ට්.ලෝචන තිවංක ප්රනාන්දු (උපත 09-12-2000) ශ්රී ලාංකික වාදකයෙක් හා සංගීත අධ්යක්ශකයෙකු වේ.තවද මොහු ගී පද රචකයෙකු මෙන්ම ගායකයෙකු වේ.
ලෝචන 2000-12-09 පානදුරේ දී උපත ලබා ඇත.කේ.ඩී.වසන්තා මාලනී සහ ටී.දුශාන්ත රංජන් ප්රනාන්දු මොහුගේ දෙමව්පියන් වේ.කුඩා කල සිටම පානදුර ශ්රී සුමංගල විදුහලෙන් අද්යාපනය හැදෑරෑ මොහු පුබුදු වල්පිට සහ වත්සලා අබේසිංහ යන දෙගුරුන් ගෙන් සංගීතය විශය හදාරන ලදී.මොහුගේ සංගීත දිවියේ සම කාලීන මිතුරන් තිදෙනෙකි.නදීශ ලක්මාල්, හා චමිත් කලන්ක වේ.තවද ලෝචන තම පාසලෙන් පවත්වන ලද "සුමගුල් සර"සංගීත ප්රසන්ගයේ ඔකේස්ට්රාව තුල ප්රධාන රිදම් ගිටර් වාදකයා ලෙස තම සහයෝගය ලබා දෙන ලදී.ලෝචනගේ කලා දිවිය ආරම්භ වන්නේ 2014 වසරේ දීය.ඉන් නොනැවතුනු මොහු 2015 වසරේ තම ප්රතම ඇල්බමය වන "නිකිණි සිහිනය"සාදන ලදී.මොහුගේ පලමු ගීතය "ආදරේ" වන අතර එය මොහු විසින්ම ගී පද රචනය කොට,තනු නිර්මාණය කර ,තමා විසින්ම සන්ගීතයද සපයා දී නිම කරනු ලැබු වකි.
Facebook:-https://m.facebook.com/?_rdr
.......නිකිණි සිහිනය.......
Lochana Thiwanka
1.ආදරේ 2.ජීවිතය මේතරම් 3.බලා සිටියත් 4.සතුටින් සැනසු (අම්මා) 5.හිරිමල් සිනහා 6.පෙරදින ඔබගෙන් 7.රිදවන්නෙපා 8.සිහිනෙන් (ආදරේ 2) 9.හිමිනොවනා ඔය නෙතු 10.ආයෙ නොඑනා ලෙසින් 11.ආදරේ දුක් වේදනා 12.නිකිණි සිහිනයේ (මියැදෙනා මොහොත) 13.නෙතින් වැටෙනා 14.හංස රාජිණිය (හීනයක්දෝ ආදරේ) 15.ප්ර්ෙමයේ සමනලුන් 16.අප්සරාවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ට ල චන ත ව ක ප රන න ද උපත 09 12 2000 ශ ර ල ක ක ව දකය ක හ ස ග ත අධ යක ශකය ක ව තවද ම හ ග පද රචකය ක ම න ම ග යකය ක ව ල චන 2000 12 09 ප නද ර ද උපත ලබ ඇත ක ඩ වසන ත ම ලන සහ ට ද ශ න ත ර ජන ප රන න ද ම හ ග ද මව ප යන ව ක ඩ කල ස ටම ප නද ර ශ ර ස ම ගල ව ද හල න අද ය පනය හ ද ර ම හ ප බ ද වල ප ට සහ වත සල අබ ස හ යන ද ග ර න ග න ස ග තය ව ශය හද රන ලද ම හ ග ස ග ත ද ව ය සම ක ල න ම ත රන ත ද න ක නද ශ ලක ම ල ඩ න ර රන ත ල ස ල ලප ප ර ම හ චම ත කලන ක ව තවද ල චන තම ප සල න පවත වන ලද ස මග ල සර ස ග ත ප රසන ගය ඔක ස ට ර ව ත ල ප රධ න ර දම ග ටර ව දකය ල ස තම සහය ගය ලබ ද න ලද ල චනග කල ද ව ය ආරම භ වන න 2014 වසර ද ය ඉන න න වත න ම හ 2015 වසර තම ප රතම ඇල බමය වන න ක ණ ස හ නය ස දන ලද ම හ ග පලම ග තය ආදර වන අතර එය ම හ ව ස න ම ග පද රචනය ක ට තන න ර ම ණය කර තම ව ස න ම සන ග තයද සපය ද න ම කරන ල බ වක Facebook https m facebook com rdr න ක ණ ස හ නය Lochana Thiwanka 1 ආදර 2 ජ ව තය ම තරම 3 බල ස ට යත 4 සත ට න ස නස අම ම 5 හ ර මල ස නහ 6 ප රද න ඔබග න 7 ර දවන න ප 8 ස හ න න ආදර 2 9 හ ම න වන ඔය න ත 10 ආය න එන ල ස න 11 ආදර ද ක ව දන 12 න ක ණ ස හ නය ම ය ද න ම හ ත 13 න ත න ව ට න 14 හ ස ර ජ ණ ය හ නයක ද ආදර 15 ප ර මය සමනල න 16 අප සර ව ය