ග ස ගමය 1847 ද ප හ ටවන ල බ අතර ඒ අන ව එය ඊට වසර 30කට ප ර ප හ ටවන ලද ස ව ල ඉ ජ න ර ක ෂ ත රයට පස ව ඉ ජ න ර ක ෂ ත රය බ හ ව උප ක ෂ ත රය බවට පත ව ය ඇමර ක එක සත ජනපය ත ළ ප රථම ව ර ත ය ය න ත ර ක ඉ ජ න ර ව ද ය ව 1852 සහ ක න ම සහ 1871 ට පස ව බ හ ව ප රණ ම ඉ ජ න ර ක ෂ ත රය ව ය ඇමර ක එක සත ජනපදය ත ළ ඉ ජ න ර ව ද ය අධ යපනයක ලබ ද ම සඳහ ව ප රථම ආයතනය වන ය 1817 ද ප හ ට ව එක සත ජනපද ය ධ හම ද ප සල 1819 ද ප හ ට ව ද නට න ර ව ච ව ශ ව ව ද ය ලය ල ස හඳ න වන ආයතනය සහ 1825 ද ආරම භ කළ ර න ස ල රල බහ ත ක ෂණ ක ආයතනය යන ආයතනයන ය ය න ත ර ක ඉ ජ න ර ව ද ය අධ ය පනය එත හ ස ක වශය න ම ව ද ය ව සහ ගණ තය ප රබල ම ල ද ණ මක මත රඳ පවත ය න ත ර ක ඉ ජ න ර ව ද ය ප ඨම ල වන මඟ න ම ම ද න ම ප ර ය ග ක ය ද ම අවධ රණය කරන ලබන අතර ඉ ජ න ර වරය ට ප ළ ල අවබ ධයක ලබ ද න ප ණ ස සම ජ ව ද ය ව සහ ම නව ශ ස ත රය ප ළ බඳව ද න ම ලබ ද න ලබය ය න ත ර ක ඉ ජ න ර ව ද ය ව නව ප රවනත වයක ල ස ම කට ර න ක ඉ ජ න ර ව ද ය ක ෂ ත රය හ ඳ න ව ය හ ක ය ආශ ර ත ක ෂ ත ර ගගන ඉ ජ න ර ව දය සහ ව ට ක ය න ත ර ක ඉ ජ න ර ව දය සමඟ ක ණ ඩ ගත කරය ම ම ක ෂ ත රවල ප රථම උප ධ බ හ ව ට ව ශ ෂ ත පන ත ක හ පයක ව නසක පමණක ඇත ආශ ර ත ල ප ල ය ස ත ස ගම ASHRAE ASME Mechanical Engineering honor society SAE SWE IMechE British CIBSE British VDI Germany ව ක ප ත Engineering Mechanics Engineering Thermodynamics Engineering Acoustics Fluid Mechanics Heat Transfer Microtechnology Nanotechnology Pro Engineer ProE CAD Strength of Materials Solid Mechanicsම ල ශ රව ඩ ද ර අධ යයනය සඳහ Burstall Aubrey F 1965 A History of Mechanical Engineering The MIT Press ISBN 978 0 262 52001 0 11 ed McGraw Hill 2007 ISBN 978 0 07 142867 5 Oberg Erik Franklin D Jones Holbrook L Horton Henry H Ryffel Christopher McCauley 2016 30th ed New York Industrial Press Inc ISBN 978 0 8311 3091 6 භ හ ර සබ ඳ At you can learn more and teach others about ය න ත ර ක ඉ ජ න ර ව ද ය ව at the Department of ය න ත ර ක ඉ ජ න ර ව ද ය ව Mechanical engineering හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Quotations related to ය න ත ර ක ඉ ජ න ර ව ද ය ව at Wikiquote Mechanical engineering MTU edu