හයවන ජෝර්ජ් (George VI) (ඇල්බර්ට් ෆ්රෙඩ්රික් ආතර් ජෝර්ජ් 14 දෙසැම්බර් 1895 – 6 පෙබරවාරි 1952), 1936 දෙසැම්බර් 11 සිට ඔහුගේ මරණය දක්වා එක්සත් රාජධානියේ සහ බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයේ ඩොමීනියන් රාජ්‍ය වල රජු විය. ඔහු අවසාන ඉන්දියාවේ අධිරාජ්‍යයා සහ ප්‍රථම පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා විය.
හයවන ජෝර්ජ් රජ | |||||
---|---|---|---|---|---|
විධිගත ආලේඛ්‍ය චිත්‍රයක්, 1940–46 පමණ. | |||||
සහ හී රජ () | |||||
රාජ්‍ය සමය | 1936 දෙසැම්බර් 11 – 1952 පෙබරවාරි 6 | ||||
1937 මැයි 12 | |||||
පූර්වප්‍රාප්තිකයා | අටවන එඩ්වර්ඩ් රජ | ||||
අනුප්‍රාප්තිකයා | දෙවන එලිසබෙත් රැජිණ | ||||
අගමැතිවරු | |||||
රාජ්‍ය සමය | 1936 දෙසැම්බර් 11-1947අගෝස්තු 14 | ||||
පූර්වප්‍රාප්තිකයා | VIII වන එඩ්වර්ඩ් රජු ' | ||||
අනුප්‍රාප්තිකයා | ඉන්දියාව නිදහස ලැබීම | ||||
භූමදානය | 15 පෙබරවාරි 1952 ශාන්ත ජෝර්ජ් දේවස්ථානය, වින්ඩ්සර් මාලිගය | ||||
වල්ලභයා | |||||
දරුවන් | II වන එලිසබෙත් රැජිණ | ||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජ වංශය | ||||
පියා | V වන ජෝර්ජ් රජු | ||||
මව | |||||
අත්සන |
ඔහු රජ බවට පත්වන තෙක් මහජනයා අතර ප්‍රසිද්ධියට පත් වූයේ ඇල්බර්ට් යන නමිනි. එමෙන්ම ඔහුගේ පවුලේ අය සහ මිතුරන් අතර ඔහු හැඳින්වුණේ බර්ටි යන නමිනි. ජෝර්ජ් උපත ලැබුවේ ඔහුගේ මී මිත්තණිය වූ වික්ටෝරියා රැජින ගේ පාලන සමයේ දී ය. ඇගේ වල්ලභයා වූ ඇල්බර්ට් කුමරුගේ නම අනුව ජෝර්ජ් කුමරුට ඇල්බර්ට් යන නාමය ලැබුණි. පස්වන ජෝර්ජ් රජුගේ දෙවන පුත්‍රයා වූ නිසාවෙන් ජෝර්ජ් සිහසුනට පත්වීමට අපේක්ෂා නොකළේය. ඔහුගේ මුල් කාලීන දිවිය සිය සොහොයුරු එඩ්වර්ඩ් සෙවණේ ගෙවුණි. යොවුන් වියේ දී නාවුක පාසලට ඇතුලත් වූ ඔහු පළමු ලෝක යුධ සමයේ රාජකීය නාවික හමුදාවේ සහ රාජකීය ගුවන් හමුදාවේ සේවය කළේය. 1920 දී ඔහු යෝක් හි ආදිපාදවරයා බවට පත් විය. 1923 දී ඔහු එලිසබෙත් බොවිස්-ලියොන් ආර්යාව විවාහ කර ගත්තේය. ඔවුන් දෙපළට එළිසබෙත් සහ මාගරට් යනුවෙන් දියණියන් දෙදෙනෙකු විය. 1920 ගණන්වල මැද බාගයේදී ඔහු ගොත ගැසීම සඳහා කථන චිකිත්සාවක් ලබා ගත්තේය. නමුත් එය සම්පූර්ණයෙන් යටපත් කිරීමට ඔහුට නොහැකි විණි.
1936 දී ඔවුන්ගේ පියා මියයාම නිසා ජෝර්ජ් ගේ වැඩිමහල් සොහොයුරා අටවන එඩ්වර්ඩ් නමින් සිහසුනට පත්විය. කෙසේවෙතත් එම වසර අවසානයේ දී එඩ්වර්ඩ්, වොලිස් සිම්ප්සන් නමැති දික්කසාද වූ ඇමෙරිකානු කාන්තාවක විවාහ කර ගැනීමේ සිය කැමැත්ත හෙළිදරව් කළේය. දේශපාලන සහ ආගමික හේතු නිසා දික්කසාද වූ ගැහැණියක විවාහ කරගෙන රජකම දැරීමේ හැකියාවක් නොමැති බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටැන්ලි බෝල්ඩ්වින් එඩ්වර්ඩ් ට අවවාද කළේය. සිම්ප්සන් විවාහ කර ගැනීම සඳහා එඩ්වර්ඩ් රජකම අත්හළේය. වින්ඩ්සර් රාජවංශයේ තෙවැන්නා ලෙස ජෝර්ජ් සිහසුනට පත්විය.
ජෝර්ජ් ගේ රාජ්‍ය කාලයේදී, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බිඳ වැටි බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය ගොඩනැගීම වේගවත් විය. ඔහු රජ බවට පැමිණි දිනයේදී ම අයර්ලන්ත පාර්ලිමේන්තුව සිය රටේ ව්‍යවස්ථාවෙන් රාජකීයත්වයට හිමි ස්ථානය ඉවත් කරන ලදී. 1939 සිට අධිරාජ්‍යය සහ පොදුරාජ්‍ය මණ්ඩලය නාසි ජර්මනිය සමඟ යුද්ධයට එළැඹුණි. ඉතාලිය සහ ජපානය සමඟ යුද්ධය 1940 සහ 1941 දී ඇරඹුණි. බ්‍රිතාන්‍යය සහ එහි මිත්‍ර පාක්ෂිකයෝ 1945 දී විජයග්‍රාහීව යුද්ධය අවසන් කළහ. එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය ප්‍රබල ලෝක බලවතුන් ලෙස නැගී සිටි අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය දුර්වල විය. 1947 දී ඉන්දියාව සහ පාකිස්ථානය නිදහස ලබාගත් අතර ජෝර්ජ් තවදුරටත් එම රජු විය. නමුත් ඉන්දියාවේ අධිරාජ්‍යයා යන නාමය 1948 දී අත්හැර දමන ලදී. අයර්ලන්තය ජනරජයක් බවට ප්‍රකාශයට පත් කරන ලදුව 1949 දී පොදුරාජ්‍ය මණ්ඩලය හැර ගියාය. ඊට පසු වසරේදී ඉන්දියාව පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ජනරජයක් බවට පත්විය. ජෝර්ජ් පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා යන නව නාමය ලබා ගන්නා ලදී. සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා රාජ්‍යත්වයේ අවසාන සමයේ ඔහු දුර්වල විය. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ වැඩිමහල් දියණිය වූ එළිසබෙත්ට කිරීටය හිමි විය.
හයවන ජෝර්ජ් රජ වින්ඩ්සර් රාජ වංශය හී උප වංශයකි උපත: 14 දෙසැම්බර් 1895 මරණය: 6 පෙබරවාරි 1952 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා අටවන එඩ්වර්ඩ් රජ | සහ මුහුදින් එතෙර බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයන් හි රජ 1936–1952 | අනුප්‍රාප්තිකයා දෙවන එලිසබෙත් රැජිණ රැජිණ ලෙස |
ඉන්දියාවේ අධිරාජයා 1936–1947 | 1 | |
දේශපාලන තනතුරු | ||
නව තනතුරකි | 1949–1952 | අනුප්‍රාප්තිකයා දෙවන එලිසබෙත් රැජිණ |
ෆ්‍රීමේසන්රි සමාජයේ තනතුරු | ||
පූර්වප්‍රාප්තිකයා | 1936–1937 | අනුප්‍රාප්තිකයා |
ප්‍රදාන හා මස්තකප්‍රාප්තීන් | ||
පූර්වප්‍රාප්තිකයා | 12 ජනවාරි 1925 | අනුප්‍රාප්තිකයා |
සටහන් සහ ආශ්රිත | ||
1. තනතුර අත්හරින ලදි 22 ජූනි 1948 ("No. 38330". . 22 ජූනි 1948. London Gazette uses unsupported parameters ()) |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හයවන ජ ර ජ George VI ඇල බර ට ෆ ර ඩ ර ක ආතර ජ ර ජ 14 ද ස ම බර 1895 6 ප බරව ර 1952 1936 ද ස ම බර 11 ස ට ඔහ ග මරණය දක ව එක සත ර ජධ න ය සහ බ ර ත න ය ප ද ර ජ ය මණ ඩලය ඩ ම න යන ර ජ ය වල රජ ව ය ඔහ අවස න ඉන ද ය ව අධ ර ජ යය සහ ප රථම ප ද ර ජ ය මණ ඩලය ප රධ න ය ව ය හයවන ජ ර ජ රජව ධ ගත ආල ඛ ය ච ත රයක 1940 46 පමණ සහ හ රජ ර ජ ය සමය1936 ද ස ම බර 11 1952 ප බරව ර 61937 ම ය 12ප ර වප ර ප ත කය අටවන එඩ වර ඩ රජඅන ප ර ප ත කය ද වන එල සබ ත ර ජ ණඅගම ත වර ර ජ ය සමය1936 ද ස ම බර 11 1947අග ස ත 14ප ර වප ර ප ත කය VIII වන එඩ වර ඩ රජ අන ප ර ප ත කය ඉන ද ය ව න දහස ල බ මභ මද නය15 ප බරව ර 1952 ශ න ත ජ ර ජ ද වස ථ නය ව න ඩ සර ම ල ගයවල ලභය දර වන II වන එල සබ ත ර ජ ණසම ප ර ණ න මයඇල බට ෆ ර ඩ ර ක ආතර ජ ර ජ ව ශයව න ඩ සර ර ජ ව ශයප ය V වන ජ ර ජ රජ මවඅත සන ඔහ රජ බවට පත වන ත ක මහජනය අතර ප රස ද ධ යට පත ව ය ඇල බර ට යන නම න එම න ම ඔහ ග පව ල අය සහ ම ත රන අතර ඔහ හ ඳ න ව ණ බර ට යන නම න ජ ර ජ උපත ල බ ව ඔහ ග ම ම ත තණ ය ව ව ක ට ර ය ර ජ න ග ප ලන සමය ද ය ඇග වල ලභය ව ඇල බර ට ක මර ග නම අන ව ජ ර ජ ක මර ට ඇල බර ට යන න මය ල බ ණ පස වන ජ ර ජ රජ ග ද වන ප ත රය ව න ස ව න ජ ර ජ ස හස නට පත ව මට අප ක ෂ න කළ ය ඔහ ග ම ල ක ල න ද ව ය ස ය ස හ ය ර එඩ වර ඩ ස වණ ග ව ණ ය ව න ව ය ද න ව ක ප සලට ඇත ලත ව ඔහ පළම ල ක ය ධ සමය ර ජක ය න ව ක හම ද ව සහ ර ජක ය ග වන හම ද ව ස වය කළ ය 1920 ද ඔහ ය ක හ ආද ප දවරය බවට පත ව ය 1923 ද ඔහ එල සබ ත බ ව ස ල ය න ආර ය ව ව ව හ කර ගත ත ය ඔව න ද පළට එළ සබ ත සහ ම ගරට යන ව න ද යණ යන ද ද න ක ව ය 1920 ගණන වල ම ද බ ගය ද ඔහ ග ත ග ස ම සඳහ කථන ච ක ත ස වක ලබ ගත ත ය නම ත එය සම ප ර ණය න යටපත ක ර මට ඔහ ට න හ ක ව ණ 1936 ද ඔව න ග ප ය ම යය ම න ස ජ ර ජ ග ව ඩ මහල ස හ ය ර අටවන එඩ වර ඩ නම න ස හස නට පත ව ය ක ස ව තත එම වසර අවස නය ද එඩ වර ඩ ව ල ස ස ම ප සන නම ත ද ක කස ද ව ඇම ර ක න ක න ත වක ව ව හ කර ග න ම ස ය ක ම ත ත හ ළ දරව කළ ය ද ශප ලන සහ ආගම ක හ ත න ස ද ක කස ද ව ග හ ණ යක ව ව හ කරග න රජකම ද ර ම හ ක ය වක න ම ත බවට බ ර ත න ය අග ර ම ත ය ස ට න ල බ ල ඩ ව න එඩ වර ඩ ට අවව ද කළ ය ස ම ප සන ව ව හ කර ග න ම සඳහ එඩ වර ඩ රජකම අත හළ ය ව න ඩ සර ර ජව ශය ත ව න න ල ස ජ ර ජ ස හස නට පත ව ය ජ ර ජ ග ර ජ ය ක ලය ද බ ර ත න ය අධ ර ජ යය බ ඳ ව ට බ ර ත න ය ප ද ර ජ ය මණ ඩලය ග ඩන ග ම ව ගවත ව ය ඔහ රජ බවට ප ම ණ ද නය ද ම අයර ලන ත ප ර ල ම න ත ව ස ය රට ව යවස ථ ව න ර ජක යත වයට හ ම ස ථ නය ඉවත කරන ලද 1939 ස ට අධ ර ජ යය සහ ප ද ර ජ ය මණ ඩලය න ස ජර මන ය සමඟ ය ද ධයට එළ ඹ ණ ඉත ල ය සහ ජප නය සමඟ ය ද ධය 1940 සහ 1941 ද ඇරඹ ණ බ ර ත න යය සහ එහ ම ත ර ප ක ෂ කය 1945 ද ව ජයග ර හ ව ය ද ධය අවසන කළහ එක සත ජනපදය සහ ස ව යට ස ගමය ප රබල ල ක බලවත න ල ස න ග ස ට අතර බ ර ත න ය අධ ර ජ යය ද ර වල ව ය 1947 ද ඉන ද ය ව සහ ප ක ස ථ නය න දහස ලබ ගත අතර ජ ර ජ තවද රටත එම රජ ව ය නම ත ඉන ද ය ව අධ ර ජ යය යන න මය 1948 ද අත හ ර දමන ලද අයර ලන තය ජනරජයක බවට ප රක ශයට පත කරන ලද ව 1949 ද ප ද ර ජ ය මණ ඩලය හ ර ග ය ය ඊට පස වසර ද ඉන ද ය ව ප ද ර ජ ය මණ ඩලය ත ළ ජනරජයක බවට පත ව ය ජ ර ජ ප ද ර ජ ය මණ ඩලය ප රධ න ය යන නව න මය ලබ ගන න ලද ස ඛ ය තත ත වය ප ර හ ම න ස ර ජ යත වය අවස න සමය ඔහ ද ර වල ව ය ඔහ ග මරණය න පස ඔහ ග ව ඩ මහල ද යණ ය ව එළ සබ ත ට ක ර ටය හ ම ව ය හයවන ජ ර ජ රජව න ඩ සර ර ජ ව ශයහ උප ව ශයක උපත 14 ද ස ම බර 1895 මරණය 6 ප බරව ර 1952ර ජ පදව න මයන ප ර වප ර ප ත කය අටවන එඩ වර ඩ රජ සහ ම හ ද න එත ර බ ර ත න ය ඩ ම න යන ර ජ යයන හ රජ 1936 1952 අන ප ර ප ත කය ද වන එල සබ ත ර ජ ණ ර ජ ණ ල සඉන ද ය ව අධ ර ජය 1936 1947 1ද ශප ලන තනත ර නව තනත රක 1949 1952 අන ප ර ප ත කය ද වන එල සබ ත ර ජ ණෆ ර ම සන ර සම ජය තනත ර ප ර වප ර ප ත කය 1936 1937 අන ප ර ප ත කය ප රද න හ මස තකප ර ප ත න ප ර වප ර ප ත කය 12 ජනව ර 1925 අන ප ර ප ත කය සටහන සහ ආශ ර ත1 තනත ර අත හර න ලද 22 ජ න 1948 No 38330 22 ජ න 1948 London Gazette uses unsupported parameters