කුක් දිවයින් යනු, නවසීලන්තය හා සමග යෙදෙන දකුණු ශාන්තිකර සාගරයෙහි පාර්ලිමේන්තු ප්රජාතන්ත්රීය රාජ්‍යයකි. සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය 240 වර්ග කිලෝමීටර (92.7 වර්ග සැත) ක් වන කුඩා දිවයින් 15 කින් එය සමන්විත වෙයි. කෙසේවෙතත්, කුක් දිවයින්හී (EEZ), 1,800,000 වර්ග කිලෝමීටර (690,000 වර්ග සැත) ප්‍රමාණයක සාගරය ආවරණය කරයි. .
කුක් දිවයින් Kūki 'Āirani | |
---|---|
කොඩිය Coat of arms | |
ජාතික ගීය: දෙවියෝ සත්‍යය වෙති | |
අගනුවර | |
විශාලතම නගරය | අගනුවර |
නිල භාෂා(ව) | |
කථන භාෂා | |
ජනවාර්ගික කණ්ඩායම් () |
|
කුක් දීපවාසියා | |
රජය | |
• | [ මෙතුල් සන්දිනු හෙට්ටිආරච්චි |
• | ශ්‍රීමත් |
• | |
ව්‍යවස්ථාදායකය | |
• නවසීලන්තයහා සමගින් යෙදෙමින් ස්ව-රාජ්‍යය | 4 අගෝස්තු 1965 |
• විදේශ සම්බන්ධතාවන්හිදී ස්වාධීන භාවය එජා විසින් පිළිගැනීම | 1992 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 240 km2 (93 sq mi) (210වන) |
ජනගහණය | |
• 2006 ජන සංගණනය | 19,569 () |
• ඝණත්වය | 76/km2 (196.8/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2005 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $183.2 මිලියන (අනුස්ථානය නොලද ) |
• ඒක පුද්ගල | $9,100 () |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC-10 (CKT) |
left | |
ඇමතුම් කේතය | 682 |
කුක් දිවයින්හී ජනගහණය ප්‍රධාන ලෙසින් කේන්ද්‍රගත වන්නේ (2006 වසරෙහිදී 14,153) දිවයිනෙහි වන අතර, එහි අන්තර්ජාතික ගුවන් තොටුපොලක් වෙයි. නවසීලන්තයෙහි, විශේෂයෙන් , වඩාත් මහත්වූ කුක් දිවයින් වාසී ජනගහණයක් දක්නට ලැබේ. 2006 ජන සංගණනයෙහිදී , 58,008 දෙනෙකු, වාර්ගික පෙළපතක් සහිත බවට ස්වයං-හැඳිනුමක් සිදු කලහ.
2010–11 මුදල් වර්ෂයේදී, 100,000 පමණ ගමිකයන් දිවයින් වෙතට ගමන් කල අතර , මුතු සහ, සාමුද්‍ර සහ පළතුරු අපනයන වලට බෙහෙවින් ඉදිරියෙන් සිටිනසංචාරක කර්මාන්තය, රටෙහි ප්‍රධාන කර්මාන්තය සහ ප්රමුඛ මූලාංගය වෙයි.
භූගෝලය
නවසීලන්තයට ඊසාන දෙසින් සහ, සහ ඇමරිකානු සැමෝවා අතර, දකුණු ශාන්තිකර සාගරයෙහි කුක් දිවයින් පිහිටා ඇත. සාගරයෙහි 2.2 මිලියන කිමී2 ප්‍රමාණයක භූමිප්‍රදේශයක් තුල පැතිරී පිහිටන, ප්‍රධාන දිවයින් 15 ක්, ප්‍රභින්න කාණ්ඩ දෙකකට බෙදා ඇත: වෙතින් සමන්විත, දකුණු කුක් දිවයින් සහ උතුරු කුක් දිවයින් වෙති.
දිවයින් තැනී ඇත්තේ ක්‍රියාකාරිත්වය නිසාය; උතුරු කාණ්ඩය පැරණි වන අතර, කොරල් වර්ධනය වෙතින් වැසී ඇති ගිලුනු යමහල් වන, අතොළු සයකින් සමන්විත වෙයි. දේශගුණය සෞම්‍ය සිට නිවර්තන දක්වා වෙයි.
ඉතිහාසය
කුක් දිවයින් වෙතින් 1154 කිමී දුරක් ඊසාන දෙසින් පිහිටන දිවයිනක් වන වෙතින්,පොයු 6වන සියවසෙහි සංක්රමණයවූ වෙතින් කුක් දිවයින පළමුවෙන්ම ජනාවාස වී ඇත.
මහජන නිවාඩුදිනයන්
දිනය | නම |
---|---|
1 ජනවාරි | |
2 ජනවාරි | පසු දිනය |
පෙර සිකුරාදා දිනය | |
පසු දිනය | |
25 අප්‍රේල් | |
ජූලි මස තුලදී | රරොටොන්ගා සුභාරංචි දිනය |
4 අගෝස්තු | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය (ටෙ මේවිය නුයි උත්සව) |
26 ඔක්තොම්බර් | සුභාරංචි දිනය |
25 දෙසැම්බර් | නත්තල |
26 දෙසැම්බර් |
18 සැප්තැම්බර් නව රජු පත් වීම
ආහ්‍රිත
- Cook Islands. සීඅයිඒ වර්ල්ඩ් ෆැක්ට් බුක්
- UN THE WORLD TODAY (PDF) and රෙපර්ටොරි ඔෆ් ප්‍රැක්ටිස් ඔෆ් යුනයිටඩ් නේෂන්ස් ඕර්ගන්ස් සප්ලිමන්ට් No. 8; page 10
- අ විව් ෆ්‍රොම් ද කුක් අයිලන්ඩ්ස්. SOPAC
- "ක්වික්ස්ටැට්ස් අබවුට් කල්චර් ඇන්ඩ් අයිඩෙන්ටිටි – පැෆිපික් පීපල්ස්". 2006 Census. . 29 අගෝස්තු 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 ජූනි 2007.
- "ද කුක් අයිලන්ඩ්ස් හාෆ් ඉයර් එකනමික් ඇන්ඩ් ෆිස්කල් අප්ඩේට් ෆෝ ද ෆයිනෑන්ෂල් ඉයර් 2010/2011" (PDF). කුක් දිවයින් මුදල් හා ආර්ථික කළමනාකරණ අමාත්‍යාංශය. දෙසැම්බර් 2010. p. 7.
- "කුක් අයිලන්ඩ්ස් ට්‍රැවල් ගයිඩ්" (විත් ඩිස්ක්රිප්ෂන්), වර්ල්ඩ් ට්‍රැවල් ගයිඩ්, නෙක්සස් මීඩියා කමියුනිකේෂන්ස්, 2006. වෙබ් පිටුව: WTGuide-Cook-Islands.
- Cook Islands ( මුල් පිටපත වෙතින් 19 මාර්තු 2012 දිනදී සම්ප්‍රවේශය කෙරිණි).
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ක ද වය න යන නවස ලන තය හ සමග ය ද න දක ණ ශ න ත කර ස ගරය හ ප ර ල ම න ත ප රජ තන ත ර ය ර ජ යයක සම ප ර ණ භ ම වර ගප රම ණය 240 වර ග ක ල ම ටර 92 7 වර ග ස ත ක වන ක ඩ ද වය න 15 ක න එය සමන ව ත ව ය ක ස ව තත ක ක ද වය න හ EEZ 1 800 000 වර ග ක ල ම ටර 690 000 වර ග ස ත ප රම ණයක ස ගරය ආවරණය කරය ක ක ද වය න Kuki Airaniක ඩ ය Coat of armsජ ත ක ග ය ද ව ය සත යය ව ත අගන වරව ශ ලතම නගරයඅගන වරන ල භ ෂ ව ඉ ග ර ස කථන භ ෂ ඉ ග ර ස ජනව ර ග ක කණ ඩ යම 87 7 5 8 ක ටසක මව ර 6 5 ව නත ක ක ද පව ස ය රජය ම ත ල සන ද න හ ට ට ආරච ච ශ ර මත ව යවස ථ ද යකය නවස ලන තයහ සමග න ය ද ම න ස ව ර ජ යය4 අග ස ත 1965 ව ද ශ සම බන ධත වන හ ද ස ව ධ න භ වය එජ ව ස න ප ළ ග න ම1992වර ග ප රම ණය සම ප ර ණ240 km2 93 sq mi 210වන ජනගහණය 2006 ජන ස ගණනය19 569 ඝණත වය76 km2 196 8 sq mi දද න ක රශස 2005 ඇස තම න ත ව සම ප ර ණ 183 2 ම ල යන අන ස ථ නය න ලද ඒක ප ද ගල 9 100 ව යවහ ර ම දල ව ල කල පයUTC 10 CKT leftඇමත ම ක තය682 ක ක ද වය න හ ජනගහණය ප රධ න ල ස න ක න ද රගත වන න 2006 වසර හ ද 14 153 ද වය න හ වන අතර එහ අන තර ජ ත ක ග වන ත ට ප ලක ව ය නවස ලන තය හ ව ශ ෂය න වඩ ත මහත ව ක ක ද වය න ව ස ජනගහණයක දක නට ල බ 2006 ජන ස ගණනය හ ද 58 008 ද න ක ව ර ග ක ප ළපතක සහ ත බවට ස වය හ ඳ න මක ස ද කලහ 2010 11 ම දල වර ෂය ද 100 000 පමණ ගම කයන ද වය න ව තට ගමන කල අතර ම ත සහ ස ම ද ර සහ පළත ර අපනයන වලට බ හ ව න ඉද ර ය න ස ට නස ච රක කර ම න තය රට හ ප රධ න කර ම න තය සහ ප රම ඛ ම ල ගය ව ය භ ග ලයප රධ න ල ප ය ක ක ද වය න වල ස ත යම නවස ලන තයට ඊස න ද ස න සහ සහ ඇමර ක න ස ම ව අතර දක ණ ශ න ත කර ස ගරය හ ක ක ද වය න ප හ ට ඇත ස ගරය හ 2 2 ම ල යන ක ම 2 ප රම ණයක භ ම ප රද ශයක ත ල ප ත ර ප හ ටන ප රධ න ද වය න 15 ක ප රභ න න ක ණ ඩ ද කකට බ ද ඇත ව ත න සමන ව ත දක ණ ක ක ද වය න සහ උත ර ක ක ද වය න ව ත ද වය න ත න ඇත ත ක ර ය ක ර ත වය න ස ය උත ර ක ණ ඩය ප රණ වන අතර ක රල වර ධනය ව ත න ව ස ඇත ග ල න යමහල වන අත ළ සයක න සමන ව ත ව ය ද ශග ණය ස ම ය ස ට න වර තන දක ව ව ය ඉත හ සයප රධ න ල ප ය හ ව රළ ක ක ද වය න ව ත න 1154 ක ම ද රක ඊස න ද ස න ප හ ටන ද වය නක වන ව ත න ප ය 6වන ස යවස හ ස ක රමණයව ව ත න ක ක ද වය න පළම ව න ම ජන ව ස ව ඇත මහජන න ව ඩ ද නයන න ව ඩ ද නයන ද නය නම1 ජනව ර 2 ජනව ර පස ද නයප ර ස ක ර ද ද නයපස ද නය25 අප ර ල ජ ල මස ත ලද රර ට න ග ස භ ර ච ද නය4 අග ස ත ආණ ඩ ක රම ව යවස ථ ද නය ට ම ව ය න ය උත සව 26 ඔක ත ම බර ස භ ර ච ද නය25 ද ස ම බර නත තල26 ද ස ම බර 18 ස ප ත ම බර නව රජ පත ව මආහ ර තCook Islands ස අය ඒ වර ල ඩ ෆ ක ට බ ක UN THE WORLD TODAY PDF and ර පර ට ර ඔෆ ප ර ක ට ස ඔෆ ය නය ටඩ න ෂන ස ඕර ගන ස සප ල මන ට No 8 page 10 අ ව ව ෆ ර ම ද ක ක අය ලන ඩ ස SOPAC ක ව ක ස ට ට ස අබව ට කල චර ඇන ඩ අය ඩ න ට ට ප ෆ ප ක ප පල ස 2006 Census 29 අග ස ත 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 12 ජ න 2007 ද ක ක අය ලන ඩ ස හ ෆ ඉයර එකනම ක ඇන ඩ ෆ ස කල අප ඩ ට ෆ ද ෆය න න ෂල ඉයර 2010 2011 PDF ක ක ද වය න ම දල හ ආර ථ ක කළමන කරණ අම ත ය ශය ද ස ම බර 2010 p 7 ක ක අය ලන ඩ ස ට ර වල ගය ඩ ව ත ඩ ස ක ර ප ෂන වර ල ඩ ට ර වල ගය ඩ න ක සස ම ඩ ය කම ය න ක ෂන ස 2006 ව බ ප ට ව WTGuide Cook Islands Cook Islands ම ල ප ටපත ව ත න 19 ම ර ත 2012 ද නද සම ප රව ශය ක ර ණ