ගණිතයේ දී , බහුවලයික ශ්‍රිත, සාමාන්‍ය ත්‍රිකෝණමිතික හෝ චක්‍රීය ශ්‍රිතවලට සමාකාර වේ. මූලික බහුවලයික වනුයේ, ශ්‍රිත බහුවලයික සයිනය "sinh" හා බහුවලයික කෝසයිනය "cosh" වන අතර, ඒවා අනුසාරයෙන්, බහුවලයික ටැංජනය "tanh" ආදි අනෙකුත් ශ්‍රිත ව්‍යුත්පන්න වන්නේ, ත්‍රිකෝණමිතික ශ්‍රිත ව්‍යුත්පන්නයට ප්‍රතිසමතාවක් දක්වමිනි. ප්‍රතිලෝම බහුවලයික ශ්‍රිත වනුයේ, ප්‍රතිලෝම බහුවලයික සයිනය "arsinh" ("arcsinh" හෝ "asinh" යැයි ද කියති) ආදීය වෙති.
(cos t, sin t) ලක්ෂ්‍යයන් එක්ව ඒකක අරයක් සහිත වෘත්තයක් සදනවා මෙන්ම, (cosh t, sinh t) ලක්ෂ්‍යයන් එක්ව සමපාද බහුවලයක දකුණු කොටස සදයි. බහුවලයික ශ්‍රිතයන්, සමහරක් වැදගත් රේඛීය අවකල සමීකරණ වල විසඳුම්හි අපට හමුවන අතර, නිදසුන් වශයෙන් එල්ලෙන තන්තුවල හැඩය නිර්ණය කිරීම, දාම චක්‍ර සහ විද්‍යුත් චුම්භකත්වය, තාප සංක්‍රාමණය , තරල ගතිවිද්‍යාව හා විශේෂ සාපේක්ෂතාවාදය වැනි භෞතික විද්‍යා ක්ෂේත්රවල වැදගත් වන ලප්ලාස් සමීකරණය (කාටිසියානු ඛණ්ඩාංකවලදී) ආදිය දැක්විය හැක.
බහුවලයික කෝණ ලෙස කියනු ලබන තාත්වික විචල්‍ය සඳහා බහුවලයික ශ්‍රිත විසින් තාත්වික අගයක් ගනී. සංකීර්ණ විශ්ලේෂණයේදී ඒවා සරලව ඝාතීයවල පරිමේය ශ්‍රිතවන අතර එම නිසා භාගරූප ද වේ.
මෙවා හඳුන්වාදෙන ලද්දේ, 18වන සියවසෙහි ස්විස් ජාතික ගණිතඥ විසිනි.
සම්මත වීජීය ප්රකාශනයන්
බහුවලයික ශ්‍රිතයන් වනුයේ:
- බහුවලයික සයිනය:
- බහුවලයික කෝසයිනය:
- බහුවලයික ටෑංජනය:
- බහුවලයික කෝටෑංජනය:
- බහුවලයික සෙකැන්ටය:
- බහුවලයික කෝසෙකෑන්ටය:
මෙහි යන අර්ථ දැක්වෙනුයේ ලෙසය.
ඉහත අර්ථදැක්වීම් වල සංකීර්ණ ආකාර ව්‍යුත්පන්න කෙරෙනුයේ අනුවය.
සම්මුති ප්‍රකාර, යන්නෙන් අදහස් කෙරෙනුයේ , මිස නොවන බව කරුණාවෙන් සලකන්න; අනෙකුත් බහුවලයික ශ්‍රිත සහ ධන දර්ශක සඳහාද මෙපරිද්දෙන්ම සලකන්න.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගණ තය ද බහ වලය ක ශ ර ත ස ම න ය ත ර ක ණම ත ක හ චක ර ය ශ ර තවලට සම ක ර ව ම ල ක බහ වලය ක වන ය ශ ර ත බහ වලය ක සය නය sinh හ බහ වලය ක ක සය නය cosh වන අතර ඒව අන ස රය න බහ වලය ක ට ජනය tanh ආද අන ක ත ශ ර ත ව ය ත පන න වන න ත ර ක ණම ත ක ශ ර ත ව ය ත පන නයට ප රත සමත වක දක වම න ප රත ල ම බහ වලය ක ශ ර ත වන ය ප රත ල ම බහ වලය ක සය නය arsinh arcsinh හ asinh ය ය ද ක යත ආද ය ව ත ම ල ලක ෂ යය හරහ යන ක රණයකට x2 y2 1 displaystyle scriptstyle x 2 y 2 1 න න ර ප ත බහ වලය හම වන න cosha sinha displaystyle scriptstyle cosh a sinh a ලක ෂ යය ද වන අතර ම හ a displaystyle scriptstyle a යන ක රණය x displaystyle scriptstyle x අක ෂයයට ස ප ක ෂව එහ ප රත බ ම භය හ බහ වලය අතර වර ගඵලයය ත ර ක ණම ත ක චක ර ය ශ ර ත සමග ස සන දනය තක සජ ව කරණය කරන ලද අන ව දය බලන න cos t sin t ලක ෂ යයන එක ව ඒකක අරයක සහ ත ව ත තයක සදනව ම න ම cosh t sinh t ලක ෂ යයන එක ව සමප ද බහ වලයක දක ණ ක ටස සදය බහ වලය ක ශ ර තයන සමහරක ව දගත ර ඛ ය අවකල සම කරණ වල ව සඳ ම හ අපට හම වන අතර න දස න වශය න එල ල න තන ත වල හ ඩය න ර ණය ක ර ම ද ම චක ර සහ ව ද ය ත ච ම භකත වය ත ප ස ක ර මණය තරල ගත ව ද ය ව හ ව ශ ෂ ස ප ක ෂත ව දය ව න භ ත ක ව ද ය ක ෂ ත රවල ව දගත වන ලප ල ස සම කරණය ක ට ස ය න ඛණ ඩ කවලද ආද ය ද ක ව ය හ ක බහ වලය ක ක ණ ල ස ක යන ලබන ත ත ව ක ව චල ය සඳහ බහ වලය ක ශ ර ත ව ස න ත ත ව ක අගයක ගන ස ක ර ණ ව ශ ල ෂණය ද ඒව සරලව ඝ ත යවල පර ම ය ශ ර තවන අතර එම න ස භ ගර ප ද ව ම ව හඳ න ව ද න ලද ද 18වන ස යවස හ ස ව ස ජ ත ක ගණ තඥ ව ස න සම මත ව ජ ය ප රක ශනයන sinh cosh and tanhcsch sech and coth බහ වලය ක ශ ර තයන වන ය බහ වලය ක සය නය sinh x ex e x2 isin ix displaystyle sinh x frac e x e x 2 i sin ix dd බහ වලය ක ක සය නය cosh x ex e x2 cos ix displaystyle cosh x frac e x e x 2 cos ix dd බහ වලය ක ට ජනය tanh x sinh xcosh x ex e x2ex e x2 ex e xex e x e2x 1e2x 1 itan ix displaystyle tanh x frac sinh x cosh x frac frac e x e x 2 frac e x e x 2 frac e x e x e x e x frac e 2x 1 e 2x 1 i tan ix බහ වලය ක ක ට ජනය coth x cosh xsinh x ex e x2ex e x2 ex e xex e x e2x 1e2x 1 icot ix displaystyle coth x frac cosh x sinh x frac frac e x e x 2 frac e x e x 2 frac e x e x e x e x frac e 2x 1 e 2x 1 i cot ix dd බහ වලය ක ස ක න ට ය sech x 1cosh x 2ex e x sec ix displaystyle operatorname sech x frac 1 cosh x frac 2 e x e x sec ix dd බහ වලය ක ක ස ක න ටය csch x 1sinh x 2ex e x icscix displaystyle operatorname csch x frac 1 sinh x frac 2 e x e x i csc ix dd ම හ i displaystyle i යන අර ථ ද ක ව න ය i2 1 displaystyle i 2 1 ල සය ඉහත අර ථද ක ව ම වල ස ක ර ණ ආක ර ව ය ත පන න ක ර න ය අන වය සම ම ත ප රක ර sinh2 x displaystyle sinh 2 x යන න න අදහස ක ර න ය sinh x 2 displaystyle sinh x 2 ම ස sinh sinh x displaystyle sinh sinh x න වන බව කර ණ ව න සලකන න අන ක ත බහ වලය ක ශ ර ත සහ ධන දර ශක සඳහ ද ම පර ද ද න ම සලකන න