MTI Consulting යනු ජාත්‍යන්තර කළමනාකරණ උපදේශන සේවාවකි. ක්‍රියාකාරකම් මැද පෙරදිග, ඇමෙරිකාව , යුරෝපය, ආසියාව හා ඇත පෙරදිග යන කලාප වල ක්‍රියාත්මක වේ. 1997 දී ආරම්භ කරන ලද ආයතනයේ ප්‍රධාන කාර්යාලය බහරේනයේ පිහිට ඇති අතර මේ වන විට MTI තම සේවා ලාභීන් වෙනුවෙන් රටවල් 40 ක ව්‍යපෘති 400 කට වඩා සම්පුර්ණ කර ඇත.
Consulting | |
ස්ථාපිතය | 1997 |
මූලස්ථානය | |
ප්‍රධාන පුද්ගලයන් | හිල්මි කාදර් — |
උපායමාර්ගික උපදේශනය ,කළමනාකරණ උපදේශන සේවා | |
වෙබ්අඩවිය | MTI Consulting |
මෙම ව්‍යපෘති වලට උපායමාර්ගික සැලැස්ම සැකසීම (Strategic Planning) , ව්‍යාපාර ප්‍රති ව්‍යුහගත කිරීම (Restructuring) , ක්‍රමවේද නැවත සැකසීම (Business Process Re-Engineering) , අලෙවිකරණය (Marketing) , ජාත්‍යන්තර වෙළදපොල වෙත පිවිසීම (International Market Entry) , වෙළදපොල බුද්ධි තොරතුරු (Market Intelligence) , මානව සම්පත් කළමනාකරණය (Human Resource Management) , තාක්ෂණ ප්‍රශස්තිකරණය (Technology Optimization) අයත් වේ.
ක්‍රියාකාරකම්
- බංග්ලාදේශය (MTI Consulting (Bangladesh) Ltd.)
- ඉන්දියාව (MTI Business Consulting (India) Pvt Ltd)
- පකිස්ථානය (MTI Consulting Pakistan (Private) Ltd)
- ශ්‍රී ලංකාව (MTI Consulting Sri Lanka(Private) Limited)
- එක්සත් අරාබි එමීර් රාජ්‍ය (MTI Consulting(UAE))
- මැලේසියාව (MTI Consulting (Malaysia) Sdn. Berhad)
- එක්සත් රාජධානිය (MTI Consulting Ltd. (UK))
ක්‍රමෝපායික හවුල්කරුවන්
- Marte - මෙක්සිකෝව
- Intangible Business - එක්සත් රාජධානිය
- Air New Zealand Consulting - නවසීලන්තය
සහයක සමාගම්
- International Institute of Business and Technology - ඔස්ට්‍රේලියාව
- Bispro Consulting - ඉන්දුනිසියව
- Emadin SA (The European Management - බෙල්ජියම
- IRC Limited - කොරියාව
- RC Invest Consultoria - බ්‍රසීලය
- ARGE Consulting - තුර්කිය
- Aydon Consulting - සෙච් ජනපදය
- Aydon Consulting - යුක්රේනය
- Causal Impact - ජර්මනිය
- Aydon Consultants Ltd - එක්සත් රාජධානිය
ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය
ශ්‍රී ලංකාවේ පෞද්ගලික හා රාජ්‍ය ආයතන රැසකට විසින් ක්‍රමෝපායික සැලසුම් සකස් කර ඇත.
බාහිර සබැදි
- නිල වෙබ් අඩවිය
- නිල ට්විටර් ගිණුම
මුලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
MTI Consulting යන ජ ත යන තර කළමන කරණ උපද ශන ස ව වක ක ර ය ක රකම ම ද ප රද ග ඇම ර ක ව ය ර පය ආස ය ව හ ඇත ප රද ග යන කල ප වල ක ර ය ත මක ව 1997 ද ආරම භ කරන ලද ආයතනය ප රධ න ක ර ය ලය බහර නය ප හ ට ඇත අතර ම වන ව ට MTI තම ස ව ල භ න ව න ව න රටවල 40 ක ව යප ත 400 කට වඩ සම ප ර ණ කර ඇත MTI ConsultingConsultingස ථ ප තය1997ම ලස ථ නයප රධ න ප ද ගලයන හ ල ම ක දර උප යම ර ග ක උපද ශනය කළමන කරණ උපද ශන ස ව ව බ අඩව යMTI Consulting ම ම ව යප ත වලට උප යම ර ග ක ස ල ස ම ස කස ම Strategic Planning ව ය ප ර ප රත ව ය හගත ක ර ම Restructuring ක රමව ද න වත ස කස ම Business Process Re Engineering අල ව කරණය Marketing ජ ත යන තර ව ළදප ල ව ත ප ව ස ම International Market Entry ව ළදප ල බ ද ධ ත රත ර Market Intelligence ම නව සම පත කළමන කරණය Human Resource Management ත ක ෂණ ප රශස ත කරණය Technology Optimization අයත ව ක ර ය ක රකම බ ග ල ද ශය MTI Consulting Bangladesh Ltd ඉන ද ය ව MTI Business Consulting India Pvt Ltd පක ස ථ නය MTI Consulting Pakistan Private Ltd ශ ර ල ක ව MTI Consulting Sri Lanka Private Limited එක සත අර බ එම ර ර ජ ය MTI Consulting UAE ම ල ස ය ව MTI Consulting Malaysia Sdn Berhad එක සත ර ජධ න ය MTI Consulting Ltd UK ක රම ප ය ක හව ල කර වන Marte ම ක ස ක ව Intangible Business එක සත ර ජධ න ය Air New Zealand Consulting නවස ලන තයසහයක සම ගම International Institute of Business and Technology ඔස ට ර ල ය ව Bispro Consulting ඉන ද න ස යව Emadin SA The European Management බ ල ජ යම IRC Limited ක ර ය ව RC Invest Consultoria බ රස ලය ARGE Consulting ත ර ක ය Aydon Consulting ස ච ජනපදය Aydon Consulting ය ක ර නය Causal Impact ජර මන ය Aydon Consultants Ltd එක සත ර ජධ න යශ ර ල ක ව ක ර ය ක ර ත වයශ ර ල ක ව ප ද ගල ක හ ර ජ ය ආයතන ර සකට ව ස න ක රම ප ය ක ස ලස ම සකස කර ඇත බ හ ර සබ ද න ල ව බ අඩව ය න ල ට ව ටර ග ණ මම ල ශ රhttp www dailynews lk 2008 01 30 bus17 asp