ප්‍රාදේශීය නායකයෙක් ලෙස නැඟී ආ තුන්වන විජයබාහු ක්‍රිස්තු වර්ෂ 1232 දී දඹදෙනිය අග නගරය බවට පත් කරගෙන රාජ්‍යත්වයට පත්වු බෝධි වංශික කුමරෙක් විය. මායා රට එක්සත් කොට එහි දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට තුන්වන විජයබාහු රජුට හැකි විය. සමකාලීන මූලාශ්රවල තුන්වන විජයබාහු රජතුමාව හඳුන්වා ඇත්තේ වන්නි රජු හෙවත් වන්නි නිරිඳු යනුවෙනි.
තුන්වන විජයබාහු රජ | |
---|---|
දඹදෙනිය රාජධානියේ රජ | |
රාජ්‍ය සමය | 1220- 1224 |
පූර්වප්‍රාප්තිකයා | රාජධානිය පිහිටුවීම |
අනුප්‍රාප්තිකයා | දෙවන පරාක්‍රමබාහු රජ |
දරුවන් | දෙවන පරාක්‍රමබාහු රජ |
වංශය | සිරි සඟ බෝ රාජ වංශය |
ආගම | ථේරවාද බුදු දහම |
ගේ ආක්‍රමණය නිසා කොත්මලේට ගෙන ගොස් පොළොවෙහි නිදන් කර තිබූ බුදුන් වහන්සේ ගේ හා වැඩමවා ගෙන අවුත් කෑගලු දිස්ත්‍රික්කයේ පර්වතය මුදුනේ දළදා මාලිගාවක් ඉඳි කර එහි තැන්පත් කර වූ බව පූජාවලිය නම් වූ ග්‍රන්ථයේ සඳහන් වේ.
දළදා වහන්සේ ලබා ගැනීම සිංහාසනයට ඇති උරුමය තහවුරු කරන්නක් විය.
තුන්වන විජයබාහු රජුගේ සේවාවන්
•බෙලිගල දළදා මාලිගය කරවීම
•රැකවරණය පතා විදේශ ගත වූ භික්ෂූන් වහන්සේලා ආපසු ගෙන්වා ගැනීම
•දඹදෙනියේ නමින් විහාරයක් ඉඳි කරවීම
•උපසම්පදා මංගල්‍යය යළි පවත්වා සංඝ සංශෝධනයක් කරවීම
• ප්‍රතිසංස්කරණය කරවීම
•පැරණි බෞද්ධ පොත්පත් නැවත ලියවීම
•වත්තල කරවීම
තුන්වන විජයබාහු රජුගේ වසර හතරක රාජ්‍ය කාලයෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1236 දී දඹදෙනි රාජධානියේ බලයට පත් වන්නේ තුන්වන විජයබාහු රජුගේ වැඩිමහල් පුත් දෙවන පරාක්‍රමබාහු රජතුමා ය.
සබැඳි පිටු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය