ඖ
මෙම ලිපිය කිසිදු නැත.(දෙසැම්බර 2008) මූලාශ්‍ර සෙවීම: "ප්‍රකාශ විකිරණ ප්‍රතිපාදක සංඛ්‍යාත ඓක්‍යය මූලාශ්‍රය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
භෞතික විද්‍යාවෙහිදී, FASOR හෙවත් ෆේසර් යනු ප්‍රකාශ විකිරණ ප්‍රතිපාදක සංඛ්‍යාත ඓක්‍යය මූලාශ්‍රය යන්නට ඉංග්‍රීසි වහර වන Frequency Addition Source of Optical Radiation ෆ්රික්වන්සි ඇඩිෂන් සෝර්ස් ඔෆ් ඔප්ටිකල් රේඩියේෂන් යන්නට කෙටි පදයයි. ලේසරය ට සමරූපි මෙවලමක් වන මෙයින් විමෝචනය වන ආලෝකය නිෂ්පාදනය වන්නේ වෙනස් තරංග ආයාමයන් දෙකක් සහිත ලේසර් මූලාශ්‍ර දෙකක් ට භාජනය කෙරුමෙනි. මූලාශ්රයන්ගේ සංඛ්‍යාත වල සෘජු ඓක්‍යයෙන් ප්‍රතිපාදන සංඛ්‍යාතය නිපැයේ. එනයින්, මූලාශ්‍ර තරංග ආයාමයන් and නම්, ඵලිත තරංග ආයාමය වන්නේ
භාවිතයන්
රූපයේ දැක්වෙන ෆේසරය (FASOR) භාවිතා කරනුයේ පර්යේෂණයන් සඳහාය. D2A සංරචකයට සුසර කර ඇති එය සෝඩියම් පරමාණු උද්දීපනය කෙරුමට භාවිතා වෙයි. ෆේසරය (FASOR ) සමන්විත වන්නේ 1064 සහ 1319 නැනෝ මීටර තරංග ආයාමයන්ට කිට්ටු හා (LBO) ස්ඵටිකයක් සහිත කුහරයක ඒ දෙකම තනි-සංඛ්‍යාත නික්ෂේපන-බද්ධිත ලේසර වලින් වන අතර, ඒවායේ සංඛ්යාතයන්හී ඓක්‍යයෙන් 589.158 නැනෝ මීටර ආලෝකය ජනිත වෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඖම ම ල ප ය ක ස ද ම ල ශ රයක උප ට දක වන න න ත ව ශ ව ස කළ හ ක ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත ප රක ශ අභ ය ගයට ලක ව මට සහ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ප රක ශ ව ක රණ ප රත ප දක ස ඛ ය ත ඓක යය ම ල ශ රය news ප වත පත ප ත scholar JSTOR ද ස ම බර 2008 ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ව ට 50 ක ෆ සරයක FASOR භ ව ත වන අය ර භ ත ක ව ද ය ව හ ද FASOR හ වත ෆ සර යන ප රක ශ ව ක රණ ප රත ප දක ස ඛ ය ත ඓක යය ම ල ශ රය යන නට ඉ ග ර ස වහර වන Frequency Addition Source of Optical Radiation ෆ ර ක වන ස ඇඩ ෂන ස ර ස ඔෆ ඔප ට කල ර ඩ ය ෂන යන නට ක ට පදයය ල සරය ට සමර ප ම වලමක වන ම ය න ව ම චනය වන ආල කය න ෂ ප දනය වන න ව නස තර ග ආය මයන ද කක සහ ත ල සර ම ල ශ ර ද කක ට භ ජනය ක ර ම න ම ල ශ රයන ග ස ඛ ය ත වල ස ජ ඓක යය න ප රත ප දන ස ඛ ය තය න ප ය එනය න ම ල ශ ර තර ග ආය මයන l1 displaystyle lambda 1 and l2 displaystyle lambda 2 නම ඵල ත තර ග ආය මය වන න l 1l1 1l2 1 displaystyle lambda left frac 1 lambda 1 frac 1 lambda 2 right 1 භ ව තයන ර පය ද ක ව න ෆ සරය FASOR භ ව ත කරන ය පර ය ෂණයන සඳහ ය D2A ස රචකයට ස සර කර ඇත එය ස ඩ යම පරම ණ උද ද පනය ක ර මට භ ව ත ව ය ෆ සරය FASOR සමන ව ත වන න 1064 සහ 1319 න න ම ටර තර ග ආය මයන ට ක ට ට හ LBO ස ඵට කයක සහ ත ක හරයක ඒ ද කම තන ස ඛ ය ත න ක ෂ පන බද ධ ත ල සර වල න වන අතර ඒව ය ස ඛ ය තයන හ ඓක යය න 589 158 න න ම ටර ආල කය ජන ත ව ය