මෙම ලිපිය වාර්තා කරන්නේ පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ තුළ වඩාත්ම නැවුම් තොරතුරු ඉඩ ඇත.(2014 මාර්තු) |
මෙම ලිපිය හෝ ලිපි කොටස 2014 ක්රිමියානු අර්බුදය වෙතට යෝජිතය. () මාර්තු 2014 සිට යෝජිතය. |
2014 පෙබරවාරි මස 27 දිනයෙන් අරඹමින්, රුසියානු හමුදා විසින්, යුක්රේනයේ අග්නිදිග ප්‍රදේශයේ ක්රිමියානු අර්ධද්වීපයේ බොහෝ කොටසක පාලනය නතු කර ගත්හ. ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රදේශයේ පැන නැගෙමින් පැවති අවිනිශ්චිතභාවය මධ්‍යයෙහි— සහ යුක්රේනයේ අළුතින් පිහිටුවනු ලැබූ රජය විසින් රුසියාව වෙතින් ඈත්වීම ඇරඹීම නිසාවෙන් — රුසියාව විසින් ක්රිමියාව වෙත තම හමුදා යවනු ලැබුවේ, ප්‍රදේශය තුල තම භූදේශපාලන අයිතිවාසිකම් රැක ගැනීමටය. වික්ටර් යනුකොවිච්ගේ රජය නීත්‍යානුකූල ලෙස පිළිගන්නා සහ ඔහුගේ බලයෙන් පහකිරීමෙන් අනතුරුව පිහිටවුනු නව රජය පිළිනොගන්නා රුසියාව, යුක්රේනයේ රුසියානු හමුදා කිසිවන් ඇතිබව නිල වශයෙන් ප්‍රතික්ෂේප කළහ. ජනාධිපති ව්ලැඩිමියර් පූටින් තදින්ම කියාසිටින්නේ රුසියානු හමුදා ක්‍රියාන්විත ගැන්වීම වනාහී, යුරෝපියානු සංගම්-හිතැති කියව්හී පිහිටවුනු රජයෙන් තර්ජනයට ලක්වී සිටි රුසියානු-බස කතා කරන යුක්රේනියානුවන් රැක ගැනුම සඳහා පමණක් බවයි.
යුක්රේනයේ රුසියානු සන්නද්ධ එමුදා මැදිහත්වීම | |||||||
---|---|---|---|---|---|---|---|
2014 ක්රිමියානු අර්බුදයෙ හි කොටසකි | |||||||
![]() | |||||||
ක්රිමියාව සහ යුක්රේනයේ ඉතිරිය | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
| | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
| |
යුක්රේනියානු ප්‍රතිචාරය නිශ්ශබ්ද එකක් වී ඇත්තේ, එහි නායකයන් විසින්, මෙතෙක් දුරට ඔවුන් වෙතින් හමුදාමය ප්‍රතික්‍රියාව පමණක් සීමාකොට, රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සෙවීමට යුහුසුළු වන නිසාවෙනි. රුසියාව කෙසේවෙතත්, සපථ කර සිටියේ, දේශපාලන තත්ත්වය "සාමාන්‍යකරණය" වන තුරු එහි සේනාංකයන් රැඳී සිටින බවයි. දේශපාලන වශයෙන්, ක්රිමියාව විසින් පැවැත්වීමක් මගින්, "එකඟතා සහ සම්මුති පදනම් කොට ගෙන" යුක්රේනයෙහි කොටසක්ව පවතිිමින්, වැඩි ස්වයං-පාලනයක් ක්රිමියාව විසින් අත් කර ගන්නේද යන්න තීරණය කරනු ඇත. [] ජාත්‍යන්තර තලයෙහිදී, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ යුරෝපියානු සංගමය විසින් රුසියාව හෙළාදකිමින්, එය විසින් ජාත්‍යන්තර නීතිය කඩ කළ බවටත් යුක්රේනියානු ස්වෛරීත්වය උල්ලංඝනය කළ බවටත් චෝදනා කළහ.
පසුබිම
- මෙයද බලන්න: සහ
2014 පෙබරවාරි 22 දිනදී විරෝධතා කරුවන් විසින් ජනාධිපති පරිපාලනය බලයෙන් පහකල අතර, විපක්ෂය විසින් අගනගරයෙහි සහ ජාතික රජයෙහි පාලනය නතු කර ගත්හ. යනුකොවිච් වෙතින් පලා ගිය විගස, (යුක්රේනියානු පාර්ලිමේන්තුව) ඡන්දයෙන් තීරණය කලේ, 2004 අනුවාදය යළි බලාත්මක කොට යනුකොවිච් දෝෂාභියෝගයකට ලක් කිරීමටය. පලා යන අතරතුරදී, යනුකොවිච් විසින් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කල අතර, ක්‍රිමියාවද ඇතුළුව, යුක්රේනයේ සහ ප්‍රදේශ වල සමහර දේශපාලනඥයින්, යනුකොවිච් හට පක්ෂපාතිත්වය ප්‍රකාශ කලහ.
ආශ්රිත
- බයි: නෙට්වර්ක් රයිටර්ස්, ඒජන්සීස් (27 පෙබරවාරි 2014). "රෂියන් ටෲප්ස් ඉන්වේෂන් එන්සර්කල්ස් ක්රිමියාස් කැපිටල් ඈස් යුක්රේන් පීඑම් ඩික්ලෙයාර්ස් ද නේෂන් ටු බී ඔන් 'බ්‍රින්ක් ඔෆ් ඩිසාස්ටර්'". News.com.au. සම්ප්‍රවේශය 3 මාර්තු 2014.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;guardian
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - යුක්රේන් රීවෝල්ට් වෝස් ඇන්ටි-කන්ස්ටිට්‍යුෂනල් කූ, පුටින් සේස් සම්ප්‍රවේශය මාර්තු 4, 2014 දිනදී
- "යුක්රේන් පුට්ස් ටෲප්ස් ඔන් හයි ඇලර්ට්, ත්‍රෙට්නිං වෝ", , 2 මාර්තු 2014
- "නේටෝ ස්ක්රෙටරි ජෙනරල් – ඩෝස්ටෙප් ස්ටේට්මන්ට් ටු ද මීඩියා". යුටියුබ්. සම්ප්‍රවේශය 3 මාර්තු 2014.
- රදියුහින්, ව්ලැඩිමිර් (1 මාර්තු 2014). "රසියන් පාර්ලිමන්ට් අපෲව්ස් යූස් ඔෆ් ආමි ඉන් යුක්රේන්". ද හින්දු. http://www.thehindu.com/news/international/world/russian-parliament-approves-use-of-force-in-crimea/article5739708.ece. සම්ප්‍රවේශය කෙරුණු දිනය 3 මාර්තු 2014.
- වෝල්කර්, ෂාවුන්(4 මාර්කු 2014). රෂියන් ටේක්ඕවර් ඔෆ් ක්‍රිමියා විල් නොට් ඩිසෙන්ඩ් ඉන්ටු වෝ, සේස් ව්ලැඩිමියර් පූටින්". ද ගාඩියන්.
- "යුක්රේන් ක්‍රයිසිස්: රෂියා වවුස් ටෲප්ස් විල් ස්ටේ". බීබීසී. 3 මාර්තු 2014. http://www.bbc.com/news/world-europe-26414600. සම්ප්‍රවේශය කෙරුණු දිනය 3 මාර්තු 2014.
- "ඔබාමා: රෂියා 'ඔන් ද රෝන් සයිඩ් ඔෆ් හිස්ට්‍රි' ඔන් යුක්රේන්". හෆින්ටන් පෝස්ට්.
- "යුක්රේන් ක්‍රයිසිස්: රෂියා ෆේසර්ස් 'කොස්ට්ස් ඇන්ඩ් කන්සීක්වර්සර්ස්', වෝර්න්ස් විලියම් හේග්". ද ටෙලිග්රාෆ්. 3 මාර්තු 2014. http://www.telegraph.co.uk/news/worldnews/europe/ukraine/10672977/Ukraine-crisis-Russia-faces-costs-and-consequences-warns-William-Hague.html.
- "යූකේ ඇන්ඩ් ෆ්රාන්ස් පුල් අවුට් ඔෆ් G8 ප්රෙපරටරි ටෝක්ස් ඕවර් යුක්රේන් ක්‍රයිසිස්". ද ගාර්ඩියන්. 2 මාර්තු 2014. http://www.theguardian.com/world/2014/mar/02/uk-france-pull-out-g8-preparatory-talks-ukraine-russia-military. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 මාර්තු 2014.
- "යුක්රේන් ක්‍රයිසිස්: ව්ලැඩිමියර් පූටින් හෑස් ලොස්ට් ද ප්ලොට්, සේස් ජර්මන් චාන්සලර්". ද ගාර්ඩියන්. 3 මාර්තු 2014. http://www.theguardian.com/world/2014/mar/03/ukraine-vladimir-putin-angela-merkel-russian.
- ජෝන්ස්, ගැවින් (2 මාර්තු2014). "ඉටලි එපීල්ස් ටු රෂියා ටු නෙගෝෂිටේ, නොට් ඉන්වේඩ් යුක්රේන්". රොයිටර්ස්. http://www.reuters.com/article/2014/03/02/us-ukraine-crisis-italy-idUSBREA210OP20140302. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 මාර්තු 2014.
- වෝටර්ෆීල්ඩ්, බෲනෝ (3 මාර්තු 2014). "යුක්රේන් ක්‍රයිසිස්: ඊ්යූ ගිව්ස් රෂියා 48-අවර් ඩේඩ්ලයින් ටු රිටර්න් ටෲප්ස් ටු බැරැක්ස් ඉන් ක්‍රිමියා". ද ටෙල්ග්රාෆ්. http://www.telegraph.co.uk/news/worldnews/europe/ukraine/10674260/Ukraine-crisis-EU-gives-Russia-48-hour-deadline-to-return-troops-to-barracks-in-Crimea.html.
- http://news.yahoo.com/eu-leaders-hold-summit-ukraine-thursday-175852481.html
- "යුක්රේන් ප්‍රොටෙස්ටර්ස් සීස් කියව් ඈස් ප්‍රසිඩන්ට් ෆ්ලීස්". ටයිම්. 22 පෙබරවාරි 2014. http://world.time.com/2014/02/22/ukraines-president-flees-protestors-capture-kiev/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 මාර්තු 2014.
- "යුක්රේන් ප්‍රසිඩන්ට් යනුකොවිච් ඉම්පීච්ඩ්". අල් ජසීරා. 22 පෙබරවාරි 2014. http://www.aljazeera.com/news/europe/2014/02/ukraine-parliament-ousts-president-yanukovich-2014222152035601620.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 මාර්තු 2014.
සටහන්
- රදියුහින් (2014) "President Vladimir Putin, who is Commander-in-Chief of the Russian armed forces, asked Parliament for permission to use the Russian armed forces to "protect" Russian civilians and military in Ukraine."
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ර ත කරන න වත මන ස ද ව මක ප ළ බඳව ව ය ම හ අන තර ගතය ස ග ර ල ස ව නස කම වලට භ ජනය ව ය හ ක ය එස ම ම ල ප වත ව ර ත ව ශ ව සන ය න ව මට ඉඩ ඇත ම ම ල ප ය මත ස ද ව අවසන ය වත ක ල න ක ර ම ත ළ වඩ ත ම න ව ම ත රත ර අන තර ගත න ව මට ඉඩ ඇත ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට හ ව ත ග ස ස ද ව ය ය ත ව නස කම ප ළ බඳව අදහස පළක ර මට ඔබට අවස ථ ව ඇත ල ප ය ත ළ අඩ ග වල ග සහ ව ශ ව සන ය ම ල ශ ර න දක වන ප රක ශ ඉවත ක ර මට ඉඩ ඇත බව ස ලක ය ය ත ය 2014 ම ර ත ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ම ම ල ප ය හ ල ප ක ටස 2014 ක ර ම ය න අර බ දය ව තට ඒක බද ධ ක ර මට ය ජ තය ම ර ත 2014 ස ට ය ජ තය 2014 ප බරව ර මස 27 ද නය න අරඹම න ර ස ය න හම ද ව ස න ය ක ර නය අග න ද ග ප රද ශය ක ර ම ය න අර ධද ව පය බ හ ක ටසක ප ලනය නත කර ගත හ ප රත ඵලයක ල ස න ප රද ශය ප න න ග ම න ප වත අව න ශ ච තභ වය මධ යය හ සහ ය ක ර නය අළ ත න ප හ ට වන ල බ රජය ව ස න ර ස ය ව ව ත න ඈත ව ම ඇරඹ ම න ස ව න ර ස ය ව ව ස න ක ර ම ය ව ව ත තම හම ද යවන ල බ ව ප ර ද ශය ත ල තම භ ද ශප ලන අය ත ව ස කම ර ක ග න මටය ව ක ටර යන ක ව ච ග රජය න ත ය න ක ල ල ස ප ළ ගන න සහ ඔහ ග බලය න පහක ර ම න අනත ර ව ප හ ටව න නව රජය ප ළ න ගන න ර ස ය ව ය ක ර නය ර ස ය න හම ද ක ස වන ඇත බව න ල වශය න ප රත ක ෂ ප කළහ ජන ධ පත ව ල ඩ ම යර ප ට න තද න ම ක ය ස ට න න ර ස ය න හම ද ක ර ය න ව ත ග න ව ම වන හ ය ර ප ය න ස ගම හ ත ත ක යව හ ප හ ටව න රජය න තර ජනයට ලක ව ස ට ර ස ය න බස කත කරන ය ක ර න ය න වන ර ක ග න ම සඳහ පමණක බවය ය ක ර නය ර ස ය න සන නද ධ එම ද ම ද හත ව ම2014 ක ර ම ය න අර බ දය හ ක ටසක ක ර ම ය ව සහ ය ක ර නය ඉත ර යද නය27 ප බරව ර 2014 තත ව ක ර 4 ම ර ත 2014ප හ ට මක ර ම ය න අර ධද ව පය ය ක ර නයStatusස ද ව ම න පවත ය ර ස ය ව ව ස න ක ර ම ය ව ස ධන ය ප ලනය නත කර ගන ය ර ස ය න ව ශ ෂ බලක යන ව ස න රහස ම හ ය ම ස ද කරන ලබය ය ද ධ වත රයන ර ස ය ව ය ක ර නයආඥ පත යන සහ න යකයන ව ල ඩ ම යර ප ට න ය ක ර න ය න ප රත ච රය න ශ ශබ ද එකක ව ඇත ත එහ න යකයන ව ස න ම ත ක ද රට ඔව න ව ත න හම ද මය ප රත ක ර ය ව පමණක ස ම ක ට ර ජ යත න ත ර ක ව සඳ මක ස ව මට ය හ ස ළ වන න ස ව න ර ස ය ව ක ස ව තත සපථ කර ස ට ය ද ශප ලන තත ත වය ස ම න යකරණය වන ත ර එහ ස න කයන ර ඳ ස ට න බවය ද ශප ලන වශය න ක ර ම ය ව ව ස න ප ව ත ව මක මග න එකඟත සහ සම ම ත පදනම ක ට ග න ය ක ර නය හ ක ටසක ව පවත ම න ව ඩ ස වය ප ලනයක ක ර ම ය ව ව ස න අත කර ගන න ද යන න ත රණය කරන ඇත ප හ ද ම ඇව ස ය ජ ත යන තර තලය හ ද එක සත ජනපදය එක සත ර ජධ න ය ප ර ශය ජර මන ය ඉත ල ය සහ ය ර ප ය න ස ගමය ව ස න ර ස ය ව හ ළ දක ම න එය ව ස න ජ ත යන තර න ත ය කඩ කළ බවටත ය ක ර න ය න ස ව ර ත වය උල ල ඝනය කළ බවටත ච දන කළහ පස බ මප රධ න ල ප ය 2014 ක ර ම ය න අර බ දය ම යද බලන න සහ 2014 ප බරව ර 22 ද නද ව ර ධත කර වන ව ස න ජන ධ පත පර ප ලනය බලය න පහකල අතර ව පක ෂය ව ස න අගනගරය හ සහ ජ ත ක රජය හ ප ලනය නත කර ගත හ යන ක ව ච ව ත න පල ග ය ව ගස ය ක ර න ය න ප ර ල ම න ත ව ඡන දය න ත රණය කල 2004 අන ව දය යළ බල ත මක ක ට යන ක ව ච ද ෂ භ ය ගයකට ලක ක ර මටය පල යන අතරත රද යන ක ව ච ව ස න ඉල ල අස ව ම ප රත ක ෂ ප කල අතර ක ර ම ය වද ඇත ළ ව ය ක ර නය සහ ප රද ශ වල සමහර ද ශප ලනඥය න යන ක ව ච හට පක ෂප ත ත වය ප රක ශ කලහ ආශ ර තබය න ට වර ක රය ටර ස ඒජන ස ස 27 ප බරව ර 2014 රෂ යන ට ප ස ඉන ව ෂන එන සර කල ස ක ර ම ය ස ක ප ටල ඈස ය ක ර න ප එම ඩ ක ල ය ර ස ද න ෂන ට බ ඔන බ ර න ක ඔෆ ඩ ස ස ටර News com au සම ප රව ශය 3 ම ර ත 2014 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය guardian නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ය ක ර න ර ව ල ට ව ස ඇන ට කන ස ට ට ය ෂනල ක ප ට න ස ස සම ප රව ශය ම ර ත 4 2014 ද නද ය ක ර න ප ට ස ට ප ස ඔන හය ඇලර ට ත ර ට න ව 2 ම ර ත 2014 න ට ස ක ර ටර ජ නරල ඩ ස ට ප ස ට ට මන ට ට ද ම ඩ ය ය ට ය බ සම ප රව ශය 3 ම ර ත 2014 රද ය හ න ව ල ඩ ම ර 1 ම ර ත 2014 රස යන ප ර ල මන ට අප ව ස ය ස ඔෆ ආම ඉන ය ක ර න ද හ න ද http www thehindu com news international world russian parliament approves use of force in crimea article5739708 ece සම ප රව ශය ක ර ණ ද නය 3 ම ර ත 2014 ව ල කර ෂ ව න 4 ම ර ක 2014 රෂ යන ට ක ඕවර ඔෆ ක ර ම ය ව ල න ට ඩ ස න ඩ ඉන ට ව ස ස ව ල ඩ ම යර ප ට න ද ග ඩ යන ය ක ර න ක රය ස ස රෂ ය වව ස ට ප ස ව ල ස ට බ බ ස 3 ම ර ත 2014 http www bbc com news world europe 26414600 සම ප රව ශය ක ර ණ ද නය 3 ම ර ත 2014 ඔබ ම රෂ ය ඔන ද ර න සය ඩ ඔෆ හ ස ට ර ඔන ය ක ර න හෆ න ටන ප ස ට ය ක ර න ක රය ස ස රෂ ය ෆ සර ස ක ස ට ස ඇන ඩ කන ස ක වර සර ස ව ර න ස ව ල යම හ ග ද ට ල ග ර ෆ 3 ම ර ත 2014 http www telegraph co uk news worldnews europe ukraine 10672977 Ukraine crisis Russia faces costs and consequences warns William Hague html ය ක ඇන ඩ ෆ ර න ස ප ල අව ට ඔෆ G8 ප ර පරටර ට ක ස ඕවර ය ක ර න ක රය ස ස ද ග ර ඩ යන 2 ම ර ත 2014 http www theguardian com world 2014 mar 02 uk france pull out g8 preparatory talks ukraine russia military සම ප රව ශය ක ර ණ ද නය 4 ම ර ත 2014 ය ක ර න ක රය ස ස ව ල ඩ ම යර ප ට න හ ස ල ස ට ද ප ල ට ස ස ජර මන ච න සලර ද ග ර ඩ යන 3 ම ර ත 2014 http www theguardian com world 2014 mar 03 ukraine vladimir putin angela merkel russian ජ න ස ග ව න 2 ම ර ත 2014 ඉටල එප ල ස ට රෂ ය ට න ග ෂ ට න ට ඉන ව ඩ ය ක ර න ර ය ටර ස http www reuters com article 2014 03 02 us ukraine crisis italy idUSBREA210OP20140302 සම ප රව ශය ක ර ණ ද නය 4 ම ර ත 2014 ව ටර ෆ ල ඩ බ න 3 ම ර ත 2014 ය ක ර න ක රය ස ස ඊ ය ග ව ස රෂ ය 48 අවර ඩ ඩ ලය න ට ර ටර න ට ප ස ට බ ර ක ස ඉන ක ර ම ය ද ට ල ග ර ෆ http www telegraph co uk news worldnews europe ukraine 10674260 Ukraine crisis EU gives Russia 48 hour deadline to return troops to barracks in Crimea html http news yahoo com eu leaders hold summit ukraine thursday 175852481 html ය ක ර න ප ර ට ස ටර ස ස ස ක යව ඈස ප රස ඩන ට ෆ ල ස ටය ම 22 ප බරව ර 2014 http world time com 2014 02 22 ukraines president flees protestors capture kiev සම ප රව ශය ක ර ණ ද නය 1 ම ර ත 2014 ය ක ර න ප රස ඩන ට යන ක ව ච ඉම ප ච ඩ අල ජස ර 22 ප බරව ර 2014 http www aljazeera com news europe 2014 02 ukraine parliament ousts president yanukovich 2014222152035601620 html සම ප රව ශය ක ර ණ ද නය 1 ම ර ත 2014 සටහන රද ය හ න 2014 President Vladimir Putin who is Commander in Chief of the Russian armed forces asked Parliament for permission to use the Russian armed forces to protect Russian civilians and military in Ukraine