ගෙන් පසු සිහසුන හිමි වූයේ වයසින් දෙවැනි කුමාරයා වූ සිරිසඟබෝ කුමරුටය ඒ බු.ව.790 දීය ලංකා ඉතිහාසයේ ඉතාමත් දැහැමි රජෙක් වූ සිරිසඟබෝ පංච ශීලයෙහි පිහිටා පාලනය ගෙන ගියේය ඔහුගේ ධාර්මික පිළිවෙත් ඇමති මණ්ඩලය වුවද ඒකමතිකව නොපිළිගත්තා විය හැකිය කොතරම් දැහැමි පාලකයෙකු වුවද දෛවෝපගත ලෙස උවදුරු ගණනකට මුහුණ දීමට සිදු විය
පළමුව වැසි නොලැබ නියං සායක් ඇති විය එවිට රජු සත්‍ය ක්‍රියාකර මහා සෑ මළුවේ වැතිරී ජීවිත පරිත්‍යගයෙන් ක්‍රියාකර වැසි වස්සවා රට සුඛිත මුදිත කරවීය මං පහරන හොර කල්ලි බිහිවීම නිසා ඔවුන් අල්ලා ගෙනවිත් කරුණු පහදා ඔවුනට වස්තු දී පිටත් කළේය එසේම සොරුන්ට දඩුවම් දෙන නියාවෙන් මළ මිනී ගෙන්වා ප්‍රදර්ශනය කළේය
අනතුරුව රක්තාක්ෂියා නම් වූ යක්ෂයෙක් මිනිසුන් ලෙඩ කරවා ඔවුන් ගොදුරු කර ගෙන රට විනාශ කරන්නට විය රජු ධර්ම බලයෙන් අටසිල් සමාදන්ව යක්ෂයා ගෙන්වා ඔහු හා වාද කර ඔහු මෙල්ල කරන ලදී මේ රක්තාක්ෂියා දුටු ජනතාව ඇස් රතුව වෙවුළා ලෙඩ වී මරණයට පත් වූ බව දන්වා තිබූ නිසා මෙය දරුණු උණ රෝගයක් විය හැකිය කෙසේ වුවත් මේ උවදුරු මැඩපැවැත් වූ සිරිසඟබෝ රජුට සිය රාජ්‍ය පාලනය දිගු කාලයක් පවත්වා ගෙන යා නොහැකි විය
රජුගේ භාණ්ඩාගාරික වශයෙන් සේවය කළ ගෝඨාභය කුමරු රජු නසා රාජ්‍යය පැහැර ගැනීමට කුමන්ත්‍රණය කළේය රජු කෙරෙහි වැසියා තුළ ලෙන්ගතුකම නිසා ඔහු දිගු කාලයක් රාජ්‍යය විචාරණු ඇතැයි විශ්වාස කළ ගෝඨාභය රාජ්‍ය ලෝභය නිසා තමාට විරුද්ධ වන බව සිරිසඟබෝ තේරුම් ගත්තේය රාජ්‍ය ලෝබයෙක් නොවූ සිරිසඟබෝ කැමති කෙනෙකුට රාජ්‍ය හිමි කර ගැනීමට ඉඩ හැර තවුස් වෙස් ගෙන අනුරාධපුරයෙන් පිටත් විය.
රාජ්‍යය හිමි කර ගත් ගෝඨාභය සිරිසඟබෝ හිස ගෙනවුත් දෙන කෙනෙකුට කහවණු දහසක් දෙන බව අණබෙර යැවීය මේ ත්‍යාගය ලබා ගැනීමට රිසි වූ අපරාධකරුවෝ අහිංසක මිනිසුන්ගේ හිස සිද රජු වෙත ගෙන ගොස් දී ඔව්හු මැරුම් කෑහ.
ලක්දිව රජ කළ කිසිදු රජෙකු මේ ආකාරයෙන් ජීවිත පරිත්‍යාගයක් කළ බැව් කිසිදු ග්‍රන්ථයක සදහන් නොවේ මොහු වූ කලී උත්තරීතර මනුෂ්‍යයෙකු පමණක් නොව පරම බෝධිසත්ව චරිතයකින් හෙබි අසමාන පාලකයෙකු බව ඉදුරාම පෙනී යන හෙයින් ශ්‍රී සංඝබෝධි යන විරුද නාමය හෙළ රජවරු බොහෝ දෙනෙකු සිය නාමය මුලට භාවිතා කිරීමට පෙලඹුණි ඒ අනුව අනුරාධපුර රජකම් කළ පාලකයින් 19 දෙනෙක් සිය නාමයට මුලින් සිරිසඟබෝ නාමය ආරෑඪ කර ගත්හ එසේම පොළොන්නරු යුගයේ රජවරු සිව් දෙනෙක්ම සිය නාමයට සංඝබෝධි නාමය ආභරණයක් කොට ගත්හ
සිරිසඟබෝ රජුගේ හිස දන් දුන් ස්ථානය පිළිබඳව හෝ රජු සැඟවී සිටි ස්ථානයක් ගැන මහා වංශයේ සදහන් වන්නේ දඹදෙණි යුගයේ දෙවන පරාක්‍රමබාහු රජු පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමේ දීය හිස දන් දීම සිදු වූයේ හත්ථවනගල්ල නම් වූ විහාරයේ දී බව සදහන්ය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග න පස ස හස න හ ම ව ය වයස න ද ව න ක ම රය ව ස ර සඟබ ක මර ටය ඒ බ ව 790 ද ය ල ක ඉත හ සය ඉත මත ද හ ම රජ ක ව ස ර සඟබ ප ච ශ ලය හ ප හ ට ප ලනය ග න ග ය ය ඔහ ග ධ ර ම ක ප ළ ව ත ඇමත මණ ඩලය ව වද ඒකමත කව න ප ළ ගත ත ව ය හ ක ය ක තරම ද හ ම ප ලකය ක ව වද ද ව පගත ල ස උවද ර ගණනකට ම හ ණ ද මට ස ද ව ය පළම ව ව ස න ල බ න ය ස යක ඇත ව ය එව ට රජ සත ය ක ර ය කර මහ ස මළ ව ව ත ර ජ ව ත පර ත යගය න ක ර ය කර ව ස වස සව රට ස ඛ ත ම ද ත කරව ය ම පහරන හ ර කල ල බ හ ව ම න ස ඔව න අල ල ග නව ත කර ණ පහද ඔව නට වස ත ද ප ටත කළ ය එස ම ස ර න ට දඩ වම ද න න ය ව න මළ ම න ග න ව ප රදර ශනය කළ ය අනත ර ව රක ත ක ෂ ය නම ව යක ෂය ක ම න ස න ල ඩ කරව ඔව න ග ද ර කර ග න රට ව න ශ කරන නට ව ය රජ ධර ම බලය න අටස ල සම දන ව යක ෂය ග න ව ඔහ හ ව ද කර ඔහ ම ල ල කරන ලද ම රක ත ක ෂ ය ද ට ජනත ව ඇස රත ව ව ව ළ ල ඩ ව මරණයට පත ව බව දන ව ත බ න ස ම ය දර ණ උණ ර ගයක ව ය හ ක ය ක ස ව වත ම උවද ර ම ඩප ව ත ව ස ර සඟබ රජ ට ස ය ර ජ ය ප ලනය ද ග ක ලයක පවත ව ග න ය න හ ක ව ය රජ ග භ ණ ඩ ග ර ක වශය න ස වය කළ ග ඨ භය ක මර රජ නස ර ජ යය ප හ ර ග න මට ක මන ත රණය කළ ය රජ ක ර හ ව ස ය ත ළ ල න ගත කම න ස ඔහ ද ග ක ලයක ර ජ යය ව ච රණ ඇත ය ව ශ ව ස කළ ග ඨ භය ර ජ ය ල භය න ස තම ට ව ර ද ධ වන බව ස ර සඟබ ත ර ම ගත ත ය ර ජ ය ල බය ක න ව ස ර සඟබ ක මත ක න ක ට ර ජ ය හ ම කර ග න මට ඉඩ හ ර තව ස ව ස ග න අන ර ධප රය න ප ටත ව ය ර ජ යය හ ම කර ගත ග ඨ භය ස ර සඟබ හ ස ග නව ත ද න ක න ක ට කහවණ දහසක ද න බව අණබ ර ය ව ය ම ත ය ගය ලබ ග න මට ර ස ව අපර ධකර ව අහ සක ම න ස න ග හ ස ස ද රජ ව ත ග න ග ස ද ඔව හ ම ර ම ක හ ලක ද ව රජ කළ ක ස ද රජ ක ම ආක රය න ජ ව ත පර ත ය ගයක කළ බ ව ක ස ද ග රන ථයක සදහන න ව ම හ ව කල උත තර තර මන ෂ යය ක පමණක න ව පරම බ ධ සත ව චර තයක න හ බ අසම න ප ලකය ක බව ඉද ර ම ප න යන හ ය න ශ ර ස ඝබ ධ යන ව ර ද න මය හ ළ රජවර බ හ ද න ක ස ය න මය ම ලට භ ව ත ක ර මට ප ලඹ ණ ඒ අන ව අන ර ධප ර රජකම කළ ප ලකය න 19 ද න ක ස ය න මයට ම ල න ස ර සඟබ න මය ආර ඪ කර ගත හ එස ම ප ළ න නර ය ගය රජවර ස ව ද න ක ම ස ය න මයට ස ඝබ ධ න මය ආභරණයක ක ට ගත හ ස ර සඟබ රජ ග හ ස දන ද න ස ථ නය ප ළ බඳව හ රජ ස ඟව ස ට ස ථ නයක ග න මහ ව ශය සදහන වන න දඹද ණ ය ගය ද වන පර ක රමබ හ රජ ප ළ බඳ ත රත ර අන වරණය ක ර ම ද ය හ ස දන ද ම ස ද ව ය හත ථවනගල ල නම ව ව හ රය ද බව සදහන ය