බෝසත් විජයබාහු හෙවත් හතරවන විජයබාහු රජතුමාගෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1272 දී රාජ්‍යත්වයට පත් වූයේ පළමුවන බුවනෙකබාහු රජු ය. එතුමා ටික කලෙකින් යාපහුව බලකොටුවට ගොස් එහි සිට රාජ්‍ය කටයුතු මෙහෙයවීය.
බුවනෙකබාහු I | |
---|---|
දඹදෙණියේ රජ | |
![]() Iවන බුවනෙකබාහුගේ මස්ස කාසිය | |
රාජ්‍ය සමය | 1271-1283 |
පූර්වප්‍රාප්තිකයා | විජයබාහු IV |
අනුප්‍රාප්තිකයා | අරාජික සමය පරාක්‍රමබාහු III |
වංශය | සිරි සඟබෝ රාජවංශය |
පියා | පරාක්‍රමබාහු II |
බෝසත් විජයබාහු රජුට පක්ෂපාතී ව සිටි වන්නි නායකයින් ද උතුරේ පෙළ ගැසෙමින් සිටි නායාකයින් ද මේ රජුට පැවති අභියෝගයින් විය. වාර්ෂික උපසම්පදා උත්සව ආදිය පැවැත්වූ මේ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1284 දී මිය ගියේය.
මෙකල කුලසේකර නම් පාණ්ඩ්‍ය රජුගේ නම් ඇමති විශාල හමුදාවක් රැගෙන විත් යාපහුව වටලා දළදා වහන්සේ රැගෙන ගිය බව මහා වංශය යේ දෙවන කොටසේ සඳහන් වේ.
පළමු බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු ඇති වූ තෙවසරක අරාජික කාලයට පසු රාජ්‍යත්වයට පත් වූයේ තුන්වන පරාක්‍රමබාහු රජතුමා ය.
සබැඳි පිටු
පළමු බුවනෙකබාහු රජ උපත: ? ? මරණය: ? ? | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා හතරවන විජයබාහු රජ | දඹදෙණියේ රජ 1271–1283 | අනුප්‍රාප්තිකයා 'අරාජික සමය' පරාක්‍රමබාහු III |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය