ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි සිදු කිරීම අවශ්‍ය බව පෙනේ.(2024 පෙබරවාරි) |
පරිගණකය පිළිබඳ හැඳින්වීම.
පරිගණකය අද අප සැමටම නැතිවම බැරි උපකරණයක් බවට පත්වේ. මක් නිසාද යත් මිනිසාගේ සියළු කටයුතු වලට පරිගණකය සැබෑ මිතුරෙකු වී හමාරය.
පරිගණකය යනු අප විසින් ලබාදෙන කිසියම් උපදෙස් සමූහයකට අනුව ඒවා කිසියම් සැකසීමකට ලක් කළ හැකි, අවශ්‍ය වූ විටෙක අප හට ඒවා නැවත ලබා ගත හැකි, ඒවා තම මතකය තුළ තැන්පත් කර ගත හැකි. නැවත මතකය ආවර්ජනය කරමින් දත්ත ලබා දිය හැකි, මිනිසා විසින් සාදන ලද කෘතිම බුද්ධියක් සහිත විද්‍යුත් උප කරණයකි. එය කිසිවිටෙකත් ස්වකීය ශක්තිය මගින් ක්‍රියාත්මක විය නොහැක. කුමන හෝ මාධ්‍යයකින් පරිගණකය වෙත ලබා දෙන තොරතුරැ ආදාන නම් වේ. එය input නමින් හඳුන්වනු ලබයි. ආදාන කරනු ලබන දෙයක් ආකාර දෙකකින් යුක්තය. එනම්, දත්ත(Data) සහ උපදෙස් (Instructions) යනුවෙනි. දත්ත ලෙස හඳුන්වන්නේ කිසියම් පිළීවෙලකට සකස් කරන ලද තොරතුරැ සමූහයක් වන අතර එය පරිගණකය විසින් සකස් විය යුතු ආකාරය විස්තර කරනු ලබන්නේ උපදෙස් මගිනි. බොහෝ විට අප පරිගණකය හඳුනාගන්නේ එහි සරළ උපකරණ කිහිපයක් දෙස බැලීමෙනි. එනම් මොනිටරය, යතුරු පුවරුව, මවුසය, මධ්‍යම දත්ත සැකසුම් ඒකකය ලෙසය.
පරිගණක වල ගතිලක්ෂණ
පරිගණකයක් සතුව එහි විශේෂයෙන් හඳුනාගත හැකි ගති ලක්ෂණ කිහිපයක් පවතී.
වේගය
පරිගණකය විශේෂිත වන්නේ එය සතුව පවත්නා ඉතා වේගයෙන් වැඩ කටයුතු කිරීමේ හැකියාවයි. මිනිෙසකු විසින් වසර ගණනක් තුළදී කරනු ලබන කටයුතු පරිගණකයකට විනාඩි කිහිපයකින් හෝ පැය කිහිපයකින් කළ හැකිය.
නිවැරදි බව
පරිගණකයට ඉතා නිවැරදිව කටයුතු කිරීමේ හැකියාව ඇත. එය පෙර සකසන ලද උපදෙස් සමූහයකට අනුව ක්‍රියාත්මක වන නිසා, අප විසින් ලබා දෙන තොරතුරු වල නිවැරදි කතාව මත ඉතා හොඳින් හා නිවැරදිව දත්ත සැකසීම් කරනු ලබයි.
කාර්යක්ෂමතාව
පරිගණකයක් හොඳින් ක්‍රියාත්මක වන්නේ නම් ඔනෑම කාලයක් විඩාවකින් තොරව වැඩ කිරීමේ හැකියාව පරිගණකය සතුය. එය කිසි විටෙකත් විඩාවෙන් යුක්තව අඩ පණ නොවේ.
මතකය'
පරිගණකය තුළ යම් පරිශීලකයකු තැන්පත් කරන සෑම දත්තයක්ම අප ට ඕනෑම කාලයක් තැන්පත් කරතැබිය හැක. එය තීරණයවන්නේ එහි දෘඩ තැටියෙහි ධාරිතාවය මතය.
පරිගණකයේ බුද්ධිමය හැකියාව
පරිගණකය සතුව ඇත්තේ කෘතීම බුද්ධියකි. එය කිසිවිටෙකත් තනිව තීරණය කරමින් කටයුතු සිදු කරනු නොලබයි. (විද්‍යා ප්රබන්ධයන්හි එවන් ස්වයං තීරණය කිරීමේ හැකියාවන් ඇති බුද්ධිමය පරිගණක පිළිබඳව කතා කළත් තවමත් එම සංකල්පය ඇත්තේ පරික්ෂණ මට්මේය. එය කාර්යකෂමව, නිවැරදිව ක්‍රියාත්මක වන්නේ පරිශීලකයා විසින් ලබාදෙන තොරතුරු වල නිවැරදි තාව මතය.
'බහුකාර්ය බව'
විවිධ වූ කාර්යන් සඳහා පරිගණකය භාවිතා කළ හැකි වීම එහි ඇති විශේෂ ලක්ෂණයකි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ය කරණ ශ ල ය ස ගත ය ස ව ස ථය හ අක ෂර ව න ය සය අරභය ම ම ප ට ව ව ෂයය හ ප ටපත ස ස කරණය ස ද ක ර ම අවශ ය බව ප න එය ස ස කරණය ක ර ම න ඔබ හට උපක ර ව ය හ ක 2024 ප බරව ර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර පර ගණකය ප ළ බඳ හ ඳ න ව ම පර ගණකය අද අප ස මටම න ත වම බ ර උපකරණයක බවට පත ව මක න ස ද යත ම න ස ග ස යළ කටය ත වලට පර ගණකය ස බ ම ත ර ක ව හම රය පර ගණකය යන අප ව ස න ලබ ද න ක ස යම උපද ස සම හයකට අන ව ඒව ක ස යම ස කස මකට ලක කළ හ ක අවශ ය ව ව ට ක අප හට ඒව න වත ලබ ගත හ ක ඒව තම මතකය ත ළ ත න පත කර ගත හ ක න වත මතකය ආවර ජනය කරම න දත ත ලබ ද ය හ ක ම න ස ව ස න ස දන ලද ක ත ම බ ද ධ යක සහ ත ව ද ය ත උප කරණයක එය ක ස ව ට කත ස වක ය ශක ත ය මග න ක ර ය ත මක ව ය න හ ක ක මන හ ම ධ යයක න පර ගණකය ව ත ලබ ද න ත රත ර ආද න නම ව එය input නම න හඳ න වන ලබය ආද න කරන ලබන ද යක ආක ර ද කක න ය ක තය එනම දත ත Data සහ උපද ස Instructions යන ව න දත ත ල ස හඳ න වන න ක ස යම ප ළ ව ලකට සකස කරන ලද ත රත ර සම හයක වන අතර එය පර ගණකය ව ස න සකස ව ය ය ත ආක රය ව ස තර කරන ලබන න උපද ස මග න බ හ ව ට අප පර ගණකය හඳ න ගන න එහ සරළ උපකරණ ක හ පයක ද ස බ ල ම න එනම ම න ටරය යත ර ප වර ව මව සය මධ යම දත ත ස කස ම ඒකකය ල සය පර ගණක වල ගත ලක ෂණපර ගණකයක සත ව එහ ව ශ ෂය න හඳ න ගත හ ක ගත ලක ෂණ ක හ පයක පවත ව ගය පර ගණකය ව ශ ෂ ත වන න එය සත ව පවත න ඉත ව ගය න ව ඩ කටය ත ක ර ම හ ක ය වය ම න සක ව ස න වසර ගණනක ත ළද කරන ලබන කටය ත පර ගණකයකට ව න ඩ ක හ පයක න හ ප ය ක හ පයක න කළ හ ක ය න ව රද බව පර ගණකයට ඉත න ව රද ව කටය ත ක ර ම හ ක ය ව ඇත එය ප ර සකසන ලද උපද ස සම හයකට අන ව ක ර ය ත මක වන න ස අප ව ස න ලබ ද න ත රත ර වල න ව රද කත ව මත ඉත හ ඳ න හ න ව රද ව දත ත ස කස ම කරන ලබය ක ර යක ෂමත ව පර ගණකයක හ ඳ න ක ර ය ත මක වන න නම ඔන ම ක ලයක ව ඩ වක න ත රව ව ඩ ක ර ම හ ක ය ව පර ගණකය සත ය එය ක ස ව ට කත ව ඩ ව න ය ක තව අඩ පණ න ව මතකය පර ගණකය ත ළ යම පර ශ ලකයක ත න පත කරන ස ම දත තයක ම අප ට ඕන ම ක ලයක ත න පත කරත බ ය හ ක එය ත රණයවන න එහ ද ඩ ත ට ය හ ධ ර ත වය මතය පර ගණකය බ ද ධ මය හ ක ය ව පර ගණකය සත ව ඇත ත ක ත ම බ ද ධ යක එය ක ස ව ට කත තන ව ත රණය කරම න කටය ත ස ද කරන න ලබය ව ද ය ප රබන ධයන හ එවන ස වය ත රණය ක ර ම හ ක ය වන ඇත බ ද ධ මය පර ගණක ප ළ බඳව කත කළත තවමත එම ස කල පය ඇත ත පර ක ෂණ මට ම ය එය ක ර යකෂමව න ව රද ව ක ර ය ත මක වන න පර ශ ලකය ව ස න ලබ ද න ත රත ර වල න ව රද ත ව මතය බහ ක ර ය බව ව ව ධ ව ක ර යන සඳහ පර ගණකය භ ව ත කළ හ ක ව ම එහ ඇත ව ශ ෂ ලක ෂණයක