හැමිල්ටන් (/ˈhæməltən/; 2011 ජනගහනය 519,949; population 670,580; සංගනනය කළ නගරබද ජනගහනය population 721,053)යනු කනේඩියානු ප්‍රන්තයේ ඔන්ටරියොහි පිහිට වරාය නගරයකි. 1982 යුද්ධයෙන් පසු ජොර්ජ් හැමිල්ටන් විසින් ඩුරන්ඩ් ගොවිපල මිලදි ගත් පසු බටහිර ඔන්ටාරියෝ විලෙහි බිහිවූ ජනාකිර්ණ සහ කර්මික කලාපය පසුව ගොල්ඩන් හෝස්ශොර් විය. 2001 ජනවාරි පලමු වෙනිදා හැමිල්ටන් නගරය, පෙර වූ පැරණි නගරය, ප්‍රාදේශීය පළාත්බද මහ නගර සභාවේ පහළ ස්තරය සහ ප්‍රාදේශීය රජයේ ඉහළ ස්තරය ඒකාබද්ධ කර පිහිටුවන ලදී. එහිදී පරණ නගරයේ පදිංචිව සිටි පදිංචිකරුවන් හමිල්ටෝනියන්ස්වරු ලෙස නම් කෙරුණි. 1981 සිට මෙම පුරවරය කැනඩාවේ 9වෙනි විශාලතම සහ ඔන්ටාරියෝහි 3වන විශාලතම නගරය වේ.
හැමිල්ටන් | |
---|---|
නුවර | |
හැමිල්ටන් නුවර | |
පහළ හැමිල්ටන් නුවර ගුවනේ සිට | |
අපනාමය(න්): Ambitious City, Steeltown, The Hammer | |
ඔන්ටාරියෝ දිස්ත්‍රික්කයේ පිහිටීම | |
රට | කැනඩාව |
June 9, 1846 | |
ආණ්ඩුව / පරිපාලනය | |
• නගරාධිපති | |
• | |
• | List of MPs |
• | List of MPPs |
සරිය | |
• නුවර | 1,138.11 කිමී2 (439.43 සතරැස් සැත) |
• භූමිය | 1,117.11 කිමී2 (431.32 සතරැස් සැත) |
• ජලය | 21 කිමී2 (8 සතරැස් සැත) |
• නාගරික | 227.70 කිමී2 (87.92 සතරැස් සැත) |
• පුරවර | 1,371.76 කිමී2 (529.64 සතරැස් සැත) |
වැඩිම උස | 324 මී (1,063 අඩි) |
අඩුම උස | 75 මී (246 අඩි) |
ජනගහණය(2011) | |
• නුවර | 519,949 () |
• ඝණත්වය | 465.4/කිමී2 (1,205/වර්ග සැත) |
• පුරවර | 721,053 () |
• | Hamiltonian |
වේලා කලාප | () |
• ගිම්හානය () | () |
තැපැල් අංක විහිදීම | L0R, L8E to L8W, L9A to L9C, L9G to L9H, L9K |
, , and | |
වෙබ් අඩවිය | www.hamilton.ca |
රාජකීය උද්භිත උද්‍යානය, කැනේඩියානු වොප්ලේන් හෙරිටජ් කෞතුකාගාරය, බෘස් මාවත, මැක්මාස්ටර් විශ්වවිද්‍යාලය සහ මොහැව්ක් විද්‍යාලය හැමිල්ටන් තම නිවහන කරගෙන සීටී. කැනේඩියානු පාපන්දු ජයග්‍රහණයේ මැදුර, පහල හැමිල්ටන් නුවර හැමිල්ටන් නුවර ශාලාවට දකුණු පසින් දිස්වන අතර, ඊට විරුද්ධ පැත්තේ නැගෙනහිර දෙසින් කැනේඩියානු පාපන්දු ලීගයේ හැමිල්ටන් ටිය්ගර්-කැට්ස් නව ටීම් හොර්ටන්ස් පිටියේ ක්‍රීඩා කරමින් සිටිනු ඇත. ටිම් හොර්ටන්ස් පිටිය 2015 පැවැත්වෙන පැන් ඇමරිකානු තරග සඳහා ඉදි කළ ක්‍රීඩාංගනයකි.
වෙනස් වූ පරිසර පද්ධතිය නිසා විවිධ රුපවාහිනී සහ චිත්‍රපටි නිෂ්පාදන රැසක් හැමිල්ටන් නගරයේ දර්ශන ගත කර තිබේ. හැමිල්ටන් රුපවාහිනී සහ චිත්‍රපට කාර්යන්ශය මෙම නිෂ්පාදන අධීක්ෂණය කරයි. 2006 වසරේ නිකුත් වූ ග්ලෝබ් සහ මේල් පුවත් ලිපියෙහි ගෝ වෙස්ට්, යන් ආටිස්ට් ශීර්ෂය යටතේ අවධානයට ලක් කළ හැමිල්ටන් නගරයේ කලා සහ සංස්කෘතික පිබිදීම විශාල අවධානයක් දිනා ගත්තේය. මෙම ලිපිය තුලින් නගරයේ වූ කළා ගැලරි, සැටලීම් මැදිරි සහ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව අවධානය යොමු කර තිබුණි.
ඉතිහාසය
පෙර- යුගයේ මෙහි මුල් බිම්හි බහුතරයක් හිමිව තිබුණද, ක්‍රම ක්‍රමයෙන් (ඉරොකියුසිස්වරු) යටත් වෙමින් සිට අවසානයේ සහ ප්‍රංශ ජාතීන්ට එරෙහිව සහය දැක්වීය. පහල නගරයේ රජ විදිය ලෙස පෙර හදුන්වන ලද ඉරොකිඔඉස් හවුලෙහි සාමාජිකයෙකු විසින් ලෙස නම් කරන ලදි. 1784දී 10,000ක් එක්සත් වූ රාජ්‍ය පාක්ෂිකයෝ (වර්තමානයේ දකුණු ඔන්ටාරියෝ)හි අවට සහ සහ අතර වූ අවට පදිංචි වුහ. එතරම් තද රාජ්‍ය පාක්ෂිකයන් නොවුවත් පසුව මිල පහසුව සහ ඉඩම් සඳහා ඇමරිකනුවන්ද පසුව පදිංචි වුහ. ඒ සමගම බ්‍රිතාන්‍යයට පාක්ෂික ඇමරිකාවේ සිට පැමිණ ඔන්ටාරියෝ ඇල අසල පදිංචි වුහ.
ජෝර්ජ් හැමිල්ටන් විසින් හැමිල්ටන් නගරය නිර්මාණය කරන ලද අතර 1812 යුද්ධය අවසන් වීමත් සමගම බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික ජේම්ස් ධුරෑන්ඩ් විසින් ගොවිපල ඉඩම් මිලට ගත්තේය. උතුරුකරයේ ඉඩම් හිමි , ජෝර්ජ් හැමිල්ටන් සමග එක්ව හැමිල්ටන් නුවර සඳහා උසාවි පරිශ්‍රයක් සහ බන්දනාගාරයක් සදහා වූ යෝජනාවලිය ඉදිරිපත් කරන ලදී. හැමිල්ටන් විසින් ඒ සදහා අවශ්‍ය ඉඩම සැපයීය. හොසන් සහ හැමිල්ටන් විසින් පසු කාලීනව නාගරික භුමිය බවට පත් වූ විකුණන ලද ඉඩම් ධුරන්ද්ට පැවරුහ.
මුල් යුගයේ මෙම නගරය තිබු සුවිශේෂම නගරය නොවේ. 1832 වන තුරුම ස්ථිර බන්ධනාගාරයක් ඉදිනොකල අතර 1833 පෙබරවාරි 13 දින නගරසීමා සහ නගර පොලීසිය පිහිටු වීය. 1846 ජුනි 6 දින පාර්ලිමේන්තු පනතකින් නගරය රාජකාරී නගරයක් ලෙස ස්ථාපිත කරන ලදී. නගරය කාලයත් සමග සංවර්ධනය වූ අතර ප්රමුඛ ගොඩනැගිලි කීපයක් ඒ සමග ඉදි විය. ඒ අතර (1985), බටහිර ෆ්ලට්බෝරා මෙතෝදිස්ත පල්ලිය (1879), පොදු පුස්තකාලය (1890) සහ රය්ට් හවුස් දෙපාර්තමේන්තු කොටුව (1893) වේ. 1877-1878 වසර තුළ කැනේඩියානු පළමු වානිජ්‍ය දුරකතන සේවාව, ප්‍රථම බ්‍රිතාන්‍ය දුරකථන හුවමාරුව සහ දෙවන උතුරු ඇමරිකානු දුරකථන හුවමාරුව පිහිටුවන ලදී. නගරයෙහි කැට්රැන්ට් පවර් සමාගම සතු වූ අන්තර් නාගරික ඉලෙක්ට්‍රොනික දුම්රිය මාර්ගයද මෙකල ඉදි විය.
කාර්මික වෙළඳ කටයුතු පුළුල් වීම සමග 1906දි ඇතිවූ වර්ජනය හමුවේ වුවද හැමිල්ටන් ජනගහනය 1900 සිට 1914 දක්වා දෙගුණ විය. තවද 1910දි සහ 1912දි ලෙස යකඩ කම්හල් දෙකක්ද, 1914 සහ 1922 පිලිවෙලින් සහ නමින් නිෂ්පාදන කම්හලද ස්ථාපිත විය. 1960 වන තුරු ජනගහනය සමග ආර්ථික වර්ධනය හමුවේ 1929දි පිගට් ගොඩනැගිල්ල ඉදිකර ටොරොන්ටෝහි වූ හැමිල්ටන් දක්වා ගෙන ආ අතර, දෙවන 1940දි ගුවන් තොටුපලද, 1948ද 1934ද, පළමු ටීම් ටොරන්ට්ස් වෙළඳසැල 1964දීද පිහිටුවන ලදී. පසු කාලීනව විශාල වශයෙන් කාර්මික කම්හල් පාඩු ලබමින් වැසි යන තත්වයකට පත්වූ අතර ආර්ථිකය ප්‍රවාහනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි සේවා අංශ කෙරේ යොමුවිණි.
2001 ජනවාරි 01දින නව හැමිල්ටන් නගරය හැමිල්ටන් පළාත්බද නාගරිකය සහ , , , සහ යන නගර එක්කර පිහිටු වීය. ඊට පෙර පැවති හැමිල්ටන් නගරයෙහි 331,121ක්වූ හමිල්ටෝනියන්වරු සමග 100ක් අසල්වැසි ප්‍රදේශ වූ අතර පසුව, 519,947 ලෙස ජනගහනය වර්ධනය විය.
1997දි ප්ලාස්ටිමට් ප්ලාස්ටික් කම්හලේ ඇති වූ ගින්න සමග නගරය කලැබීමට පත් වූ අතර, මේ නිසා ජීවිත සහ දේපල හානි සිදු විය. රසායනික පිළිස්සුම් සහ කාබනික ද්‍රව්‍ය වාතයට මුසුවීමද ඊට අමතරව ටොන් 400ක් PVC ප්ලාස්ටික් විනාශවිණි.
භූගෝලය
හැමිල්ටන් පිහිටා තිබෙන්නේ හි, බටහිරදිග සහ ඔන්ටාරියෝ ඇළට බටහිරට වන්නටය. නගරයේ බොහෝ ප්‍රදේශයක් දකුණු නගරයද ඇතුලත්ව පිහිටා තිබෙන්නේ දකුණු වෙරලාසන්නවය. භුගොලියව ට වඩා ආසන්නව හා සහ , නිව්යෝක් මධ්‍යයේ හැමිල්ටන් නුවර පිහිටා ඇත. භෞතිකව හදුනා ගතහැකි ස්ථාන අතර උතුරු කෙලවරේ සහ නගරය හරහා ගලායන නගරය ඉහළ සහ පහල කොටස්වලට නගරය වෙන් කරයි. නගරයේ උසම ස්ථානය ඔන්ටරියෝ ඇළ මට්ටමේ සිට මීටර් 250 (820')ක් උසක් පවතී.
දේශීය ඉතිහාස මත පල කරන්නවුන්ගේ සියලුම වාර්තා වලට අනුව මෙම දිස්ත්‍රික්කය ස්වදේශීය උදාසීන ජාතික මිනිසුන් විසින් අටිවන්දරෝනියා ලෙස හදුන්වා ඇත. මුල්ම හැමිල්ටන් පදිංචිකරුවන් වුයේ බේ මෙකස්සා(අලංකාර ජලය) අබෝජියන්වරුය. හැමිල්ටන්, කියුබානු රචක මේරි සෝඩර්ස්ටෝම් විසින් රචනා කරන ලද "Green City" කෘතියේ "People Nature and Urban Places" විස්තර කරන නගර 11න් එකකි. එම කෘතියේ සෝඩර්ස්ටෝම් විසින් 1930හිදී විසු තෝමස් සොඩශෝම් සහ එම පවුල පිළිබඳව වර්ණනා මුඛයෙන් විස්තර කර ඇත්තේ ඔවුන් විසින් ගොඩනගන ලද උද්‍යාන, හරිත බිම් සහ මං මාවත් නිසාය.
Beachstrip නම් විශාල වැලි පරයකින් යුක්ත ස්වභාවික වරායකි. මෙම වැලි පරය ගඟේ ජලය උස් පහත් වීම නිසා ඇති වුවක් ලෙස සලකන අතර එය ගිනිකොන දිග සිට මධ්‍යම පහළ නගරය හරහා මොහොර දක්වා දිවෙයි. හැමිල්ටන් ගැඹුරු මුහුදු තොටුපලට පටු නැව් ඇල මාර්ගයක් වැටි ඇති අතර එය හරහා යන QEW's සහ Lower Canal Lift පාලම් වැටි ඇත.
1788 සහ 1793 අතර කාලයේ ඉහල ඇල නියම්ගම් මිනුම්කර නම්කරන ලදි. මෙම ප්‍රදේශය මුලදී හදුන්වා ඇත්තේ Head-of-the-Lake ලෙසය. Barton(දැන් Downtown හැමිල්ටන්) නින්ද ගමෙහි උපන් විස්තර කරන පරිදි 1803දී මෙම නුවර ගන කැලැවකි. වෙරළ අන්තයට ලඟා විය නොහෙකි තරම් ගණව වැවී තිබු මෙහි මිනිසුන් ඇති කල ඌරන් වලසුන් විසින් දඩයම් කරන ලදී. එම නිසා මුල් පදිංචි කරුවන්ට වලසුන් සමග පොර බැදීමට සිදුවිය. වෘකයන් පාත්තයන් සහ බැටළුවන් ආහාරයට ගත් නිසා පදිංචිකරුවෝ ඔවුන්ටද උගුල් ඇටවීය.
මුල් පදිංචි කරුවකු සහ දේශපාලන නායකයෙකු වූ බර්ටෝන් ගමේ උතුරු කොටසේ භුමිභාගය 1815දී පිහිටුවීය. නැගෙනහිර-බටහිර යා කෙරෙන ඉන්දියානුවන් විසින් ගොඩ නංවන ලද අඩි පාරවල් ඔහු විසින්ද පවත්වාගෙන ගිය අතර උතුරු දකුණු මාවත් ජාලාකාරව ඔහු ගොඩ නැගීය. නැගෙනහිර-බටහිර මාර්ග සහ Highway 6 හමුවන ලෙස වීය. තවද උතුරු-දකුණු මාවත් සහ Highway 8 හමු වන ලෙස විය. 1816දී මුළු නගර සැලැස්මම ප්‍රසිද්ද කරනලදී. ජෝර්ජ් හැමිල්ටන් විසින් ඇමෙරිකානු දේශ සීමාවල භාවිත කල සහ ඉහල කැනඩාවේ යොදා ගත් කොටු සැළැස්ම උපයෝගී කරගත්තේය.
යට හෙක්ටයාර 4500(අක්කර 11100)ක ඉඩම් සමග 310ක් ස්ථාන වල වූ හෙක්ටයාර 1077(අක්කර 2661)ක පතන බිම් අයත් විය. උයන් සියල්ලම පාහේ නයගරා මොහොර හා සමගාමිව ඉදි වී ඇති අතර, පයින් ගමන් කල හැකි බ්රුස් ට්රෛල්ද නයගරා මොහොර හරහා වැටි ඇත. තවද හැමිල්ටන් නුවර 100කට අධික දියඇලි සහ කඳුරැලි වලට නිවහන වෙයි. ඉන් විශාල ප්‍රමාණයක් ද ඇත්තේ බ්රුස් ට්රෛල් සහ නයගරා මොහොර ආසන්නවය.
දේශගුනය
හමිල්ටන්හි වෙනස්වන සුළු මහද්වීපික තෙත් දේශගුණයක් පවතී. නමුත් මෙම දේශගුණය කැනඩාවේ අනෙක් ප්‍රදේශ හා සසදන විට මධ්‍යම සෞම්‍ය දේශගුණයකි. හමිල්ටන්හි ඔන්ටාරියෝ ඇල සමග ඇති මොහොර නගරය ප්‍රධානව කොටස් දෙකකට වෙන් කරන අතරම වෙන් කර හඳුනාගත හැකි දේශගුණ වෙනස්කම් පෙන්වයි. ඒ අතරම පරිසර දුෂණය සහ කර්මාන්ත වර්ධනය මේ සදහා තවත් හේතුවකි. වානේ කර්මාන්තය සහ රථවාහන මගින් වායු දුෂණය මෙයට බලපා ඇත. පහළ නගරය ඔන්ටාරියෝ විලෙහි ගිනිකොන දිග යට අයත් අතර, ඉහල නගරය යට අයත්ය.
මුල් වසන්ත දිනයන්හි සවස් යාමයේ ඇළවල උෂ්ණත්වය පහළ යන අතර වෙරළ ප්‍රදේශ විශේෂයෙන් සිසිල් වෙයි. ඒ සඳහා බලපාන්නේ ඊසානදිග වඩදියයි.
ජනවිකසනය
2006 කැනේඩියානු සංගණනයට අනුව පදිංචිකරුවන්ගෙන් 20%කට වැඩි පිරිසක් කැනඩාවේ උපන්නවුන් නොවේ. කැනඩාවේ නගර අතරින් හමිල්ටන්හි තෙවනුව වැඩිම ජනගහනයක් වෙසෙන අතර දෙවෙනි වන්නේ ටොරොන්ටෝ 49% සහ වැන්කුවර් 39% වලට පමණි.
2001 සිට 2006 දක්වා සමයේ විදේශික උපත් ජනගහනය 7%කින් ඉහල ගොස් ඇති අතර හැමිල්ටන් නුවර මුළු ජනගහනයද(CMA) 4.3%කින් ඉහල ගොස් ඇත. නමුත් 2001දී හැමිල්ටන් වෙත පැමිණෙන සංක්‍රමණික පදින්ච්කරුවන්ගේ ප්‍රතිශතය 1.9% ලෙසම විය. 20800ක් ලෙස ඉහල ගිය සංක්‍රමණිකයන්ට හැමිල්ටන් නිවහන විය. ඉන් අඩක්ම ආසියානු සහ මැදපෙරදිග විසුවන් වේ. තවද 23%ක ප්‍රමාණයක් යුරෝපියන් වේ. හමිල්ටන්හි වෙසෙන්නවුන්ගෙන් විශාල ප්‍රමාණයක් ඉතාලි, ඉංග්‍රීසි, ස්කොට්ලන්ත, ජර්මානු සහ අයර්ලන්ත පරම්පරා වලින් පවත එන්නවුන්ය. පුද්ගලයන් 10දෙනෙකුගෙන් 3දෙනෙකු පවසන පරිදි ඔවුන්ගේ මුල් ජනවර්ගය ඉංග්‍රීසි වේ. එලෙසම සෑම ස්කොට්ලන්ත ජාතිකයන් 5දෙනෙකුගෙන් එක්අයකු පවසන පරිදි ඔහු හෝ ඇය තනිව හෝ වෙනත් ජනවර්ගයක පුද්ගලයන් සමග වාසය කරයි.
2011 කැනේඩියානු සංගණනය ජනවාර්ගිකත්වය පිළිබඳව සමීක්ෂණය නොකළ අතර 2011දී පැවති NHS-National Household Servay මෙම දත්ත හෙළි කළේය.
- සමීක්ෂණයට දායක වූ 509,635න් 125,010 (හෝ 24.5%)ක් දෙනා සංක්රමණිකයන්ය.
- 27,750ක් දෙනා(5.4%) සංක්‍රමණය වී ඇත්තේ 2001 සහ 2011 අතර කාලයේය.
- සංක්‍රමණය වූ රටවල් අනුව පහත අනුපිළිවෙලින් දක්වා ඇත:
- ඉතාලිය: 11,610 (9.3%)
- පෝලන්තය: 5,950 (4.8%)
- ඉන්දියාව: 5,930 (4.7%)
- පෘතුගාලය: 5,775 (4.6%)
- පිලිපීනය: 5,285 (4.2%)
- ක්රොඑශියාව: 4,840 (3.9%)
- ඇමරිකා එක්සත් ජනපදය: 4,290 (3.4%)
- ඉරාකය: 3,855 (3.1%)
- චීනය (හොං-කොං සහ මැකාවු ඇතුළුව): 3,740 (3.0%)
- ජර්මනිය: 3,345 (2.7%)
2014 පෙබරවාරි නගර කවුන්සිලය මගින් හැමිල්ටන් නුවර නාගරික සේවාහි ට තම පදිංචිය ගැන අවදානමක් එක් කරමින් හැමිල්ටන් නුවර යනුවෙන් නම් කළේය.
හැමිල්ටන් නගරය සතුව විශාල ප්‍රංශ ජාතිකයන් පිරිසක් වෙසෙන අතර ඔවුන්ට ප්‍රංශ බසින් ප්‍රාදේශීය සේවා ලබා දෙයි. ඔන්ටාරියෝහි නගර කාර්යාලයෙහි අවම වශයෙන් 5000ක් ප්රන්ශවරු සිටින බැවින් ද්වි භාෂාමය සේවා සැපයීම වැදගත්ය. ප්‍රංශ පාසල් සහ පල්ලි දැකිය හැකි අතර 1971දී ඉදි කල සංස්කෘතික සහ සමාජ මධ්‍යස්ථානයක්ද හමිල්ටන්හි තිබේ.
හැමිල්ටන් පදිංචියට පැමිණි පිටස්තර ජාතීන් අතර , , , , , සහ ප්‍රධාන වේ.
වයස අවුරුදු 14 හෝ ඊට අඩු ජනගහනය 17.8%ක් වන අතර අවුරුදු 65ට වැඩි 14.9%ක්ද වෙසෙන හැමිල්ටන් නුවර සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 39.6කි.
විශාල වශයෙන් භාවිතා වන ආගම ක්‍රිස්තු ධර්මය වන අතර සංක්‍රමණික ආගම්ද වර්ධනය වෙමින් පවතී. 67.6%ක් ක්‍රිස්තු ධර්මයද, 6.5%ක් එක්සත් පල්ලි භක්තිකයන්ද, 6.4%ක් අන්ග්ලිකන්වරුද, 3.1%ක් ප්රෙස්බෙටෙරියන්වරුද, 2.9%ක් ක්‍රිස්තියානු ඔතොඩොක්ස්වරුද, 3.7%ක් ඉස්ලාම්වරුද, 0.9ක් බෞද්ධයන්ද, 0.8ක් සික්වරුද සහ 0.7ක් යුදෙව්වන්ද වශයෙන් හැමිල්ටන්හි වෙසේ.
|
- එක පුද්ගලයකු ජනවර්ග කිහිපයකට අයත් විය හැක.
පහත තොරතුරු 2011 NHS සමීක්ෂණ ප්‍රතිපල වේ:
|
- සමීක්ෂණයට දායක වූ ප්‍රමාණය 509,635කි
- එක පුද්ගලයකු ජනවර්ග කිහිපයකට අයත් විය හැක.
ආර්ථිකය
ගොඩනැගිල්ල
ඔන්ටාරියෝහි ප්‍රධානම නිෂ්පාදන කටයුත්ත නිෂ්පාදනයයි. තවද ටොරොන්ටෝ-හැමිල්ටන් ප්‍රදේශය කැනඩාවේ වැඩියෙන්ම කාර්මීකරණය වූ නගරයයි. ප්‍රදේශයේ සිට ඔන්ටාරියෝ ඇළෙහි බටහිරදිග සිට නයගරා ඇල්ල දක්වා ප්‍රදේශය හදුන්වන්නේ ගෝල්ඩන් හෝස්ෂු ලෙසය. එහි ජනගහනය ආසන්නව 2006දී මිලියන 8.1ක් විය. වෙස්ටර්න් හවුස් ජනාධිපති හර්බට් එච්. රොජ් විසින් හැමිල්ටන් 1954 ජනවාරි 12 දින වානිජ්‍ය මණ්ඩලයේදී පැවැත්වූ කතාවේදී සදහන් කලේ "හැමිල්ටන් පසුගිය වසර 50 තුලදී පමණක් අත් කරගෙන ඇති සංවර්ධනය හැමිල්ටන්, ටොරොන්ටෝ නගර ඇතුළුව මෙම ප්‍රදේශයේ ඇති පුරවර ප්‍රමාණයෙන් පෙනීයයි."
60%ක් වානේ නිෂ්පාදනය කරන්නේ කැනඩාවේ සහ කර්මාන්තශාලා වලය. තවද හැමිල්ටන් නුවර කැනඩාවේ වානේ අගනගරය ලෙසද හඳුන්වයි. 2004 වසරේ Stelco බංකොලොත් වීම සමග 2007 අගෝස්තු 26 දින United States Steel Corporation විසින් Stelco C$38.50ක කොටස් අගයකට මිලදී ගන්නාලද අතර එය සමස්ත වශයෙන් 76%ක Stelcoහි කොටස් හිමිකමකි.
1999දි කැනඩාව තුල වඩාත් ලාභ උපයන වානේ කම්හලවූ Dofasco 2000 වසරේදී උතුරු ඇමරිකාව තුලද ලභාදායිම වානේ නිෂ්පාදකයා විය. එය සතුව 7300ක් සේවක පිරිසක් වාර්ෂිකව වානේ මිලියන 4ක වානේ ප්‍රමාණයක් නිෂ්පාදනය සදහා දායක විය. කැනඩාවේ සමස්ත පැතලි රෝල් කළ ශීට් වානේ නිෂ්පාදනයෙන් 30%ක් වූ Dofasco වර්තමානයේ ලොව විශාලතම වානේ නිෂ්පාදන මවු සමාගම පවතියි.
1940දි භාවිත කරන ලද්දේ යුධ සමයේ ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයක් ලෙසය. දැන් එය TradePort International Corporation විසින් පරිපාලන කටයුතු මෙහෙය වේ. එම සමාගම 1996 තිබු 90,000ක් වූ මගී ධාරිතාව වසර 2002 වන විට 900,000 දක්වා සීග්‍ර ලෙස වර්ධනය කර ගන්නා ලදී. ගුවන් තොටුපලෙහි මාධ්‍ය කාලීන අරමුණු අතර මගී ධාරිතාව මිලියන 5ක් දක්වා සේවා සැපයීම කැපී පෙනෙයි.
Hemson Consulting මගින් පලකෙරුනු වාර්තාවට අනුව 2031 වන විට රැකියා 90,000ක් ගොඩ නැගිය හැකි අතර ඒ සදහා අවශ්‍ය හෙක්ටයාර 1000ක තරම් ඉඩම්ද හැමිල්ටන් නුවර සතු වේ. නමුත් විරුද්ධ මත දරන පාර්ශවයන්ගේ අදහසට අනුව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම බදු ගෙවන ජනතාවගේ පහසුව සැලසීමට කටයුතු කිරීම වැදගත්ය.
අපරාධ
"සමස්ත දරුණු අපරාධ දර්ශකය"ට අනුව කැනඩාවේ 2001 වසර වන විට හැමිල්ටන් නුවර 21 වන ස්ථානයේ පසු විය. නමුත් 2010 පොලිස් වාර්තා වලට අනුව හැමිල්ටන් 21වන ස්ථානයේ සිට දෙවන ස්ථානයට පත්ව ඇත.
පරිපාලනය
[[File:Federal Building Hamilton.JPG|left|thumb|හි Federal Buildingගොඩනැගිල්ල හැමිල්ටන් වැසියන් අයත් වන තුන් ආකාර වූ පරිපාලන ව්‍යුහයක් පවතී. ෆෙඩරල් නියෝජනය යටතේ සාමාජිකයන් 5දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර එම සාමාජිකයන් 5දෙනා , , , , සහ කොට්ටාශ වලින් තෝරා පත් කර ගැනේ. දිස්ත්‍රික් මට්ටමෙන් තෝරා ගන්නා සාමාජිකයන් 5දෙනා ඔන්ටාරියෝහි මෙම පංච ප්‍රදේශයන්හි නීති සම්පාදනය සදහා දායක වෙති. නාගරික මට්ටමේදී එක නගරාධිපතිවරයකු කොට්ටාශ 5හටම පත් වන අතර හැමිල්ටන් නුවර ප්‍රාදේශික 15ට වෙන වෙනම නාගරික මන්ත්‍රීවරු හැමිල්ටන් නුවර කවුන්සිලයට තෝරා පත් කර ගැනේ. එයට අමතරව සැම ප්රදෙශිකයකම පාසල් කටයුතු අධීක්ෂණය සදහා පාසල් මණ්ඩල භාරකරුවකුද මෙහිදී තෝරා ගැනේ.
[[File:Hamilton city hall.jpg|right|thumb|.]] නගර සභා ඡන්දය සැම වසර 4කටම වරක්ම පවත්වන අතර අවසන් වරට 2010 ඔක්තෝම්බර් 25 දින පවත්වන ලදී. ඒ අනුව මීලග මැතිවරණය 2014 ඔක්තෝම්බර් 27 දිනට යෙදි ඇත.
හැමිල්ටන් නගර කවුන්සිලයට පාලන බලතල ලබාදි ඇත්තේ මගිනි. ඔන්ටාරියෝ දිස්ත්‍රික්කයේ අපරාධ සංග්‍රහය මුලිකවම අපරාධ සහ දඬුවම් සම්බන්දව විස්තර ඇතුලත් අතර සාමුහික සහ ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කිරීමේ ලා බැඳී සිටියි. තවද හැමිල්ටන් නුවර සැලකිය යුතු තරම් හමුදා බලයක් පවතින අතර එයට හේතුව වන්නේ පිහිටා ඇත්තේ නිවහන, 11th Field Hamilton-Wentworth Battery සහ Argyll and Sutherland Highlanders නිවහන කරගනිමින් පහල නගරයේ James Street Northහි මධ්‍යයේ වීමයි.
අධ්‍යාපනය
හැමිල්ටන් නුවර තැපැල් ඉගෙනුම් ද්විතීක අධ්‍යාපන මධ්‍යස්ථාන කීපයක්ම පිහිටුවා ඇති අතර එම මධ්‍යස්ථාන මගින් සෘජු සහ වක්‍ර රැකියා රැසක්ම අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේස්ත්‍රයන්හි ජනිත කර ඇත. 1930දී හැමිල්ටන් වෙත ගෙන ආ වර්තමානයේ 22,000ක් සිසුන් ඉගෙනුම ලබන සේම ඉන් 3න් 2ක්ම හැමිල්ටන් නුවරට පිටින් පැමිණි ශිෂ්‍යයෝය. ඔන්ටාරියෝහි පිහිටි ] of මුලිකවම ගුරු පුහුණුව සදහා පිහිටුවන ලද්දකි.
හැමිල්ටන්හි විද්‍යාල අතර,
- , 1957දි ඇරඹි අනුබද්ධිත ක්‍රිස්තියානි පුජක විද්‍යාලයකි.
- ,1967 ඇරඹි ව්‍යවහාරික කලා සහ තාක්ෂණය පුර්ණකාලීන සිසුන් 10,000ක්, අර්ධකාලීන සිසුන් 40,000ක් සහ පුහුණු සිසුන් 3000කින් යුක්ත වේ.
- කැනඩාවේ විශාලතම පෞද්ගලික නවාතැන් සහිත පාසලයි. රටවල් 73කින් පැමිණි සිසුන් 1700ක් මෙහි ඉගෙනුම ලබයි.
- , 1982දි ඇරඹි නිදහස් කලාව සහ විද්‍යාව පිලිබඳ පෞද්ගලික විශ්ව විද්‍යාලයකි.
හැමිල්ටන් කලා සංරක්ෂනාගාරය ප්‍රදේශයේ තරුණ නළු නිළියනට, නැටුම් කරුවනට, සංගීතඥයන්ට, ගායකයන්ට සහ දෘශ්‍ය කලාකරුවන්ට විවිධ අවස්ථා ගෙන එයි. මෙම පාසැල යතුරු පුවරු චිත්රාගාරයක්, විශාල නර්තන චිත්රාගාර කීපයකින්, නුර්තන ශාලා සහ 300 දෙනෙකුට ආසන පහසුකම් ඇති සංගීත ශාලාවකින් යුක්ත වෙයි. මෙහිදී HCA වැඩසටහන් 90කින් අවුරුදු 3-93ත් අතර ඕනෑම කෙනෙකුට තම කලා කුසලතා සංවර්ධනය සදහා එකම වහලක් යටින් සේවා ලබා ගත හැක.
1973දි ඇරඹි ලාභ උපයීම අරමුණු කර නොගත් ආයතනයක් වන අතර එමගින් මුලික කියවීම, ලිවීම, ඉංග්‍රීසි කතාකරන අය සදහා ගණිතය ලෙස විවිධ විෂය ඉගැන්වේ. මෙහිදී ඒක පුද්ගල ගුරු-ගෝල ආකාරයට නොමිලේ ඉගෙනුම් කටයුතු සිදු කෙරෙයි.
හමිලන්හි Centre for Cultural Renewal and Cardus ද්වි බුද්ධි මණ්ඩලයක් ලෙස ක්‍රියා කරයි. සංස්කෘතික මධ්‍යස්ථානය,සමාජීය, සංස්කෘතික, ආර්ථික, අධ්‍යාපනය වැනි ක්ෂේස්ත්‍ර වල ක්‍රියාකාරීත්වයට සෘජුව දායක වන අතරම, LexView Policy Journal සහ Comment Magazine ප්‍රකාශයටපත් කරයි.
සංස්කෘතිය
හැමිල්ටන් නුවර සතු ඓතිහාසික සහ සාමාජීය පසුබිම විදහා දැක්වෙන ස්ථාන රාශියක් පවතියි. ඒ අතර , National Historic Site (කැනඩාවේ වඩාත් ප්‍රකට වන්දනාමාන කරන ස්ථානයකි), (හි අගමැති වෙසෙන නිල නිවසයි),, , Park, සහ Workers' Arts and Heritage Centre. වේ.
1914දි අරඹන ලද හමිල්ටන්හි කලා ගැලරිය ඔන්ටාරියෝහි තෙවන විශාලතම පොදු කලා ගැලරිය වේ.
(MMA), 1967දි අරඹන ලද අතර මෙහි 7000කට අධික ප්‍රදර්ශන භාණ්ඩ එකතුවක් පවතී. ඒ අතර ඓතිහාසික, නවීන මෙන්ම අධ්‍යතන යුගයේ කලා ඇතුලත්ය.
හැමිල්ටන් නුවර සතුව නාට්‍ය සංස්කෘතියද පවතී. වෘත්තීය සමාගමක් වන Theatre Aquarius සහ නවක සමාගම් Players' Guild of Hamilton සහ හි ක්‍රියාකාරීන් වේ. රහස් පරීක්ෂකයකු ලෙස රංගනයේ යෙදුනු 2009 තිර ගත වූ චිත්‍රපටය රූ ගත කර ඇත්තේ මෙහිය. එහි "Hammer Town" ලෙස කිහිපවරක්ම යොදා ගෙන ඇත්තේ හැමිල්ටන් සහ ටොරොන්ටෝ ප්රදේශයි.
විශිෂ්ට පුද්ගලයන්
සහෝදරි නගර
හැමිල්ටන් නුවර නුවර සහෝදරි නුවරක් ලෙස Canusa Gamesහිදී 1958දී එක්ව කටයුතු කර ඇති අතර එහිදී නවක ක්‍රීඩකයන් සදහා විශාල අවස්ථාවක් සැලසී ඇත. 1957 සිට පවත එන මෙම නුවර අතර සම්බන්ධය කැනඩාවේ මෙන්ම ඇමරිකාවේද පැරණිම සම්බන්ධතාවයි.
මෙම නගරද හැමිල්ටන් නුවර හා සහෝදරි නගර ලෙස සැලකේ:
Other city relationships:
- , (Brazil)
මේවාද බලන්න
සටහන්
යොමුව
- Bailey, Thomas Melville (1991). Dictionary of Hamilton Biography (Vol II, 1876–1924). W.L. Griffin Ltd.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;memproj56-68
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Don't put The Hammer down; Hamilton's had lots of nicknames, but this one's like the city—no pretence," Paul Wilson, , December 6, 2006, p. G2.
- Provincial Statutes of Canada 1846 9° vict. pg 981 Chapter LXXIII. An Act to amend the Act incorporating the Town of Hamilton, and to erect the same into a City.
- "Community Highlights for Hamilton (City)". 2001 Canadian Census. Statistics Canada. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- "Stats Canada 2006 Canadian Census: Hamilton, Ontario". Statistics Canada.
- Census Profile. 2.statcan.gc.ca. Retrieved on 2013-07-26.
- Minimum is Lake Ontario, maximum in Flamborough near Mountsberg Reservoir as per City of Hamilton GIS
- Mackenzie, Ann. "A Short History of the United Empire Loyalists" (PDF). United Empire Loyalists' Association of Canada. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;WEAVER1985
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Dufferin Masonic Lodge No. 291 A.F. & A.M." සම්ප්‍රවේශය ජනවාරි 4, 2009.
- "A Brief History of Grand Lodge of Canada in the Province of Ontario:1855 ~ 2005 Then and Now". Grand Lodge of Canada in the Province of Ontario. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.(Requires navigation to article).
- "Cataract Traction," by John M. Mills (Canadian Traction Series, Volume 2)(1971).
- "The Hamilton Memory Project; STUDEBAKER" (Press release). The Hamilton Spectator–Souvenir Edition. ජූනි 10, 2006. p. MP45.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;HISINDI
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;amalgprovles
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Manson, Bill (2003). Footsteps in Time: Exploring Hamilton's heritage neighbourhoods. North Shore Publishing Inc. ISBN .
- Full text of "Plastimet Inc. fire Hamilton, Ontario : July 9-12, 1997 /". Archive.org. Retrieved on 2013-10-31.
- Deadly legacy: Is Plastimet killing firefighters?. Thespec.com. Retrieved on 2013-10-31.
- Seward, Carrie. "About Hamilton; Physical features". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- Watson, Milton (1938). Saga of a City. The Hamilton Spectator.
- Soderstrom, Mary (2006). Green City: People, Nature & Urban Places. Independent Pub Group. ISBN .
- Lawson, B. (ජනවාරි 26, 2007). "Green City". The Hamilton Spectator. p. Go-7.
- "Burlington Bay/ Beach strip, Hamilton harbour, Skyway Bridge". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008. (Requires navigation to relevant articles.)
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;headlake
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "A History of the city of Hamilton". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- Bailey, Thomas Melville (1981). Dictionary of Hamilton Biography (Vol I, 1791–1875). W.L. Griffin Ltd. උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name "HAMBIO1" defined multiple times with different content - Weaver, John C. "Dictionary of Canadian Biography: George Hamilton". University of Toronto. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- . "HCH History: A Long History ..." ජූනි 7, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජූනි 21, 2007.
- City of Hamilton. "Hamilton Conservation Authority: City Parks". myhamilton.ca. සැප්තැම්බර් 26, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- "Bruce Trail Association". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- "The Hamilton Memory Project" (Press release). The Hamilton Spectator- Souvenir Edition. ජූනි 10, 2006. p. MP38.
- Township of Barton. "Barton township population: 1816". Hamilton Public Library. සැප්තැම්බර් 26, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "Hamilton: Third highest proportion of foreign-born in Canada at 24.4%". 2006 Canadian Census. Statistics Canada. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- Van Dongen, Matthew (පෙබරවාරි 12, 2014). . The Hamilton Spectator. පෙබරවාරි 25, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අප්‍රේල් 4, 2014.
- Nursall, Kim (පෙබරවාරි 12, 2014). "Hamilton declares itself 'sanctuary city' for undocumented immigrants". Toronto Star.
- "Hamilton: The top countries of birth for the newcomers arriving in Hamilton in the 1990s". 2001 Canadian Census. Statistics Canada. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- 2006 Community Profiles – Census Subdivision, http://www12.statcan.ca/english/census06/data/profiles/community/Details/Page.cfm?Lang=E&Geo1=CSD&Code1=3525005&Geo2=PR&Code2=35&Data=Count&SearchText=Hamilton&SearchType=Begins&SearchPR=01&B1=All&GeoLevel=&GeoCode=3525005, ප්‍රතිෂ්ඨාපනය April 4, 2014
- http://www12.statcan.gc.ca/nhs-enm/2011/dp-pd/prof/details/page.cfm?Lang=E&Geo1=CSD&Code1=3525005&Data=Count&SearchText=Hamilton&SearchType=Begins&SearchPR=01&A1=All&B1=All&GeoLevel=PR&GeoCode=3525005&TABID=1
- StatCan06, http://www12.statcan.ca/english/census06/data/highlights/ethnic/pages/Page.cfm?Lang=E&Geo=CSD&Code=3525005&Data=Count&Table=2&StartRec=1&Sort=3&Display=All&CSDFilter=5000, ප්‍රතිෂ්ඨාපනය April 4, 2014
- "NHS Profile, Hamilton, C, Ontario, 2011". Statistics Canada.
- "Portrait of the Canadian Population in 2006: Sub-provincial population dynamics, Greater Golden Horseshoe". , 2006 Census of Population. මාර්තු 13, 2007. සම්ප්‍රවේශය අගෝස්තු 20, 2008.
- "Fast Facts from Hamilton's Past (www.myhamilton.ca)". Hamilton Public Library. සැප්තැම්බර් 29, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Schneider, Joe (ජනවාරි 24, 2006). "Hamilton Steel capital of Canada". International Herald Tribune. ඔක්තෝබර් 15, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- Wines, Leslie (දෙසැම්බර් 24, 2004). "Stelco has returned to profitability". CBS Market Watch. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- McacIntyre, Nicole (අප්‍රේල් 16, 2007). "Airport land 'key to future'". The Hamilton Spectator.
- Brennan, Shannon (ජූලි 24, 2012). "Police-reported crime statistics in Canada, 2011" (PDF). Statistics Canada.
- Allen, Mary (ජූලි 11, 2013). "Police-reported hate crime in Canada, 2011" (PDF). Statistics Canada.
- "Municipal Act, 2001 (Requires navigation to article)". Ontario. ජූනි 21, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- "Provincial Offences Act (Requires navigation to article)". Ontario. ජූලි 4, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- "McMaster's Economic Impact on the Hamilton Community". McMaster University. ඔක්තෝබර් 16, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- "McMaster University Office of Public Relations". සම්ප්‍රවේශය සැප්තැම්බර් 9, 2008.
- "Brock University: Official web site". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- "Mohawk College of Applied Arts & Technology". මැයි 16, 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- "Columbia International College: At a glance". සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2013.
- "About Redeemer". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- "Hamilton Conservatory for the Arts". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- [1]
- "Parks Canada HMCS Haida website". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- "Dundurn Castle". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- [2] Workers Arts and Heritage Centre Website
- "Art Gallery of Hamilton". සම්ප්‍රවේශය ජූලි 21, 2008.
- "McMaster University Fact Book 2009–2010" (PDF). International Research & Analysis, McMaster University. නොවැම්බර් 2010. සම්ප්‍රවේශය අගෝස්තු 2, 2011.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;memproj56
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "About Sister Cities of Flint Michigan". ඔක්තෝබර් 19, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Hamilton Ontario Sister Cities". සැප්තැම්බර් 26, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Hamilton Ontario Sister Cities". සැප්තැම්බර් 26, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 24, 2008.
- "Maanshan, China". The Hamilton Mundialization Committee.
- "Mangalore, India". The Hamilton Mundialization Committee.
- "Monterrey, Mexico". The Hamilton Mundialization Committee.
- "Racalmuto, Sicily Italy". The Hamilton Mundialization Committee.
- "Sarasota Sister Cities". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
- "Shawinigan, Quebec Canada". The Hamilton Mundialization Committee.
- "Valle Peligna, Abruzzo Region Italy". The Hamilton Mundialization Committee.
බාහිර සම්බන්දක
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ම ල ටන ˈhaemelten 2011 ජනගහනය 519 949 population 670 580 ස ගනනය කළ නගරබද ජනගහනය population 721 053 යන කන ඩ ය න ප රන තය ඔන ටර ය හ ප හ ට වර ය නගරයක 1982 ය ද ධය න පස ජ ර ජ හ ම ල ටන ව ස න ඩ රන ඩ ග ව පල ම ලද ගත පස බටහ ර ඔන ට ර ය ව ල හ බ හ ව ජන ක ර ණ සහ කර ම ක කල පය පස ව ග ල ඩන හ ස ශ ර ව ය 2001 ජනව ර පලම ව න ද හ ම ල ටන නගරය ප ර ව ප රණ නගරය ප ර ද ශ ය පළ ත බද මහ නගර සභ ව පහළ ස තරය සහ ප ර ද ශ ය රජය ඉහළ ස තරය ඒක බද ධ කර ප හ ට වන ලද එහ ද පරණ නගරය පද ච ව ස ට පද ච කර වන හම ල ට න යන ස වර ල ස නම ක ර ණ 1981 ස ට ම ම ප රවරය ක නඩ ව 9ව න ව ශ ලතම සහ ඔන ට ර ය හ 3වන ව ශ ලතම නගරය ව හ ම ල ටන න වරහ ම ල ටන න වරපහළ හ ම ල ටන න වර ග වන ස ටCoat of armsඅපන මය න Ambitious City Steeltown The Hammerඔන ට ර ය ද ස ත ර ක කය ප හ ට මරට ක නඩ ව June 9 1846ආණ ඩ ව පර ප ලනය නගර ධ පත List of MPs List of MPPsසර ය න වර1 138 11 ක ම 2 439 43 සතර ස ස ත භ ම ය1 117 11 ක ම 2 431 32 සතර ස ස ත ජලය21 ක ම 2 8 සතර ස ස ත න ගර ක227 70 ක ම 2 87 92 සතර ස ස ත ප රවර1 371 76 ක ම 2 529 64 සතර ස ස ත ව ඩ ම උස324 ම 1 063 අඩ අඩ ම උස75 ම 246 අඩ ජනගහණය 2011 න වර519 949 ඝණත වය465 4 ක ම 2 1 205 වර ග ස ත ප රවර721 053 Hamiltonian ව ල කල ප ග ම හ නය ත ප ල අ ක ව හ ද මL0R L8E to L8W L9A to L9C L9G to L9H L9K andව බ අඩව යwww hamilton ca ර ජක ය උද භ ත උද ය නය ක න ඩ ය න ව ප ල න හ ර ටජ ක ත ක ග රය බ ස ම වත ම ක ම ස ටර ව ශ වව ද ය ලය සහ ම හ ව ක ව ද ය ලය හ ම ල ටන තම න වහන කරග න ස ට ක න ඩ ය න ප පන ද ජයග රහණය ම ද ර පහල හ ම ල ටන න වර හ ම ල ටන න වර ශ ල වට දක ණ පස න ද ස වන අතර ඊට ව ර ද ධ ප ත ත න ග නහ ර ද ස න ක න ඩ ය න ප පන ද ල ගය හ ම ල ටන ට ය ගර ක ට ස නව ට ම හ ර ටන ස ප ට ය ක ර ඩ කරම න ස ට න ඇත ට ම හ ර ටන ස ප ට ය 2015 ප ව ත ව න ප න ඇමර ක න තරග සඳහ ඉද කළ ක ර ඩ ගනයක ව නස ව පර සර පද ධත ය න ස ව ව ධ ර පව හ න සහ ච ත රපට න ෂ ප දන ර සක හ ම ල ටන නගරය දර ශන ගත කර ත බ හ ම ල ටන ර පව හ න සහ ච ත රපට ක ර යන ශය ම ම න ෂ ප දන අධ ක ෂණය කරය 2006 වසර න ක ත ව ග ල බ සහ ම ල ප වත ල ප ය හ ග ව ස ට යන ආට ස ට ශ ර ෂය යටත අවධ නයට ලක කළ හ ම ල ටන නගරය කල සහ ස ස ක ත ක ප බ ද ම ව ශ ල අවධ නයක ද න ගත ත ය ම ම ල ප ය ත ල න නගරය ව කළ ග ලර ස ටල ම ම ද ර සහ ච ත රපට න ෂ ප දනය ප ළ බඳව අවධ නය ය ම කර ත බ ණ ඉත හ සයප රධ න ල ප ය ප ර ය ගය ම හ ම ල බ ම හ බහ තරයක හ ම ව ත බ ණද ක රම ක රමය න ඉර ක ය ස ස වර යටත ව ම න ස ට අවස නය සහ ප ර ශ ජ ත න ට එර හ ව සහය ද ක ව ය පහල නගරය රජ ව ද ය ල ස ප ර හද න වන ලද ඉර ක ඔඉස හව ල හ ස ම ජ කය ක ව ස න ල ස නම කරන ලද 1784ද 10 000ක එක සත ව ර ජ ය ප ක ෂ කය වර තම නය දක ණ ඔන ට ර ය හ අවට සහ සහ අතර ව අවට පද ච ව හ එතරම තද ර ජ ය ප ක ෂ කයන න ව වත පස ව ම ල පහස ව සහ ඉඩම සඳහ ඇමර කන වන ද පස ව පද ච ව හ ඒ සමගම බ ර ත න යයට ප ක ෂ ක ඇමර ක ව ස ට ප ම ණ ඔන ට ර ය ඇල අසල පද ච ව හ ජ ර ජ හ ම ල ටන ව ස න හ ම ල ටන නගරය න ර ම ණය කරන ලද අතර 1812 ය ද ධය අවසන ව මත සමගම බ ර ත න ය ව යවස ථ ද යක සභ ව ස ම ජ ක ජ ම ස ධ ර න ඩ ව ස න ග ව පල ඉඩම ම ලට ගත ත ය උත ර කරය ඉඩම හ ම ජ ර ජ හ ම ල ටන සමග එක ව හ ම ල ටන න වර සඳහ උස ව පර ශ රයක සහ බන දන ග රයක සදහ ව ය ජන වල ය ඉද ර පත කරන ලද හ ම ල ටන ව ස න ඒ සදහ අවශ ය ඉඩම ස පය ය හ සන සහ හ ම ල ටන ව ස න පස ක ල නව න ගර ක භ ම ය බවට පත ව ව ක ණන ලද ඉඩම ධ රන ද ට ප වර හ ම ල ය ගය ම ම නගරය ත බ ස ව ශ ෂම නගරය න ව 1832 වන ත ර ම ස ථ ර බන ධන ග රයක ඉද න කල අතර 1833 ප බරව ර 13 ද න නගරස ම සහ නගර ප ල ස ය ප හ ට ව ය 1846 ජ න 6 ද න ප ර ල ම න ත පනතක න නගරය ර ජක ර නගරයක ල ස ස ථ ප ත කරන ලද නගරය ක ලයත සමග ස වර ධනය ව අතර ප රම ඛ ග ඩන ග ල ක පයක ඒ සමග ඉද ව ය ඒ අතර 1985 බටහ ර ෆ ලට බ ර ම ත ද ස ත පල ල ය 1879 ප ද ප ස තක ලය 1890 සහ රය ට හව ස ද ප ර තම න ත ක ට ව 1893 ව 1877 1878 වසර ත ළ ක න ඩ ය න පළම ව න ජ ය ද රකතන ස ව ව ප රථම බ ර ත න ය ද රකථන හ වම ර ව සහ ද වන උත ර ඇමර ක න ද රකථන හ වම ර ව ප හ ට වන ලද නගරය හ ක ට ර න ට පවර සම ගම සත ව අන තර න ගර ක ඉල ක ට ර න ක ද ම ර ය ම ර ගයද ම කල ඉද ව ය ස ච ට ලන ත අදහ ම ම ල ගය ක ර ම ක ව ළඳ කටය ත ප ළ ල ව ම සමග 1906ද ඇත ව වර ජනය හම ව ව වද හ ම ල ටන ජනගහනය 1900 ස ට 1914 දක ව ද ග ණ ව ය තවද 1910ද සහ 1912ද ල ස යකඩ කම හල ද කක ද 1914 සහ 1922 ප ල ව ල න සහ නම න න ෂ ප දන කම හලද ස ථ ප ත ව ය 1960 වන ත ර ජනගහනය සමග ආර ථ ක වර ධනය හම ව 1929ද ප ගට ග ඩන ග ල ල ඉද කර ට ර න ට හ ව හ ම ල ටන දක ව ග න ආ අතර ද වන 1940ද ග වන ත ට පලද 1948ද 1934ද පළම ට ම ට රන ට ස ව ළඳස ල 1964ද ද ප හ ට වන ලද පස ක ල නව ව ශ ල වශය න ක ර ම ක කම හල ප ඩ ලබම න ව ස යන තත වයකට පත ව අතර ආර ථ කය ප රව හනය අධ ය පනය සහ ස ඛ ය ව න ස ව අ ශ ක ර ය ම ව ණ 2001 ජනව ර 01ද න නව හ ම ල ටන නගරය හ ම ල ටන පළ ත බද න ගර කය සහ සහ යන නගර එක කර ප හ ට ව ය ඊට ප ර ප වත හ ම ල ටන නගරය හ 331 121ක ව හම ල ට න යන වර සමග 100ක අසල ව ස ප රද ශ ව අතර පස ව 519 947 ල ස ජනගහනය වර ධනය ව ය 1997ද ප ල ස ට මට ප ල ස ට ක කම හල ඇත ව ග න න සමග නගරය කල බ මට පත ව අතර ම න ස ජ ව ත සහ ද පල හ න ස ද ව ය රස යන ක ප ළ ස ස ම සහ ක බන ක ද රව ය ව තයට ම ස ව මද ඊට අමතරව ට න 400ක PVC ප ල ස ට ක ව න ශව ණ භ ග ලයප රධ න ල ප ය හ ම ල ටන ප හ ට ත බ න න හ බටහ රද ග සහ ඔන ට ර ය ඇළට බටහ රට වන නටය නගරය බ හ ප රද ශයක දක ණ නගරයද ඇත ලත ව ප හ ට ත බ න න දක ණ ව රල සන නවය භ ග ල යව ට වඩ ආසන නව හ සහ න ව ය ක මධ යය හ ම ල ටන න වර ප හ ට ඇත භ ත කව හද න ගතහ ක ස ථ න අතර උත ර ක ලවර සහ නගරය හරහ ගල යන නගරය ඉහළ සහ පහල ක ටස වලට නගරය ව න කරය නගරය උසම ස ථ නය ඔන ටර ය ඇළ මට ටම ස ට ම ටර 250 820 ක උසක පවත ද ශ ය ඉත හ ස මත පල කරන නව න ග ස යල ම ව ර ත වලට අන ව ම ම ද ස ත ර ක කය ස වද ශ ය උද ස න ජ ත ක ම න ස න ව ස න අට වන දර න ය ල ස හද න ව ඇත ම ල ම හ ම ල ටන පද ච කර වන ව ය බ ම කස ස අල ක ර ජලය අබ ජ යන වර ය හ ම ල ටන ක ය බ න රචක ම ර ස ඩර ස ට ම ව ස න රචන කරන ලද Green City ක ත ය People Nature and Urban Places ව ස තර කරන නගර 11න එකක එම ක ත ය ස ඩර ස ට ම ව ස න 1930හ ද ව ස ත මස ස ඩශ ම සහ එම පව ල ප ළ බඳව වර ණන ම ඛය න ව ස තර කර ඇත ත ඔව න ව ස න ග ඩනගන ලද උද ය න හර ත බ ම සහ ම ම වත න ස ය Beachstrip නම ව ශ ල ව ල පරයක න ය ක ත ස වභ ව ක වර යක ම ම ව ල පරය ගඟ ජලය උස පහත ව ම න ස ඇත ව වක ල ස සලකන අතර එය ග න ක න ද ග ස ට මධ යම පහළ නගරය හරහ ම හ ර දක ව ද ව ය හ ම ල ටන ග ඹ ර ම හ ද ත ට පලට පට න ව ඇල ම ර ගයක ව ට ඇත අතර එය හරහ යන QEW s සහ Lower Canal Lift ප ලම ව ට ඇත හ ව උයන අසල T B McQuesten High Level Bridge ස ට හ ම ල ටන වර ය හ ත පස දර ශනය 1788 සහ 1793 අතර ක ලය ඉහල ඇල න යම ගම ම න ම කර නම කරන ලද ම ම ප රද ශය ම ලද හද න ව ඇත ත Head of the Lake ල සය Barton ද න Downtown හ ම ල ටන න න ද ගම හ උපන ව ස තර කරන පර ද 1803ද ම ම න වර ගන ක ල වක ව රළ අන තයට ලඟ ව ය න හ ක තරම ගණව ව ව ත බ ම හ ම න ස න ඇත කල ඌරන වලස න ව ස න දඩයම කරන ලද එම න ස ම ල පද ච කර වන ට වලස න සමග ප ර බ ද මට ස ද ව ය ව කයන ප ත තයන සහ බ ටළ වන ආහ රයට ගත න ස පද ච කර ව ඔව න ටද උග ල ඇටව ය හ ම ල පද ච කර වක සහ ද ශප ලන න යකය ක ව බර ට න ගම උත ර ක ටස භ ම භ ගය 1815ද ප හ ට ව ය න ග නහ ර බටහ ර ය ක ර න ඉන ද ය න වන ව ස න ග ඩ න වන ලද අඩ ප රවල ඔහ ව ස න ද පවත ව ග න ග ය අතර උත ර දක ණ ම වත ජ ල ක රව ඔහ ග ඩ න ග ය න ග නහ ර බටහ ර ම ර ග සහ Highway 6 හම වන ල ස ව ය තවද උත ර දක ණ ම වත සහ Highway 8 හම වන ල ස ව ය 1816ද ම ළ නගර ස ල ස මම ප රස ද ද කරනලද ජ ර ජ හ ම ල ටන ව ස න ඇම ර ක න ද ශ ස ම වල භ ව ත කල සහ ඉහල ක නඩ ව ය ද ගත ක ට ස ළ ස ම උපය ග කරගත ත ය යට හ ක ටය ර 4500 අක කර 11100 ක ඉඩම සමග 310ක ස ථ න වල ව හ ක ටය ර 1077 අක කර 2661 ක පතන බ ම අයත ව ය උයන ස යල ලම ප හ නයගර ම හ ර හ සමග ම ව ඉද ව ඇත අතර පය න ගමන කල හ ක බ ර ස ට ර ල ද නයගර ම හ ර හරහ ව ට ඇත තවද හ ම ල ටන න වර 100කට අධ ක ද යඇල සහ කඳ ර ල වලට න වහන ව ය ඉන ව ශ ල ප රම ණයක ද ඇත ත බ ර ස ට ර ල සහ නයගර ම හ ර ආසන නවය ද ශග නය හම ල ටන හ ව නස වන ස ළ මහද ව ප ක ත ත ද ශග ණයක පවත නම ත ම ම ද ශග ණය ක නඩ ව අන ක ප රද ශ හ සසදන ව ට මධ යම ස ම ය ද ශග ණයක හම ල ටන හ ඔන ට ර ය ඇල සමග ඇත ම හ ර නගරය ප රධ නව ක ටස ද කකට ව න කරන අතරම ව න කර හඳ න ගත හ ක ද ශග ණ ව නස කම ප න වය ඒ අතරම පර සර ද ෂණය සහ කර ම න ත වර ධනය ම සදහ තවත හ ත වක ව න කර ම න තය සහ රථව හන මග න ව ය ද ෂණය ම යට බලප ඇත පහළ නගරය ඔන ට ර ය ව ල හ ග න ක න ද ග යට අයත අතර ඉහල නගරය යට අයත ය ම ල වසන ත ද නයන හ සවස ය මය ඇළවල උෂ ණත වය පහළ යන අතර ව රළ ප රද ශ ව ශ ෂය න ස ස ල ව ය ඒ සඳහ බලප න න ඊස නද ග වඩද යය ජනව කසනයනගර ජනගහනය 1816 ස ට 2006 දක ව 2006 ක න ඩ ය න ස ගණනයට අන ව පද ච කර වන ග න 20 කට ව ඩ ප ර සක ක නඩ ව උපන නව න න ව ක නඩ ව නගර අතර න හම ල ටන හ ත වන ව ව ඩ ම ජනගහනයක ව ස න අතර ද ව න වන න ට ර න ට 49 සහ ව න ක වර 39 වලට පමණ 2001 ස ට 2006 දක ව සමය ව ද ශ ක උපත ජනගහනය 7 ක න ඉහල ග ස ඇත අතර හ ම ල ටන න වර ම ළ ජනගහනයද CMA 4 3 ක න ඉහල ග ස ඇත නම ත 2001ද හ ම ල ටන ව ත ප ම ණ න ස ක රමණ ක පද න ච කර වන ග ප රත ශතය 1 9 ල සම ව ය 20800ක ල ස ඉහල ග ය ස ක රමණ කයන ට හ ම ල ටන න වහන ව ය ඉන අඩක ම ආස ය න සහ ම දප රද ග ව ස වන ව තවද 23 ක ප රම ණයක ය ර ප යන ව හම ල ටන හ ව ස න නව න ග න ව ශ ල ප රම ණයක ඉත ල ඉ ග ර ස ස ක ට ලන ත ජර ම න සහ අයර ලන ත පරම පර වල න පවත එන නව න ය ප ද ගලයන 10ද න ක ග න 3ද න ක පවසන පර ද ඔව න ග ම ල ජනවර ගය ඉ ග ර ස ව එල සම ස ම ස ක ට ලන ත ජ ත කයන 5ද න ක ග න එක අයක පවසන පර ද ඔහ හ ඇය තන ව හ ව නත ජනවර ගයක ප ද ගලයන සමග ව සය කරය 2011 ක න ඩ ය න ස ගණනය ජනව ර ග කත වය ප ළ බඳව සම ක ෂණය න කළ අතර 2011ද ප වත NHS National Household Servay ම ම දත ත හ ළ කළ ය සම ක ෂණයට ද යක ව 509 635න 125 010 හ 24 5 ක ද න ස ක රමණ කයන ය 27 750ක ද න 5 4 ස ක රමණය ව ඇත ත 2001 සහ 2011 අතර ක ලය ය ස ක රමණය ව රටවල අන ව පහත අන ප ළ ව ල න දක ව ඇත ඉත ල ය 11 610 9 3 ප ලන තය 5 950 4 8 ඉන ද ය ව 5 930 4 7 ප ත ග ලය 5 775 4 6 ප ල ප නය 5 285 4 2 ක ර එශ ය ව 4 840 3 9 ඇමර ක එක සත ජනපදය 4 290 3 4 ඉර කය 3 855 3 1 ච නය හ ක සහ ම ක ව ඇත ළ ව 3 740 3 0 ජර මන ය 3 345 2 7 2014 ප බරව ර නගර කව න ස ලය මග න හ ම ල ටන න වර න ගර ක ස ව හ ට තම පද ච ය ග න අවද නමක එක කරම න හ ම ල ටන න වර යන ව න නම කළ ය හ ම ල ටන නගරය සත ව ව ශ ල ප ර ශ ජ ත කයන ප ර සක ව ස න අතර ඔව න ට ප ර ශ බස න ප ර ද ශ ය ස ව ලබ ද ය ඔන ට ර ය හ නගර ක ර ය ලය හ අවම වශය න 5000ක ප රන ශවර ස ට න බ ව න ද ව භ ෂ මය ස ව ස පය ම ව දගත ය ප ර ශ ප සල සහ පල ල ද ක ය හ ක අතර 1971ද ඉද කල ස ස ක ත ක සහ සම ජ මධ යස ථ නයක ද හම ල ටන හ ත බ හ ම ල ටන පද ච යට ප ම ණ ප ටස තර ජ ත න අතර සහ ප රධ න ව වයස අව ර ද 14 හ ඊට අඩ ජනගහනය 17 8 ක වන අතර අව ර ද 65ට ව ඩ 14 9 ක ද ව ස න හ ම ල ටන න වර ස ම න ය ආය අප ක ෂ ව වසර 39 6ක ව ශ ල වශය න භ ව ත වන ආගම ක ර ස ත ධර මය වන අතර ස ක රමණ ක ආගම ද වර ධනය ව ම න පවත 67 6 ක ක ර ස ත ධර මයද 6 5 ක එක සත පල ල භක ත කයන ද 6 4 ක අන ග ල කන වර ද 3 1 ක ප ර ස බ ට ර යන වර ද 2 9 ක ක ර ස ත ය න ඔත ඩ ක ස වර ද 3 7 ක ඉස ල ම වර ද 0 9ක බ ද ධයන ද 0 8ක ස ක වර ද සහ 0 7ක ය ද ව වන ද වශය න හ ම ල ටන හ ව ස ව ර ත ගත ජනවර ග ප රභව 2006 ජනවර ගය ජනගහනය ප රත ශතයඉ ග ර ස 138 125 27 9ක න ඩ ය න 107 780 21 7ස ක ට ලන ත 98 375 19 8අයර ලන ත 80 740 16 2ඉත ල 58 800 11 8ජර ම න 47 960 9 6 ව ර ත ගත ජනවර ග ප රභව 2006 ජනවර ගය ජනගහනය ප රත ශතයප ර ශ 42 070 8 5ප ලන තවර 27 775 5 6න දර ලන තවර 25 720 5 2ය ක ර නජ ත න 18 730 3 8ප ත ග ර ස න 14 115 2 8ඉන ද ය උත ර ඇමර ක න වන 11 970 2 4 එක ප ද ගලයක ජනවර ග ක හ පයකට අයත ව ය හ ක පහත ත රත ර 2011 NHS සම ක ෂණ ප රත පල ව Reported ethnic origins 2011 ජනවර ගය ප රත ච ර ද ක ව ප රම ණය ඉ ග ර ස 134 925 26 5ක න ඩ ය න 122 150 24 0ස ක ට ලන ත 98 955 19 4අයර ලන ත 85 650 16 8ඉත ල 60 535 11 9ජර ම න 46 905 9 2 Reported ethnic origins 2011 ජනවර ගය ප රත ච ර ද ක ව ප රම ණය ප ර ශ 42 740 8 4ප ලන ත 27 465 5 4න දර ලන ත 26 370 5 2ය ක ර න 17 770 3 5ප ත ග ස 14 610 2 9උත ර ඇමර ක න ඉන ද යන 13 720 2 7 සම ක ෂණයට ද යක ව ප රම ණය 509 635ක එක ප ද ගලයක ජනවර ග ක හ පයකට අයත ව ය හ ක ආර ථ කයප රධ න ල ප ය හ Commerce Place Complex ග ඩන ග ල ලThe near the interchange ඔන ට ර ය හ ප රධ නම න ෂ ප දන කටය ත ත න ෂ ප දනයය තවද ට ර න ට හ ම ල ටන ප රද ශය ක නඩ ව ව ඩ ය න ම ක ර ම කරණය ව නගරයය ප රද ශය ස ට ඔන ට ර ය ඇළ හ බටහ රද ග ස ට නයගර ඇල ල දක ව ප රද ශය හද න වන න ග ල ඩන හ ස ෂ ල සය එහ ජනගහනය ආසන නව 2006ද ම ල යන 8 1ක ව ය ව ස ටර න හව ස ජන ධ පත හර බට එච ර ජ ව ස න හ ම ල ටන 1954 ජනව ර 12 ද න ව න ජ ය මණ ඩලය ද ප ව ත ව කත ව ද සදහන කල හ ම ල ටන පස ග ය වසර 50 ත ලද පමණක අත කරග න ඇත ස වර ධනය හ ම ල ටන ට ර න ට නගර ඇත ළ ව ම ම ප රද ශය ඇත ප රවර ප රම ණය න ප න යය 60 ක ව න න ෂ ප දනය කරන න ක නඩ ව සහ කර ම න තශ ල වලය තවද හ ම ල ටන න වර ක නඩ ව ව න අගනගරය ල සද හඳ න වය 2004 වසර Stelco බ ක ල ත ව ම සමග 2007 අග ස ත 26 ද න United States Steel Corporation ව ස න Stelco C 38 50ක ක ටස අගයකට ම ලද ගන න ලද අතර එය සමස ත වශය න 76 ක Stelcoහ ක ටස හ ම කමක 1999ද ක නඩ ව ත ල වඩ ත ල භ උපයන ව න කම හලව Dofasco 2000 වසර ද උත ර ඇමර ක ව ත ලද ලභ ද ය ම ව න න ෂ ප දකය ව ය එය සත ව 7300ක ස වක ප ර සක ව ර ෂ කව ව න ම ල යන 4ක ව න ප රම ණයක න ෂ ප දනය සදහ ද යක ව ය ක නඩ ව සමස ත ප තල ර ල කළ ශ ට ව න න ෂ ප දනය න 30 ක ව Dofasco වර තම නය ල ව ව ශ ලතම ව න න ෂ ප දන මව සම ගම පවත ය 1940ද භ ව ත කරන ලද ද ය ධ සමය ග වන හම ද ප හ ණ මධ යස ථ නයක ල සය ද න එය TradePort International Corporation ව ස න පර ප ලන කටය ත ම හ ය ව එම සම ගම 1996 ත බ 90 000ක ව මග ධ ර ත ව වසර 2002 වන ව ට 900 000 දක ව ස ග ර ල ස වර ධනය කර ගන න ලද ග වන ත ට පල හ ම ධ ය ක ල න අරම ණ අතර මග ධ ර ත ව ම ල යන 5ක දක ව ස ව ස පය ම ක ප ප න ය Hemson Consulting මග න පලක ර න ව ර ත වට අන ව 2031 වන ව ට ර ක ය 90 000ක ග ඩ න ග ය හ ක අතර ඒ සදහ අවශ ය හ ක ටය ර 1000ක තරම ඉඩම ද හ ම ල ටන න වර සත ව නම ත ව ර ද ධ මත දරන ප ර ශවයන ග අදහසට අන ව ම ම ව ය ප ත ක ර ය ත මක ක ර මට ප රථම බද ග වන ජනත වග පහස ව ස ලස මට කටය ත ක ර ම ව දගත ය අපර ධ සමස ත දර ණ අපර ධ දර ශකය ට අන ව ක නඩ ව 2001 වසර වන ව ට හ ම ල ටන න වර 21 වන ස ථ නය පස ව ය නම ත 2010 ප ල ස ව ර ත වලට අන ව හ ම ල ටන 21වන ස ථ නය ස ට ද වන ස ථ නයට පත ව ඇත පර ප ලනයප රධ න ල ප ය ප රධ න ල ප ය File Federal Building Hamilton JPG left thumb හ Federal Buildingග ඩන ග ල ල හ ම ල ටන ව ස යන අයත වන ත න ආක ර ව පර ප ලන ව ය හයක පවත ෆ ඩරල න ය ජනය යටත ස ම ජ කයන 5ද න ක ප ර ල ම න ත ව න ය ජනය කරන අතර එම ස ම ජ කයන 5ද න සහ ක ට ට ශ වල න ත ර පත කර ග න ද ස ත ර ක මට ටම න ත ර ගන න ස ම ජ කයන 5ද න ඔන ට ර ය හ ම ම ප ච ප රද ශයන හ න ත සම ප දනය සදහ ද යක ව ත න ගර ක මට ටම ද එක නගර ධ පත වරයක ක ට ට ශ 5හටම පත වන අතර හ ම ල ටන න වර ප ර ද ශ ක 15ට ව න ව නම න ගර ක මන ත ර වර හ ම ල ටන න වර කව න ස ලයට ත ර පත කර ග න එයට අමතරව ස ම ප රද ශ කයකම ප සල කටය ත අධ ක ෂණය සදහ ප සල මණ ඩල භ රකර වක ද ම හ ද ත ර ග න File Hamilton city hall jpg right thumb නගර සභ ඡන දය ස ම වසර 4කටම වරක ම පවත වන අතර අවසන වරට 2010 ඔක ත ම බර 25 ද න පවත වන ලද ඒ අන ව ම ලග ම ත වරණය 2014 ඔක ත ම බර 27 ද නට ය ද ඇත හ ම ල ටන නගර කව න ස ලයට ප ලන බලතල ලබ ද ඇත ත මග න ඔන ට ර ය ද ස ත ර ක කය අපර ධ ස ග රහය ම ල කවම අපර ධ සහ දඬ වම සම බන දව ව ස තර ඇත ලත අතර ස ම හ ක සහ ප ර ද ශ ය න ත ය ක ර ය ත මක ක ර ම ල බ ඳ ස ට ය තවද හ ම ල ටන න වර ස ලක ය ය ත තරම හම ද බලයක පවත න අතර එයට හ ත ව වන න ප හ ට ඇත ත න වහන 11th Field Hamilton Wentworth Battery සහ Argyll and Sutherland Highlanders න වහන කරගන ම න පහල නගරය James Street Northහ මධ යය ව මය අධ ය පනයහ ම ල ටන න වර ත ප ල ඉග න ම ද ව ත ක අධ ය පන මධ යස ථ න ක පයක ම ප හ ට ව ඇත අතර එම මධ යස ථ න මග න ස ජ සහ වක ර ර ක ය ර සක ම අධ ය පන සහ පර ය ෂණ ක ෂ ස ත රයන හ ජන ත කර ඇත 1930ද හ ම ල ටන ව ත ග න ආ වර තම නය 22 000ක ස ස න ඉග න ම ලබන ස ම ඉන 3න 2ක ම හ ම ල ටන න වරට ප ට න ප ම ණ ශ ෂ යය ය ඔන ට ර ය හ ප හ ට of ම ල කවම ග ර ප හ ණ ව සදහ ප හ ට වන ලද දක හ ම ල ටන හ ව ද ය ල අතර 1957ද ඇරඹ අන බද ධ ත ක ර ස ත ය න ප ජක ව ද ය ලයක 1967 ඇරඹ ව යවහ ර ක කල සහ ත ක ෂණය ප ර ණක ල න ස ස න 10 000ක අර ධක ල න ස ස න 40 000ක සහ ප හ ණ ස ස න 3000ක න ය ක ත ව ක නඩ ව ව ශ ලතම ප ද ගල ක නව ත න සහ ත ප සලය රටවල 73ක න ප ම ණ ස ස න 1700ක ම හ ඉග න ම ලබය 1982ද ඇරඹ න දහස කල ව සහ ව ද ය ව ප ල බඳ ප ද ගල ක ව ශ ව ව ද ය ලයක McMaster සරසව ව ද ය ඒකකය හ ම ල ටන කල ස රක ෂන ග රය ප රද ශය තර ණ නළ න ළ යනට න ට ම කර වනට ස ග තඥයන ට ග යකයන ට සහ ද ශ ය කල කර වන ට ව ව ධ අවස ථ ග න එය ම ම ප ස ල යත ර ප වර ච ත ර ග රයක ව ශ ල නර තන ච ත ර ග ර ක පයක න න ර තන ශ ල සහ 300 ද න ක ට ආසන පහස කම ඇත ස ග ත ශ ල වක න ය ක ත ව ය ම හ ද HCA ව ඩසටහන 90ක න අව ර ද 3 93ත අතර ඕන ම ක න ක ට තම කල ක සලත ස වර ධනය සදහ එකම වහලක යට න ස ව ලබ ගත හ ක 1973ද ඇරඹ ල භ උපය ම අරම ණ කර න ගත ආයතනයක වන අතර එමග න ම ල ක ක යව ම ල ව ම ඉ ග ර ස කත කරන අය සදහ ගණ තය ල ස ව ව ධ ව ෂය ඉග න ව ම හ ද ඒක ප ද ගල ග ර ග ල ආක රයට න ම ල ඉග න ම කටය ත ස ද ක ර ය හම ලන හ Centre for Cultural Renewal and Cardus ද ව බ ද ධ මණ ඩලයක ල ස ක ර ය කරය ස ස ක ත ක මධ යස ථ නය සම ජ ය ස ස ක ත ක ආර ථ ක අධ ය පනය ව න ක ෂ ස ත ර වල ක ර ය ක ර ත වයට ස ජ ව ද යක වන අතරම LexView Policy Journal සහ Comment Magazine ප රක ශයටපත කරය ස ස ක ත යප රධ න ල ප ය හ ම ල ටන න වර සත ඓත හ ස ක සහ ස ම ජ ය පස බ ම ව දහ ද ක ව න ස ථ න ර ශ යක පවත ය ඒ අතර National Historic Site ක නඩ ව වඩ ත ප රකට වන දන ම න කරන ස ථ නයක හ අගම ත ව ස න න ල න වසය Park සහ Workers Arts and Heritage Centre ව 1914ද අරඹන ලද හම ල ටන හ කල ග ලර ය ඔන ට ර ය හ ත වන ව ශ ලතම ප ද කල ග ලර ය ව MMA 1967ද අරඹන ලද අතර ම හ 7000කට අධ ක ප රදර ශන භ ණ ඩ එකත වක පවත ඒ අතර ඓත හ ස ක නව න ම න ම අධ යතන ය ගය කල ඇත ලත ය හ ම ල ටන න වර සත ව න ට ය ස ස ක ත යද පවත ව ත ත ය සම ගමක වන Theatre Aquarius සහ නවක සම ගම Players Guild of Hamilton සහ හ ක ර ය ක ර න ව රහස පර ක ෂකයක ල ස ර ගනය ය ද න 2009 ත ර ගත ව ච ත රපටය ර ගත කර ඇත ත ම හ ය එහ Hammer Town ල ස ක හ පවරක ම ය ද ග න ඇත ත හ ම ල ටන සහ ට ර න ට ප රද ශය ව ශ ෂ ට ප ද ගලයන ප රධ න ල ප ය සහ දර නගරහ ම ල ටන න වර න වර සහ දර න වරක ල ස Canusa Gamesහ ද 1958ද එක ව කටය ත කර ඇත අතර එහ ද නවක ක ර ඩකයන සදහ ව ශ ල අවස ථ වක ස ලස ඇත 1957 ස ට පවත එන ම ම න වර අතර සම බන ධය ක නඩ ව ම න ම ඇමර ක ව ද ප රණ ම සම බන ධත වය ම ම නගරද හ ම ල ටන න වර හ සහ දර නගර ල ස ස ලක U S Japan since 1976 China since 1987 India since 1968 Mexico since 1993 Italy since 1986 U S since 1991 since 1958 Italy since 1990 Other city relationships Brazil ම ව ද බලන නසටහන ය ම වBailey Thomas Melville 1991 Dictionary of Hamilton Biography Vol II 1876 1924 W L Griffin Ltd උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය memproj56 68 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Don t put The Hammer down Hamilton s had lots of nicknames but this one s like the city no pretence Paul Wilson December 6 2006 p G2 Provincial Statutes of Canada 1846 9 vict pg 981 Chapter LXXIII An Act to amend the Act incorporating the Town of Hamilton and to erect the same into a City Community Highlights for Hamilton City 2001 Canadian Census Statistics Canada සම ප රව ශය ජනව ර 4 2008 Stats Canada 2006 Canadian Census Hamilton Ontario Statistics Canada Census Profile 2 statcan gc ca Retrieved on 2013 07 26 Minimum is Lake Ontario maximum in Flamborough near Mountsberg Reservoir as per City of Hamilton GIS Mackenzie Ann A Short History of the United Empire Loyalists PDF United Empire Loyalists Association of Canada සම ප රව ශය ජනව ර 4 2008 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය WEAVER1985 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Dufferin Masonic Lodge No 291 A F amp A M සම ප රව ශය ජනව ර 4 2009 A Brief History of Grand Lodge of Canada in the Province of Ontario 1855 2005 Then and Now Grand Lodge of Canada in the Province of Ontario සම ප රව ශය ජනව ර 4 2008 Requires navigation to article Cataract Traction by John M Mills Canadian Traction Series Volume 2 1971 The Hamilton Memory Project STUDEBAKER Press release The Hamilton Spectator Souvenir Edition ජ න 10 2006 p MP45 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය HISINDI නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය amalgprovles නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Manson Bill 2003 Footsteps in Time Exploring Hamilton s heritage neighbourhoods North Shore Publishing Inc ISBN 1 896899 22 6 Full text of Plastimet Inc fire Hamilton Ontario July 9 12 1997 Archive org Retrieved on 2013 10 31 Deadly legacy Is Plastimet killing firefighters Thespec com Retrieved on 2013 10 31 Seward Carrie About Hamilton Physical features සම ප රව ශය ජනව ර 4 2008 Watson Milton 1938 Saga of a City The Hamilton Spectator Soderstrom Mary 2006 Green City People Nature amp Urban Places Independent Pub Group ISBN 1 55065 207 9 Lawson B ජනව ර 26 2007 Green City The Hamilton Spectator p Go 7 Burlington Bay Beach strip Hamilton harbour Skyway Bridge සම ප රව ශය ජනව ර 4 2008 Requires navigation to relevant articles උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය headlake නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ A History of the city of Hamilton සම ප රව ශය ජනව ර 4 2008 Bailey Thomas Melville 1981 Dictionary of Hamilton Biography Vol I 1791 1875 W L Griffin Ltd උප ට ද ක ව ම ද ෂය Invalid lt ref gt tag name HAMBIO1 defined multiple times with different content Weaver John C Dictionary of Canadian Biography George Hamilton University of Toronto සම ප රව ශය ජනව ර 4 2008 HCH History A Long History ජ න 7 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ජ න 21 2007 City of Hamilton Hamilton Conservation Authority City Parks myhamilton ca ස ප ත ම බර 26 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ජනව ර 4 2008 Bruce Trail Association සම ප රව ශය ජනව ර 4 2008 The Hamilton Memory Project Press release The Hamilton Spectator Souvenir Edition ජ න 10 2006 p MP38 Township of Barton Barton township population 1816 Hamilton Public Library ස ප ත ම බර 26 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Hamilton Third highest proportion of foreign born in Canada at 24 4 2006 Canadian Census Statistics Canada සම ප රව ශය ජනව ර 4 2008 Van Dongen Matthew ප බරව ර 12 2014 The Hamilton Spectator ප බරව ර 25 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය අප ර ල 4 2014 Nursall Kim ප බරව ර 12 2014 Hamilton declares itself sanctuary city for undocumented immigrants Toronto Star Hamilton The top countries of birth for the newcomers arriving in Hamilton in the 1990s 2001 Canadian Census Statistics Canada සම ප රව ශය ජනව ර 4 2008 2006 Community Profiles Census Subdivision http www12 statcan ca english census06 data profiles community Details Page cfm Lang E amp Geo1 CSD amp Code1 3525005 amp Geo2 PR amp Code2 35 amp Data Count amp SearchText Hamilton amp SearchType Begins amp SearchPR 01 amp B1 All amp GeoLevel amp GeoCode 3525005 ප රත ෂ ඨ පනය April 4 2014 http www12 statcan gc ca nhs enm 2011 dp pd prof details page cfm Lang E amp Geo1 CSD amp Code1 3525005 amp Data Count amp SearchText Hamilton amp SearchType Begins amp SearchPR 01 amp A1 All amp B1 All amp GeoLevel PR amp GeoCode 3525005 amp TABID 1 StatCan06 http www12 statcan ca english census06 data highlights ethnic pages Page cfm Lang E amp Geo CSD amp Code 3525005 amp Data Count amp Table 2 amp StartRec 1 amp Sort 3 amp Display All amp CSDFilter 5000 ප රත ෂ ඨ පනය April 4 2014 NHS Profile Hamilton C Ontario 2011 Statistics Canada Portrait of the Canadian Population in 2006 Sub provincial population dynamics Greater Golden Horseshoe 2006 Census of Population ම ර ත 13 2007 සම ප රව ශය අග ස ත 20 2008 Fast Facts from Hamilton s Past www myhamilton ca Hamilton Public Library ස ප ත ම බර 29 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ජනව ර 4 2008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Schneider Joe ජනව ර 24 2006 Hamilton Steel capital of Canada International Herald Tribune ඔක ත බර 15 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ජනව ර 4 2008 Wines Leslie ද ස ම බර 24 2004 Stelco has returned to profitability CBS Market Watch සම ප රව ශය ජනව ර 4 2008 McacIntyre Nicole අප ර ල 16 2007 Airport land key to future The Hamilton Spectator Brennan Shannon ජ ල 24 2012 Police reported crime statistics in Canada 2011 PDF Statistics Canada Allen Mary ජ ල 11 2013 Police reported hate crime in Canada 2011 PDF Statistics Canada Municipal Act 2001 Requires navigation to article Ontario ජ න 21 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ජනව ර 4 2008 Provincial Offences Act Requires navigation to article Ontario ජ ල 4 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ජනව ර 4 2008 McMaster s Economic Impact on the Hamilton Community McMaster University ඔක ත බර 16 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ජනව ර 4 2008 McMaster University Office of Public Relations සම ප රව ශය ස ප ත ම බර 9 2008 Brock University Official web site සම ප රව ශය ජනව ර 4 2008 Mohawk College of Applied Arts amp Technology ම ය 16 2006 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ජනව ර 4 2008 Columbia International College At a glance සම ප රව ශය න ව ම බර 21 2013 About Redeemer සම ප රව ශය ජනව ර 4 2008 Hamilton Conservatory for the Arts සම ප රව ශය ජනව ර 4 2008 1 Parks Canada HMCS Haida website සම ප රව ශය ජනව ර 4 2008 Dundurn Castle සම ප රව ශය ජනව ර 4 2008 2 Workers Arts and Heritage Centre Website Art Gallery of Hamilton සම ප රව ශය ජ ල 21 2008 McMaster University Fact Book 2009 2010 PDF International Research amp Analysis McMaster University න ව ම බර 2010 සම ප රව ශය අග ස ත 2 2011 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය memproj56 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ About Sister Cities of Flint Michigan ඔක ත බර 19 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ජනව ර 4 2008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Hamilton Ontario Sister Cities ස ප ත ම බර 26 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ජනව ර 4 2008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Hamilton Ontario Sister Cities ස ප ත ම බර 26 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ජනව ර 24 2008 Maanshan China The Hamilton Mundialization Committee Mangalore India The Hamilton Mundialization Committee Monterrey Mexico The Hamilton Mundialization Committee Racalmuto Sicily Italy The Hamilton Mundialization Committee Sarasota Sister Cities සම ප රව ශය ජනව ර 4 2008 Shawinigan Quebec Canada The Hamilton Mundialization Committee Valle Peligna Abruzzo Region Italy The Hamilton Mundialization Committee බ හ ර සම බන දකහ ම ල ටන ඔන ට ර ය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක ච ර ක සත ව Hamilton Ontario සඳහ ස ච රක ම ර ග පද යක පවත ය