වියුණු සටහන් හෙවත් බ්ලොග් (Blog) යනු බොහෝ විට තනි පුද්ගලයකු විසින් පවත්වාගෙන යන විශේෂිත වෙබ් අඩවි වර්ගයකි. බ්ලොග් යන වදන නිර්මාණය වී ඇත්තේ web log යන ඉංග්‍රීසි වදන කටහුරු ආකාරයට සකස් වීමෙනි. තමන්ගේ පුද්ගලික අදහස් මෙන්ම එදිනෙදා පුවත්, ඡායාරූප, වීඩියෝ දර්ශන සහ ශ්‍රවණ ගොනු ද පවත්වාගෙන යන පුද්ගලයා හෝ පිරිස විසින් මෙම වෙබ් අඩවි තුළ පළකරනු ලැබේ. බහුතරයක් දෙනා තම බ්ලොග් අඩවි, රුචිකත්වය අනුව ඒ වටා රොක් වූ පාඨක පිරිසක් සමඟ තම පෞද්ගලික අත්දැකීම් හා මතිමතාන්තර බෙදා ගැනීම සඳහා භාවිතා කරන අතර තවත් පිරිසක් විසින් තම බ්ලොග් අඩවි කිසියම් විෂයක් හෝ ක්ෂේත්රයක් පිළිබඳව තමා සතු දැනුම අන් අය සමඟ හුවමාරු කරගැනීමට යොදාගනු ලබති. කුමන ආකාරයකින් භාවිතා කළ ද බ්ලොග් අඩවියක් යනු ඕනෑම පුද්ගලයකුට පවත්වාගෙන යා හැකි එම පුද්ගලයාට අනන්‍ය වූ වෙබ් අවකාශයකි. විශේෂ අවස්ථා වලදී හැරුනුකොට එහි අන්තර්තගය සඳහා සීමාවන් බල නොපැවැත්වෙන බැවින් තමාගේ අදහස් තමාට රිසි අයුරින් බ්ලොග් අඩවිය තුළ පළ කළ හැකිය. බ්ලොග්කරණයේ (Blogging) සීඝ්‍ර ජනප්‍රියත්වය සඳහා මෙම සාධකය බොහෝ සෙයින් බලපා ඇත.
බොහෝ අවස්ථා වලදී බ්ලොග් අඩවියක ව්‍යුහය සකස් වී ඇත්තේ දින වකවානු අනුපිළිවෙලටය. බ්ලොග් අඩවිය පවත්වාගෙන යන පුද්ගලයා විසින් බ්ලොග් සටහන් (Blog Posts) එක් කරනු ලබන්නේ ද එවන් අනුපිළිවෙලකට බැවින් පෙරකී ව්‍යුහය බ්ලොග් අඩවියකට වඩාත් උචිත වේ. මේ වන විට බ්ලොග් අඩවියක් තැනීම සඳහා වෙබ් අවකාශ පහසුකම් සලසන වෙබ් අඩවි ගණනාවක් අන්තර්ජාලය තුළ දැකිය හැක. Blogger හා යනු එයින් ජනප්‍රියතම වෙබ් අඩවි වේ . මෙම ඕනෑම වෙබ් අඩවියකින් තමාට කැමති ආකාරයකින් බ්ලොග් අඩවියක් තැනීම අපහසු කරුණක් නොවන අතර, සිංහල යුනිකෝඩ් භාවිතය ප්‍රචලිත වීමත් සමඟ සිංහල හාෂාවෙන් ලියැවෙන බ්ලොග් අඩවි විශාල සංඛ්‍යාවක් ද අන්තර්ජාලයට එක්වී ඇත.
අමතර අවධානයට
මූලාශ්‍ර
භාහිර සබැඳි
- Legal Guide for bloggers by the
- Law Library Legal Blawgs Web Archive from the U.S. Library of Congress
සිංහල භාෂාවෙන් ලියවෙන වියුනු සටහන්
- සයිබර් හිරු
- Hiru gossip lanka
- Geek Kuppiya
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ය ණ සටහන හ වත බ ල ග Blog යන බ හ ව ට තන ප ද ගලයක ව ස න පවත ව ග න යන ව ශ ෂ ත ව බ අඩව වර ගයක බ ල ග යන වදන න ර ම ණය ව ඇත ත web log යන ඉ ග ර ස වදන කටහ ර ආක රයට සකස ව ම න තමන ග ප ද ගල ක අදහස ම න ම එද න ද ප වත ඡ ය ර ප ව ඩ ය දර ශන සහ ශ රවණ ග න ද පවත ව ග න යන ප ද ගලය හ ප ර ස ව ස න ම ම ව බ අඩව ත ළ පළකරන ල බ බහ තරයක ද න තම බ ල ග අඩව ර ච කත වය අන ව ඒ වට ර ක ව ප ඨක ප ර සක සමඟ තම ප ද ගල ක අත ද ක ම හ මත මත න තර බ ද ග න ම සඳහ භ ව ත කරන අතර තවත ප ර සක ව ස න තම බ ල ග අඩව ක ස යම ව ෂයක හ ක ෂ ත රයක ප ළ බඳව තම සත ද න ම අන අය සමඟ හ වම ර කරග න මට ය ද ගන ලබත ක මන ආක රයක න භ ව ත කළ ද බ ල ග අඩව යක යන ඕන ම ප ද ගලයක ට පවත ව ග න ය හ ක එම ප ද ගලය ට අනන ය ව ව බ අවක ශයක ව ශ ෂ අවස ථ වලද හ ර න ක ට එහ අන තර තගය සඳහ ස ම වන බල න ප ව ත ව න බ ව න තම ග අදහස තම ට ර ස අය ර න බ ල ග අඩව ය ත ළ පළ කළ හ ක ය බ ල ග කරණය Blogging ස ඝ ර ජනප ර යත වය සඳහ ම ම ස ධකය බ හ ස ය න බලප ඇත බ හ අවස ථ වලද බ ල ග අඩව යක ව ය හය සකස ව ඇත ත ද න වකව න අන ප ළ ව ලටය බ ල ග අඩව ය පවත ව ග න යන ප ද ගලය ව ස න බ ල ග සටහන Blog Posts එක කරන ලබන න ද එවන අන ප ළ ව ලකට බ ව න ප රක ව ය හය බ ල ග අඩව යකට වඩ ත උච ත ව ම වන ව ට බ ල ග අඩව යක ත න ම සඳහ ව බ අවක ශ පහස කම සලසන ව බ අඩව ගණන වක අන තර ජ ලය ත ළ ද ක ය හ ක Blogger හ යන එය න ජනප ර යතම ව බ අඩව ව ම ම ඕන ම ව බ අඩව යක න තම ට ක මත ආක රයක න බ ල ග අඩව යක ත න ම අපහස කර ණක න වන අතර ස හල ය න ක ඩ භ ව තය ප රචල ත ව මත සමඟ ස හල හ ෂ ව න ල ය ව න බ ල ග අඩව ව ශ ල ස ඛ ය වක ද අන තර ජ ලයට එක ව ඇත අමතර අවධ නයටInternet ද ව රයම ල ශ රhttp www tekkaus com 2008 03 top 10 most popular blog host htmlභ හ ර සබ ඳ ව ය ණ සටහන යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න ව ක උද ධ ත සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත Blogging ව ය ණ සටහන හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Legal Guide for bloggers by the Law Library Legal Blawgs Web Archive from the U S Library of Congressස හල භ ෂ ව න ල යව න ව ය න සටහන සය බර හ ර Hiru gossip lanka Geek Kuppiya ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte