මෙම ලිපිය වාර්තා කරන්නේ පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ තුළ වඩාත්ම නැවුම් තොරතුරු ඉඩ ඇත. |
2015 ජනවාරි 7 වන දින මධ්‍යම යුරෝපීය වේලාවෙන් පැය 11:00 ට පමණ (10:00 UTC), මුහුණ ආවරණය කරගත් තුවක්කුකරුවන් තිදෙනෙකු විසින්, ප්‍රංශ උපහාසාත්මක සඟරාවක් වූ චාලි හෙබ්දෝ සඟරාවට අයත් පැරිස්හී ප්‍රධාන කාර්යාලය තුළ දී පුද්ගලයෝ දොළොස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලදී. ගොඩනැගිල්ලට ඇතුළු වූ තුවක්කුකරුවෝ ස්වයංක්‍රීය ගිනි අවි භාවිතයෙන් වෙඩි පහර පනහක් පමණ එල්ල කොට, මෝටර් රථයකින් පළා ගොස් තිබිණි. 1989 වසරේ විසින් සිදුකල සමූල ඝාතනයෙන් අනතුරුව සාමකාමී ප්‍රංශය තුල සිදුවූ දරුණුතම හා දෙවැනි මිලේච්ඡ ප්‍රහාරය ලෙස මෙය සඳහන් වේ.
2015 චාලි හෙබ්දෝ වෙඩි තැබීම | |
---|---|
ප්‍රහාරයෙන් අනතුරුව | |
ස්ථානය | 11th arrondissement of Paris, ප්‍රංශය |
48°51′33″N 2°22′13″E / 48.859246°N 2.370258°E | |
දිනය | 7 ජනවාරි 2015 11:00 () |
ඉලක්කය | චාලි හෙබ්දෝ සේවකයින් |
ප්‍රහාර මාදිලිය | වෙඩි තැබීම |
ආයුධය(න්) | |
මරණ | 12 |
තුවාලකරුවන් | 10 |
සිදුවීම
2015 ජනවාරි 7 වන දින උදෑසන, මුහුණ ආවරණය කරගත් තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් චාලි හෙබ්දෝ කාර්යාල ගොඩනැගිල්ලට ඇතුළුව එල්ල කරන ලද වෙඩි ප්‍රහාර වලට ගොදුරු වීමෙන් පුද්ගලයෝ 12 දෙනෙකු ජීවිතක්ෂයට හා තවත් පස් දෙනෙකු දරුණු ලෙස තුවාල ලබන ලදී. මියගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද විය. ප්‍රහාරක කණ්ඩායම රයිෆල, රොකට් විදින හා පතොරම් තුවක්කු වලින් සන්නද්ධව සිටි බවත්, ප්‍රහාරයෙන් අනතුරුව ඔවුහූ "අපි අපේ මුහම්මද් ශාස්තෘවරයා වෙනුවෙන් පලිය ගත්තා" යනුවෙන් කෑගැසූ බවද වාර්ථාවන්හී සඳහන් විය.
ප්‍රහාරයෙන් පසු තුවක්කුකරුවෝ, සිව්වැන්නෙකු විසින් පදවන ලද මෝටර් රථයකින් Porte de Pantin දක්වා ගමන් කොට, එතැන්හී තවත් කාරයක් පැහැරගනිමින් පලා යන ලදී.
විපතට පත්වූවන්
ප්‍රහාරයෙන් 12 දෙනෙකු මරණයට පත්ව තවත් පස් දෙනෙකු දරුණු ලෙස තුවාල ලබන ලදී. චාලි හෙබ්දෝ කාර්යාල ගොඩනැගිල්ල තුලදී 10 දෙනෙකුත්, පිටතදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් ඝාතනය විය.
- Cabu
- Charb
- Tignous
- Georges Wolinski
ප්‍රතිචාර
මෙම ප්‍රහාරය ප්‍රංශ ජනපති François Hollande, යුරෝපියානු කොමිෂන් සභාපති Jean-Claude Juncker, ජර්මන් චාන්සලර් , ඉතාලි අග්‍රාමාත්‍ය Matteo Renzi, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය , රුසියානු ජනපති ව්ලැඩිමියර් පූටින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සහ අමෙරිකා ජනපති බරාක් ඔබාමා යන අය විසින් හෙලා දකින ලදී.
මූලාශ්‍ර
- Andrew Marszal (7 Jan 2015). "Charlie Hebdo shooting: 'several terror attacks' foiled in recent weeks, says Francois Hollande". The Telegraph.
- "En DIRECT Attaque à Charlie Hebdo : "C'est un attentat terroriste", dit François Hollande". lesechos.fr (French බසින්). 7 January 2015.
{{}}
: CS1 maint: unrecognized language () - Willsher, Kim (7 January 2015). "Satirical French magazine Charlie Hebdo attacked by gunmen". The Guardian. සම්ප්‍රවේශය 7 January 2015. උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name "guardian" defined multiple times with different content - "Gun attack on French magazine Charlie Hebdo kills 11". BBC News. 7 January 2015. සම්ප්‍රවේශය 7 January 2015.
- "Charlie Hebdo attack – latest". BBC News. 7 January 2015. සම්ප්‍රවේශය 7 January 2015.
- "12 dead in Paris newspaper attack: prosecutors". MSN News. 7 January 2015. සම්ප්‍රවේශය 7 January 2015.
- "Paris on Terrorism Alert After 11 Killed in Magazine Attack". Bloomberg. 7 January 2015. සම්ප්‍රවේශය 7 January 2015.
- "Terrorists shoot officer in Paris during terrorist attack at Charlie Hebdo". LiveLeak. සම්ප්‍රවේශය 7 January 2015.
- "Deadly attack on office of French magazine Charlie Hebdo". BBC News. සම්ප්‍රවේශය 7 January 2015.
- "В Кремле решительно осудили теракт в Париже" (රුසියානු බසින්). . 2015-01-07.
{{}}
: zero width space character in|title=
at position 1 () - http://www.outlookindia.com/news/article/Modi-Condemns-Deplorable-Paris-Attack/876109
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ර ත කරන න වත මන ස ද ව මක ප ළ බඳව ව ය ම හ අන තර ගතය ස ග ර ල ස ව නස කම වලට භ ජනය ව ය හ ක ය එස ම ම ල ප වත ව ර ත ව ශ ව සන ය න ව මට ඉඩ ඇත ම ම ල ප ය මත ස ද ව අවසන ය වත ක ල න ක ර ම ත ළ වඩ ත ම න ව ම ත රත ර අන තර ගත න ව මට ඉඩ ඇත ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට හ ව ත ග ස ස ද ව ය ය ත ව නස කම ප ළ බඳව අදහස පළක ර මට ඔබට අවස ථ ව ඇත ල ප ය ත ළ අඩ ග වල ග සහ ව ශ ව සන ය ම ල ශ ර න දක වන ප රක ශ ඉවත ක ර මට ඉඩ ඇත බව ස ලක ය ය ත ය ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර 2015 ජනව ර 7 වන ද න මධ යම ය ර ප ය ව ල ව න ප ය 11 00 ට පමණ 10 00 UTC ම හ ණ ආවරණය කරගත ත වක ක කර වන ත ද න ක ව ස න ප ර ශ උපහ ස ත මක සඟර වක ව ච ල හ බ ද සඟර වට අයත ප ර ස හ ප රධ න ක ර ය ලය ත ළ ද ප ද ගලය ද ළ ස ද න ක ව ඩ තබ ඝ තනය කරන ලද ග ඩන ග ල ලට ඇත ළ ව ත වක ක කර ව ස වය ක ර ය ග න අව භ ව තය න ව ඩ පහර පනහක පමණ එල ල ක ට ම ටර රථයක න පළ ග ස ත බ ණ 1989 වසර ව ස න ස ද කල සම ල ඝ තනය න අනත ර ව ස මක ම ප ර ශය ත ල ස ද ව දර ණ තම හ ද ව න ම ල ච ඡ ප රහ රය ල ස ම ය සඳහන ව 2015 ච ල හ බ ද ව ඩ ත බ මප රහ රය න අනත ර වස ථ නය11th arrondissement of Paris ප ර ශය48 51 33 N 2 22 13 E 48 859246 N 2 370258 E 48 859246 2 370258ද නය7 ජනව ර 2015 11 00 ඉලක කයච ල හ බ ද ස වකය න ප රහ ර ම ද ල යව ඩ ත බ මආය ධය න මරණ12ත ව ලකර වන 10ස ද ව ම2015 ජනව ර 7 වන ද න උද සන ම හ ණ ආවරණය කරගත ත වක ක කර වන ත ද න ක ව ස න ච ල හ බ ද ක ර ය ල ග ඩන ග ල ලට ඇත ළ ව එල ල කරන ලද ව ඩ ප රහ ර වලට ග ද ර ව ම න ප ද ගලය 12 ද න ක ජ ව තක ෂයට හ තවත පස ද න ක දර ණ ල ස ත ව ල ලබන ලද ම යග ය අය අතර ප ල ස න ලධ ර න ද ද න ක ද ව ය ප රහ රක කණ ඩ යම රය ෆල ර කට ව ද න හ පත රම ත වක ක වල න සන නද ධව ස ට බවත ප රහ රය න අනත ර ව ඔව හ අප අප ම හම මද ශ ස ත වරය ව න ව න පල ය ගත ත යන ව න ක ග ස බවද ව ර ථ වන හ සඳහන ව ය ප රහ රය න පස ත වක ක කර ව ස ව ව න න ක ව ස න පදවන ලද ම ටර රථයක න Porte de Pantin දක ව ගමන ක ට එත න හ තවත ක රයක ප හ රගන ම න පල යන ලද ව පතට පත ව වන ප රහ රය න 12 ද න ක මරණයට පත ව තවත පස ද න ක දර ණ ල ස ත ව ල ලබන ලද ච ල හ බ ද ක ර ය ල ග ඩන ග ල ල ත ලද 10 ද න ක ත ප ටතද ප ල ස න ලධ ර න ද ද න ක ත ඝ තනය ව ය Cabu Charb Tignous Georges Wolinskiප රත ච රම ම ප රහ රය ප ර ශ ජනපත Francois Hollande ය ර ප ය න ක ම ෂන සභ පත Jean Claude Juncker ජර මන ච න සලර ඉත ල අග ර ම ත ය Matteo Renzi බ ර ත න ය අග ර ම ත ය ර ස ය න ජනපත ව ල ඩ ම යර ප ට න ඉන ද ය න අග ර ම ත ය නර න ද ර ම ද සහ අම ර ක ජනපත බර ක ඔබ ම යන අය ව ස න හ ල දක න ලද ම ල ශ රAndrew Marszal 7 Jan 2015 Charlie Hebdo shooting several terror attacks foiled in recent weeks says Francois Hollande The Telegraph En DIRECT Attaque a Charlie Hebdo C est un attentat terroriste dit Francois Hollande lesechos fr French බස න 7 January 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Willsher Kim 7 January 2015 Satirical French magazine Charlie Hebdo attacked by gunmen The Guardian සම ප රව ශය 7 January 2015 උප ට ද ක ව ම ද ෂය Invalid lt ref gt tag name guardian defined multiple times with different content Gun attack on French magazine Charlie Hebdo kills 11 BBC News 7 January 2015 සම ප රව ශය 7 January 2015 Charlie Hebdo attack latest BBC News 7 January 2015 සම ප රව ශය 7 January 2015 12 dead in Paris newspaper attack prosecutors MSN News 7 January 2015 සම ප රව ශය 7 January 2015 Paris on Terrorism Alert After 11 Killed in Magazine Attack Bloomberg 7 January 2015 සම ප රව ශය 7 January 2015 Terrorists shoot officer in Paris during terrorist attack at Charlie Hebdo LiveLeak සම ප රව ශය 7 January 2015 Deadly attack on office of French magazine Charlie Hebdo BBC News සම ප රව ශය 7 January 2015 V Kremle reshitelno osudili terakt v Parizhe ර ස ය න බස න 2015 01 07 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a zero width space character in title at position 1 help http www outlookindia com news article Modi Condemns Deplorable Paris Attack 876109 2015 ච ල හ බ ද ව ඩ ත බ ම හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත