කිසියම් නාට්‍යයක පෙළ, එසේත් නැත්නම් නාට්‍යමය ජවනිකා ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබන්නේ නළුවා විසිනි. පුරාණ ග්‍රීසියේ නළුවා යන්නට භාවිතා කරන ලද්දේ හිපොක්‍රිටස් යන්නයි. එහි ආර්ථය ‘අර්ථය පහදා දීම’ යන්නයි. එසේ නම් නළුවා කිසියම් නාට්‍යයක අන්තර්ගත වන චරිතයක අර්ථය පහදා දෙන්නාය. ඉංග්‍රීසි භාෂාවෙන් නළුවා යන්නට භාවිතා වන්නේ ‘‘ඇක්ටර්’’ යන පදයයි. එය ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම භාවිතා වන පොදු වචනයකි. නමුත් බොහෝ අවස්ථාවල නිළියන් සඳහා ‘‘ඇක්ට්‍රස්’’ යන වචනයද භාවිතා කෙරෙයි. වේදිකා නාට්‍ය වල රඟන නළුවන් බොහෝවිට හඳුන්වන්නේ ‘ප්ලේයර්’ යන නාමයෙනි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ස යම න ට යයක ප ළ එස ත න ත නම න ට යමය ජවන ක ප ර ක ෂකය හම වට ග න එන ලබන න නළ ව ව ස න ප ර ණ ග ර ස ය නළ ව යන නට භ ව ත කරන ලද ද හ ප ක ර ටස යන නය එහ ආර ථය අර ථය පහද ද ම යන නය එස නම නළ ව ක ස යම න ට යයක අන තර ගත වන චර තයක අර ථය පහද ද න න ය ඉ ග ර ස භ ෂ ව න නළ ව යන නට භ ව ත වන න ඇක ටර යන පදයය එය ස ත ර ප ර ෂ ද පක ෂයටම භ ව ත වන ප ද වචනයක නම ත බ හ අවස ථ වල න ළ යන සඳහ ඇක ට රස යන වචනයද භ ව ත ක ර ය ව ද ක න ට ය වල රඟන නළ වන බ හ ව ට හඳ න වන න ප ල යර යන න මය න නළ ව