හින්දු පුරාණෝක්තිවේදය ප්‍රධාන වශයෙන්ම හමුවන්නේ වෛදික සාහිත්‍යය,මහාභාරතය සහ රාමායණය වැනි ,පුරාණ, සහ ප්‍රාදේශීය සාහිත්‍ය ග්රන්ථයන් වන දෙමළ සහ බෙංගාලයේ වැනි හින්දු ධර්ම ග්‍රන්ථවලිනි. එසේම පුළුල් ලෙස පරිවර්තනය වූ උපමා කථාවන් ඇතුළත් සහ මෙන්න අග්නිදිග ආසියානු ග්රන්ථයන් හි ද හින්දු පුරාණෝක්තිවේදය හා සම්බන්ධ තොරතුරු හමුවේ.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlsTDJWbUwwSnlZV2h0WVNVeVExOVdhWE5vYm5WZllXNWtYMU5vYVhaaFgzTmxZWFJsWkY5dmJsOXNiM1IxYzJWelgzZHBkR2hmZEdobGFYSmZZMjl1YzI5eWRITWxNa05mWTJFeE56Y3dMbXB3Wnk4eU9EQndlQzFDY21Gb2JXRWxNa05mVm1semFHNTFYMkZ1WkY5VGFHbDJZVjl6WldGMFpXUmZiMjVmYkc5MGRYTmxjMTkzYVhSb1gzUm9aV2x5WDJOdmJuTnZjblJ6SlRKRFgyTmhNVGMzTUM1cWNHYz0uanBn.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpObUwwUmxjR2xqZEdsdmJuTmZiMlpmWlhCcGMyOWtaWE5mWm5KdmJWOUlhVzVrZFY5dGVYUm9iMnh2WjNrdWFuQm5Mekl5TUhCNExVUmxjR2xqZEdsdmJuTmZiMlpmWlhCcGMyOWtaWE5mWm5KdmJWOUlhVzVrZFY5dGVYUm9iMnh2WjNrdWFuQm4uanBn.jpg)
බොහෝවිට හින්දු පුරාණෝක්තිවේදයෙහි ස්ථාවර ඒකාකාරී ස්වභාවයක් දක්නට නොලැබේ. එකම පුරාණෝක්ති කථාව වුව ද, විවිධ ප්රභේදයන් තුළ විශේෂයෙන් වෙනස් ප්‍රදේශ සහ සමාජ-ආගමික සම්ප්රදායයන් තුළ වෙනස් මුහුණුවරකින් ඉදිරිපත් විය හැක. මෙසේ ග්‍රන්ථවල සඳහන් බොහෝ පුරාවෘත්තවල චරිත නාමයන් වෙනස් කොට හෝ එහි අන්තර්ගත විස්තර අතිශයෝක්තියෙන් ඉදිරියට රැගෙන යනු දැකගත හැක. සත්රන් හර්ස්ට් අනුව, මෙම පුරාණෝක්තීන් මඟින් සංකීර්ණ වූත් විවිධ වූත් අර්ථ නිරූපණයන් ලබා දේ. එසේවුව ද, ඩොනිජර් ඕ'ෆ්ලැහර්ටිගේ මතය වන්නේ එමඟින් ලබාදෙන ප්‍රධාන පණිවිඩය සහ ආදර්ශයන් වෙනස් නොවන බවයි. කාලයත් සමඟ, විවිධ දාර්ශනික ගුරුකුල මඟින් මෙම කථා පුවත් විකරණය කොට ඒවාට ගැඹුරු අර්ථයන් ලබාදීමට කටයුතු කොට තිබේ.
මේවත් බලන්න
ආශ්‍රේයයන්
- Macdonell 1978, පිටු අංකය: 1–9.
- Washburn Hopkins 1986, පිටු අංක: 1–3.
- Bonnefoy 1993, පිටු අංකය: 90–101.
- Olivelle 1999, පිටු අංකය: xii–xiii.
- Waldau & Patton 2009, පිටු අංකය: 186, 680.
- Suthren Hirst 1998.
- Doniger O'Flaherty 1975, පිටු අංකය: 11, 21–22.
ප්‍රභව
- Bonnefoy, Yves (1993). Asian Mythologies. University of Chicago Press. ISBN .
- Doniger O'Flaherty, Wendy (1975), Hindu epics: A Sourcebook translated from the Sanskrit, Penguin,
- Washburn Hopkins, Edward (1986). Epic Mythology. Motilal Banarsidass. ISBN .
- Macdonell, Arthur Anthony (1978). Vedic Mythology ((reprint) ed.). Motilal Banarsidass. ISBN .
- (1999). Pañcatantra: The Book of India's Folk Wisdom. Oxford University Press. ISBN .
- (1998), "Myth and history", in Bowen, Paul, Themes and Issues in Hinduism, Cassell
- Waldau, Paul; Patton, Kimberley (2009). A Communion of Subjects: Animals in Religion, Science, and Ethics. Columbia University Press. ISBN .
වැඩිදුර කියවීමට
- Dowson, John (1888). A Classical Dictionary of Hindu Mythology and Religion, Geography, History, and Literature. Trubner & Co., London.
- Buitenen, J. A. B. van; Dimmitt, Cornelia (1978). Classical Hindu mythology: a reader in the Sanskrit Puranas. Philadelphia: Temple University Press. ISBN .
- (2003). Myths of light: Eastern Metaphors of the Eternal. Novato, California: New World Library. ISBN .
- J. L. Brockington (1998). The Sanskrit Epics. BRILL Academic. ISBN .
- Roshen Dalal (2010). Hinduism: An Alphabetical Guide. Penguin Books India. ISBN .
- Dallapiccola, Anna L. (2002). . ISBN .
- (2003). Indian mythology: tales, symbols, and rituals from the heart of the Subcontinent. Inner Traditions / Bear & Company. ISBN .
- (1968). Hindu World: An Encyclopedic Survey of Hinduism. London: Allen & Unwin.
- Wilkins, W.J. (1882). Hindu mythology, Vedic and Purānic. Thacker, Spink & co.
- (2009). The Book of Vishnu. Penguin Books India. ISBN .
- Nanditha Krishna (2010). Sacred Animals of India. Penguin Books India. ISBN .
- Rao, T.A. Gopinatha (1914). Elements of Hindu iconography. Vol. 1: Part I. Madras: Law Printing House.
- George M. Williams (2008). Handbook of Hindu Mythology. Oxford University Press. ISBN .
- (1995). Vedic mythology. Delhi: Motilal Banarsidass. ISBN .
- Dimitrova, Stefania [1] (2017). The Day of Brahma. The Myths of India - Epics of Human Destiny. Alpha-Omega. p. 186. B06XQPRJP4. ISBN .
{{}}
: External link in
()|first=
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJRMkwxZHBhMmx4ZFc5MFpTMXNiMmR2TFdWdUxuTjJaeTgxTUhCNExWZHBhMmx4ZFc5MFpTMXNiMmR2TFdWdUxuTjJaeTV3Ym1jPS5wbmc=.png)
- Clay Sanskrit Library publishes classical Indian literature, including the Mahabharata and Ramayana, with facing-page text and translation. Also offers searchable corpus and downloadable materials.
- Sanskrit Documents Collection: Documents in ITX format of Upanishads, Stotras etc.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය