කොවිඩ්‑19 එන්නතක් යනු, (කොවිඩ්‑19) ඇතිකරන වයිරසය වන (SARS‑CoV‑2) ට එරෙහිව ඇතිකරතැයි බලාපොරොත්තු වන එන්නතකි. එන්නත් ගණනාවක් මේ වනවිට දියුණු කෙරීගෙන යන මුත් කිසිම එන්නතක් මෙතෙක් clinical trial අවසන්කොට නොමැත. 2020 පෙබරවාරි මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශකළ පරිදි නම් කොවිඩ්-19 රෝගයට හේතුවන SARS-CoV-2 වෛරසයට එරෙහිව එන්නතක් තවත් මාස දහ අටකට (18) පෙර බලාපොරොත්තු විය නොහැක.
බලයලත් සහ අනුමත එන්නත් ලැයිස්තුව
ජාතික විසින් එන්නත් වර්ග එකොළසක් සඳහා හදිසි භාවිත අනුමතිය ලබා දී ඇත. මෙයින් එන්නත් හයක්, ලෝසෞසං-පිළිගත් අවම වශයෙන් එකක් හෝ වෙතින් හදිසි හෝ සම්පූර්ණ හෝ භාවිතය සඳහා අනුමැතිය ලබා ඇත.
ආශ්රිත
මූලාශ්‍ර
- Grenfell, Rob; Drew, Trevor (17 February 2020). "Here's Why It's Taking So Long to Develop a Vaccine for the New Coronavirus". ScienceAlert. 28 February 2020 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 26 February 2020.
භාහිර සබැඳි
- "COVID-19 Vaccine Tracker". Regulatory Focus.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය