ප්රජානන චර්යා ප්‍රතිකාර ක්‍රමය යනු ඥාණය පිළිගැනීම විශ්වාසයන් සහ හැසිරීම් මත පදනම් වන ව්‍යාකූල වූ චිත්ත වේගයන් මැඩ පැවැත්වීමේ ප්‍රතිකාර ක්රමවේදයයි. මෙම පොදු ප්‍රවේශය චර්යා වෙනස් කිරීම, ප්රජානන ප්‍රතිකාරය, හේතුවාදී චිත්ත වේග චර්යා ප්‍රතිකාරයන් මඟින් බිහි වුණි. මෙමඟින් මනෝ භාවී රෝග කාංසා (කාංසා) රෝග ඇතුළු විවිධාකාර නියුරෝශිය රෝග සහ මනෝ ව්‍යාධීන් සඳහා ප්‍රතිකාර ලෙස යොදා ගැන මෙහි එන ප්‍රතිකාර ක්‍රමය රෝගියා අනුව වෙනස් වේ. නමුදු බොහෝ විට වැදගත් අවස්ථා සහ ඒ හා බැඳුණු හැඟීම් , සිතුවිලි සහ චර්යාවන් දින පොතක සටහන් කිරීම, වැදගත් නොවන සහ යථාර්ථවාදී නොවන විශ්වාසයන් පිළිගැනීම්, නිර්ණයන් ප්‍රශ්න කිරීම සහ පරීක්ෂා කිරීම, සහ රෝගියා විසින් මඟ හරින ක්‍රියාවලීන් සඳහා ක්‍රම ක්‍රමයෙන් යොමු කිරීම හැඳින්විය හැක. තවද සිත වෙන අරමුණකට යොමු කිරීම සහ සිත නිස්කලංක කර ගැනීමේ ක්රමයන් ද බහුලව යොදා ගනී. එමනිසා ප්රජානන චර්යා ප්‍රතිකාර ක්‍රමය ලෝකයේ පිළිගත් සාක්ෂි මත පදනම් වූ , ඵලදායී වූ බොහෝ මානසික රෝග සහ මානසික ප්‍රශ්න සඳහා යොදා ගත හැකි ප්‍රතිකාර ක්රමයකි එමෙන්ම එය පුද්ගල වශයෙන් ද කණ්ඩායම් වශයෙන් ද යොදා ගත හැක. තවද එය ස්වයං උපකාරී අත්පොත්වල සහ ස්වයං උපකාරී මෘදුකාංගවල ද ඇතුළත් කර ඇත.
ප්රජානන චර්යා ප්‍රතිකාර ක්‍රමය | |
---|---|
Intervention | |
![]() The triangle in the middle represents CBT's tenet that all humans' core beliefs can be summed up in three categories: self, others, future. | |
GZ58ZZZ | |
D015928 |
උදාහරණයක් ලෙස වරදක් කිරීමෙන් අනතුරුව පුද්ගලයෙකු තමා වැඩක් නැති සහ කිසිම දෙයක් නිවැරදිව කිරීමට නොහැකි අයකු ලෙස සිතිය හැක. මෙම සිතුවිල්ල ඔහුගේ චිත්ත ස්වභාවය තවත් (දොම්නස් සිතුවිලි වැඩි කරමින්) වැඩි කිරීමට උපකාරී වේ. මෙම ප්රශ්නය තවත් වැඩි කරමින් ඔහුගේ මෙම ඍණවාදී සිතුවිලි නිසා ඔහු එම ක්‍රියාකාරකම්වලින් වැලකී සිටීමට ද පෙළෙඕ අවසන් ප්‍රතිඵලය වනුයේ සාර්ථක ක්‍රියාකාරම් කිරීමට නොහැකි වීම නිසා ඔහුගේ මුල් දොම්නස් සිතුවිලි විශ්වාසයක් බවට පත්වීමයි. මෙම උදාහරණ ප්‍රශ්න චක්‍රයක් ලෙස හඳුනාගත හැක. එමනිසා චිකිත්සකයා සහ රෝගියාගේ අරමුණු විය යුත්තේ මෙම අනර්ථකාරී ප්‍රශ්න චක්‍රය වෙනස් කිරීමයි. එනම් රෝගියා ඒ සමාන අවස්ථාවල දී සිතනා ආහාර සහ හැසිරීම් පිළිබඳ විමසමින් වඩා නම්‍යශීලී සිතුවිලි සහ ප්රතිචාරයන් ගොඩනැගීමයි. මෙහි දී එම අවස්ථා මඟ හැරීම් ද අඩු කිරීමට උත්සාහ ගනී. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම අසුබවාදී සිතුවිලිදාමයන් විනාශකාරී ක්‍රියාවන්වලින් රෝගියා මිදුණහොත් ඒ සමඟම දොම්නස් සිතුවිලිවලින් ද සහනය ලබා ගත හැක. තවද රෝගියා කාර්යක්ෂම වීම නිසා ක්‍රියාකාරකම්වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගනී.
ප්රජානන චර්යා ප්‍රතිකාරය අරමුණු වනුයේ අහේතුවාදී හා දුස්සමාහිත සිතුවිල සහ විශ්වාසයට සහ ඒ හා බැඳුණු අසුබවාදී චිත්තවේගයන් හඳුනාගැනීම සහ ඒවායේ අකාර්යක්ෂම, වැරදි බව හඳුනා ගැනීමයි. මෙහි දී විපරිත වූ සිතුවිලි පලවා හරිමින් වඩා යථාර්ථවාදී පුද්ගලයාට උපකාරී වන වෙනත් සිතුවිලිවලින් කිරීමට උත්සාහ දරයි. නමුදු මෙම ප්‍රතිකාරය එක් දිනකින් නිම කළ නොහැක. රෝගියා තාමගේ මානසික ස්වභාවයන් විකෘති වන අවස්ථාවන් හඳුනා ගැනීමට ඉගෙන ගැනීමෙන් පසුව වුව ද වැරදි ප්රජානනයන් මත පදනම් වූ චර්යාවන් වෙනුවට වඩා යථාර්ථවාදී ඵලදායී ක්‍රියාවන් ආදේශ කිරීම සඳහා මාස ගණනාවක් ගත විය හැක.
මනෝ චිකිත්සා Aaron Beck ගේ ප්රජානන ප්‍රතිකාරයේ එන ප්රජානන ආකෘතියට අනුව පුද්ලයෙකුගේ මූලික විශ්වාසයන් (ළමා කාලයේදී බිහි වූ) එදිනෙදා ජීවිතයේ දී අවස්ථාවන්හි දී ඉබේ ඇති වන සිතුවිලි සඳහා බලපායි. ප්රජානන ප්‍රතිකාර කරන චිකිත්සකයින්ගේ විශ්වාසයට අනුව විගාදය අසුබවාදී සිතුවිලි සහ යථාර්ථවාදී නොවන සිතුවිලි හා බැඳී පවතී.
ද්වී ධ්රැව - රෝග (bipolar disorder) සඳහා ප්‍රතිකාරයේ දී චිත්ත ස්වභාවය ස්ථායීකරන ඖෂධ සමඟ ප්රජානන චර්යා ප්‍රතිකාරයන් බොහෝ විට යොදා ගනී. NICE උපදේශකයන්ට අනුව හිනෝන්මාදයේ දී ඖෂධ සහ පවුල් ප්‍රතිකාරය ක්‍රමය සමඟ ප්රජානන චර්යා ප්‍රතිකාරය ද යොදා ගැනීමට අනුමත කර ඇත.
මූලාශ්‍ර
භාහිර සබැඳි
Cognitive behavioral therapy හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Association for Behavioral and Cognitive Therapies (ABCT)
- British Association for Behavioural and Cognitive Psychotherapies
- National Association of Cognitive-Behavioral Therapists
- International Association of Cognitive Psychotherapy
- Associated Counsellors & Psychologists CBT Therapists
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප රජ නන චර ය ප රත ක ර ක රමය යන ඥ ණය ප ළ ග න ම ව ශ ව සයන සහ හ ස ර ම මත පදනම වන ව ය ක ල ව ච ත ත ව ගයන ම ඩ ප ව ත ව ම ප රත ක ර ක රමව දයය ම ම ප ද ප රව ශය චර ය ව නස ක ර ම ප රජ නන ප රත ක රය හ ත ව ද ච ත ත ව ග චර ය ප රත ක රයන මඟ න බ හ ව ණ ම මඟ න මන භ ව ර ග ක ස ක ස ර ග ඇත ළ ව ව ධ ක ර න ය ර ශ ය ර ග සහ මන ව ය ධ න සඳහ ප රත ක ර ල ස ය ද ග න ම හ එන ප රත ක ර ක රමය ර ග ය අන ව ව නස ව නම ද බ හ ව ට ව දගත අවස ථ සහ ඒ හ බ ඳ ණ හ ඟ ම ස ත ව ල සහ චර ය වන ද න ප තක සටහන ක ර ම ව දගත න වන සහ යථ ර ථව ද න වන ව ශ ව සයන ප ළ ග න ම න ර ණයන ප රශ න ක ර ම සහ පර ක ෂ ක ර ම සහ ර ග ය ව ස න මඟ හර න ක ර ය වල න සඳහ ක රම ක රමය න ය ම ක ර ම හ ඳ න ව ය හ ක තවද ස ත ව න අරම ණකට ය ම ක ර ම සහ ස ත න ස කල ක කර ග න ම ක රමයන ද බහ ලව ය ද ගන එමන ස ප රජ නන චර ය ප රත ක ර ක රමය ල කය ප ළ ගත ස ක ෂ මත පදනම ව ඵලද ය ව බ හ ම නස ක ර ග සහ ම නස ක ප රශ න සඳහ ය ද ගත හ ක ප රත ක ර ක රමයක එම න ම එය ප ද ගල වශය න ද කණ ඩ යම වශය න ද ය ද ගත හ ක තවද එය ස වය උපක ර අත ප ත වල සහ ස වය උපක ර ම ද ක ගවල ද ඇත ළත කර ඇත ප රජ නන චර ය ප රත ක ර ක රමයInterventionThe triangle in the middle represents CBT s tenet that all humans core beliefs can be summed up in three categories self others future GZ58ZZZD015928 උද හරණයක ල ස වරදක ක ර ම න අනත ර ව ප ද ගලය ක තම ව ඩක න ත සහ ක ස ම ද යක න ව රද ව ක ර මට න හ ක අයක ල ස ස ත ය හ ක ම ම ස ත ව ල ල ඔහ ග ච ත ත ස වභ වය තවත ද ම නස ස ත ව ල ව ඩ කරම න ව ඩ ක ර මට උපක ර ව ම ම ප රශ නය තවත ව ඩ කරම න ඔහ ග ම ම ඍණව ද ස ත ව ල න ස ඔහ එම ක ර ය ක රකම වල න ව ලක ස ට මට ද ප ළ ඕ අවසන ප රත ඵලය වන ය ස ර ථක ක ර ය ක රම ක ර මට න හ ක ව ම න ස ඔහ ග ම ල ද ම නස ස ත ව ල ව ශ ව සයක බවට පත ව මය ම ම උද හරණ ප රශ න චක රයක ල ස හඳ න ගත හ ක එමන ස ච ක ත සකය සහ ර ග ය ග අරම ණ ව ය ය ත ත ම ම අනර ථක ර ප රශ න චක රය ව නස ක ර මය එනම ර ග ය ඒ සම න අවස ථ වල ද ස තන ආහ ර සහ හ ස ර ම ප ළ බඳ ව මසම න වඩ නම යශ ල ස ත ව ල සහ ප රත ච රයන ග ඩන ග මය ම හ ද එම අවස ථ මඟ හ ර ම ද අඩ ක ර මට උත ස හ ගන ම හ ප රත ඵලයක ල ස ම ම අස බව ද ස ත ව ල ද මයන ව න ශක ර ක ර ය වන වල න ර ග ය ම ද ණහ ත ඒ සමඟම ද ම නස ස ත ව ල වල න ද සහනය ලබ ගත හ ක තවද ර ග ය ක ර යක ෂම ව ම න ස ක ර ය ක රකම වල න ස ර ථක ප රත ඵල ලබ ගන ප රජ නන චර ය ප රත ක රය අරම ණ වන ය අහ ත ව ද හ ද ස සම හ ත ස ත ව ල සහ ව ශ ව සයට සහ ඒ හ බ ඳ ණ අස බව ද ච ත තව ගයන හඳ න ග න ම සහ ඒව ය අක ර යක ෂම ව රද බව හඳ න ග න මය ම හ ද ව පර ත ව ස ත ව ල පලව හර ම න වඩ යථ ර ථව ද ප ද ගලය ට උපක ර වන ව නත ස ත ව ල වල න ක ර මට උත ස හ දරය නම ද ම ම ප රත ක රය එක ද නක න න ම කළ න හ ක ර ග ය ත මග ම නස ක ස වභ වයන ව ක ත වන අවස ථ වන හඳ න ග න මට ඉග න ග න ම න පස ව ව ව ද ව රද ප රජ නනයන මත පදනම ව චර ය වන ව න වට වඩ යථ ර ථව ද ඵලද ය ක ර ය වන ආද ශ ක ර ම සඳහ ම ස ගණන වක ගත ව ය හ ක මන ච ක ත ස Aaron Beck ග ප රජ නන ප රත ක රය එන ප රජ නන ආක ත යට අන ව ප ද ලය ක ග ම ල ක ව ශ ව සයන ළම ක ලය ද බ හ ව එද න ද ජ ව තය ද අවස ථ වන හ ද ඉබ ඇත වන ස ත ව ල සඳහ බලප ය ප රජ නන ප රත ක ර කරන ච ක ත සකය න ග ව ශ ව සයට අන ව ව ග දය අස බව ද ස ත ව ල සහ යථ ර ථව ද න වන ස ත ව ල හ බ ඳ පවත ද ව ධ ර ව ර ග bipolar disorder සඳහ ප රත ක රය ද ච ත ත ස වභ වය ස ථ ය කරන ඖෂධ සමඟ ප රජ නන චර ය ප රත ක රයන බ හ ව ට ය ද ගන NICE උපද ශකයන ට අන ව හ න න ම දය ද ඖෂධ සහ පව ල ප රත ක රය ක රමය සමඟ ප රජ නන චර ය ප රත ක රය ද ය ද ග න මට අන මත කර ඇත ම ල ශ රභ හ ර සබ ඳ Cognitive behavioral therapy හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Association for Behavioral and Cognitive Therapies ABCT British Association for Behavioural and Cognitive Psychotherapies National Association of Cognitive Behavioral Therapists International Association of Cognitive Psychotherapy Associated Counsellors amp Psychologists CBT Therapists