ජල ස්කන්ධ (ඉංග්‍රීසි: a body of water) යනු සාමාන්‍යයෙන් ග්‍රහලෝකයක මතුපිට ඇති ඕනෑම සැලකිය යුතු පමණින් ජලය එකතු වී ඇති ස්ථානයකි. මෙම යෙදුම බොහෝ විට සාගර, සහ විල් සඳහා භාවිතා කරයි, නමුත් එයට පොකුණු, තෙත්බිම් හෝ වඩාත් කලාතුරකින්, puddles සඳහා භාවිතා වේ. ජල කඳක් නිශ්චලව පැවතීම අත්‍යවශ්‍ය නැත; ගංගා, ඇළ දොළ, ඇළ මාර්ග සහ ජලය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරන වෙනත් භූගෝලීය ලක්ෂණ ද ජල කඳන් ලෙස සැලකේ.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh4THpFeUwwRjFZbUZqYUY4bE1qaFhhV1ZvYkNVeU9WOXVZV2hsWDJSbGJWOVhaV2xvWlhKa1lXMXRYMmx1WDFkcGJHUmlaWEpuWlhKb0pVTXpKVUpEZEhSbExtcHdaeTh5TWpCd2VDMUJkV0poWTJoZkpUSTRWMmxsYUd3bE1qbGZibUZvWlY5a1pXMWZWMlZwYUdWeVpHRnRiVjlwYmw5WGFXeGtZbVZ5WjJWeWFDVkRNeVZDUTNSMFpTNXFjR2M9LmpwZw==.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJOaEwweDVjMlZtYW05eVpHVnVYMlpxYjNKa0xtcHdaeTh5TlRCd2VDMU1lWE5sWm1wdmNtUmxibDltYW05eVpDNXFjR2M9LmpwZw==.jpg)
වර්ග
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJRMUwxSnBkbVZ5WDJkaGJXSnBZVjlPYVc5cmIyeHZhMjlpWVY5T1lYUnBiMjVoYkY5UVlYSnJMbWRwWmk4eU5UQndlQzFTYVhabGNsOW5ZVzFpYVdGZlRtbHZhMjlzYjJ0dlltRmZUbUYwYVc5dVlXeGZVR0Z5YXk1bmFXWT0uZ2lm.gif)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh4THpFMUwxQnZjblJLWVdOcmMyOXVYekl3TURSZlUyVmhiazFqUTJ4bFlXNHVhbkJuTHpJMU1IQjRMVkJ2Y25SS1lXTnJjMjl1WHpJd01EUmZVMlZoYmsxalEyeGxZVzR1YW5Cbi5qcGc=.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJFekwwTmhibUZzWDBkeVlXNWtaVjlEYUdsbGMyRmZaR1ZzYkdGZlUyRnNkWFJsWDJWZlJHOW5ZVzVoWDJSaGJGOXdiMjUwWlY5a1pXeHNYMEZqWTJGa1pXMXBZUzVxY0djdk1qVXdjSGd0UTJGdVlXeGZSM0poYm1SbFgwTm9hV1Z6WVY5a1pXeHNZVjlUWVd4MWRHVmZaVjlFYjJkaGJtRmZaR0ZzWDNCdmJuUmxYMlJsYkd4ZlFXTmpZV1JsYldsaExtcHdadz09LmpwZw==.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgzTHpjMEwxUnBaR1ZmY0c5dmJITmZhVzVmYzJGdWRHRmZZM0oxZWk1cWNHY3ZNalV3Y0hndFZHbGtaVjl3YjI5c2MxOXBibDl6WVc1MFlWOWpjblY2TG1wd1p3PT0uanBn.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJaakwxUmhaM1Z6WDFKcGRtVnlYMUJoYm05eVlXMWhYeTFmVkc5c1pXUnZKVEpEWDFOd1lXbHVYeTFmUkdWalh6SXdNRFl1YW5Cbkx6STFNSEI0TFZSaFozVnpYMUpwZG1WeVgxQmhibTl5WVcxaFh5MWZWRzlzWldSdkpUSkRYMU53WVdsdVh5MWZSR1ZqWHpJd01EWXVhbkJuLmpwZw==.jpg)
ජල කඳන් නොවන ජලය සම්බන්ධ සමහර භූගෝලීය ලක්ෂණ ඇති බව සලකන්න, උදාහරණයක් ලෙස දිය ඇලි, (geyser) සහ .
- වැව් – වියලි කාල වලදී වගා කටයුතු කරගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ජලය රැස්කර ක්‍රමවත්ව යොදාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිතා වන සංකීර්ණ වගා පද්ධති විශේෂයකි.
- –
- Ocean – සමස්තයක් වශයෙන් ගත් කල, පෘථිවි පෘෂ්ඨයෙන් 71%ක් පමණ ආවරණය වන ප්‍රධාන ලවණ සහිත ජල කඳකි.
- Pond – විලට වඩා කුඩා ජල කඳක්, විශේෂයෙන් කෘතිම සම්භවයක් ඇති ඒවා.
- Reservoir – විවිධ භාවිතයන් සඳහා ජලය ගබඩා කළ හැකි ස්ථානයක්, විශේෂයෙන් පානීය ජලය, එය ස්වභාවික හෝ කෘතිම විය හැකිය (ඉහත වැව් බලන්න)
- Strait – විශාල ජල කඳන් දෙකක් සම්බන්ධ කරන පටු ජල නාලිකාවක් වන අතර එමඟින් ගොඩබිම් දෙකක් අතර පිහිටා ඇත.
ආශ්‍රිත
- Water pollution – contamination of water bodies
මූලාශ්‍ර
- Langbein, W.B.; Iseri, Kathleen T. (1995). "Hydrologic Definitions: Stream". Manual of Hydrology: Part 1. General Surface-Water Techniques (Water Supply Paper 1541-A). Reston, VA: USGS..
භාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය