බිම්බිසාර (සංස්කෘත: बिम्भिसार, ක්‍රි.පූ. 558—ක්‍රි.පූ. 491) ක්‍රි.පූ. 543 සිට ඔහුගේ මරණය දක්වා රජෙක් වූ අතර ට අයත් විය.
චර්යාව
බිම්බිසාර පිළිබඳ බොහෝ විස්තර ග්රන්ථ සහ බෞද්ධ හි හමුවන්නේ, ඔහු සහ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ සමකාලීනයෙක් බැවිණි. හේ මගධයේ රජු විය. බ්‍රහ්මදත්ත පරදවා අංග අත්පත් කරගත් හේ, තම පුත් ගේ යුව රාජ පාලනයට එය නතු කොට, චම්පා එහි අගනුවර බවට පත් කලේය. බිම්බිසාර රජු මහාවීරගේ ශ්‍රාවකයෙක් වූ අතර නිතොර ඔහුගේ ධර්මයට සවන් යොමු කලේය. බෞද්ධ ධර්ම ග්රන්ථ වලට අනුව, බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමට පෙර, පළමු වරට බුදු රජාණන් වහන්සේ මුණගැසුනු බිම්බිසාර රජු, පසුව වැදගත් ශ්‍රාවකයෙක් බවට පත් විය. බෞද්ධ උගැන්වීම් වල එන පරිදී අවබෝධයට පත් වීමේ එක් මට්ටමක් වන ඵලයට පත් වීමට ඔහු සමත් වූ බව දැක්වේ. කෙසේවුවද, ජෛන ග්රන්ථ දක්වන්නේ ඔහු ජෛන භක්තිකයෙකු බවය.
ජෛනාගම් ග්රන්ථ අනුව, ඔහු හැඳින්වෙන්නේ රාහගෘහ හි ශ්‍රෙනික් (විශාල හමුදාවක් සතුව සිටි බැවින්) රජු ලෙසිනි. අවන්ති හි රජු වූ ප්රොද්යොත් රජු හට වෛද්‍ය ප්‍රතිකාර කරනු වස්, බිමිබිසාර විසින් උජ්ජේන් වෙත ජීවක යැවූ බව කියැවේ.
විවාහ සන්ධාන
තම බලය තහවුරු කරගැනුමට විවාහ සන්ධාන භාවිතා කිරීමට බිම්බිසාර යුහුසුළු විය. ඔහුගේ පළමු භාර්යාව වුයේ, හි රජ ගේ දියණිය හා ගේ සොහොයුරිය වූ වේ. ඔහුගේ මනාලිය දෑවැදි ලෙස ගෙන ආයේ, එකල ගම්මානයක් පමණක් වූ වේ. මගධය හා කෝසළ අතර එදිරිවාදිකම් මෙම විවාහය නිසා අවසන් වූ අතර අනෙකුත් රාජ්‍යයන් පිළිබඳව අත පෙවීමට වරපතක් ඔහුට මෙයින් ලැබිණි. බිම්බිසාර ගේ දෙවන භාර්යාව, චෙල්ලානා, යෙන් කුමාරිකාවකි. ඉන්දියඥ ට අනුව, (වර්ධමාන), චෙල්ලානා රැජිණ හා නෑ සබඳතාවයක් සහිත වූයේ ඇය මහාවීරගේ මාමා කෙනෙකු වූ රජුගේ දියණිය බැවිණි. බිම්බිසාරගේ තෙවන භාර්යාව, ක්ෂේමා, පන්ජාබයේ වරිගයෙහි නායකයාගේ දියණිය විය.
මරණය
සාම්ප්‍රදායනුකූලව පැවසෙන්නේ සිය පුතු අජාටෂත්රෑ විසින් බිම්බිසාර සිර ගත කොට ඔහු කුසගින්නේ මිය යෑමට ඉඩ හැරි බවය. ක්‍රි.පූ. 491 දී පමණ මෙය සිදු වූ බවට වාර්තා වෙයි.
ආශ්රිත
- රෝලින්සන්, හියු ජෝර්ජ්. (1950) අ කන්සයිස් හිස්ට්‍රි ඔෆ් දි ඉන්ඩියන් පීපල්, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල මුද්‍රණාලය. පිටුව. 46.
- මුලර්, එෆ්. මැක්ස්. (2001) ද දම්මපද ඇන්ඩ් සුත්ත -නිපාත, රූට්ලේජ් (එරා). පිටුව. xlvii. .
- ස්ටියර්න්ස්, පීටර් එන්. (2001) දි එන්සයික්ලොෆීඩියා ඔෆ් වර්ල්ඩ් හිස්ට්‍රි, හෝටන් මිෆ්ලින්. පිටු. 76-78. .
- එක්, ඩයනා. (1998) බෙණාරස්, කොළොම්බියා විශ්ව විද්‍යාල මුද්‍රණාලය. පිටු. 45. .
- ලුනියා, බන්වර්ලාල් නතුරාම්. (1967) එවලූෂන් ඔෆ් ඉන්ඩියන් කල්චර්, ලක්ෂ්මි නාරායන් අගර්වාල්. පිටුව. 114.
- ක්‍රිෂ්නා, නරේන්ද්‍ර. (1944) හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා, ඒ. මුකර්ජි සහ පුත්‍රයෝ. පිටුව. 90.
- ජී.පී.සිං "අර්ලි ඉන්ඩියන් හිස්ටොරිකල් ට්‍රැඩිෂන් ඇන්ඩ් ආකියොලොජි"; පිටුව 164
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා කිසිවෙකු නොමැත | මගධයෙහි අධිරාජයා ක්‍රිපූයු 545 – ක්‍රිපූයු 493 | අනුප්‍රාප්තිකයා අජාටෂත්රෑ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ම බ ස ර ස ස ක ත ब म भ स र ක ර ප 558 ක ර ප 491 ක ර ප 543 ස ට ඔහ ග මරණය දක ව රජ ක ව අතර ට අයත ව ය බ ම බ ස ර රජ ස ර කර ත බ ර ජ ග ර හ ප හ ට බ ම බ ස ර ග ස ප ර ග යචර ය වබ ම බ ස ර ප ළ බඳ බ හ ව ස තර ග රන ථ සහ බ ද ධ හ හම වන න ඔහ සහ ග තම බ ද රජ ණන වහන ස ග සමක ල නය ක බ ව ණ හ මගධය රජ ව ය බ රහ මදත ත පරදව අ ග අත පත කරගත හ තම ප ත ග ය ව ර ජ ප ලනයට එය නත ක ට චම ප එහ අගන වර බවට පත කල ය බ ම බ ස ර රජ මහ ව රග ශ ර වකය ක ව අතර න ත ර ඔහ ග ධර මයට සවන ය ම කල ය බ ද ධ ධර ම ග රන ථ වලට අන ව බ ද රජ ණන වහන ස බ ද ධත වයට පත ව මට ප ර පළම වරට බ ද රජ ණන වහන ස ම ණග ස න බ ම බ ස ර රජ පස ව ව දගත ශ ර වකය ක බවට පත ව ය බ ද ධ උග න ව ම වල එන පර ද අවබ ධයට පත ව ම එක මට ටමක වන ඵලයට පත ව මට ඔහ සමත ව බව ද ක ව ක ස ව වද ජ න ග රන ථ දක වන න ඔහ ජ න භක ත කය ක බවය ජ න ගම ග රන ථ අන ව ඔහ හ ඳ න ව න න ර හග හ හ ශ ර න ක ව ශ ල හම ද වක සත ව ස ට බ ව න රජ ල ස න අවන ත හ රජ ව ප ර ද ය ත රජ හට ව ද ය ප රත ක ර කරන වස බ ම බ ස ර ව ස න උජ ජ න ව ත ජ වක ය ව බව ක ය ව ව ව හ සන ධ නබ ම බ ස ර රජ හට මහ ව ර ග න සබඳත වය ප න වන ප ළපත සටහන තම බලය තහව ර කරග න මට ව ව හ සන ධ න භ ව ත ක ර මට බ ම බ ස ර ය හ ස ළ ව ය ඔහ ග පළම භ ර ය ව ව ය හ රජ ග ද යණ ය හ ග ස හ ය ර ය ව ව ඔහ ග මන ල ය ද ව ද ල ස ග න ආය එකල ගම ම නයක පමණක ව ව මගධය හ ක සළ අතර එද ර ව ද කම ම ම ව ව හය න ස අවසන ව අතර අන ක ත ර ජ යයන ප ළ බඳව අත ප ව මට වරපතක ඔහ ට ම ය න ල බ ණ බ ම බ ස ර ග ද වන භ ර ය ව ච ල ල න ය න ක ම ර ක වක ඉන ද යඥ ට අන ව වර ධම න ච ල ල න ර ජ ණ හ න සබඳත වයක සහ ත ව ය ඇය මහ ව රග ම ම ක න ක ව රජ ග ද යණ ය බ ව ණ බ ම බ ස රග ත වන භ ර ය ව ක ෂ ම පන ජ බය වර ගය හ න යකය ග ද යණ ය ව ය මරණයස ම ප රද යන ක ලව ප වස න න ස ය ප ත අජ ටෂත ර ව ස න බ ම බ ස ර ස ර ගත ක ට ඔහ ක සග න න ම ය ය මට ඉඩ හ ර බවය ක ර ප 491 ද පමණ ම ය ස ද ව බවට ව ර ත ව ය ආශ ර තර ල න සන හ ය ජ ර ජ 1950 අ කන සය ස හ ස ට ර ඔෆ ද ඉන ඩ යන ප පල ඔක ස ෆර ඩ ව ශ ව ව ද ය ල ම ද රණ ලය ප ට ව 46 ම ලර එෆ ම ක ස 2001 ද දම මපද ඇන ඩ ස ත ත න ප ත ර ට ල ජ එර ප ට ව xlvii ISBN 0 7007 1548 7 ස ට යර න ස ප ටර එන 2001 ද එන සය ක ල ෆ ඩ ය ඔෆ වර ල ඩ හ ස ට ර හ ටන ම ෆ ල න ප ට 76 78 ISBN 0 395 65237 5 එක ඩයන 1998 බ ණ රස ක ළ ම බ ය ව ශ ව ව ද ය ල ම ද රණ ලය ප ට 45 ISBN 0 231 11447 8 ල න ය බන වර ල ල නත ර ම 1967 එවල ෂන ඔ ෆ ඉන ඩ යන කල චර ලක ෂ ම න ර යන අගර ව ල ප ට ව 114 ක ර ෂ න නර න ද ර 1944 හ ස ට ර ඔෆ ඉන ඩ ය ඒ ම කර ජ සහ ප ත රය ප ට ව 90 ජ ප ස අර ල ඉන ඩ යන හ ස ට ර කල ට ර ඩ ෂන ඇන ඩ ආක ය ල ජ ප ට ව 164ර ජ පදව න මයන ප ර වප ර ප ත කය ක ස ව ක න ම ත මගධය හ අධ ර ජය ක ර ප ය 545 ක ර ප ය 493 අන ප ර ප ත කය අජ ටෂත ර