මෙම ලිපිය වාර්තා කරන්නේ පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ තුළ වඩාත්ම නැවුම් තොරතුරු ඉඩ ඇත. |
2014 ඔක්තෝබර් 22වන බදාදා දින උදෑසන කැනඩාවේ අගනුවර වන ඔටාවාහි පාර්ලිමේන්තු සංකීර්ණය (Parliament Hill) අවටින් වෙඩි තැබීම් කිහිපයක් වාර්තා විය. වෙඩි තැබීම් ආරම්භ වී ඇත්තේ එදින පෙ.ව. 10:00 ට සුළු මොහොතක් තිබිය දීය. මෙම අවස්ථාවේදී සේවයේ දී සිටි කැනඩා යුධ හමුදාවේ කෝප්රල් නේතන් සිරිලෝ එම වෙඩි පහරවලින් බරපතල තුවාල ලැබීය. ඉන් සුළු මොහොතකට පසු දෙවන වෙඩි තැබීමක් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ සිදුවිය. එම අවස්ථාව වන විට අගමැතිවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල රැඳී සිට ඇත. කැනඩා අග්‍රාමාත්‍ය විසින් මෙම වෙඩි තැබිම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස පසුව කල ජාතිය ඇමතීමේ කතාවේ දී හඳුන්වන ලදී.
කැනඩාවේ ඔටාවා අගනුවර පාර්ලිමේන්තුව තුළ වෙඩි තැබීම | |
---|---|
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ඔටාවා අගනුවර කැනඩා පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන ගොඩනැගිල්ල වේ. එක් තුවක්කුකරුවෙක් පොලිස් වෙඩි පහරකින් මියගියේ මෙම ගොඩනැගිල්ල තුලදීය. | |
ස්ථානය | ඔටාවා, , කැනඩාව |
දිනය | ඔක්තෝබර් 22, 2014 පෙ.ව. 09:52 () |
ආයුධය(න්) | |
මරණ | 2 (ආරක්ෂක අංශ නිලධාරියෙක් සහ එක් තුවක්කුකරුවෙක්) |
තුවාලකරුවන් | 3 |
සැකකෙරෙන අපරාධකරුවෝ | Michael Zehaf-Bibeau, |
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;CBC live
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;BBC News
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Ottawa shooting: Cpl. Nathan Cirillo dies of wounds, gunman also shot dead". , October 22, 2014.
- Polly Mosendz (October 22, 2014). "'Parliament Hill Is Under Attack'". . සම්ප්‍රවේශය October 22, 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ර ත කරන න වත මන ස ද ව මක ප ළ බඳව ව ය ම හ අන තර ගතය ස ග ර ල ස ව නස කම වලට භ ජනය ව ය හ ක ය එස ම ම ල ප වත ව ර ත ව ශ ව සන ය න ව මට ඉඩ ඇත ම ම ල ප ය මත ස ද ව අවසන ය වත ක ල න ක ර ම ත ළ වඩ ත ම න ව ම ත රත ර අන තර ගත න ව මට ඉඩ ඇත ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට හ ව ත ග ස ස ද ව ය ය ත ව නස කම ප ළ බඳව අදහස පළක ර මට ඔබට අවස ථ ව ඇත ල ප ය ත ළ අඩ ග වල ග සහ ව ශ ව සන ය ම ල ශ ර න දක වන ප රක ශ ඉවත ක ර මට ඉඩ ඇත බව ස ලක ය ය ත ය ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර 2014 ඔක ත බර 22වන බද ද ද න උද සන ක නඩ ව අගන වර වන ඔට ව හ ප ර ල ම න ත ස ක ර ණය Parliament Hill අවට න ව ඩ ත බ ම ක හ පයක ව ර ත ව ය ව ඩ ත බ ම ආරම භ ව ඇත ත එද න ප ව 10 00 ට ස ළ ම හ තක ත බ ය ද ය ම ම අවස ථ ව ද ස වය ද ස ට ක නඩ ය ධ හම ද ව ක ප රල න තන ස ර ල එම ව ඩ පහරවල න බරපතල ත ව ල ල බ ය ඉන ස ළ ම හ තකට පස ද වන ව ඩ ත බ මක ප ර ල ම න ත ග ඩන ග ල ල ත ළ ස ද ව ය එම අවස ථ ව වන ව ට අගම ත වරය ඇත ළ ප ර ල ම න ත මන ත ර වර න ප ර ල ම න ත ග ඩන ග ල ල ත ල ර ඳ ස ට ඇත ක නඩ අග ර ම ත ය ව ස න ම ම ව ඩ ත බ ම ත රස ත ප රහ රයක ල ස පස ව කල ජ ත ය ඇමත ම කත ව ද හඳ න වන ලද ක නඩ ව ඔට ව අගන වර ප ර ල ම න ත ව ත ළ ව ඩ ත බ මම ම ඡ ය ර පය ද ක ව න න ඔට ව අගන වර ක නඩ ප ර ල ම න ත ස ක ර ණය ප රධ න ග ඩන ග ල ල ව එක ත වක ක කර ව ක ප ල ස ව ඩ පහරක න ම යග ය ම ම ග ඩන ග ල ල ත ලද ය ස ථ නයඔට ව ක නඩ වද නයඔක ත බර 22 2014 ප ව 09 52 ආය ධය න මරණ2 ආරක ෂක අ ශ න ලධ ර ය ක සහ එක ත වක ක කර ව ක ත ව ලකර වන 3ස කක ර න අපර ධකර ව Michael Zehaf Bibeau thumbsඋප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය CBC live නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය BBC News නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Ottawa shooting Cpl Nathan Cirillo dies of wounds gunman also shot dead October 22 2014 Polly Mosendz October 22 2014 Parliament Hill Is Under Attack සම ප රව ශය October 22 2014