මෙම ලිපිය හෝ ලිපි කොටස පරිගණක යතුරු පුවරුව සමඟ යෝජිතය. () |
පරිගනක යතුරුපුවරුව
පරිගනකය වෙත දත්ත ඇතුලත් කිරීමේදී ප්‍රධාන වශයෙන් වැදගත් වන උපාංගයකි. මෙහි අංක (Numbers), අකුරු (Alphabet), විවිධ සලකුණු (Symbol), වශයෙන් කොටස් තුනකි. එසේම එහි ඉහල කෙලවරේ F1 සිට F12 දක්වා සලකුණු කර ඇති විධාන යතුරු (Function keys) වශයෙන් තවත් කොටසක්ද දක්නට ලැබේ. එමෙන්ම මෙහිදී භාවිත කරන්නාගේ පහසුව පිනිස Shift, Alt, Ctrl යන වර්ගයේ අකුරු යුගල වශයෙන් ඇතුලත් කර ඇත.
ඉංග්‍රීසි කැපිටල් අකුරු සටහන් කර ඇති යතුරු (Typing keys) පරිහරනයේදී සාමාන්යකයෙන් තද කල විට තිරයේ දක්නට ලැබන්නේ ඉංග්‍රීසියේ කුඩා අකුරු හෙවත් Simple letters වේ. එහිදී විශාල අකුරු හෙවත් Capital letters ලබා ගැනීමට අවශ්‍ය වූ විට Shift key එක තද කරගෙනම අදාල යතුර තද කල විට එහි කැපිටල් අකුර ලබා ගත හැකිය. එසේම දීර්ඝ වශයෙන් Capital letters ලබා ගැනීමට නම් යතුරු පුවරුවේ වම් පස ඇති Caps lock වරක් ප්‍රෙස් කර ටයිප් කර ගත හැක. යතුරු පුවරුවේ ඉහලින් ඇති අංක දක්වන ලද යතුරු වල අංකය සහ සලකුණක් මුද්‍රනය කර ඇත. මෙලෙස එකම යතුරක වර්ග දෙකක් මුද්‍රනය කර ඇති ඕනෑම එකක පහල කොටසින් දැක්වෙන සලකුණ හෝ ඉලක්කම සාමාන්‍ය යෙන් තද කල විට තිරයේ දිස්වෙන අතර යතුරේ ඉහලින් දැක්වෙන සලකුණ ලබා ගැනීමට Shift ප්‍රෙස් කරගෙනම අදාල යතුර ප්රෙෙස් කල යුතුය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස පර ගණක යත ර ප වර ව සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය පර ගනක යත ර ප වර ව පර ගනකය ව ත දත ත ඇත ලත ක ර ම ද ප රධ න වශය න ව දගත වන උප ගයක ම හ අ ක Numbers අක ර Alphabet ව ව ධ සලක ණ Symbol වශය න ක ටස ත නක එස ම එහ ඉහල ක ලවර F1 ස ට F12 දක ව සලක ණ කර ඇත ව ධ න යත ර Function keys වශය න තවත ක ටසක ද දක නට ල බ එම න ම ම හ ද භ ව ත කරන න ග පහස ව ප න ස Shift Alt Ctrl යන වර ගය අක ර ය ගල වශය න ඇත ලත කර ඇත Keyboad ඉ ග ර ස ක ප ටල අක ර සටහන කර ඇත යත ර Typing keys පර හරනය ද ස ම න යකය න තද කල ව ට ත රය දක නට ල බන න ඉ ග ර ස ය ක ඩ අක ර හ වත Simple letters ව එහ ද ව ශ ල අක ර හ වත Capital letters ලබ ග න මට අවශ ය ව ව ට Shift key එක තද කරග නම අද ල යත ර තද කල ව ට එහ ක ප ටල අක ර ලබ ගත හ ක ය එස ම ද ර ඝ වශය න Capital letters ලබ ග න මට නම යත ර ප වර ව වම පස ඇත Caps lock වරක ප ර ස කර ටය ප කර ගත හ ක යත ර ප වර ව ඉහල න ඇත අ ක දක වන ලද යත ර වල අ කය සහ සලක ණක ම ද රනය කර ඇත ම ල ස එකම යත රක වර ග ද කක ම ද රනය කර ඇත ඕන ම එකක පහල ක ටස න ද ක ව න සලක ණ හ ඉලක කම ස ම න ය ය න තද කල ව ට ත රය ද ස ව න අතර යත ර ඉහල න ද ක ව න සලක ණ ලබ ග න මට Shift ප ර ස කරග නම අද ල යත ර ප ර ස කල ය ත ය