හයිපර් ලූප් තාක්ෂණය ලෝකයේ පස්වන ප්‍රවාහණ ක්‍රමය වන මෙය ඉතාම ආරක්ෂිත මෙන්ම වේගවත්ම ප්‍රවාහන ක්‍රමය වේවි..මංද යත් ශබ්ධයේ වේගයට වඩා මදක් අඩු වූ වේගයක් මේ සම්ඟ ඇතිවන නිසාවෙනි.සරලව කියනවනාම් නලයක් තුල වූ කැප්සූලයක් ඉතා වේගයෙන් එක කොනක සිට අනෙක් කොනට තල්ලු කර හැරීම සිදුවෙනවා.එහෙදී කිසිම ආකාරය ඝර්ෂණයක් හටගන්නෙ නෑ..අභ්‍යවකාශ ශටලයක ගමන් ගන්නවා වැනි හැඟීමක් ඇති වේවි..මේ සංකල්පය ලොවට දායාද කලේ ඉලෝන් මස්ක් නැමති ව්‍යාපාරිකයා.මොහු ස්පේස් එක්ස් ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ද වෙනවා..දැන ඇමරිකාව මේ සඳහා මුල පිරීමක් වශයෙන් ලොසැන්ජලිස් සිට සැන්ප්රැන්සිස්කො දක්වා සැතපුම් 350ක් දුර ගමනට මෙම තාක්ෂණය යොදාගැනීමට නියමිතයි..ඒ සඳහා දැනට දුම් රිය සේවාවක් තිබුනට ඒ ගමනට පැට 4 1/2 ක් පමණ ගතවන අතර හයිපර්ලූප් තාක්ෂණය ට ගතවන්නේ විනාඩි 35ක් පමණි
සසික තරින්ද (B.A / MA )university of peradeniya
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හය පර ල ප ත ක ෂණය ල කය පස වන ප රව හණ ක රමය වන ම ය ඉත ම ආරක ෂ ත ම න ම ව ගවත ම ප රව හන ක රමය ව ව ම ද යත ශබ ධය ව ගයට වඩ මදක අඩ ව ව ගයක ම සම ඟ ඇත වන න ස ව න සරලව ක යනවන ම නලයක ත ල ව ක ප ස ලයක ඉත ව ගය න එක ක නක ස ට අන ක ක නට තල ල කර හ ර ම ස ද ව නව එහ ද ක ස ම ආක රය ඝර ෂණයක හටගන න න අභ යවක ශ ශටලයක ගමන ගන නව ව න හ ඟ මක ඇත ව ව ම ස කල පය ල වට ද ය ද කල ඉල න මස ක න මත ව ය ප ර කය ම හ ස ප ස එක ස ව ය ප රය න ර ම ත වරය ද ව නව ද න ඇමර ක ව ම සඳහ ම ල ප ර මක වශය න ල ස න ජල ස ස ට ස න ප ර න ස ස ක දක ව ස තප ම 350ක ද ර ගමනට ම ම ත ක ෂණය ය ද ග න මට න යම තය ඒ සඳහ ද නට ද ම ර ය ස ව වක ත බ නට ඒ ගමනට ප ට 4 1 2 ක පමණ ගතවන අතර හය පර ල ප ත ක ෂණය ට ගතවන න ව න ඩ 35ක පමණ සස ක තර න ද B A MA university of peradeniya