නෙදර්ලන්තයේ විශාලතම නගරයද,අගනුවරද වන්නේ ඇම්ස්ටර්ඩැම්ය.එය බටහිර දිශාවට වන්නට උතුරු හෝලන්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇත.2008 ජනවාරි 1 වැනිදා වනවිට නගරයේ ජනගහණය මිලියන 1.36 ක් විය. රැන්ඩ්ස්ටඩ් වල උතුරු කොටසත් ඇතුළුව මෙය යුරෝපයේ හය වැනි විශාලතම ජනගහණ ප්රදේශයයි.එහි ජනගහණය මිලියන 6.7 ක් පමණ වේ.Amstellerdam යන වචනයෙන් මෙහි නම බිදී විත් ඇත. Amstel ඟගේ (dam) බැම්ම යන අරුත මුල්කරගෙනද මෙම නම ඇතිවී ඇත. මෙම නගරය ආරම්භවුයේ 12 ශතවර්ෂයෙදී කුඩා ධීවර ගම්මානයක් ලෙසනි. මෙම නගරය ලන්දේසිය ස්වර්ණමය යුගයෙදී ලෝකයට වටිනා වාරායක් විය. එයට මූලික හේතුව එහි වු වෙළෙඳාම් සදහා වූ නව සොයාගැනීම්ය.මෙම කාලයේදි මෙම නගරය දියමන්ති සහ මූල්‍ය කටයුතු සඳහා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කෙරිණි.19 සහ 20 වැනි ශතවර්ෂ වලදී නගරය පුළුල් වු අතර නොයෙක් අසල්වැසියන් අතිවිය. මෙම නගරය නෙදර්ලන්තයේ සංස්කෘතික සහ මූල්‍ය අගනුවරයි.නොයෙකුත් ලන්දේසි මූලස්ථන වල පිහිට ඇත.Philips සහ ING ඇතුළුව ලෝකයේ ප්‍රධානතම කර්මාන්ත 500 අතරින් 7 ක් මෙහි මධ්‍යයේ ඇත. මෙහි ඇති කොටස් වෙළෙඳපොල ලොකයේ පැරණිතම කොටස් වෙළෙඳපොල ය. මෙහි ඇති පෞරාණික වටිනාකම නිසා. වාර්ෂිකව මිලියන 3.6 පමණ විදේශිකයෝ මෙහි පැමිණෙති.
ඇම්ස්ටර්ඩැම් | |
---|---|
Municipality/city | |
ධජය ![]() Coat of arms | |
අපනාමය(න්): , උතුරේ වෑනිසිය | |
උද්යෝග පාඨය(න්): (Valiant, Steadfast, Compassionate) | |
![]() Location of Amsterdam | |
ඛණ්ඩාංක: 52°22′N 4°54′E / 52.367°N 4.900°Eඛණ්ඩාංක: 52°22′N 4°54′E / 52.367°N 4.900°E | |
Country | නෙදර්ලන්තය |
Province | |
ඇම්ස්ටර්ඩැම් | |
ආණ්ඩුව / පරිපාලනය | |
• | |
• ලේකම් | හෙන්ක් දි ජොන්ග් |
සරිය | |
• පුරවර | 1,815 කිමී2 (701 සතරැස් සැත) |
උන්නතාංශය | 2 මී (7 අඩි) |
ජනගහණය | |
• Municipality/city | 780,152 |
• ඝණත්වය | 3,506/කිමී2 (9,080/වර්ග සැත) |
• | 1,209,419 |
• පුරවර | 2,158,592 |
• | Amsterdammer |
වේලා කලාප | () |
• ගිම්හානය () | () (UTC) |
1011–1109 | |
020 | |
වෙබ් අඩවිය | www.amsterdam.nl |
මූලාශ්‍ර
- "Kerncijfers voor Amsterdam en de stadsdelen". www.os.amsterdam.nl. Research and Statistics Service, . 1 January 2006. සම්ප්‍රවේශය 4 April 2007.
{{}}
: External link in
()|work=
- "Area, population density, dwelling density and average dwelling occupation". www.os.amsterdam.nl. Research and Statistics Service, . 1 January 2006. සම්ප්‍රවේශය 13 August 2008.
{{}}
: External link in
()|work=
- "Actueel Hoogtestand Nederland" (Dutch බසින්). සම්ප්‍රවේශය 18 May 2008.
{{}}
: CS1 maint: unrecognized language () - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;CBS
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "ජනගහනය" (in Dutch). Themes. City of Amsterdam. 2008. සම්ප්‍රවේශය 8 March 2009.
{{}}
: Unknown parameter|month=
ignored ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය