එනසාල් | |
---|---|
True Cardamom (Elettaria cardamomum) | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | |
(unranked): | |
(unranked): | |
ගෝත්‍රය: | |
කුලය: | |
Genera | |
|
එනසාල් (ඉංග්‍රීසි: Cardamom) යනු කුළු බඩු විශේෂයකි.
කරදමුංගු ඵලය වියලා එනසාල් ලෙස භාවිත කෙරේ. මේවා ආහාර නිෂ්පාදනයේදී සුවද කාරකයක්, රසකාරකයක් මෙන්ම ආයුවේද ඖෂධයක් ලසද යොදාගනී.
එලෙටාරියා රෙපෙන්ස් - Elettaria repens (Sonner.) Baill. (E. oardamomum] ලංකාවේ හා දකුණු ඉන්දියාවේ කඳුකර තෙත් වනාන්තර නිජ බිම් කොට ගත් බහුවාර්ෂික පැළැටියකි. එය කැළෑගත පැළැටියක් ලෙස ලංකාවේ ඇතැම් ප්‍රදේශවලත් ඉන්දියාවේ බටහිර ඝාට් කඳුවලත් අඩි 2,500-5,000 අතර උස් ප්‍රදේශයේ වැවේ. බුරුමය, මලයාව ආදී රටවල ද මෙය දක්නට ලැබේ.
වගා කරනු ලබන එන්සාල් පැළෑටි සාර්ථක ලෙස වැවෙන්නේ අඩි 2,500 සිට 5,000 දක්වා උස් වූ ද අඟල් 60 සිට 230 දක්වා වර්ෂාපතනයක් ලැබෙන්නා වූ ද ප්රදේශවලය.
එන්සාල් පැළැටියේ පොළොව යට පිහිටි රෛසෝමයෙන් සාමාන්‍යයෙන් අඩි 4 සිට 15 දක්වා උස් වූ ප්‍රරෝහ පොළොවෙන් ඉහළට ගනී. කොළය අඩි 1 සිට 3 දක්වා දිගය; ඉලිප්සාකාරය. කොළ පාද කොපු සහිතය. වායව ප්‍රරෝහවල පාදවලින් අඩි 2 සිට 4 දක්වා දික් වූ සංයුක්ත ඒකාක්ෂවල (panicles) මල් පිපේ. මල අඟල් 11 ක් පමණ දිගය; සුදු හෝ ළා පලාවන් පාටය; ද්විලිංගික. මල් ද්විලිංගික වුව ද ඒවා ස්වවන්ධ්යායො (self-sterile). ඵලය ත්‍රිකෝෂ්ඨික (trilocular) ස්ඵෝටිකාවකි (capsule). එහි හැඩය ආයත හෝ අණ්ඩාකාර හෝ විය හැකිය.
සිංගිබෙරාසේ අයත් එන්සාල් පැළෑටිය වගා කරනු ලබන කල එහි සුළු සුළු වෙනස්වීම් ඇති වේ. ඵලවල ප්‍රමාණය අනුව මජෝර් (major), මිනෝර් (minor) යනුවෙන් ප්‍රභේද දෙකකි. ලංකාවේ වැවෙන වල් එන්සාල් පැළෑටිය මජෝර් ප්‍රභේදයට අයත්ය. එය දැන් වෙනත් විශේෂයක් ලෙස සලකනු ලැබ ඊට එලෙටාරියා එන්සාල් (E. ensal (Gaertn) Abeywick) යයි කියනු ලැබේ. මේ පැළෑටියේ කොළ වවනු ලබන ප්‍රභේදයේ කොළවලට වඩා පළල්ය. අඟල් 1 සිට 2 දක්වා දිගැති ඵලය ද වවනු ලබන ප්‍රභේදයේ ඵලයට වඩා ලොකුය. කැළෑ එන්සාල් ඇට වවනු ලබන එන්සාල් ඇට පමණ සුවඳ නැත. වවනු ලබන එන්සාල් පැළෑටි මිනෝර් ප්‍රභේදයට අයත්ය. මේ ප්‍රභේදයෙහි මයිසූර් හා මලබාර් යනුවෙන් ජාති දෙකකි. ලංකාවේ කැළෑ එන්සාල් පැළෑටිය ආදිකල්පිකය. වවනු ලබන ප්‍රභේදය එයින් පරිණාමය වූවක් විය හැකිය.
එන්සාල් වත්තකින් 5 වැනි අවුරුද්දේ සිට වර්ෂ කීපයක් අවුරුද්දකට සාමාන්‍යයෙන් අක්කරයකට රාත්තල් 1,000 සිට 5,000 දක්වා අස්වැන්න ලබා ගත හැකිය. පැසී ඉදෙන්නට කලින් ඵල නෙලනු ලැබේ. වේළීමේ දී පමණට වඩා පැසුණු ඵල පිපිරී යා හැකි හෙයිනි. වෙළඳ භාණ්ඩයක් වශයෙන් වියළි කර්දමුංගුවල පොත්තේ කොළ පැහැය බෙහෙවින් අගය කැරෙන හෙයින් එම පැහැය රැක ගැනීමට දෙයාකාරයකින් මෙම ඵල වේළනනු ලැබේ. පිටත වූ පෝරණුවකින් කුටියක් තුළට ඇතුළු වන ගිනිරශ්මියෙන් වේළීම හා ආවෘත කුටියක වූ විවෘත අඟුරු ගින්නක් මත (මැස්සක) ඵල බඳුන් තබා වේළීම ද වේ. අව්වේ ලෑමෙන් ද කර්දමුංගු වේළාගනු ලැබේ.
දුඹුරුපාට කුඩා එන්සාල් ඇට තද සුවඳකින් හා රසයකින් යුක්තය. ඇටවල මේ විශේෂ ලක්ෂණ නිසා එන්සාල් කුළුබඩුවක් වශයෙන් ද කට සුවඳ කිරීමට විකන ද්‍රව්‍යයක් වශයෙන් ද භාවිත වේ. ඇතැම් රෝගයන්ට ප්‍රතිකාරයක් වශයෙන් ද මෙය වෙදකමෙහි ද යොදනු ලැබේ. ව්‍යංජන, රසකැවිලි හා බීම වර්ග රස කිරීමටත් එන්සාල් ප්රයෝජනවත්ය. කාමෝද්දීපක ද්‍රව්‍යයක් වශයෙන් ද එන්සාල් ප්‍රසිද්ධය. යට කී ලක්ෂණ එන්සාල්වලට ලැබෙන්නේ එහි තිබෙන වාෂ්පශීල තෙල (2-8%) කරණ කොටගෙනය. ඉන්දියානු ප්රභේදවල තිබෙන මේ තෙල් ප්‍රමාණය ලංකාවේ ප්රභේදවල තෙල් ප්‍රමාණයට වඩා වැඩිය. වෙළඳාමට ගන්නා එන්සාල් තෙල් ලබා ගන්නේ සම්පූර්ණ ඵල ආසවනය කිරීමෙනි. නිර්වර්ණ හෝ ළා කහපාට හෝ විය හැකි මේ තෙල බීමවලට විශේෂ රසයක් දීමට යොදනු ලැබේ.
එක්සත් ජනපදය, ජර්මනිය යන රටවල එන්සාල් බෙහෙවින් ප්‍රයෝජනයට ගනු ලැබේ. මෑතක සිට එන්සාල් අපනයනය කිරීමෙන් ලංකාව සෑහෙන විදේශ විනිමය ප්‍රමාණයක් උපයයි. ලංකාවේ එන්සාල් වගාව: දැනට මෙරට අක්කර 7000ක පමණ එන්සාල් වවා තිබේ. මින් 80%ක් පමණ මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවල පිහිටියේය. අක්කර 1-5 පමණ වූ කුඩා බිම් පෙදෙස්වලත් අක්කර සිය ගණන් විශාල වතුවලත් කර්දමුංගු වතා කොට ඇත.
සාමාන්‍යයෙන් මෙරට වවනු ලබන්නේ ඉබේට කැළේට වැවෙන වර්ගය නොව ඉන්දියාවෙන් ගෙනෙන ලද මයිසූර් හ මලබාර් දෙවර්ගයේ එන්සාල්ය. මයිසූර් වර්ගය අඩි 3000ත් 4500ත් අතර කඳුකරයේ මනාව වැඩෙන අතර අනික් වර්ගයට ඉතාම හිතකර වන්නේ අඩි 2000ත් 3000ත් අතර භූමියයි. අඟල් 120-150 ප්‍රමාණයේ සමව පැතිරි වාර්ෂික වර්ෂාපතනයත්, දිය නොරැදී බැස යන බිමත්, බුරුල් පසත්, පැ. 500-950 අතර උෂ්ණත්වයත්, තද සුළඟින් හා චණ්ඩ හිරුරශ්මියෙන් ආවරණයව තිබීමත් එන්සාල් වගාවට ඉතා අවශ්‍ය අනිකුත් සාධකය.
මෙරට කඳුකර වන ප්‍රෙද්ශයේ උස් ගස් යට වැඩී ඇති වන ලැහැබ් ශුද්ධ කොට සාමාන්‍ය සෙවනක් ශේෂ පරිදි පළින් පළ මහ ගස් කපා දමා, කඳන් අතු කොළ ආදිය පස සෝදා පාළුවීම වළක්වන වැටි වශයෙන් සිටින පරිදි යොදා අඩි 8-10 පමණ පරතරය ඇති ව අඩි 1x1 හා 1 1/2 ක් ගැඹුරට කපාගත් වළවල පැළ සිටවනු ලැබේ. සිටවීම සඳහා ගනු ලබන්නේ අංකුර එකක් හෝ කීපයක් වැඩුණු ගසක් සහිත රෛසෝම (අල) කොටස් හෝ ඇට තවාන් කිරීමෙන් ලබගත් පැළය.
තවාන් කිරීම
හොඳ ඇට රාත්තලක ඇට 20,000ක් පමණ තිබෙන නමුත් සාමාන්‍ය තත්වයන් යටතේ, සිටවීමට යෝග්‍ය පැළ 8,000-10,000 කට වඩා බලාපොරොත්තු විය නොහැකිය. අඩි 25ක් 30ක් දිග හා 3ක් 4ක් පළල ඇතිව සකස් කරගත් පාත්තිවල ඉසිනු ලබන ඇට හැප්සීමට හෙවත් ගිරිය ඇද පැළවීමට සති 6ක් 7ක් ගත විය හැකිය. දළු ලා ප්‍රරෝහණය වීමට මාස 12 දක්වා කල් යා හැකිය. මෙම පැළ, සකස් කොට ගත් වෙනත් පාත්තිවල සිටුවා වර්ෂයකට නොඅඩු කාලයක් ඉක්ම ගිය පසු වළවල සිටුවීමට යෝග්‍යය. වළක පැළ 2 බැගින් සිට විය යුතුය.
පොටෑසියම් හා කටුපෝර මිශ්‍රණ, යූරියා, ගොම, කොම්පෝස්ට් පෝර හා කොළ රොඩු එන්සාල්වලට හිතකරය.
රෝග
එන්සාල්වලට හැදෙන ප්‍රධාන රෝග දෙකකි. තවානේ දී කොළ කුණුවීම හා විවිත්ර (මාබල්) රෝගය ද වේ. ප්‍රථම රෝගයට බෝඩෝ මිශ්‍රණය ප්‍රතිකාරයකි. ලප වැටීම, කොළ කොඩ වීම, අලුත් දළු කරගැටිවීම ලක්ෂණ කොට ඇති දෙවැනි රෝගය වැලිඳි කල පැළ ඉවත් කිරීම විනා එය මර්දනය කිරීමේ මඟක් තව ම සොයා ගෙන නොමැත.
ආයුර්වේද මතය
සකු බසින් ඒලා, උපකුංචිකා ආදි නම්වලින් හැඳින්වෙන එන්සාල් නමැති ඖෂධ විශේෂය සූක්ෂ්ම ඒලා (සිහින් එන්සාල්), ස්ථූල ඒලා (මහ එන්සාල්) වශයෙන් ප්‍රභේද දෙකකින් යුක්තය.
සිහින් එන්සාල් ශීත වීයර්‍ය ඇත්තේය; කුළුරසය; සැහැල්ලුය; රුචිකරය; හෘදයට හිතය; වාතය නසයි; අග්නි දීපනය කෙරෙයි; මුත්‍ර කෘච්ජ, කාස, ශ්වාස, ක්ෂය, අර්ශස්, කළු යන රෝග පහකරයි.
මහ එන්සාල් තික්තය, සැහැල්ලුය; රුචිකරය; තියුණුය; රළුය; උෂ්ණය, කුළුරසය; ගිනි වඩයි; සෙම් පිත් දිනයි; කළු, වාත, විෂ ව්රණ, කණ්ඩු, වමන, පිපාස නසයි. මුඛ, ශීර්ෂ, වස්ති රෝග පහ කරයි.
මූලාශ්‍ර
- "ආහාර වේලට රසයත් ගුණයත් එක් කරන කුළුබඩු". දිනමිණ. සම්ප්‍රවේශය 2017-08-19.
එනසාල් පැල සිටුවන අකාරය පස හොඳ කාබනික ද්‍රව්‍ය වැස්මක් සහිත (> 5%) කාබනික ද්‍රව්‍යයන්ගෙන් පොහොසත් වූ හොඳින් ජලය බැස යන ගැඹුරු ලෝම හා ලෝම මැටි පස් වඩාත් සුදුසුය. ජලය රැඳෙන හෝ ඛාදනය වූ පස් සුදුසු නොවේ. කරදමුංගු සඳහා 60% කට ආසන්න සෙවන අත්‍යවශ්‍ය සාධකයකි. උෂ්ණත්වය – 10-27 0C උෂ්ණත්වය වඩාත් සුදුසු වේ බෝග ස්ථාපිත කිරීම රෝපණ ද්‍රව්‍ය කරදමුංගු මොරෙයියන් හා බීජ පැල මගින් ව්‍යාප්ත කළ හැකිය. නමුත් බහුලව භාවිතා වන්නේ මොරෙයියන් මගින් ප්‍රචාරණයයි. සෙන්ටිමීටර 6-10 ක් දිග රයිසෝම සහිත සෙන්ටිමීටර 6-10 ක් දිගින් යුත් මොරෙයියන් භාවිතා කරනු ලැබේ . වගා ලක්ෂ්‍යයන් – හෙක්ටයාරයට 2000 යි ක්ෂේත්රයේ සිටුවීම පැල අතර පරතරය 1. සමතලා ඉඩම් – අඩ් 4×5( පේලි අතර ) 2. බෑවුම් සහිත ඉඩම් – අඩ් 4×4 (පේළි අතර)
.මතුපිට පස් , කොම්පෝස්ට් ,. කොහුබත් 1: 1: 1 අනුපාතයට පස් මිශ්‍රණයෙන් සදාගතයුතුයි
පැළ සිටුවීමට ගන්නා වළක ප්‍රමාණය
අඩ් =1.1/2 × 1.1/2 විය යුතු අතර, වලවල් කොම්පෝස්ට් හා මතුපිට පස් මිශ්‍රණයෙන් පිරවිය යුතුය.
එනසාල් පැලය රයිසෝමය ( අලය) බගයක් පමනක් යටකරන්න , නැවත පැල එනබැවින් පස් තට්ටුව බුරුල්ව තැබිය යුතුයි කොහුබත් ,ලිකුඩු , පුන්චි පොල්ලෙලි කැබලි අලය වැහෙන සේ දමන්න එමගින් තෙතමනය රැදේ මුල් කාලයේ පැලය පසට සවිවන තෙක් අදාරකයක් තැබිය යුතුයි ( අඩි 1 පැල සදහා අවශ්‍ය නොවේ ) බිම් මට්ටමේ සිට සෙන්ටිමීටර 5 ක් පමණ පහතින්මොරෙයියන් සිටුවිය යුතුය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එනස ල True Cardamom Elettaria cardamomum ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Plantae unranked unranked unranked ග ත රය ක ලය Genera එනස ල පඳ ර එනස ල ඉ ග ර ස Cardamom යන ක ළ බඩ ව ශ ෂයක කරදම ග ඵලය ව යල එනස ල ල ස භ ව ත ක ර ම ව ආහ ර න ෂ ප දනය ද ස වද ක රකයක රසක රකයක ම න ම ආය ව ද ඖෂධයක ලසද ය ද ගන එල ට ර ය ර ප න ස Elettaria repens Sonner Baill E oardamomum ල ක ව හ දක ණ ඉන ද ය ව කඳ කර ත ත වන න තර න ජ බ ම ක ට ගත බහ ව ර ෂ ක ප ළ ට යක එය ක ළ ගත ප ළ ට යක ල ස ල ක ව ඇත ම ප රද ශවලත ඉන ද ය ව බටහ ර ඝ ට කඳ වලත අඩ 2 500 5 000 අතර උස ප රද ශය ව ව බ ර මය මලය ව ආද රටවල ද ම ය දක නට ල බ වග කරන ලබන එන ස ල ප ළ ට ස ර ථක ල ස ව ව න න අඩ 2 500 ස ට 5 000 දක ව උස ව ද අ ඟල 60 ස ට 230 දක ව වර ෂ පතනයක ල බ න න ව ද ප රද ශවලය එන ස ල ප ළ ට ය ප ළ ව යට ප හ ට ර ස මය න ස ම න යය න අඩ 4 ස ට 15 දක ව උස ව ප රර හ ප ළ ව න ඉහළට ගන ක ළය අඩ 1 ස ට 3 දක ව ද ගය ඉල ප ස ක රය ක ළ ප ද ක ප සහ තය ව යව ප රර හවල ප දවල න අඩ 2 ස ට 4 දක ව ද ක ව ස ය ක ත ඒක ක ෂවල panicles මල ප ප මල අඟල 11 ක පමණ ද ගය ස ද හ ළ පල වන ප ටය ද ව ල ග ක මල ද ව ල ග ක ව ව ද ඒව ස වවන ධ ය ය self sterile ඵලය ත ර ක ෂ ඨ ක trilocular ස ඵ ට ක වක capsule එහ හ ඩය ආයත හ අණ ඩ ක ර හ ව ය හ ක ය ස ග බ ර ස අයත එන ස ල ප ළ ට ය වග කරන ලබන කල එහ ස ළ ස ළ ව නස ව ම ඇත ව ඵලවල ප රම ණය අන ව මජ ර major ම න ර minor යන ව න ප රභ ද ද කක ල ක ව ව ව න වල එන ස ල ප ළ ට ය මජ ර ප රභ දයට අයත ය එය ද න ව නත ව ශ ෂයක ල ස සලකන ල බ ඊට එල ට ර ය එන ස ල E ensal Gaertn Abeywick යය ක යන ල බ ම ප ළ ට ය ක ළ වවන ලබන ප රභ දය ක ළවලට වඩ පළල ය අඟල 1 ස ට 2 දක ව ද ග ත ඵලය ද වවන ලබන ප රභ දය ඵලයට වඩ ල ක ය ක ළ එන ස ල ඇට වවන ලබන එන ස ල ඇට පමණ ස වඳ න ත වවන ලබන එන ස ල ප ළ ට ම න ර ප රභ දයට අයත ය ම ප රභ දය හ මය ස ර හ මලබ ර යන ව න ජ ත ද කක ල ක ව ක ළ එන ස ල ප ළ ට ය ආද කල ප කය වවන ලබන ප රභ දය එය න පර ණ මය ව වක ව ය හ ක ය එන ස ල වත තක න 5 ව න අව ර ද ද ස ට වර ෂ ක පයක අව ර ද දකට ස ම න යය න අක කරයකට ර ත තල 1 000 ස ට 5 000 දක ව අස ව න න ලබ ගත හ ක ය ප ස ඉද න නට කල න ඵල න ලන ල බ ව ළ ම ද පමණට වඩ ප ස ණ ඵල ප ප ර ය හ ක හ ය න ව ළඳ භ ණ ඩයක වශය න ව යළ කර දම ග වල ප ත ත ක ළ ප හ ය බ හ ව න අගය ක ර න හ ය න එම ප හ ය ර ක ග න මට ද ය ක රයක න ම ම ඵල ව ළනන ල බ ප ටත ව ප රණ වක න ක ට යක ත ළට ඇත ළ වන ග න රශ ම ය න ව ළ ම හ ආව ත ක ට යක ව ව ව ත අඟ ර ග න නක මත ම ස සක ඵල බඳ න තබ ව ළ ම ද ව අව ව ල ම න ද කර දම ග ව ළ ගන ල බ ද ඹ ර ප ට ක ඩ එන ස ල ඇට තද ස වඳක න හ රසයක න ය ක තය ඇටවල ම ව ශ ෂ ලක ෂණ න ස එන ස ල ක ළ බඩ වක වශය න ද කට ස වඳ ක ර මට ව කන ද රව යයක වශය න ද භ ව ත ව ඇත ම ර ගයන ට ප රත ක රයක වශය න ද ම ය ව දකම හ ද ය දන ල බ ව ය ජන රසක ව ල හ බ ම වර ග රස ක ර මටත එන ස ල ප රය ජනවත ය ක ම ද ද පක ද රව යයක වශය න ද එන ස ල ප රස ද ධය යට ක ලක ෂණ එන ස ල වලට ල බ න න එහ ත බ න ව ෂ පශ ල ත ල 2 8 කරණ ක ටග නය ඉන ද ය න ප රභ දවල ත බ න ම ත ල ප රම ණය ල ක ව ප රභ දවල ත ල ප රම ණයට වඩ ව ඩ ය ව ළඳ මට ගන න එන ස ල ත ල ලබ ගන න සම ප ර ණ ඵල ආසවනය ක ර ම න න ර වර ණ හ ළ කහප ට හ ව ය හ ක ම ත ල බ මවලට ව ශ ෂ රසයක ද මට ය දන ල බ එක සත ජනපදය ජර මන ය යන රටවල එන ස ල බ හ ව න ප රය ජනයට ගන ල බ ම තක ස ට එන ස ල අපනයනය ක ර ම න ල ක ව ස හ න ව ද ශ ව න මය ප රම ණයක උපයය ල ක ව එන ස ල වග ව ද නට ම රට අක කර 7000ක පමණ එන ස ල වව ත බ ම න 80 ක පමණ මධ යම පළ ත මහන වර න වරඑළ ය හ ම තල ද ස ත ර ක කවල ප හ ට ය ය අක කර 1 5 පමණ ව ක ඩ බ ම ප ද ස වලත අක කර ස ය ගණන ව ශ ල වත වලත කර දම ග වත ක ට ඇත ස ම න යය න ම රට වවන ලබන න ඉබ ට ක ළ ට ව ව න වර ගය න ව ඉන ද ය ව න ග න න ලද මය ස ර හ මලබ ර ද වර ගය එන ස ල ය මය ස ර වර ගය අඩ 3000ත 4500ත අතර කඳ කරය මන ව ව ඩ න අතර අන ක වර ගයට ඉත ම හ තකර වන න අඩ 2000ත 3000ත අතර භ ම යය අඟල 120 150 ප රම ණය සමව ප ත ර ව ර ෂ ක වර ෂ පතනයත ද ය න ර ද බ ස යන බ මත බ ර ල පසත ප 500 950 අතර උෂ ණත වයත තද ස ළඟ න හ චණ ඩ හ ර රශ ම ය න ආවරණයව ත බ මත එන ස ල වග වට ඉත අවශ ය අන ක ත ස ධකය ම රට කඳ කර වන ප ර ද ශය උස ගස යට ව ඩ ඇත වන ල හ බ ශ ද ධ ක ට ස ම න ය ස වනක ශ ෂ පර ද පළ න පළ මහ ගස කප දම කඳන අත ක ළ ආද ය පස ස ද ප ළ ව ම වළක වන ව ට වශය න ස ට න පර ද ය ද අඩ 8 10 පමණ පරතරය ඇත ව අඩ 1x1 හ 1 1 2 ක ග ඹ රට කප ගත වළවල ප ළ ස ටවන ල බ ස ටව ම සඳහ ගන ලබන න අ ක ර එකක හ ක පයක ව ඩ ණ ගසක සහ ත ර ස ම අල ක ටස හ ඇට තව න ක ර ම න ලබගත ප ළය තව න ක ර ම හ ඳ ඇට ර ත තලක ඇට 20 000ක පමණ ත බ න නම ත ස ම න ය තත වයන යටත ස ටව මට ය ග ය ප ළ 8 000 10 000 කට වඩ බල ප ර ත ත ව ය න හ ක ය අඩ 25ක 30ක ද ග හ 3ක 4ක පළල ඇත ව සකස කරගත ප ත ත වල ඉස න ලබන ඇට හ ප ස මට හ වත ග ර ය ඇද ප ළව මට සත 6ක 7ක ගත ව ය හ ක ය දළ ල ප රර හණය ව මට ම ස 12 දක ව කල ය හ ක ය ම ම ප ළ සකස ක ට ගත ව නත ප ත ත වල ස ට ව වර ෂයකට න අඩ ක ලයක ඉක ම ග ය පස වළවල ස ට ව මට ය ග යය වළක ප ළ 2 බ ග න ස ට ව ය ය ත ය ප ට ස යම හ කට ප ර ම ශ රණ ය ර ය ග ම ක ම ප ස ට ප ර හ ක ළ ර ඩ එන ස ල වලට හ තකරය ර ග එන ස ල වලට හ ද න ප රධ න ර ග ද කක තව න ද ක ළ ක ණ ව ම හ ව ව ත ර ම බල ර ගය ද ව ප රථම ර ගයට බ ඩ ම ශ රණය ප රත ක රයක ලප ව ට ම ක ළ ක ඩ ව ම අල ත දළ කරග ට ව ම ලක ෂණ ක ට ඇත ද ව න ර ගය ව ල ඳ කල ප ළ ඉවත ක ර ම ව න එය මර දනය ක ර ම මඟක තව ම ස ය ග න න ම ත ආය ර ව ද මතය සක බස න ඒල උපක ච ක ආද නම වල න හ ඳ න ව න එන ස ල නම ත ඖෂධ ව ශ ෂය ස ක ෂ ම ඒල ස හ න එන ස ල ස ථ ල ඒල මහ එන ස ල වශය න ප රභ ද ද කක න ය ක තය ස හ න එන ස ල ශ ත ව යර ය ඇත ත ය ක ළ රසය ස හ ල ල ය ර ච කරය හ දයට හ තය ව තය නසය අග න ද පනය ක ර ය ම ත ර ක ච ජ ක ස ශ ව ස ක ෂය අර ශස කළ යන ර ග පහකරය මහ එන ස ල ත ක තය ස හ ල ල ය ර ච කරය ත ය ණ ය රළ ය උෂ ණය ක ළ රසය ග න වඩය ස ම ප ත ද නය කළ ව ත ව ෂ ව රණ කණ ඩ වමන ප ප ස නසය ම ඛ ශ ර ෂ වස ත ර ග පහ කරය ම ල ශ ර ආහ ර ව ලට රසයත ග ණයත එක කරන ක ළ බඩ ද නම ණ සම ප රව ශය 2017 08 19 එනස ල යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න ක ළ බඩ හ සබ ඳ න ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve එනස ල ප ල ස ට වන අක රය පස හ ඳ ක බන ක ද රව ය ව ස මක සහ ත gt 5 ක බන ක ද රව යයන ග න ප හ සත ව හ ඳ න ජලය බ ස යන ග ඹ ර ල ම හ ල ම ම ට පස වඩ ත ස ද ස ය ජලය ර ඳ න හ ඛ දනය ව පස ස ද ස න ව කරදම ග සඳහ 60 කට ආසන න ස වන අත යවශ ය ස ධකයක උෂ ණත වය 10 27 0C උෂ ණත වය වඩ ත ස ද ස ව බ ග ස ථ ප ත ක ර ම ර පණ ද රව ය කරදම ග ම ර ය යන හ බ ජ ප ල මග න ව ය ප ත කළ හ ක ය නම ත බහ ලව භ ව ත වන න ම ර ය යන මග න ප රච රණයය ස න ට ම ටර 6 10 ක ද ග රය ස ම සහ ත ස න ට ම ටර 6 10 ක ද ග න ය ත ම ර ය යන භ ව ත කරන ල බ වග ලක ෂ යයන හ ක ටය රයට 2000 ය ක ෂ ත රය ස ට ව ම ප ල අතර පරතරය 1 සමතල ඉඩම අඩ 4 5 ප ල අතර 2 බ ව ම සහ ත ඉඩම අඩ 4 4 ප ළ අතර මත ප ට පස ක ම ප ස ට ක හ බත 1 1 1 අන ප තයට පස ම ශ රණය න සද ගතය ත ය ප ළ ස ට ව මට ගන න වළක ප රම ණය අඩ 1 1 2 1 1 2 ව ය ය ත අතර වලවල ක ම ප ස ට හ මත ප ට පස ම ශ රණය න ප රව ය ය ත ය එනස ල ප ලය රය ස මය අලය බගයක පමනක යටකරන න න වත ප ල එනබ ව න පස තට ට ව බ ර ල ව ත බ ය ය ත ය ක හ බත ල ක ඩ ප න ච ප ල ල ල ක බල අලය ව හ න ස දමන න එමග න ත තමනය ර ද ම ල ක ලය ප ලය පසට සව වන ත ක අද රකයක ත බ ය ය ත ය අඩ 1 ප ල සදහ අවශ ය න ව බ ම මට ටම ස ට ස න ට ම ටර 5 ක පමණ පහත න ම ර ය යන ස ට ව ය ය ත ය