ගිටාරය (ඉංග්‍රීසි: guitar) පුළුල් සංගීත විලාසිතාවන් සමුහයක භාවිතා වන අතීත මූලයන්ගෙන් යුත් සංගීත භාණ්ඩයකි. සාමාන්‍යයෙන් එයට තත් හයක් පවතින අතර තත් හතර, හත, අට, දහය සහ දොළහක් පවතින ගිටාරද පවතියි.
A with nylon | |
( or ) | |
321.322 (Composite ) | |
ප්‍රවර්ධනය | 13th century |
(a standard tuned guitar) | |
|
Blues සංගීතය, Country සංගීතය, Flamenco සංගීතය, Rock සංගීතය සහ Pop සංගීතයේ බොහෝ ආකාර වල මූලික සංගීත භාණ්ඩයක් ලෙස ගිටාරය හදුනා ගත හැක. තනි සම්භාව්‍ය සංගීත භාණ්ඩයක් ලෙස ද මෙය හඳුනාගත හැක. ගිටාරයක් කම්පනය වන තත් මගින් නිපද වන ස්වරය එහි කුහරමය දේහය මගින් මුර්ජනය මගින් ශබ්දය නිපද වන එකක් හෝ ඉලෙක්ටෝනික වශයෙන් ස්වර හසුරුවන වර්ධකයක් මත රදා පවතින එකක් විය හැක. මෙවැනි විද්‍යුත් ගිටාර විසි වන සියවසේ දී හඳුන්වා දුන් අතර තව දුරටත් නව රැල්ල මත ප්‍රබල බලපෑමක් එල්ල කරයි.
සාම්ප්‍රදායිකව ගිටාර විවිධ ලී වර්ග එකමුතුවෙන් නිර්මාණය කෙරුණු අතර ඒවායේ තත් සදහා සත්ත්ව බඩවැල් භාවිත විය. නමුත් නූතනය මේ වෙනුවට නයිලෝන් හෝ ලෝහ තත් භාවිතා වේ. ගිටාර නිෂ්පාදනය සහ අළුත් වැඩියා සිදු කරන්නන් ඉංග්‍රීසි බසින් Luthiers ලෙස හැදින් වේ.
ආශ්රිත
සටහන් සහ මූලාශ්‍ර
සටහන්
උපහරණ
භාහිර සබැඳි
ගිටාරය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- An online feature from Bloomingdale School of Music (October 2007)
- International Guitar Research Archive
- The Guitar, Heilbrunn Timeline of Art History, featuring many historic guitars from the Museum's collection
- Online Guitar Acoustic guitar realistic simulator
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ට රය ඉ ග ර ස guitar ප ළ ල ස ග ත ව ල ස ත වන සම හයක භ ව ත වන අත ත ම ලයන ග න ය ත ස ග ත භ ණ ඩයක ස ම න යය න එයට තත හයක පවත න අතර තත හතර හත අට දහය සහ ද ළහක පවත න ග ට රද පවත ය ග ට රයA with nylon or 321 322 Composite ප රවර ධනය13th century a standard tuned guitar and string instrumentsසම භ ව ය ග ට රය Blues ස ග තය Country ස ග තය Flamenco ස ග තය Rock ස ග තය සහ Pop ස ග තය බ හ ආක ර වල ම ල ක ස ග ත භ ණ ඩයක ල ස ග ට රය හද න ගත හ ක තන සම භ ව ය ස ග ත භ ණ ඩයක ල ස ද ම ය හඳ න ගත හ ක ග ට රයක කම පනය වන තත මග න න පද වන ස වරය එහ ක හරමය ද හය මග න ම ර ජනය මග න ශබ දය න පද වන එකක හ ඉල ක ට න ක වශය න ස වර හස ර වන වර ධකයක මත රද පවත න එකක ව ය හ ක ම ව න ව ද ය ත ග ට ර ව ස වන ස යවස ද හඳ න ව ද න අතර තව ද රටත නව ර ල ල මත ප රබල බලප මක එල ල කරය ස ම ප රද ය කව ග ට ර ව ව ධ ල වර ග එකම ත ව න න ර ම ණය ක ර ණ අතර ඒව ය තත සදහ සත ත ව බඩව ල භ ව ත ව ය නම ත න තනය ම ව න වට නය ල න හ ල හ තත භ ව ත ව ග ට ර න ෂ ප දනය සහ අළ ත ව ඩ ය ස ද කරන නන ඉ ග ර ස බස න Luthiers ල ස හ ද න ව ආශ ර තසටහන සහ ම ල ශ රසටහන උපහරණභ හ ර සබ ඳ ග ට රය ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නව ක ෂනර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යව ක සරසව ය ව ත න ඉග න ම ම ල ශ රව ක ප වත ව ත න ප වත කථ ගව ක ක යමන ව ත න උප ට ද ක ව ම ව ක ප රභව ව ත න ප රභව ප ළව ක ප ත ව ත න ප ළප ත An online feature from Bloomingdale School of Music October 2007 International Guitar Research Archive The Guitar Heilbrunn Timeline of Art History featuring many historic guitars from the Museum s collection Online Guitar Acoustic guitar realistic simulator