ලියෝන්හාඩ් ඔයිලර්, ලියොනාඩ් ඉයුලර් එසේත් නැත්නම් ලියෝන්හාඩ් පෝල් ඔයේලර් (1707 අප්‍රේල් 15 – 1783 සැප්තැම්බර් 18) යනු ස්විස් ජාතික ගණිතඥයකු හා භෞතික විද්‍යාඥයකු වන අතර ඔහු ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ රුසියාවේ හා ජර්මනියේය. කලනය හා ප්‍රස්තාර ප්‍රමේයයන් වැනි විශාල විවිධත්වයකින් යුත් ක්ෂේත්‍රවල වැදගත් සොයා ගැනීම් රැසක් ඉයුලර් විසින් සිදු කොට තිබේ. තවද ඔහු නූතන ගණිතමය පාරිභාෂිතයේ හා අංකනයේ විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නේ මොහු විසිනි. එයින් ගණිතමය විශලේෂණය සඳහා කළ දෑ විශේෂ වේ. ගණිතමය විශ්ලේෂණයේ ගණිතමය ශ්‍රිත පිළිබඳ මතය වැනි දේ හඳුන්වා දෙන ලද්දේ මොහුය.එලෙසම ඔහු යාන්ත්‍රික විද්‍යාව, ප්‍රකාශ විද්‍යාව හා තාරකා විද්‍යාව යන ක්ෂේත්‍රවල ඔහුගේ කාර්යයන් සඳහා ද ප්‍රසිද්ධියක් ලබා ඇත. 18 වැනි ශත වර්ෂයේ සිටි ශ්‍රේෂ්ඨතම ගණිතඥයකු ලෙස ඉයුලර් සැලකිය හැකිය ඔහු සැමදාටම වූ විශිෂ්ටතමයන්ගෙන් කෙනෙකි. එලෙසම ඔහු අතිශය ඵලදායී පුද්ගලයන්ගෙන් කෙනෙකු වන අතර ඔහුගේ කාර්යයන් එක් තැන් කළ ක්වෝර්ටෝ වෙළුම් 60-80 පිරවිය හැක. පියරි, සයිමන් ලාප්ලාස් අයත් වදනක් මෙලෙස ගණිතයට ඉයුලර්ගේ බලපෑම ප්‍රකාශ කරයි. “ඉයුලර් ගැන කියවන්න, ඉයුලර් ගැන කියවන්න, ඔහු අප සැමගේම ශාස්තෲවරයාය.” ස්විස්ටර්ලන්තයේ ෆ්‍රෑන්ක් 10 බැංකු නෝට්ටුවේ හය වන ශ්‍රේණියේ සහ ස්විස්ටර්ලන්ත, ජර්මානු හා රුසියානු තැපැල් මුද්දර විශාල සංඛ්‍යාවක ඉයුලර් ගේ රුව ඇත. 2002 ඉයුලර් උල්කාපාතනය ඔහුට ගරු කිරීමක් ලෙස නම් කරන ලද්දකි. එලෙසම ලුතෙරන් පල්ලිය විසින් ඔවුන්ගේ ශාන්තු වරයාගේ දින දර්ශනයේ මැයි 24 වන දා ඔහුව අනුස්මරණය කරනු ලබයි.
ලියෝන්හාඩ් ඔයිලර් | |
---|---|
![]() ලියෝන්හාඩ් ඔයිලර් (ජොහෑන් ජෝර්ජ් වෘකර්ගේ සිතුවමකි) (1756 ?) | |
උපත | 15 අප්‍රේල් 1707 , |
මියගිය දිනය | 18 September 1783 [: සැප්තැම්බර් 18 ,1783] , රුසියාව | (වයස 76)
නිවහන | , Russia |
ජාතිකත්වය | |
උගත් ශාස්ත්‍රාලය | |
ප්‍රසිද්ධව ඇත්තේ | |
Scientific career | |
ක්ෂේත්රය | ගණිතඥයෙකු හා භෞතික විද්‍යාඥයෙකි |
ආයතන | |
ආචාර්ය සිසුන් | |
අත්සන | |
![]() | |
සටහන් | |
He is the father of the mathematician He is listed by academic genealogy authorities as the equivalent to the doctoral advisor of Joseph Louis Lagrange. |
සටහන්
මූලාශ්‍ර
- "ඝන වස්තු - ඔයිලර් සම්බන්ධතාව" (PDF). සම්ප්‍රවේශය 2023-06-08.
භාහිර සබැඳි
ලියෝන්හාඩ් ඔයිලර් ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
![]() | කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
![]() | විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් |
![]() | විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
- ලියෝන්හාඩ් ඔයිලර් at the
- The Euler Archive: Composition of Euler works with translations into English
- Opera-Bernoulli-Euler (compiled works of Euler, Bernoulli family, and contemporary peers)
- Euler Tercentenary 2007
- The Euler Society
- Euleriana at the
- Euler Family Tree
- Works by ලියෝන්හාඩ් ඔයිලර් at (public domain audiobooks)
- ; , "ලියෝන්හාඩ් ඔයිලර්", , , http://www-history.mcs.st-andrews.ac.uk/Biographies/Euler.html.