CMYK වර්ණ ආකෘතිය වර්ණ දී භාවිත කරන ව්‍යාකලන වර්ණ ආකෘතියකි. CMYK යනු මෙම වර්ණ ආකෘතිය සඳහා යොදාගන්නා මූලික වර්ණ සතරෙහි ඉංග්‍රීසි නාමයන් වන Cyan (සයන්), Magenta (මැජෙන්ටා), Yellow (කහ), Key (කළු) යන වචන වල මුලකුරු වල එකතුව වේ.
වර්ණ මුද්‍රණයේදී සාමාන්‍යයෙන් සයන්, මැජෙන්ටා, කහ සහ කළු වර්ණ යොදාගැනේ. මෙහිදී සයන්, මැජෙන්ටා සහ කහ යන මූලික වර්ණ සමානුපාතික සංකලනයෙන් එහි ද්විතියික වර්ණ වන රතු, කොල සහ නිල් යන වර්ණ ලබාගත හැකිවේ. | න්‍යායාත්මකව සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ මිශ්‍ර කිරීමෙන් කළු වර්ණය සාදාගත හැකි වුවද අසම්පූර්ණ වර්ණ මිශ්‍රණ තුලින් නිවැරදි කළු වර්ණය නොසෑදෙන බැවින් ඉහත සඳහන් වර්ණ ත්‍රිත්වයට අමතරව කළු වර්ණය යොදා ගැනේ |
CMYK වර්ණ ආකෘතියෙහි K යනුවෙන් අදහස් වන්නේ ඇතැම් මූලාශ්රයන් වලට අනුව කළු වර්ණය නිරූපණය කිරීම සඳහා ඉංග්‍රීසි "K" අකුර යොදාගෙන ඇත්තේ ඉංග්‍රීසි "B" අකුර නිල් වර්ණය නියෝජනය කිරීම සඳහා දැනටමත් යොදාගෙන ඇති බැවින් කළු වර්ණය නිරූපණය කිරීමට "black" යන ඉංග්‍රීසි වචනයේ අවසන් අකුර වන K මේ සඳහා යොදාගෙන ඇති බවයි කෙසේ වෙතත් එම පැහැදිලි කිරීම මෙය මතක තබා ගැනීම සඳහා උපකාරී වුවද නිවැරදි නොවේ.
මෙම CMYK වර්ණ ආකෘතිය ක්‍රියාත්මක වන්නේ ආලෝකවත් පසුබිම් (බොහෝ විට සුදු පැහැති) මත පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් වර්ණ ආවරණය කිරීම මඟිනි. වර්ණ සංකලන මඟින් ඒ මත පතිත වන ආලෝකය විවිධ ප්‍රමාණයන්ගෙන් අවශෝෂණය කර ආලෝකවත් පසුබිමෙන් පරාවර්තනය වන්නා වූ ආලෝකය අඩු කිරීම තුලින් මෙම සංසිද්ධිය ඇතිවේ. මෙවැනි වර්ණන ආකෘති සුදු ආලෝකයේ දීප්තතාවය ව්‍යාකලනය කරන බැවින් ව්‍යාකලන වර්ණ ආකෘති ලෙස හැඳින්වේ.
RGB වැනි ආකලන වර්ණ ආකෘති වලදී සුදු ආලෝකය එහි මූලික වර්ණවල එනම් රතු, කොළ සහ නිල් ආලෝකයන්ගේ එකතුවෙන් සෑදෙන ආකලන ආලෝකය වන අතර කළු යනු එම මූලික ආලෝකයන් හි නොපැවතීම වේ. CMYK වර්ණ ආකෘතිය එහි ප්‍රතිවිරුද්ධ ආකාරය වේ. මෙහිදී සුදු වර්ණය කඩදාසියක හෝ වෙනත් පසුබිමක ස්වභාවික වර්ණය වන අතර කළු වර්ණය ඇතිවන්නනේ එහි මූලික වර්ණ ත්‍රිත්වය පූර්ණ වශයෙන් මාත්‍රණය කිරීම තුලිනි. එහෙත් කර්මාන්තමය භාවිතයේදී දැරිය යුතු පිරිවැය අවම කිරීම සඳහා සහ තද කළු වර්ණය ලබාගැනීමට මෙන්ම අසංතෘප්ත අඳුරු වර්ණ නිපදවීමට ද සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ තීන්ත මිශ්‍ර කිරීම වෙනුවට කළු වර්ණ තීන්ත වෙන් වශයෙන් යොදාගැනේ.
අර්ධමාත්‍රණය

CMYK මුද්‍රණ කර්මාන්තයේදී අර්ධමාත්‍රණය යනු මූලික වර්ණවල සංතෘප්තතාවය විචලනය කිරීම තුලින් වර්ණ නිර්මාණය කිරීමේ ක්රමවේදයකි. මෙහිදී මූලික වර්ණ මිනිස් ඇසට හඳුනා ගත නොහැකි තරම් වූ කුඩා තිත් රටාවන් වශයෙන් මුද්‍රණය කරන අතර එය මිනිස් ඇස හඳුනාගනු ලබන්නේ ඒකකාරි වර්ණයක් ලෙසින් වේ. උදාහරණයක් වශයෙන් මැජෙන්ටා වර්ණය සුදු පැහැති පසුබිමක 20% අර්ධමාත්‍රණයකින් මුද්‍රණය කල විට එය රෝස පැහැයෙන් මිනිස් ඇස හඳුනාගනු ලබන්නේ පසුබිමෙහි වූ සුදු වර්ණය මඟින් පිරිසිදු මැජෙන්ටා වර්ණයෙහි සංතෘප්ත භාවය අඩු කිරීම තුලින් වේ.
අර්ධමාත්‍රණය කිරීමෙන් තොරව මූලික වර්ණ මුද්‍රණය කල හැකිවන්නේ එකකාර තලයන් වශයෙන් පමණක් බැවින් එලෙස මුද්‍රණය කලහැකිවන්නේ වර්ණ හතක් පමණි. ඒ එම මූලික වර්ණ ත්‍රිත්වය, මුලික වර්ණ ද්විත්වය බැගින් සංයෝනය කිරීමෙන් සෑදෙන ද්විතියික වර්ණ ත්‍රිත්වය සහ මුලික වර්ණ ත්‍රිත්වයම සංයෝජනයෙන් සෑදෙන කළු වර්ණයයි. මූලික වර්ණ ද්විත්වය බැගින් සංයෝජනයේ දී, සයන් සමඟ කහ සංයෝජනයෙන් කොල වර්ණයද, සයන් සමඟ මැජෙන්ටා සංයෝජනයෙන් නිල් වර්ණයද, මැජෙන්ටා සමඟ කහ සංයෝජනයෙන් රතු වර්ණයද සෑදේ. එහෙත් අර්ධමාත්‍රණ ක්‍රමවේදය භාවිත කිරීම තුලින් සන්තතික පරාසයක වූ වර්ණ රාශියක් ලබාගත හැකිවේ.
අර්ධමාත්‍රණ මුද්‍රණ කෝණය
අර්ධමාත්‍රණ මුද්‍රණයේදී එහි ගුණාත්මක බව ඉහල නැංවීමට සහ moiré රටාවන් අඩුකිරීමට එක් එක් වර්ණ තලයන් විවිධාකාර කෝණයන්ගෙන් යුතුව මුද්‍රණය කරනු ලබයි. මෙම කෝණයන් මුද්‍රණකරුවාගේ අභිමතය සහ භාවිත කරන වර්ණ ගණන වැනි සාධක මත රඳාපැවතියද පොදුවේ ගත්කල පහත වගුවේ සඳහන් ආකාරයට CMYK වර්ණ තල මුද්‍රණය කිරීම සිදුකරයි.
C | 15° | 15° | 105° | 165° |
---|---|---|---|---|
M | 75° | 45° | 75° | 45° |
Y | 0° | 0° | 90° | 90° |
K | 45° | 75° | 15° | 105° |
කළු වර්ණය භාවිතයේ ප්‍රයෝජන

![]() | ![]() | |
ඉහත රූපය පිළිවෙලින් සයන්, මැජෙන්ටා සහ කහ වර්ණයෙන් මුද්‍රණය කිරීමට විභේදනය කර ඇත. | එම රූපයම කළු වර්ණය සඳහාද විභේදනය කිරීමෙන් අනෙකුත් වර්ණ වැයවීම අවම වේ. |
වානිජමය වශයෙන් කළු වර්ණය නිපදවීමට සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ මිශ්‍ර කිරීම ප්‍රායෝගිකව සතුටුදායක නොවන තත්වයකි. එබැවින් මූලික ව්‍යාකලන වර්ණ වලට අමතරව කළු වර්ණය සිව්-වර්ණ මුද්‍රණයේදී යොදාගැනේ. එසේ කළු වර්ණය අමතර වර්ණයක් ලෙස භාවිත කිරීමට හේතු වන කරුණු පහත සඳහන් පරිදි වේ.
- කළු වර්ණය සෑදීම සඳහා 100% සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ මිශ්‍රණ යොදාගැනීමෙන් කඩදාසිය තෙත්වී මුද්‍රිත කඩදාසිය වියලීමට කල් ගතවීම ප්‍රායෝගික නොවන අතර ඇතැම් විට කඩදාසිය මත වර්ණ ගලායාම ද සිදුවේ.
- න්‍යායාත්මකව සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ මිශ්‍රණය දෘශ්‍ය වර්ණාවලියේ සියලු ආලෝකය අවශෝෂණය කරමින් පරිපූර්ණ කළු වර්ණය නිපදවිය යුතු වුවද ප්‍රායෝගිකව එම වර්ණ තුල පැවතියයුතු ගුණාංග නොපැවතීම හේතුවෙන් බලාපොරොත්තු වන පරිපූර්ණ කළු වර්ණය නොලැබේ.
- කළු වර්ණය අනෙකුත් වර්ණ හා සාපේක්ෂව මිලෙන් අඩුය.
මුද්‍රණයේදී ඉතා අඳුරු ප්‍රදේශ ආවරණය කලයුතු අවස්ථා වලදී සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ තට්ටුවක් යෙදීමෙන් අනතුරුව තනි කළු වර්ණ තට්ටුවක් ඒ මත යෙදීමෙන් සාරවත් වූ ඉතා අඳුරු කළු වර්ණයක් ලැබේ. මෙය පොහොසත් කළු වර්ණය ලෙස හැඳින්වෙන අතර CMY මිශ්‍රණය කිරීමෙන් ලැබෙන කළු වර්ණය සංයුක්ත කළු හෝ කෘතිම කළු වර්ණය ලෙස ද හැඳින්වේ.
අනෙකුත් වර්ණ තීන්ත ප්‍රමාණ ප්‍රතිස්ථාපනය කිරීමට භාවිත කල යුතු කළු වර්ණ තීන්ත ප්‍රමාණය විචල්‍යයකි. එම තෝරාගැනීම මුද්‍රණ තාක්ෂණය, කඩදාසියේ ස්වභාවය සහ භාවිත කරන තීන්ත වල ස්වභාවය වැනි දෑ මත රඳාපවතින අතර අවසන් මිශ්‍රණය තීරණය කිරීම සඳහා , සහ වැනි ක්‍රමවේදයන් භාවිත කෙරේ. එබැවින් මුද්‍රණ කාර්යයේ ස්වභාවය මත CMYK සංයෝජනය රඳා පවතී.
වෙනත් වර්ණ මුද්‍රණ ආකෘතින්
මෙහිදී විශේෂ වර්ණිත තීන්ත වර්ග භාවිත කරමින් කඩදාසි මත මුද්‍රණය කරන්නාවූ කලංක වර්ණ මුද්‍රණ ක්‍රමය, CMYK වර්ණ මුද්‍රණ ක්‍රමය සමඟින් සංසන්දනය කෙරේ. ඇතැම් මුද්‍රණ යන්ත්‍ර CMYK යන සිව්-වර්ණ ආකෘතියේ වර්ණ වලට අමතරව තවත් අමතර කලංක වර්ණ කිහිපයක් මුද්‍රණය කිරීමේ හැකියාවෙන් යුක්තවේ.
RGB වර්ණ ආකෘති විලාසිතයන් හා සැසඳීම
වර්ණ පිටපත් කිරීමේ තාක්ෂණයන් හා ඒවාය් ගුණයන් එකිනෙකට ඉතා වෙනස් වන බැවින් RGB වර්ණ ආකෘති විලාසිතයන් CMYK වර්ණ මුද්‍රණ හා සැසඳීම පහසු නොවේ. වර්ණ රූප තැනීම සඳහා පරිගණක තිරය රතු, කොළ සහ නිල් මිශ්‍ර වර්ණ ප්‍රභේද භාවිත කරන අතර CMYK මුද්‍රණයේදී ඒ වෙනුවට ආලෝක අවශෝෂක සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ යොදාගෙන අර්ධමාත්‍රණය, හෝ වෙනත් ප්‍රකාශ තාක්ෂණික ක්‍රම භාවිතයෙන් මිශ්‍රණය කිරීම සිදුකෙරේ. එකිනෙකට විශේෂිතවූ පරාසයන්ගෙන් යුක්ත වුවද මෙම වර්ණ ආකෘති ද්විත්වයෙන්ම දෘෂ්‍ය වර්ණාවලියේ උප කුලකයක අඩංගු වර්ණ ඇතුලත් නිර්මාණය වේ. මේ හේතුවෙන් පරිගණක තිරයක් මත දර්ශනය වන දෑ එහි ප්‍රතිවිරුද්ධ වර්ණ ආකෘතිය මඟින් මුද්‍රණය කල විට ඒවායේ වර්ණ පූර්ණ වශයෙන් සමාන නොවේ. මුද්‍රණය සඳහා චිත්‍රක සැලසුම්කරණයේදී නිර්මාණකරුවන් විසින් පරිගණකය තුල RGB වර්ණ ආකෘතිය මඟින් වර්ණ තෝරාගත්තද එහි මුද්‍රිත පිටපතෙහි දිස්වන වර්ණ පිළිබඳ අවබෝධයක් ලබාගැනීම මේ නිසා අපහසු වේ.
පරිවර්තනය
RGB වර්ණ ආකෘතිය සහ CMYK වර්ණ ආකෘතිය උපාංග මත පදනම් වූ අවකාශ ද්විත්වයක් බැවින් ඒවා අතර පරිවර්තනයන් සඳහා පොදු හෝ සරල සූත්‍රයන් නොමැත. පරිවර්තනය වන්නාවු වර්ණ අවකාශයන් වර්ණ පැතිකඩයන් විසින් පෙන්වාදෙන අතර මෙම පරිවර්තනයන් සාමාන්‍යයෙන් කරනු ලබන්නේ වර්ණ කළමණාකරණ පද්ධතීන් මඟිනි. එහෙත් මෙම අවකාශයන්හි එකිනෙකට වෙනස් වර්ණ සමස්ථයන් පවතින බැවින් පරිවර්තන පූර්ණ නිරවද්‍යතාවයකින් යුක්ත නොවේ.
විවිධ තීන්ත සංකලන මුද්‍රණයෙන් ලැබෙන වර්ණයේ වර්ණමිතික තක්සේරුව ගණනය කිරීමේ ගැටළුව සඳහා නොයෙක් විද්‍යාඥයින් විසින් විසඳුම් ලබාදී තිබේ. අර්ධමාත්‍රණ මුද්‍රණයේදී භාවිතයට ගැනෙන එක් පොදු ක්‍රමයක් වනුයේ වර්ණ තිත් වල එක් එක් කුඩා අතිඡාදනයන් සියල්ලක්ම වර්ණ 8 (CMY හි සංකලන ) ක හෝ 16 (CMYK හි සංකලන ) ක එක් වර්ණයක් සේ සැළකීමය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
CMYK වර ණ ආක ත ය වර ණ ද භ ව ත කරන ව ය කලන වර ණ ආක ත යක CMYK යන ම ම වර ණ ආක ත ය සඳහ ය ද ගන න ම ල ක වර ණ සතර හ ඉ ග ර ස න මයන වන Cyan සයන Magenta ම ජ න ට Yellow කහ Key කළ යන වචන වල ම ලක ර වල එකත ව ව වර ණ ම ද රණය ද ස ම න යය න සයන ම ජ න ට කහ සහ කළ වර ණ ය ද ග න ම හ ද සයන ම ජ න ට සහ කහ යන ම ල ක වර ණ සම න ප ත ක ස කලනය න එහ ද ව ත ය ක වර ණ වන රත ක ල සහ න ල යන වර ණ ලබ ගත හ ක ව න ය ය ත මකව සයන ම ජ න ට සහ කහ වර ණ ම ශ ර ක ර ම න කළ වර ණය ස ද ගත හ ක ව වද අසම ප ර ණ වර ණ ම ශ රණ ත ල න න ව රද කළ වර ණය න ස ද න බ ව න ඉහත සඳහන වර ණ ත ර ත වයට අමතරව කළ වර ණය ය ද ග න CMYK වර ණ ආක ත ය හ K යන ව න අදහස වන න ඇත ම ම ල ශ රයන වලට අන ව කළ වර ණය න ර පණය ක ර ම සඳහ ඉ ග ර ස K අක ර ය ද ග න ඇත ත ඉ ග ර ස B අක ර න ල වර ණය න ය ජනය ක ර ම සඳහ ද නටමත ය ද ග න ඇත බ ව න කළ වර ණය න ර පණය ක ර මට black යන ඉ ග ර ස වචනය අවසන අක ර වන K ම සඳහ ය ද ග න ඇත බවය ක ස ව තත එම ප හ ද ල ක ර ම ම ය මතක තබ ග න ම සඳහ උපක ර ව වද න ව රද න ව ම ම CMYK වර ණ ආක ත ය ක ර ය ත මක වන න ආල කවත පස බ ම බ හ ව ට ස ද ප හ ත මත ප ර ණ වශය න හ අර ධ වශය න වර ණ ආවරණය ක ර ම මඟ න වර ණ ස කලන මඟ න ඒ මත පත ත වන ආල කය ව ව ධ ප රම ණයන ග න අවශ ෂණය කර ආල කවත පස බ ම න පර වර තනය වන න ව ආල කය අඩ ක ර ම ත ල න ම ම ස ස ද ධ ය ඇත ව ම ව න වර ණන ආක ත ස ද ආල කය ද ප තත වය ව ය කලනය කරන බ ව න ව ය කලන වර ණ ආක ත ල ස හ ඳ න ව RGB ව න ආකලන වර ණ ආක ත වලද ස ද ආල කය එහ ම ල ක වර ණවල එනම රත ක ළ සහ න ල ආල කයන ග එකත ව න ස ද න ආකලන ආල කය වන අතර කළ යන එම ම ල ක ආල කයන හ න ප වත ම ව CMYK වර ණ ආක ත ය එහ ප රත ව ර ද ධ ආක රය ව ම හ ද ස ද වර ණය කඩද ස යක හ ව නත පස බ මක ස වභ ව ක වර ණය වන අතර කළ වර ණය ඇත වන නන එහ ම ල ක වර ණ ත ර ත වය ප ර ණ වශය න ම ත රණය ක ර ම ත ල න එහ ත කර ම න තමය භ ව තය ද ද ර ය ය ත ප ර ව ය අවම ක ර ම සඳහ සහ තද කළ වර ණය ලබ ග න මට ම න ම අස ත ප ත අඳ ර වර ණ න පදව මට ද සයන ම ජ න ට සහ කහ වර ණ ත න ත ම ශ ර ක ර ම ව න වට කළ වර ණ ත න ත ව න වශය න ය ද ග න අර ධම ත රණයඅර ධම ත රණය න ම ද ර ත ම ම සම ප ර පය මඟ න ද ක ව න ආක රයට කහ වර ණය මත ම ජ න ට වර ණය රත ත ඹ ල ප හ ය න ද ස වන අතර කහ වර ණය මත සයන වර ණය ක ල ප හ ය න ද ස ව CMYK ම ද රණ කර ම න තය ද අර ධම ත රණය යන ම ල ක වර ණවල ස ත ප තත වය ව චලනය ක ර ම ත ල න වර ණ න ර ම ණය ක ර ම ක රමව දයක ම හ ද ම ල ක වර ණ ම න ස ඇසට හඳ න ගත න හ ක තරම ව ක ඩ ත ත රට වන වශය න ම ද රණය කරන අතර එය ම න ස ඇස හඳ න ගන ලබන න ඒකක ර වර ණයක ල ස න ව උද හරණයක වශය න ම ජ න ට වර ණය ස ද ප හ ත පස බ මක 20 අර ධම ත රණයක න ම ද රණය කල ව ට එය ර ස ප හ ය න ම න ස ඇස හඳ න ගන ලබන න පස බ ම හ ව ස ද වර ණය මඟ න ප ර ස ද ම ජ න ට වර ණය හ ස ත ප ත භ වය අඩ ක ර ම ත ල න ව අර ධම ත රණය ක ර ම න ත රව ම ල ක වර ණ ම ද රණය කල හ ක වන න එකක ර තලයන වශය න පමණක බ ව න එල ස ම ද රණය කලහ ක වන න වර ණ හතක පමණ ඒ එම ම ල ක වර ණ ත ර ත වය ම ල ක වර ණ ද ව ත වය බ ග න ස ය නය ක ර ම න ස ද න ද ව ත ය ක වර ණ ත ර ත වය සහ ම ල ක වර ණ ත ර ත වයම ස ය ජනය න ස ද න කළ වර ණයය ම ල ක වර ණ ද ව ත වය බ ග න ස ය ජනය ද සයන සමඟ කහ ස ය ජනය න ක ල වර ණයද සයන සමඟ ම ජ න ට ස ය ජනය න න ල වර ණයද ම ජ න ට සමඟ කහ ස ය ජනය න රත වර ණයද ස ද එහ ත අර ධම ත රණ ක රමව දය භ ව ත ක ර ම ත ල න සන තත ක පර සයක ව වර ණ ර ශ යක ලබ ගත හ ක ව අර ධම ත රණ ම ද රණ ක ණය අර ධම ත රණ ම ද රණය ද එහ ග ණ ත මක බව ඉහල න ව මට සහ moire රට වන අඩ ක ර මට එක එක වර ණ තලයන ව ව ධ ක ර ක ණයන ග න ය ත ව ම ද රණය කරන ලබය ම ම ක ණයන ම ද රණකර ව ග අභ මතය සහ භ ව ත කරන වර ණ ගණන ව න ස ධක මත රඳ ප වත යද ප ද ව ගත කල පහත වග ව සඳහන ආක රයට CMYK වර ණ තල ම ද රණය ක ර ම ස ද කරය C 15 15 105 165 M 75 45 75 45 Y 0 0 90 90 K 45 75 15 105 කළ වර ණය භ ව තය ප රය ජනග වර ණ ඡ ය ර පයක ඉහත ර පය ප ළ ව ල න සයන ම ජ න ට සහ කහ වර ණය න ම ද රණය ක ර මට ව භ දනය කර ඇත එම ර පයම කළ වර ණය සඳහ ද ව භ දනය ක ර ම න අන ක ත වර ණ ව යව ම අවම ව ව න ජමය වශය න කළ වර ණය න පදව මට සයන ම ජ න ට සහ කහ වර ණ ම ශ ර ක ර ම ප ර ය ග කව සත ට ද යක න වන තත වයක එබ ව න ම ල ක ව ය කලන වර ණ වලට අමතරව කළ වර ණය ස ව වර ණ ම ද රණය ද ය ද ග න එස කළ වර ණය අමතර වර ණයක ල ස භ ව ත ක ර මට හ ත වන කර ණ පහත සඳහන පර ද ව කළ වර ණය ස ද ම සඳහ 100 සයන ම ජ න ට සහ කහ වර ණ ම ශ රණ ය ද ග න ම න කඩද ස ය ත ත ව ම ද ර ත කඩද ස ය ව යල මට කල ගතව ම ප ර ය ග ක න වන අතර ඇත ම ව ට කඩද ස ය මත වර ණ ගල ය ම ද ස ද ව න ය ය ත මකව සයන ම ජ න ට සහ කහ වර ණ ම ශ රණය ද ශ ය වර ණ වල ය ස යල ආල කය අවශ ෂණය කරම න පර ප ර ණ කළ වර ණය න පදව ය ය ත ව වද ප ර ය ග කව එම වර ණ ත ල ප වත යය ත ග ණ ග න ප වත ම හ ත ව න බල ප ර ත ත වන පර ප ර ණ කළ වර ණය න ල බ කළ වර ණය අන ක ත වර ණ හ ස ප ක ෂව ම ල න අඩ ය ම ද රණය ද ඉත අඳ ර ප රද ශ ආවරණය කලය ත අවස ථ වලද සයන ම ජ න ට සහ කහ වර ණ තට ට වක ය ද ම න අනත ර ව තන කළ වර ණ තට ට වක ඒ මත ය ද ම න ස රවත ව ඉත අඳ ර කළ වර ණයක ල බ ම ය ප හ සත කළ වර ණය ල ස හ ඳ න ව න අතර CMY ම ශ රණය ක ර ම න ල බ න කළ වර ණය ස ය ක ත කළ හ ක ත ම කළ වර ණය ල ස ද හ ඳ න ව අන ක ත වර ණ ත න ත ප රම ණ ප රත ස ථ පනය ක ර මට භ ව ත කල ය ත කළ වර ණ ත න ත ප රම ණය ව චල යයක එම ත ර ග න ම ම ද රණ ත ක ෂණය කඩද ස ය ස වභ වය සහ භ ව ත කරන ත න ත වල ස වභ වය ව න ද මත රඳ පවත න අතර අවසන ම ශ රණය ත රණය ක ර ම සඳහ සහ ව න ක රමව දයන භ ව ත ක ර එබ ව න ම ද රණ ක ර යය ස වභ වය මත CMYK ස ය ජනය රඳ පවත ව නත වර ණ ම ද රණ ආක ත න ම හ ද ව ශ ෂ වර ණ ත ත න ත වර ග භ ව ත කරම න කඩද ස මත ම ද රණය කරන න ව කල ක වර ණ ම ද රණ ක රමය CMYK වර ණ ම ද රණ ක රමය සමඟ න ස සන දනය ක ර ඇත ම ම ද රණ යන ත ර CMYK යන ස ව වර ණ ආක ත ය වර ණ වලට අමතරව තවත අමතර කල ක වර ණ ක හ පයක ම ද රණය ක ර ම හ ක ය ව න ය ක තව RGB වර ණ ආක ත ව ල ස තයන හ ස සඳ මවර ණ ප ටපත ක ර ම ත ක ෂණයන හ ඒව ය ග ණයන එක න කට ඉත ව නස වන බ ව න RGB වර ණ ආක ත ව ල ස තයන CMYK වර ණ ම ද රණ හ ස සඳ ම පහස න ව වර ණ ර ප ත න ම සඳහ පර ගණක ත රය රත ක ළ සහ න ල ම ශ ර වර ණ ප රභ ද භ ව ත කරන අතර CMYK ම ද රණය ද ඒ ව න වට ආල ක අවශ ෂක සයන ම ජ න ට සහ කහ වර ණ ය ද ග න අර ධම ත රණය හ ව නත ප රක ශ ත ක ෂණ ක ක රම භ ව තය න ම ශ රණය ක ර ම ස ද ක ර එක න කට ව ශ ෂ තව පර සයන ග න ය ක ත ව වද ම ම වර ණ ආක ත ද ව ත වය න ම ද ෂ ය වර ණ වල ය උප ක ලකයක අඩ ග වර ණ ඇත ලත න ර ම ණය ව ම හ ත ව න පර ගණක ත රයක මත දර ශනය වන ද එහ ප රත ව ර ද ධ වර ණ ආක ත ය මඟ න ම ද රණය කල ව ට ඒව ය වර ණ ප ර ණ වශය න සම න න ව ම ද රණය සඳහ ච ත රක ස ලස ම කරණය ද න ර ම ණකර වන ව ස න පර ගණකය ත ල RGB වර ණ ආක ත ය මඟ න වර ණ ත ර ගත තද එහ ම ද ර ත ප ටපත හ ද ස වන වර ණ ප ළ බඳ අවබ ධයක ලබ ග න ම ම න ස අපහස ව පර වර තනයRGB වර ණ ආක ත ය සහ CMYK වර ණ ආක ත ය උප ග මත පදනම ව අවක ශ ද ව ත වයක බ ව න ඒව අතර පර වර තනයන සඳහ ප ද හ සරල ස ත රයන න ම ත පර වර තනය වන න ව වර ණ අවක ශයන වර ණ ප ත කඩයන ව ස න ප න ව ද න අතර ම ම පර වර තනයන ස ම න යය න කරන ලබන න වර ණ කළමණ කරණ පද ධත න මඟ න එහ ත ම ම අවක ශයන හ එක න කට ව නස වර ණ සමස ථයන පවත න බ ව න පර වර තන ප ර ණ න රවද යත වයක න ය ක ත න ව ව ව ධ ත න ත ස කලන ම ද රණය න ල බ න වර ණය වර ණම ත ක තක ස ර ව ගණනය ක ර ම ග ටළ ව සඳහ න ය ක ව ද ය ඥය න ව ස න ව සඳ ම ලබ ද ත බ අර ධම ත රණ ම ද රණය ද භ ව තයට ග න න එක ප ද ක රමයක වන ය වර ණ ත ත වල එක එක ක ඩ අත ඡ දනයන ස යල ලක ම වර ණ 8 CMY හ ස කලන ක හ 16 CMYK හ ස කලන ක එක වර ණයක ස ස ළක මය