මෙම කණ්ඩායම 1943 දී පිහිටුවන ලද සිත්තරුන්ගෙන් සමන්විත කණ්ඩායමකි. ඡායාරූප ශිල්පී සහ විචාරක ලයනල් වෙන්ඩ්ට්ගේ නායකත්වයෙන් මෙම කණ්ඩායම පිහිටුවන ලද බව කියවේ. ලංකාවේ කලා සංගමයෙන් ඉවත් වූ චිත්ර ශිල්පීන් නව දෙනෙකු ප්රධාන සාමාජිකයන් ලෙස මෙයට එක් වී ඇත. අකාරාදී පිළිවෙලට සදහන් කළොත් ඔවුහු මෙසේ වෙති. 1.ජෙෆ්රි බෙලිං , 2.ජෝර්ජ් ක්ලැසන් , 3.ඕබ්රි කොලෙට්, 4.ජස්ටින් දාරානියගල , 5.රිචර්ඩ් ගේබ්රියෙල්, 6.ජෝර්ජ් කීට් , 7.අයිවන් පීරිස් , 5.හැරී පියරිස් සහ 6.එල්.ටී.පී. මංජු ශ්රී භික්ෂුව වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම කණ ඩ යම 1943 ද ප හ ට වන ලද ස ත තර න ග න සමන ව ත කණ ඩ යමක ඡ ය ර ප ශ ල ප සහ ව ච රක ලයනල ව න ඩ ට ග න යකත වය න ම ම කණ ඩ යම ප හ ට වන ලද බව ක යව ල ක ව කල ස ගමය න ඉවත ව ච ත ර ශ ල ප න නව ද න ක ප රධ න ස ම ජ කයන ල ස ම යට එක ව ඇත අක ර ද ප ළ ව ලට සදහන කළ ත ඔව හ ම ස ව ත 1 ජ ෆ ර බ ල 2 ජ ර ජ ක ල සන 3 ඕබ ර ක ල ට 4 ජස ට න ද ර න යගල 5 ර චර ඩ ග බ ර ය ල 6 ජ ර ජ ක ට 7 අය වන ප ර ස 5 හ ර ප යර ස සහ 6 එල ට ප ම ජ ශ ර භ ක ෂ ව ව