{{තොරතුරුකොටුව සිවිල්වැසියනට ප්‍රහාර |title=2006 දිගම්පතහ ට්‍රක් බෝම්බ ප්‍රහාරය
2006 Digampathana truck bombing |location=, [[මධ්‍යම පලාක හා උතුරුමැද පළාත්්මායිම], ශ්‍රී ලංකාව |target=ශ්‍රී ලංකා නාවික හමුදාව රැගත් බස් රථ පෙලක් |date=2006 ඔක්තෝම්බර් 16 |time= |timezone= |type=මරාගෙන මැරෙන ට්‍රක් බෝම්බ ප්‍රහාරය |fatalities=අවම වශයෙන් 101-112 (බෝම්බකරු ඇතුළුව) |injuries=අවම වශයෙන් 150 |perps=දෙමළ ඊළාම් විමුක්ති කොටි |motive= }}
2006 දිගම්පතහ ට්‍රක් බෝම්බ ප්‍රහාරය, (හබරණ සමූල ඝාතනය), යනු එම වසරේ ඔක්තෝම්බර් 16 වන දින හබරණ සහ දඹුල්ල නගර අතර දිගම්පතන ප්‍රදේශයේදී, ශ්‍රී ලාංකික නාවික හමුදා භටයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තුබූ බස් රථ 15 කට, දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ට්‍රක් බෝම්බ ප්රහාරයකි. එම අවස්ථාවේදී ප්‍රහාරයට ලක්වූ බස් රථ තුල, ත්‍රිකුණාමලය සිට නිවාඩු ලැබ නිවෙස් බලා යමින් සිටි නාවිකයන් 200 කට වඩා වැඩි පිරිසක් (340 ක් පමණ) ගමන් ගත් බව පැවසෙයි.
හානිය
බෝම්බ ප්‍රහාරය නිසා ඉලක්ක වූ බස් රථ වල ගමන් ගත් නාවිකයින් 1020 ත් 150 ත් අතර ප්‍රමාණයක් මිය ගිය අතර, නාවුකයන් 100 දෙනෙක් පමණ ඇතුළු තවත් 150 දෙනෙකු ප්‍රහාරය නිසා තුවාල ලැබූහ. මිය ගිය සිවිල් වැසියන් අතර ශ්‍රී ලංකා හමුදාවට අනියුක්තව සේවය කල පුද්ගලයින් 8 දෙනෙකු වූ බව සඳහන්ය. මාර්ගයේ ඒ අවස්ථාවේ ගමන් ගනිමින් සිටි සාමාන්‍ය පුද්ගලයින් සහ මාර්ගය අවට වෙළෙඳාමේ නිරත වූ පුද්ගලයින් ප්‍රමාණයක්ද, ප්‍රහාරය නිසා තුවාල ලබා තිබූහ.
1996 ජනවාරි 31 දින එල්ල වූ මහ බැංකු බෝම්බ ප්‍රහාරයෙන් (90 ක් මියගොස් 1400 ක් පමණ තුවාල ලත්) පසුව, දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් එල්ල කල ඉතා දරුණුතම මරාගෙන මැරෙන ප්‍රහාරය ලෙස, මෙම දිගම්පතන ට්‍රක් බෝම්බ ප්‍රහාරය හැඳින්වෙයි.
ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා හමුදාව විසින්, එකල ත්රස්තවාදීන්ගේ භුමි කලාපය තුල වූ කොටි ත්‍රස්ත කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කල බව පැවසේ.
අත්අඩංගුවට ගැනීම්
නිළදාරීන් විසින් 2009 ජනවාරියේදී මෙම ප්‍රහාරයට සම්බන්ධ බාලචන්ද්‍රන් (Balachandran) නමැති සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, ඔහු මේ ප්‍රහාරයට යොදා ගත් බෝම්බය තැනීමට ආධාර කොට තිබූ තැනැත්තෙක් බව වාර්ථා විය. දෙමළ කොටි ත්රස්තවාදීන් විසින් මාස තුනක් පමණ සැලසුම් කොට, මෙම ප්‍රහාරය දියත් කල බවට තොරතුරු සඳහන් වෙයි.
මේවාද බලන්න
ආශ්රිත
- විජේවර්ධන, රංජිත් (2006-11-01). "බ්‍රැන්ඩික්ස් ඇඩොප්ට්ස් සොෆිස්ටිකේටඩ් ERP ප්ලැට් ෆොර්ම්". Lanka Page. සම්ප්‍රවේශය 2007-06-05.
- Knight, Sam (2006-10-16). "සුයිසයිඩ් බෝම්බිං කිල්ස් මොර් දෑන් 100 ශ්‍රී ලංකන් සෙයිලර්ස්". . ලන්ඩන්. සම්ප්‍රවේශය 2006-11-04.
- "අනලයිසිස්: ශ්‍රී ලංකා මිලිටරිි සෙට්බැක්ස්". බීබීසී. 2006-10-16. සම්ප්‍රවේශය 2006-11-04.
- "ෆයිටර් ජෙට්ස් පවුන්ඩ් සස්පෙක්ටඩ් රෙබෙල් කෑම්ප් ආෆ්ටර් සුයිසයිඩ් බෝම්බිං කිල්ස් 95 සේලර්ස්". . 2006-10-17. සම්ප්‍රවේශය 2006-11-04.
- http://www.dailynews.lk/2009/08/01/sec03.asp
- http://www.lankatimes.com/fullstory.php?id=19739
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත රත ර ක ට ව ස ව ල ව ස යනට ප රහ ර title 2006 ද ගම පතහ ට රක බ ම බ ප රහ රය 2006 Digampathana truck bombing location මධ යම පල ක හ උත ර ම ද පළ ත ම ය ම ශ ර ල ක ව target ශ ර ල ක න ව ක හම ද ව ර ගත බස රථ ප ලක date 2006 ඔක ත ම බර 16 time timezone type මර ග න ම ර න ට රක බ ම බ ප රහ රය fatalities අවම වශය න 101 112 බ ම බකර ඇත ළ ව injuries අවම වශය න 150 perps ද මළ ඊළ ම ව ම ක ත ක ට motive 2006 ද ගම පතහ ට රක බ ම බ ප රහ රය හබරණ සම ල ඝ තනය යන එම වසර ඔක ත ම බර 16 වන ද න හබරණ සහ දඹ ල ල නගර අතර ද ගම පතන ප රද ශය ද ශ ර ල ක ක න ව ක හම ද භටය න ප ර සක ප රව හනය කරම න ත බ බස රථ 15 කට ද මළ ඊළ ම ව ම ක ත ක ට ව ස න එල ල කරන ලද මර ග න ම ර න ට රක බ ම බ ප රහ රයක එම අවස ථ ව ද ප රහ රයට ලක ව බස රථ ත ල ත ර ක ණ මලය ස ට න ව ඩ ල බ න ව ස බල යම න ස ට න ව කයන 200 කට වඩ ව ඩ ප ර සක 340 ක පමණ ගමන ගත බව ප වස ය හ න යබ ම බ ප රහ රය න ස ඉලක ක ව බස රථ වල ගමන ගත න ව කය න 1020 ත 150 ත අතර ප රම ණයක ම ය ග ය අතර න ව කයන 100 ද න ක පමණ ඇත ළ තවත 150 ද න ක ප රහ රය න ස ත ව ල ල බ හ ම ය ග ය ස ව ල ව ස යන අතර ශ ර ල ක හම ද වට අන ය ක තව ස වය කල ප ද ගලය න 8 ද න ක ව බව සඳහන ය ම ර ගය ඒ අවස ථ ව ගමන ගන ම න ස ට ස ම න ය ප ද ගලය න සහ ම ර ගය අවට ව ළ ඳ ම න රත ව ප ද ගලය න ප රම ණයක ද ප රහ රය න ස ත ව ල ලබ ත බ හ 1996 ජනව ර 31 ද න එල ල ව මහ බ ක බ ම බ ප රහ රය න 90 ක ම යග ස 1400 ක පමණ ත ව ල ලත පස ව ද මළ ඊළ ම ව ම ක ත ක ට ව ස න එල ල කල ඉත දර ණ තම මර ග න ම ර න ප රහ රය ල ස ම ම ද ගම පතන ට රක බ ම බ ප රහ රය හ ඳ න ව ය ප රහ රය න පස ව ශ ර ල ක හම ද ව ව ස න එකල ත රස තව ද න ග භ ම කල පය ත ල ව ක ට ත රස ත කඳව රකට ග වන ප රහ රයක එල ල කල බව ප වස අත අඩ ග වට ග න ම න ළද ර න ව ස න 2009 ජනව ර ය ද ම ම ප රහ රයට සම බන ධ බ ලචන ද රන Balachandran නම ත ස කකර ව ක අත අඩ ග වට ගත අතර ඔහ ම ප රහ රයට ය ද ගත බ ම බය ත න මට ආධ ර ක ට ත බ ත න ත ත ක බව ව ර ථ ව ය ද මළ ක ට ත රස තව ද න ව ස න ම ස ත නක පමණ ස ලස ම ක ට ම ම ප රහ රය ද යත කල බවට ත රත ර සඳහන ව ය ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වආශ ර තව ජ වර ධන ර ජ ත 2006 11 01 බ ර න ඩ ක ස ඇඩ ප ට ස ස ෆ ස ට ක ටඩ ERP ප ල ට ෆ ර ම Lanka Page සම ප රව ශය 2007 06 05 Knight Sam 2006 10 16 ස ය සය ඩ බ ම බ ක ල ස ම ර ද න 100 ශ ර ල කන ස ය ලර ස ලන ඩන සම ප රව ශය 2006 11 04 අනලය ස ස ශ ර ල ක ම ල ටර ස ට බ ක ස බ බ ස 2006 10 16 සම ප රව ශය 2006 11 04 ෆය ටර ජ ට ස පව න ඩ සස ප ක ටඩ ර බ ල ක ම ප ආෆ ටර ස ය සය ඩ බ ම බ ක ල ස 95 ස ලර ස 2006 10 17 සම ප රව ශය 2006 11 04 http www dailynews lk 2009 08 01 sec03 asp http www lankatimes com fullstory php id 19739