ක්‍රිස්තු වර්ෂ 701 (DCCI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 701 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
සහශ්‍රවර්ෂය: | 1 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: | 7 වන සියවස – – |
දශක: | – – |
වසර: | 698 699 700 – 701 – 702 703 704 |